ඔබ දන්නවාද ?

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    කුහුබුවෙකු තම ජීවිත කාලය තුල නිදා නොගනී. :rolleyes:

    උඩ පැනිය නොහැකි එකම සතා අලියාය. :yes:

    පිරිමින්ගෙ කෙස් වර්දන වේගය ගැහැනුන්ට වඩා වැඩිය.:)

    ඔබට ඇස් ඇරගෙන කිවිසුම් යැවිය නොහැක. :yes:

    පුරුශයෙකුගෙ ලින්ගයෙ දිග ඔහුගෙ මහපට ඇගිල්ලෙ දිග මෙන් 3 ගුනයකි. :P

    ගැහැනුන් මෙ පොස්ට් එක කියවා අවසන්ය. ;)

    නමුත් පිරිමින් තවමත් සිය මහපට ඇගිලි දෙස බලාගත් ගමන්ය.
    :P
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේක ෆේස්බුක් එකේ තිබ්බ. එදා මැනල බැලුව හින්ද අද මනින්න ගියෙ නෑ.:P
    You must spread some Reputation around before giving it to dinukasampath again.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    264490_694622310554247_2058335058_n.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පුරුශයෙකුගෙ ලින්ගයෙ දිග ඔහුගෙ මහපට ඇගිල්ලෙ දිග මෙන් 1/4 ගුනයකි.