Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ දන්නවාද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ දන්නවාද..?

යමෙකු ගෙල වටා සූරියකාන්ත මල් සහිත පීත්ත පටියක් පැළඳ සිටින විට එයින් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ කී දෙනෙක් දන්නවාද? මට විශ්වාසයි ඒ ඉතා සුළු සංඛ්‍යාවක්.

සූරියකාන්ත පීත්ත පටිය නව ප්‍රවණතාවක් හෝ විලාසිතාවක් නම් නොවේ. එය පුද්ගලයෙකුට හෝ දරුවෙකුට විශේෂ අවශ්‍යතා ඇති බවට දැන්වීම, ඇඟවීම සඳහා පොදු ස්ථානවල (දුම්රිය ස්ථානය, ගුවන් තොටුපල ආදිය) භාවිතා කරන සංකේතයක්.

උදාහරණයක් ලෙස සුපිරි වෙළඳසැලක මෙම සංකේතය පැලඳ සිටින දරුවෙකු සිටින මවක් ඔබ දුටුවහොත්, එයින් අදහස් කරන්නේ එම දරුවා ශාරීරික හෝ මානසික දුබලතාවක්/ විශේශ අවශතා සහිත බවයි.

පේළියේ රැඳී සිටීම, අවදානය යොමු කිරීම වැනි දේ ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකුට තේරුම් ගත නොහැකි නිසා අවට සිටින අයට එමඟින් කරදරයක් අපහසුතාවයක් සිදුවීමට ඉඩඇති බැවින් සහ සෑම දෙනාටම මෙම තත්වය විටින් විට පැහැදිලි කිරීම අපහසු බැවින් මෙය සංකේතාත්මක නිරූපණය කිරීමට සූරියකාන්ත මල් සහිත පීත්ත පටි භාවිතා කරයි. සූරියකාන්ත පටියක් පැළඳ සිටින අයෙකු ඔබ දුටුවහොත් එයින් අදහස් වන්නේ ඔවුන් හෝ ඔහු සමඟ සිටින පුද්ගලයාට මානසික හෝ ශාරීරික සැඟවුණු බාධාවක් ඇති බවයි.

ලංකාවේ නම් මේ වන තෙක් මේ ගැන ඇත්තෙ අඩු දැනුවත්භාවයක් කියා මා සිතනවා. අනෙක් රටවල් වලදී නම් මෙවැනි පුද්ගලයන් සිටින විට පේලියේ ඉදිරියට යාම අවස්ථාව ලබා දීම, ඔවුන්ට වැඩි ඉඩක් ලැබෙන සේ මදක් දුරස් වී සිටීම වැනි කාරුණික ක්‍රියා මඟින් ඔවුන්ට උපකාර කරනු ලබනවා.

[ATTACH=full]167614[/ATTACH]

From FB

[QUOTE="magix, post: 27603111, member: 316219"] ඔබ දන්නවාද..? යමෙකු ගෙල වටා සූරියකාන්ත මල් සහිත පීත්ත පටියක් පැළඳ සිටින විට එයින් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ කී දෙනෙක් දන්නවාද? මට විශ්වාසයි ඒ ඉතා සුළු සංඛ්‍යාවක්. 🌻 සූරියකාන්ත පීත්ත පටිය නව ප්‍රවණතාවක් හෝ විලාසිතාවක් නම් නොවේ. එය පුද්ගලයෙකුට හෝ දරුවෙකුට විශේෂ අවශ්‍යතා ඇති බවට දැන්වීම, ඇඟවීම සඳහා පොදු ස්ථානවල (දුම්රිය ස්ථානය, ගුවන් තොටුපල ආදිය) භාවිතා කරන සංකේතයක්. උදාහරණයක් ලෙස සුපිරි වෙළඳසැලක මෙම සංකේතය පැලඳ සිටින දරුවෙකු සිටින මවක් ඔබ දුටුවහොත්, එයින් අදහස් කරන්නේ එම දරුවා ශාරීරික හෝ මානසික දුබලතාවක්/ විශේශ අවශතා සහිත බවයි. 🌻 පේළියේ රැඳී සිටීම, අවදානය යොමු කිරීම වැනි දේ ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකුට තේරුම් ගත නොහැකි නිසා අවට සිටින අයට එමඟින් කරදරයක් අපහසුතාවයක් සිදුවීමට ඉඩඇති බැවින් සහ සෑම දෙනාටම මෙම තත්වය විටින් විට පැහැදිලි කිරීම අපහසු බැවින් මෙය සංකේතාත්මක නිරූපණය කිරීමට සූරියකාන්ත මල් සහිත පීත්ත පටි භාවිතා කරයි. සූරියකාන්ත පටියක් පැළඳ සිටින අයෙකු ඔබ දුටුවහොත් එයින් අදහස් වන්නේ ඔවුන් හෝ ඔහු සමඟ සිටින පුද්ගලයාට මානසික හෝ ශාරීරික සැඟවුණු බාධාවක් ඇති බවයි. ලංකාවේ නම් මේ වන තෙක් මේ ගැන ඇත්තෙ අඩු දැනුවත්භාවයක් කියා මා සිතනවා. අනෙක් රටවල් වලදී නම් මෙවැනි පුද්ගලයන් සිටින විට පේලියේ ඉදිරියට යාම අවස්ථාව ලබා දීම, ඔවුන්ට වැඩි ඉඩක් ලැබෙන සේ මදක් දුරස් වී සිටීම වැනි කාරුණික ක්‍රියා මඟින් ඔවුන්ට උපකාර කරනු ලබනවා.🌻 [ATTACH type="full"]167614[/ATTACH] From FB [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom