Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ දෙපලට දීර්ඝායු වේවා......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ දෙපලට දීර්ඝායු වේවා......

සන්දර්ශන වැඩක් නැහැ අමරදේවයන් ජීවත්ව සිටියදී යමක් කරන්න

- විමලා අමරදේව කියයි

මගේ තාත්තා වඩුකාර්මිකයෙක් වුණාට හොඳට වයලීන් ගහන්නත් පුළුවන්. ඒ වගේමයි වයලීන් හදන්නත් පුළුවන්. ඉස්කෝලෙ ගුරුවරුන් වයලීන් කැඩුණම අරගෙන එනව තාත්ත ළඟට ඒවා හදාගන්න. තාත්තට පුළුවන්කම තිබුණා. වයලීන් බලාගෙන අලුතෙන්ම වයලීින් හදන්න. ඒක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි දශක ගණනාවක අතීතය ඔහුට සිහිපත් විය. මා ඉදිරියේ සිටින්නේ කුඩා මිනිසෙකි. එහෙත් ඔහු ලෝකයක් දිනා ඇත. රටක් ආදරය කරන මහා ගාන්ධර්වයා ඔහුය. ඔහුගේ අසූ අට වැනි ජන්ම මේ මස05 වන දිනට(එනම් අද දිනට ) යෙදී තිබුණි. මේ දයාබර මිනිසා සිය අතීතය තුළ තැබූ පිය සටහන් අමතක නොකළේය. සි ය පියාගේ මතකය අවදි වූයේ එලෙසිනි.

තම පුත්‍රයා ශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ට වයලීන් වාදකයෙක්. අතිවිශිෂ්ට ගායකයෙක්. රටක් වටිනා සංගීතඥයෙක් වෙයි සිය පියා කිසිවිටෙකත් නොසිතන්නට ඇත. සිය පුත්‍රයා දිරිමත් කිරීමට හතේ පන්තියේදී වයලීනයක් තෑගි කළේද මෙම පියාය. ඔහුගේ නම වන්නකුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරාය. මව බාලපුවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස්ය. මෙම මාපිය යුවළගේ සයවැනි දරුවා වූයේ ඔහුය. ඔහුගේ නම ඇල්බට් පෙරේරාය.

ඇල්බට් පෙරේරා කුඩා කලදීම රසවතුන්ගේ ඇසුරට වැටුණේය. පියාගේ වයලීන වාදනයටත්, මවගේ ගීතිකා ගායනයටත් ඔහු ප්‍රිය කළේය. පියා අලුත්වැඩියා කරන වයලීන වැයීමටත්, මව ගායනා කරන ගීතිකා ගැයීමටත් කුඩා ඇල්බට් සමත්කම් දැක්වීය. ඇල්බට්ගේ ගායන කුසලතා හඳුනාගත් ගමේ පන්සලේ ලොකු හාමුරුදුවෝ දොරකඩ අස්න කියවීමට ඔහුට පැවැරූහ. ගමේ පල්ලියේ පියතුමා ඇල්බට් ඇතුළත් කර කැරොල් කණ්ඩායමක් සංවිධානය කළේය.

සිය මවගේ වැඩිමල් සොයුරා වූ ආරොන් බාස් නාඩගම්වල රඟපෑවේය. ඇල්බට්ගේ කලා හැකියාවන් වර්ධනය කරලීමට ඔහු උපකාර කළේය. ඇල්බට්ගේ වැඩිමහල් සොයුරා වන චාල්ස් පෙරේරා වෘත්තියෙන් වඩු කාර්මිකයකු වුවද මරදානේ එච්.ජී. පෙරේරාගෙන් සංගීතය හැදෑරුවේය. ඔහු ඉගෙන ගත් පාඩම් නිවසට පැමිණ කුඩා ඇල්බට්ට කියා දුන්නේය. සිය ළමා කාලය සිහිපත්වී ඔහු මෙසේ කීවේ ඒ නිසාය.

මම කුඩා කාලයේ පන්සලේ දොරකඩ අස්න කියෙව්වා. පල්ලියේ ගීතිකාත් කියෙව්වා. ක්‍රිස්මස් කැරොල්වලටත් සින්දු කිව්වා. වෙසක් කැරොල්වලටත් සින්දු කිව්වා.

ඔහු කුඩා කල අධ්‍යාපනය හැදෑරුවේ කොරළවැල්ල ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලෙනි. එහි ප්රධානාචාර්යවරයා වූයේ හෙළ හවුලේ ප්රබලයෙකු වූ කු.ජෝ. ප්‍රනාන්දුය. ඉතා දක්ෂ ලෙස කවි ගායනා කළ කුඩා ඇල්බට් සමග ඔහු මුනිදාස කුමාරතුංගයන් හමුවීමට ගියේය. මුනිදාස කුමාරතුංගයන් හමුවේ කුඩා ඇල්බට් කවි ගායනා කළේය. ඇල්බට්ගේ සිත භාෂාව කෙරෙහි ඇදී ගියේ හෙළ හවුලේ පුරෝගාමීන්ගේ වාද විවාදවලට සවන් දීමෙනි.

ඇල්බට් පෙරේරා පාසල් හතරක ඉගෙනුම ලැබුවේය. කොරළවැල්ල ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසල, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය එම පාසල්ය. ඔහු බොහෝ කවි ගායනා ආදී තරගවලට සහභාගි වීමට සම්බන්ධ වූයේ මොරටුව විද්‍යාලයෙනි.

වයස අවුරුදු දාහත වන විට ඔහු ඉතා දක්ෂ වයලීන් වාදකයකු බවට පත්ව සිටියේය. අශෝකමාලා චිත්‍රපටයට ඔහුට සම්බන්ධවීමට හැකිවූයේ මෙම කාලයේදීය. ඇල්බට්ගේ පාසල් දිවිය නතර වී සංගීත දිවිය ඇරඹුණේද ඉන්පසුවය. අශෝකමාලා චිත්‍රපටයේ සංගීතඥයා වූයේ ගවුස් මාස්ටර්ය. ඔහු තම වාදක මණ්ඩලයේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස ඇල්බට් පත්කළේය. එම මතකය අවදි කළේ මෙසේය.

මා අශෝකමාලා චිත්‍රපටයේ සහය අධ්යක්ෂ ලෙස කටයුතු කළා. එහි එන 'ඇයි කළේ යමකු ආලේ' ගීතයත් භවේ හීන හැර දේශිත තිලෝනා' ගීතයත් ගායනා කළා. ඒ විතරක් නෙවෙයි ගවුස් මාස්ටර් රචනා කළ ගීතවල අතුරු වාදන ඛණ්ඩ රචනා කිරීමට මට අවස්ථාව ලබා දුන්නා. මම එහි තාපසයකුගේ චරිතයත් රඟපෑවා.

මෙයින් පසුව ඇල්බට් පෙරේරාගේ ජීවිතයේ සුවිශේෂ වෙනසකට බඳුන් විය. ඔහු වෘත්තීය සංගීතඥයකු බවට පත්විය. මෙරට ගුවන් විදුලි ශිල්පීන් වර්ග කිරීමට භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයාධිපති මහාචාර්ය ශ්‍රී රතනජංකර් ප¾ඩිතුමන් ලංකාවට පැමිණියේය. මෙරට ඉහළම ශේ්‍රණියේ ගායකයා ලෙස මෙම පරීක්ෂණයෙන් තේරුණේ ඇල්බට් පෙරේරාය. ඔහු මහාචාර්ය සරච්චන්ද්‍රයන් හමුවන්නේද ඉන් පසුවය. සරච්චන්ද්‍රයෝ තම නාට්‍යවල සංගීතය සැපයීමට අමතරව ඇල්බට් පෙරේරාව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යැවීමට අවශ්‍ය කටයුතු ඇරඹූහ. ඒ සඳහා 'ලංකාදීප' කර්තෘ ඩී.බි. ධනපාලයන්ගේ සහයෙන් අරමුදලක්ද ඇරඹීය. එපමණක් නොව ඇල්බට් පෙරේරා යන නම වෙනස් කළේය. ඒ පිළිබඳ සිය මතකය අවදි කළේ මෙසේය.

සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා ඇල්බට් පෙරේරා කියන නම භාරතයට ගැළපෙන්නේ නැහැ. අපේ ජාතික අධ්‍යාත්මික නමක් තියෙන්න එපැයි. අමරදේව කියන නම යෝජනා කරනව කියලා සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා.

භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට සම්බන්ධ වූ අමරදේවයන් එහිදී වාද්‍ය විශාරද සහ ගායන විශාරද උපාධි දිනාගත්හ. ශ්‍රී විෂ්ණු ගෝවින්දයෝග්, උස්මාන් ඛාන්, මක්ෂුඩ් අලිඛාන් යන විශිෂ්ට සංගීතඥයන් යටතේ සංගීතය හැදෑරුවේය. එමෙන්ම මහාචාර්ය ශ්‍රී ක්රිෂ්ණනාරායන, රතනජංකර්, ජී.ඈන් තාකු, විනායක් මුකුන්ද් ලෙලේ, කදම්බජීරංගරාවෝ වැනි සංගීත විශේෂඥයන්ගේ උපකාරයද ලබාගත්හ. ශ්‍රී විෂ්ණු ගෝවින්දජෝග් යන සංගීත ආචාර්යවරයා අමරදේවයන් ගැන පැහැදී තම වැඩිමල් පුතුගේ කුළුඳුල් දරුවාට අමරදේව යන නාමය තැබුයේ ගෞරවයක් වශයෙනි. වර්ෂ 1955 දී අමරදේවයන් සමස්ත ඉන්දීය වයලීන් වාදනයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. 1956 වනවිට භාත්ඛණ්ඩ අනුබද්ධායතනවල සිටින අති දක්ෂ සංගීතඥයන් දසදෙනා අතරින් කෙනෙක් බවට අමරදේව පත් විය. එදා දිනාගත් එම පලිහ භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයේ තවමත් තැන්පත් කර තිබෙන බව අමරදේවයෝ පැවැසූහ. භාරතයේ සිට මෙරටට පැමිණි අමරදේවයන් මෙරට සිංහල සංගීතයේ ඉරණම වෙනස් කිරීමට කළ සේවය සැබවින්ම අමරණීය වනු ඇත. ජන ගායනා ඇසුරෙන් නව සංගීත ආරක් මෙරට ගොඩ නැගීමට ඔහු දැක්වූ දායකත්වය අති විශිෂ්ටය.

අමරදේවයන්ගේ සෙවණැල්ල මෙන් සිට ඔහු රැකබලා ගන්නේ ප්‍රිය බිරිඳ විමලා අමරදේව බව අමුතුවෙන් කිවයුතු නොවේ. ජන ගායනා ඇසුරෙන් සිංහල සංගීත ආරක් ගොඩනැගීමට ඔහු ගත් උත්සාහයට ඇයගෙන් ලැබුණ සහය අපමණය. සිය සොඳුරු කැඳැල්ලේදී අමරදේවයන් හමුවීමට කටයුතු සැලසුවේද ඇයයි.

ඔවුන්ගේ හමුවීම අපූරුය. එම හමුවීමට හේතුවද සංගීතයයි. ඔහු හඬ අවදි කළේය.

මා චිත්‍රසේනත් එක්ක වැඩ කළා. කරදිය - නළ දමයන්ති කරනකොට මම හැමදාම උදේට චිත්‍රසේන කලායතනයට යන්නෙ කලාභවන අසලින්. එහෙම යනකොට මට ඇහෙනව කලාභවනේ ජන ගී ගායනා කරනව ලස්සනට. ඒ කවි අහල මට හිතුණ මෙයින් දේශීය ගතිය, ගීතයට ගන්න පුළුවන් කියල. විමලා දවසක් ජනකවියක් ගායනා කළා බොහොම මිහිර ඔහු එම ජනකවිය ගායනා කර පෙන්වීය.

ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ

දුක්දෙන අලිඇතුන් පන්නා දමන්නේ

රැක්මෙන් දෙවියනේ වෙළ බත් බුදින්නේ

දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ

මෙම කවිය ඇහුවට පස්සෙ තමයි මම පිලේ පැදුර ගීතයට සංගීතය නිර්මාණය කෙළේ. ඒක මෙහෙමයි.

පිලේ පැදුර හේනට අරගෙන යනවා

එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා

රටා වියපු අත්දෙක මට සිහිවෙනවා

හිතේ දුකට එතකොට කවි කියවෙනවා

අමරදේවයන් සංගීතය හැදෑරීමට ඉන්දියාවට ගිය ගමන විමලාවන්ට කිසි දිනක අමතක නොවන බව ඇය පැවැසීය.

මම වසන්ත කුමාර මහත්තයගේ හොඳම ගෝලය. පුහුණු වුණේ කලාභවනෙ. මුද්‍රා නාට්‍ය, නැටුම්, ජන ගායනා පුහුණු කළා. කලා භවනෙ ඉස්සරහ වෙනමම වේදිකාවක් හදල තිබුණ. එහෙ තමයි පුහුණු වුණේ. මෙතුමා ඉන්දියාවට යනකොට මල්මාල දාල පිළිගත්තෙ මමයි. තාම මල්මාලෙ තියෙනව පරවෙන් නැතුව.

ඇය එසේ කියමින් සිනාසෙයි. එවිට අමරදේවයන් ඇය සමග සිනාසුනේ අතීත මිහිරියාව මතකයට නැගීමෙනි. අමරදේවයන්ද අතීතයේ මිහිරි මතකය දිග හැරියේය.

මා චිත්රසේනලා එක්ක ඕස්ට්‍රේලියාවට ගියා කරදිය නල දමයන්ති අරගෙන. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මම මෙයාට ලියුමක් දැම්මා. මං ලංකාවට ආවම විවාහ වෙනව ලෑස්තිවෙලා ඉන්න කියලා

මෙලෙස එදා සිටම අමරදේවයන්ගේ දුකේදීත් සැපේදීත් ඇය එක්ව සිටියාය.

ජන ගී සම්බන්ධයෙන් කළ නිර්මාණවලදී මඩවල එස්. රත්නායක, මහගම සේකරගේ සිට නූතන ගීත රචකයන් දක්වා ඔහු සිහිපත් කළේය. එදා සිට සංගීතය සහ ගායනා ගැන බොහෝ දේ කතා කළේය. දේශයේ මහා ගාන්ධර්වයාගෙන් සමුගෙන එන්න හැදූ විට විමලා අමරදේව මහත්මියට කීමට දෙයක් තිබෙන බව කීවාය.

මට අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවා. ඒකත් අහන්නකෝ. අමරදේව මහත්තයාගෙ උපන් දිනයට කේක් කපනව. සංදර්ශන පවත්වනව ඇත්තටම කෙරෙන්න ඕනෙ මොකද්ද..? මට නම් දැන් ඕව එපා වෙලා. අමරදේව මහත්තයව. හමුවෙන්න අවශ්‍ය අය කොතරම් නම් ඉන්නවද...? ඒ අයට අපේ මේ ගෙදර හොයාගෙන එන්න පුළුවන්ද...? හරිනම් අමරදේව මහත්තය වෙනුවෙන් නිදහස් තැනක්වත් හදන්න ඕන නේද..? ලෝකෙ වෙන රටවල කලාකරුවන් වෙනුවෙන් එහෙම දේවල් කරල තියෙනව. අමරදේව මහත්තය ගැන කතා කළාට වැඩක් නැහැනේ. මේ වගේ තැනක් වත් තියෙනව නම් ජීවත්වෙලා ඉන්න කාලෙ සතුටු වෙන්න පුළුවන්. කරන්න පුළුවන් දෙයක් කරනව නම් ජීවත්වෙලා ඉන්න කාලෙ කරන්න කියලයි මං ඉල්ලන්නෙ. එහෙම නැතුව මේ පුංචි මනුස්සය නැති වුණාට පස්සෙ විශාල පිළිරූ ඉදි කළාට වැඩක් නැහැ. කලාකරුවන්, රසිකයන් හමුවෙන්න තැනක් අමරදේව නාමයෙන් හැදුවොත් එතුමට මා වෙනුවෙන් මෙහෙම දෙයක් කරල තියෙනව කියලවත් සතුටු වෙන්න පුළුවන් වෙයි.

අමරදේවයන් වෙනුවෙන් කර තිබෙන්නේ මොනවාද යන ප්රශ්නය සිතෙහි රදවාගෙන මහා ගාන්ධර්වයාගෙන් සහ ඔහුගේ දයාබර බිරිඳගෙන් සමු ගත්තෙමු.

[ATTACH]62551[/ATTACH]

FB......

[QUOTE="rm1980, post: 19391781, member: 413392"] [b]ඔබ දෙපලට දීර්ඝායු වේවා......[/b] [SIZE="5"]සන්දර්ශන වැඩක් නැහැ අමරදේවයන් ජීවත්ව සිටියදී යමක් කරන්න - විමලා අමරදේව කියයි[/SIZE] [SIZE="4"]මගේ තාත්තා වඩුකාර්මිකයෙක් වුණාට හොඳට වයලීන් ගහන්නත් පුළුවන්. ඒ වගේමයි වයලීන් හදන්නත් පුළුවන්. ඉස්කෝලෙ ගුරුවරුන් වයලීන් කැඩුණම අරගෙන එනව තාත්ත ළඟට ඒවා හදාගන්න. තාත්තට පුළුවන්කම තිබුණා. වයලීන් බලාගෙන අලුතෙන්ම වයලීින් හදන්න. ඒක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි දශක ගණනාවක අතීතය ඔහුට සිහිපත් විය. මා ඉදිරියේ සිටින්නේ කුඩා මිනිසෙකි. එහෙත් ඔහු ලෝකයක් දිනා ඇත. රටක් ආදරය කරන මහා ගාන්ධර්වයා ඔහුය. ඔහුගේ අසූ අට වැනි ජන්ම මේ මස05 වන දිනට(එනම් අද දිනට ) යෙදී තිබුණි. මේ දයාබර මිනිසා සිය අතීතය තුළ තැබූ පිය සටහන් අමතක නොකළේය. සි ය පියාගේ මතකය අවදි වූයේ එලෙසිනි. තම පුත්‍රයා ශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ට වයලීන් වාදකයෙක්. අතිවිශිෂ්ට ගායකයෙක්. රටක් වටිනා සංගීතඥයෙක් වෙයි සිය පියා කිසිවිටෙකත් නොසිතන්නට ඇත. සිය පුත්‍රයා දිරිමත් කිරීමට හතේ පන්තියේදී වයලීනයක් තෑගි කළේද මෙම පියාය. ඔහුගේ නම වන්නකුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරාය. මව බාලපුවඩුගේ මැගී වෙස්ලියානා මෙන්ඩිස්ය. මෙම මාපිය යුවළගේ සයවැනි දරුවා වූයේ ඔහුය. ඔහුගේ නම ඇල්බට් පෙරේරාය. ඇල්බට් පෙරේරා කුඩා කලදීම රසවතුන්ගේ ඇසුරට වැටුණේය. පියාගේ වයලීන වාදනයටත්, මවගේ ගීතිකා ගායනයටත් ඔහු ප්‍රිය කළේය. පියා අලුත්වැඩියා කරන වයලීන වැයීමටත්, මව ගායනා කරන ගීතිකා ගැයීමටත් කුඩා ඇල්බට් සමත්කම් දැක්වීය. ඇල්බට්ගේ ගායන කුසලතා හඳුනාගත් ගමේ පන්සලේ ලොකු හාමුරුදුවෝ දොරකඩ අස්න කියවීමට ඔහුට පැවැරූහ. ගමේ පල්ලියේ පියතුමා ඇල්බට් ඇතුළත් කර කැරොල් කණ්ඩායමක් සංවිධානය කළේය. සිය මවගේ වැඩිමල් සොයුරා වූ ආරොන් බාස් නාඩගම්වල රඟපෑවේය. ඇල්බට්ගේ කලා හැකියාවන් වර්ධනය කරලීමට ඔහු උපකාර කළේය. ඇල්බට්ගේ වැඩිමහල් සොයුරා වන චාල්ස් පෙරේරා වෘත්තියෙන් වඩු කාර්මිකයකු වුවද මරදානේ එච්.ජී. පෙරේරාගෙන් සංගීතය හැදෑරුවේය. ඔහු ඉගෙන ගත් පාඩම් නිවසට පැමිණ කුඩා ඇල්බට්ට කියා දුන්නේය. සිය ළමා කාලය සිහිපත්වී ඔහු මෙසේ කීවේ ඒ නිසාය. මම කුඩා කාලයේ පන්සලේ දොරකඩ අස්න කියෙව්වා. පල්ලියේ ගීතිකාත් කියෙව්වා. ක්‍රිස්මස් කැරොල්වලටත් සින්දු කිව්වා. වෙසක් කැරොල්වලටත් සින්දු කිව්වා. ඔහු කුඩා කල අධ්‍යාපනය හැදෑරුවේ කොරළවැල්ල ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලෙනි. එහි ප්රධානාචාර්යවරයා වූයේ හෙළ හවුලේ ප්රබලයෙකු වූ කු.ජෝ. ප්‍රනාන්දුය. ඉතා දක්ෂ ලෙස කවි ගායනා කළ කුඩා ඇල්බට් සමග ඔහු මුනිදාස කුමාරතුංගයන් හමුවීමට ගියේය. මුනිදාස කුමාරතුංගයන් හමුවේ කුඩා ඇල්බට් කවි ගායනා කළේය. ඇල්බට්ගේ සිත භාෂාව කෙරෙහි ඇදී ගියේ හෙළ හවුලේ පුරෝගාමීන්ගේ වාද විවාදවලට සවන් දීමෙනි. ඇල්බට් පෙරේරා පාසල් හතරක ඉගෙනුම ලැබුවේය. කොරළවැල්ල ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසල, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය එම පාසල්ය. ඔහු බොහෝ කවි ගායනා ආදී තරගවලට සහභාගි වීමට සම්බන්ධ වූයේ මොරටුව විද්‍යාලයෙනි. වයස අවුරුදු දාහත වන විට ඔහු ඉතා දක්ෂ වයලීන් වාදකයකු බවට පත්ව සිටියේය. අශෝකමාලා චිත්‍රපටයට ඔහුට සම්බන්ධවීමට හැකිවූයේ මෙම කාලයේදීය. ඇල්බට්ගේ පාසල් දිවිය නතර වී සංගීත දිවිය ඇරඹුණේද ඉන්පසුවය. අශෝකමාලා චිත්‍රපටයේ සංගීතඥයා වූයේ ගවුස් මාස්ටර්ය. ඔහු තම වාදක මණ්ඩලයේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස ඇල්බට් පත්කළේය. එම මතකය අවදි කළේ මෙසේය. මා අශෝකමාලා චිත්‍රපටයේ සහය අධ්යක්ෂ ලෙස කටයුතු කළා. එහි එන 'ඇයි කළේ යමකු ආලේ' ගීතයත් භවේ හීන හැර දේශිත තිලෝනා' ගීතයත් ගායනා කළා. ඒ විතරක් නෙවෙයි ගවුස් මාස්ටර් රචනා කළ ගීතවල අතුරු වාදන ඛණ්ඩ රචනා කිරීමට මට අවස්ථාව ලබා දුන්නා. මම එහි තාපසයකුගේ චරිතයත් රඟපෑවා. මෙයින් පසුව ඇල්බට් පෙරේරාගේ ජීවිතයේ සුවිශේෂ වෙනසකට බඳුන් විය. ඔහු වෘත්තීය සංගීතඥයකු බවට පත්විය. මෙරට ගුවන් විදුලි ශිල්පීන් වර්ග කිරීමට භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයාධිපති මහාචාර්ය ශ්‍රී රතනජංකර් ප¾ඩිතුමන් ලංකාවට පැමිණියේය. මෙරට ඉහළම ශේ්‍රණියේ ගායකයා ලෙස මෙම පරීක්ෂණයෙන් තේරුණේ ඇල්බට් පෙරේරාය. ඔහු මහාචාර්ය සරච්චන්ද්‍රයන් හමුවන්නේද ඉන් පසුවය. සරච්චන්ද්‍රයෝ තම නාට්‍යවල සංගීතය සැපයීමට අමතරව ඇල්බට් පෙරේරාව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යැවීමට අවශ්‍ය කටයුතු ඇරඹූහ. ඒ සඳහා 'ලංකාදීප' කර්තෘ ඩී.බි. ධනපාලයන්ගේ සහයෙන් අරමුදලක්ද ඇරඹීය. එපමණක් නොව ඇල්බට් පෙරේරා යන නම වෙනස් කළේය. ඒ පිළිබඳ සිය මතකය අවදි කළේ මෙසේය. සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා ඇල්බට් පෙරේරා කියන නම භාරතයට ගැළපෙන්නේ නැහැ. අපේ ජාතික අධ්‍යාත්මික නමක් තියෙන්න එපැයි. අමරදේව කියන නම යෝජනා කරනව කියලා සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා. භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට සම්බන්ධ වූ අමරදේවයන් එහිදී වාද්‍ය විශාරද සහ ගායන විශාරද උපාධි දිනාගත්හ. ශ්‍රී විෂ්ණු ගෝවින්දයෝග්, උස්මාන් ඛාන්, මක්ෂුඩ් අලිඛාන් යන විශිෂ්ට සංගීතඥයන් යටතේ සංගීතය හැදෑරුවේය. එමෙන්ම මහාචාර්ය ශ්‍රී ක්රිෂ්ණනාරායන, රතනජංකර්, ජී.ඈන් තාකු, විනායක් මුකුන්ද් ලෙලේ, කදම්බජීරංගරාවෝ වැනි සංගීත විශේෂඥයන්ගේ උපකාරයද ලබාගත්හ. ශ්‍රී විෂ්ණු ගෝවින්දජෝග් යන සංගීත ආචාර්යවරයා අමරදේවයන් ගැන පැහැදී තම වැඩිමල් පුතුගේ කුළුඳුල් දරුවාට අමරදේව යන නාමය තැබුයේ ගෞරවයක් වශයෙනි. වර්ෂ 1955 දී අමරදේවයන් සමස්ත ඉන්දීය වයලීන් වාදනයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. 1956 වනවිට භාත්ඛණ්ඩ අනුබද්ධායතනවල සිටින අති දක්ෂ සංගීතඥයන් දසදෙනා අතරින් කෙනෙක් බවට අමරදේව පත් විය. එදා දිනාගත් එම පලිහ භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයේ තවමත් තැන්පත් කර තිබෙන බව අමරදේවයෝ පැවැසූහ. භාරතයේ සිට මෙරටට පැමිණි අමරදේවයන් මෙරට සිංහල සංගීතයේ ඉරණම වෙනස් කිරීමට කළ සේවය සැබවින්ම අමරණීය වනු ඇත. ජන ගායනා ඇසුරෙන් නව සංගීත ආරක් මෙරට ගොඩ නැගීමට ඔහු දැක්වූ දායකත්වය අති විශිෂ්ටය. අමරදේවයන්ගේ සෙවණැල්ල මෙන් සිට ඔහු රැකබලා ගන්නේ ප්‍රිය බිරිඳ විමලා අමරදේව බව අමුතුවෙන් කිවයුතු නොවේ. ජන ගායනා ඇසුරෙන් සිංහල සංගීත ආරක් ගොඩනැගීමට ඔහු ගත් උත්සාහයට ඇයගෙන් ලැබුණ සහය අපමණය. සිය සොඳුරු කැඳැල්ලේදී අමරදේවයන් හමුවීමට කටයුතු සැලසුවේද ඇයයි. ඔවුන්ගේ හමුවීම අපූරුය. එම හමුවීමට හේතුවද සංගීතයයි. ඔහු හඬ අවදි කළේය. මා චිත්‍රසේනත් එක්ක වැඩ කළා. කරදිය - නළ දමයන්ති කරනකොට මම හැමදාම උදේට චිත්‍රසේන කලායතනයට යන්නෙ කලාභවන අසලින්. එහෙම යනකොට මට ඇහෙනව කලාභවනේ ජන ගී ගායනා කරනව ලස්සනට. ඒ කවි අහල මට හිතුණ මෙයින් දේශීය ගතිය, ගීතයට ගන්න පුළුවන් කියල. විමලා දවසක් ජනකවියක් ගායනා කළා බොහොම මිහිර ඔහු එම ජනකවිය ගායනා කර පෙන්වීය. ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ දුක්දෙන අලිඇතුන් පන්නා දමන්නේ රැක්මෙන් දෙවියනේ වෙළ බත් බුදින්නේ දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ මෙම කවිය ඇහුවට පස්සෙ තමයි මම පිලේ පැදුර ගීතයට සංගීතය නිර්මාණය කෙළේ. ඒක මෙහෙමයි. පිලේ පැදුර හේනට අරගෙන යනවා එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා රටා වියපු අත්දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා අමරදේවයන් සංගීතය හැදෑරීමට ඉන්දියාවට ගිය ගමන විමලාවන්ට කිසි දිනක අමතක නොවන බව ඇය පැවැසීය. මම වසන්ත කුමාර මහත්තයගේ හොඳම ගෝලය. පුහුණු වුණේ කලාභවනෙ. මුද්‍රා නාට්‍ය, නැටුම්, ජන ගායනා පුහුණු කළා. කලා භවනෙ ඉස්සරහ වෙනමම වේදිකාවක් හදල තිබුණ. එහෙ තමයි පුහුණු වුණේ. මෙතුමා ඉන්දියාවට යනකොට මල්මාල දාල පිළිගත්තෙ මමයි. තාම මල්මාලෙ තියෙනව පරවෙන් නැතුව. ඇය එසේ කියමින් සිනාසෙයි. එවිට අමරදේවයන් ඇය සමග සිනාසුනේ අතීත මිහිරියාව මතකයට නැගීමෙනි. අමරදේවයන්ද අතීතයේ මිහිරි මතකය දිග හැරියේය. මා චිත්රසේනලා එක්ක ඕස්ට්‍රේලියාවට ගියා කරදිය නල දමයන්ති අරගෙන. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මම මෙයාට ලියුමක් දැම්මා. මං ලංකාවට ආවම විවාහ වෙනව ලෑස්තිවෙලා ඉන්න කියලා මෙලෙස එදා සිටම අමරදේවයන්ගේ දුකේදීත් සැපේදීත් ඇය එක්ව සිටියාය. ජන ගී සම්බන්ධයෙන් කළ නිර්මාණවලදී මඩවල එස්. රත්නායක, මහගම සේකරගේ සිට නූතන ගීත රචකයන් දක්වා ඔහු සිහිපත් කළේය. එදා සිට සංගීතය සහ ගායනා ගැන බොහෝ දේ කතා කළේය. දේශයේ මහා ගාන්ධර්වයාගෙන් සමුගෙන එන්න හැදූ විට විමලා අමරදේව මහත්මියට කීමට දෙයක් තිබෙන බව කීවාය. මට අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවා. ඒකත් අහන්නකෝ. අමරදේව මහත්තයාගෙ උපන් දිනයට කේක් කපනව. සංදර්ශන පවත්වනව ඇත්තටම කෙරෙන්න ඕනෙ මොකද්ද..? මට නම් දැන් ඕව එපා වෙලා. අමරදේව මහත්තයව. හමුවෙන්න අවශ්‍ය අය කොතරම් නම් ඉන්නවද...? ඒ අයට අපේ මේ ගෙදර හොයාගෙන එන්න පුළුවන්ද...? හරිනම් අමරදේව මහත්තය වෙනුවෙන් නිදහස් තැනක්වත් හදන්න ඕන නේද..? ලෝකෙ වෙන රටවල කලාකරුවන් වෙනුවෙන් එහෙම දේවල් කරල තියෙනව. අමරදේව මහත්තය ගැන කතා කළාට වැඩක් නැහැනේ. මේ වගේ තැනක් වත් තියෙනව නම් ජීවත්වෙලා ඉන්න කාලෙ සතුටු වෙන්න පුළුවන්. කරන්න පුළුවන් දෙයක් කරනව නම් ජීවත්වෙලා ඉන්න කාලෙ කරන්න කියලයි මං ඉල්ලන්නෙ. එහෙම නැතුව මේ පුංචි මනුස්සය නැති වුණාට පස්සෙ විශාල පිළිරූ ඉදි කළාට වැඩක් නැහැ. කලාකරුවන්, රසිකයන් හමුවෙන්න තැනක් අමරදේව නාමයෙන් හැදුවොත් එතුමට මා වෙනුවෙන් මෙහෙම දෙයක් කරල තියෙනව කියලවත් සතුටු වෙන්න පුළුවන් වෙයි. අමරදේවයන් වෙනුවෙන් කර තිබෙන්නේ මොනවාද යන ප්රශ්නය සිතෙහි රදවාගෙන මහා ගාන්ධර්වයාගෙන් සහ ඔහුගේ දයාබර බිරිඳගෙන් සමු ගත්තෙමු. [/SIZE] [ATTACH]62551._xfImport[/ATTACH] FB...... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom