Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ දන්නවාද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි.

චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත.

වයස අවුරුදු 75ක පුද්ගලයෙක් සාමාන්‍යයෙන් තම ජීවිතයෙන් 1/3ක කාලයක් නිදාගෙන ඇත.

බෝයින්ග් 747 යානයේ තටු වල දිග, රයිට් සහෝදරයන්ගේ පළමු ගුවන් ගමනේ දුරටත් වඩා වැඩිය.

පෘථිවියේ සිටිනා මිනිසුන් ගණනට වඩා කුකුළන් සිටී.

කැන්ගරුවන්ට පසුපසට ඇවිදීමට නොහැක.

අමෙරිකානුවෝ දිනකට අක්කර 75ක ප්‍රමාණයේ පීසා අනුභව කරති.

මිහිපිට වසන මිනිසුන් හා කෘමීන් අතර අනුපාතය 1:200,000,000 කි.

නිල් තල්මසෙකුගේ දිවෙහි බර, අලියෙකුගේ බරට වඩා වැඩිය.

ඇසිපිය නොගසා කිවිසුම් යැවිය නොහැක. (පුලුවන් නම් කරලා බලන්නකෝ.)

කැරපොත්තෙකුට තම හිස නොමැතිව දින 10ක් ජීවත් විය හැක.

මහද්වීප දෙකක පිහිටි එකම නගරය තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.

ඔබට ඔබේ දිව වැලමිටේ ගෑවීමට නොහැකිය.

'දිව' මිනිස් ශරීරයේ ශක්තිමත්ම පේශියයි.

හුස්ම නොගෙන සිට සියදිවි නසා ගැනීමට නොහැකිය.

නරක් නොවන එකම ආහාරය 'මී පැණි' පමණි.

අලියා යනු උඩ පැනීමට නොහැකි එකම ක්ෂීරපායී සත්වයාය.

මිනිසාගේ බෙල්ල අස්ථි 7කින් සමන්විත වන අතර ජිරාෆ්ගේ බෙල්ලෙහිද ඇත්තේ අස්ථි 7ක් පමණි.

මෙය කියවන්නන්ගෙන් 99%ක් තම දිව, තම වැලමිටේ ස්පර්ශ කළ හැකිදැයි උත්සාහ කර බලයි.

(රී පෝස්ට් ද නොදනී..)

[QUOTE="crazybuddy, post: 12381037, member: 326070"] [COLOR=Blue][B][SIZE=5][COLOR=#333333][FONT=verdana]ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි. චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත. වයස අවුරුදු 75ක පුද්ගලයෙක් සාමාන්‍යයෙන් තම ජීවිතයෙන් 1/3ක කාලයක් නිදාගෙන ඇත. බෝයින්ග් 747 යානයේ තටු වල දිග, රයිට් සහෝදරයන්ගේ පළමු ගුවන් ගමනේ දුරටත් වඩා වැඩිය. පෘථිවියේ සිටිනා මිනිසුන් ගණනට වඩා කුකුළන් සිටී. කැන්ගරුවන්ට පසුපසට ඇවිදීමට නොහැක. අමෙරිකානුවෝ දිනකට අක්කර 75ක ප්‍රමාණයේ පීසා අනුභව කරති. මිහිපිට වසන මිනිසුන් හා කෘමීන් අතර අනුපාතය 1:200,000,000 කි. නිල් තල්මසෙකුගේ දිවෙහි බර, අලියෙකුගේ බරට වඩා වැඩිය. ඇසිපිය නොගසා කිවිසුම් යැවිය නොහැක. (පුලුවන් නම් කරලා බලන්නකෝ.) කැරපොත්තෙකුට තම හිස නොමැතිව දින 10ක් ජීවත් විය හැක. මහද්වීප දෙකක පිහිටි එකම නගරය තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි. ඔබට ඔබේ දිව වැලමිටේ ගෑවීමට නොහැකිය. 'දිව' මිනිස් ශරීරයේ ශක්තිමත්ම පේශියයි. හුස්ම නොගෙන සිට සියදිවි නසා ගැනීමට නොහැකිය. නරක් නොවන එකම ආහාරය 'මී පැණි' පමණි. අලියා යනු උඩ පැනීමට නොහැකි එකම ක්ෂීරපායී සත්වයාය. මිනිසාගේ බෙල්ල අස්ථි 7කින් සමන්විත වන අතර ජිරාෆ්ගේ බෙල්ලෙහිද ඇත්තේ අස්ථි 7ක් පමණි. මෙය කියවන්නන්ගෙන් 99%ක් තම දිව, තම වැලමිටේ ස්පර්ශ කළ හැකිදැයි උත්සාහ කර බලයි. (රී පෝස්ට් ද නොදනී..:no:) [/FONT][/COLOR][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom