Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා

නින්ද අඩුවීම නිසා ඔබේ සෞඛ්‍යයට සහ සාමාන්‍ය ජීවිතයට විය හැකි බරපතල හානි ගැන දැනුවත්වෙන්නFEATURED

“නැඟිටිනව ළමයො නිවාඩු කියල නිදියන්නෙ නැතුව නැඟිටල වැඩක් පලක් කරගන්නවා” වගේ කතා ඕනෙම ගෙදරකින් උදේකට ඇහෙන්න පුළුවන්. හැබැයි අපි මේ කියන්න යන දේ ඇහුවට පස්සෙ නම් ඔහොම කෑගහන්න කලින් අම්මලා සහ බිරින්දෑවරු දෙපාරක් හිතන එක නම් අනිවා .

“නිදාගන්නෙත් පැය 4යි 5යි මචන්ල ඒ තරමට ලයිෆ් එක මාර බිසී” මෙහෙම කියන හුඟ දෙනෙක් අඩුවෙන් නිදාගන්න එක අමුතුම ලයිෆ් ස්ටයිල් එකක් කියල හිතාගෙන ලොකුකමට ඔහොම කියනව සහ ඒ බව ඔප්පු කරන්න එහෙම කරනව. හැබැයි ඉතින් එහෙම අයට කියන්න තියෙන්නෙ නොදැනුවත්වම ඔය කරගන්නෙ ලොකු වරදක් කියලයි. ඒ නිසා තමන්ගෙ වයසට අනුව අවශ්‍ය අවම නින්ද ගැන අවබෝධයකින් ඉන්න එක හුඟක් වැදගත්.

නින්ද කියන්නෙ මිනිස් ශරීරයට අත්‍යාවශ්‍යම දෙයක් කියල කොයි තරම් කිව්වත් දහසක් වැඩ රාජකාරි එක්ක නින්ද නම් අපි අවශ්‍ය පමණ ලබාගන්නෙම නැති දෙයක්. දවස පුරා වෙහෙසෙන ඔබේ ශරීරයට විවේකයක් ලබාගන්න තියෙන එකම අවස්ථාව තමා මේ නින්ද. මේ නින්ද මොන තරම් වැදගත්ද කියනව නම් අනිවා අපි මේ ගැන මීට කලින් හොඳ නින්දකට ටිප්ස්, ඔබට සුව නින්දක් ලැබෙනවද නැද්ද, සුව නින්දකට ඔබට කල හැකි දේ කියල ලිපි කීපයක්ම කලා මතක ඇති.

අද මේ කියන්නෙ යන්න නින්ද අඩු වීමේ භයානක කම ගැන. අඩු නින්ද ඔබේ ශරීරයට කරන්න පුළුවන් හානි ගැන ඔබ දැනන් හිටියද? මේ ටික කියෙව්වට පස්සෙ නම් ඔබ අනිවා ඔබේ නින්දට මීට වඩා තැනක් දෙන්න තීරණය කරාවි.

1. නින්ද නිසා වන අනතුරු

හැමෝම දන්න සරල දේකින් පටන් ගමුකො. ඔබ වාහනයක් එලවන පුද්ගලයෙක් නම් නින්ද අඩුකම කියන්නෙ බොහොම භයානක දෙයක්. ඔබේ විතරක් නෙවෙයි ඔබ සමඟ වාහනේ ගමන් ගන්න අනිත් අයගේ ජීවිතත් අවදානමකට ලක් වෙනව. දුර ගමන් යද්දි රියදුරා එක්ක පොඩි චැට් එකක් දාගෙන යන්න පුළුවන් කථාවට බර කෙනෙක්ව ඉස්සරහ සීට් එකට නග්ගන්නෙ අන්න ඒ හින්ද. නින්ද අඩු වීමෙන් වාහනේක ඒකාකාරී ලෙස ගමන් ගනිද්දි ඉබේටම නින්ද යන්න පුළුවන්. එහෙම උන අනතුරු සහ ඒ නිසා උන ජීවිත හානි ගැන ප්රවෘත්ති ඕනෑ තරම්.

2. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම

කාලෙන් කාලෙට එන එක එක ජාතියේ වයිරස් උණ හෙම්බිරිස්සාවල්, කැස්සවල් වලට ඔබ නිරන්තරයෙන්ම ගොඳුරු වෙන කෙනෙක්ද? චුට්ටක් හිතල බලන්න ඔබ දවසකට නිදාගන්න ඕන පැය ගාණ සම්පූර්ණ කරනවද කියල. එහෙම නැත්නම් අනිවාර්යෙන් මේ දුර්වල ප්‍රතිශක්තිකරණයේ දෝෂය ඔබේමයි. වයස 17ට වැඩි සෑම වැඩිහිටියෙක්ම පැය 7ත් 9ත් අතර නින්දක් ලබා ගැනීම අනිවාර්යයි.

3. නින්ද අඩුකම අධි රුධිර පීඩනයටත් හේතුවක්

පැය 5කට 6කට වඩා අඩු නින්දක් ලබන කෙනෙක්ට අධි රුධිර පීඩනය ඇති වීමේ අවධානමක් තියෙනව. ස්ට්‍රෙස් හෝර්මෝන නිසි ලෙස ක්‍රියාත්මක කරවීමේ සිරුරට ඇති හැකියාව නින්ද අඩු කම නිසා නැති වීම තුලින් හානිකර ලෙස ඔබේ රුධිර පීඩනය ඉහල යා හැකියි. අධි රුධිර පීඩනය ඔබේ හදවතට හොඳ නැති බව අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මේ නිසා නින්ද අඩුකම රුධිර පීඩනය, හෘද රෝග, හදිසි හෘදයාබාධ, දිය වැඩියාව වැනි රෝග රැසකට පාර කපනව. එකකට එකක් සම්බන්ධ ශරීරාංග එකක් ලෙඩ උනොත් අනිකටත් බලපෑමක් එල්ල කරනව. මේ නිසා සුව නින්දක් ලබා ගැනීම අනිවාර්යයි.

4. නින්ද අඩුයිද? මහත් වෙලාද?

නින්ද අඩුකමයි මහත් වීමයි අතර තියෙන්නෙ වෙනමම සම්බන්ධයක්. ඔබ වැඩක නිරත වෙලා ඉන්න වෙලාවක නිදිමතක් ඈලි මෑලි ගතියක් දැනුනොත් තේ එකක් කෝපි එකක් බීල පැණි රසට මොනාහරි කනවමනෙ. ඔය ඔෆිස් වල ඉන්න සමහරු නම් ලාච්චුවේ ටොෆි චොකලට් එහෙමත් හංගගෙන ඉන්නව නිදි මත වෙලාවක කටේ දාගන්න. අඩු නින්ද ඔබේ මොලයට ඔබ අවශ්‍ය තරම් ආහාර ගත්තායැයි අඟවන Leptin හෝර්මෝනය නිපදවීම අඩු කරන අතර ඔබේ කෑම රුචිය වඩවන Ghrelin කියන රසායනව වැඩි පුර නිපදවනව. ඉතින් මහත් වෙන එක අරුමයක් නෙවෙයි නේද? ඔබ පැය 7,8ක නින්දක් අනිවාර්යෙන් ලබන කෙනෙක් වෙලත් කෑම පාලනයකින් තොරව මහතයි නම් තව ටිකක් නිදාගත්ත කියල නම් ඔබ කෙට්ටු වෙන්නෙ නෑ. මේ කියන්නෙ නින්ද අඩුකම හින්ද එහෙමත් නැත්නම් නිසි ලෙස පැය 7ක නින්දක් සම්පූර්ණ නොකරන කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් ගැනයි.

5. ලිංගික ශක්තිය හීන කරවයි

නින්ද අඩුකම කියන්නෙ අනිවාර්යෙන්ම ඔබව විඩාබර කරන කාරණයක්. විඩාබර බව නිසාම නුරුස්ස්නා ස්වභාවයක් ඔබ තුල නිතරම දකින්න ලැබෙනව. මේ විඩාපත් බව ඔබේ ශක්තිය හීන කරවීම තුල ලිංගික සම්බන්ධතා කෙරෙහි ඔබේ උනන්දුව අඩු කරවනව. ලිංගිකව ක්‍රියාශීලී නොවීම ඔබව තව තවත් ශාරීරිකව දුර්වල වන්න කාරණයක්.

6. අඩු නින්ද දියවැඩියාවට අත වැනීමක්

මෙක දෙපැත්තටම බලපාන් කරුණක්. නින්ද අඩුකම දියවැඩියාවට බලපාන්නෙ වක්‍රාකාරව. අර කලින් කියපු විඩාබර බව, නිදිමත නැති කරගන්න ඔබ ගන්නා ආහාර ඔබට දියවැඩියාව ඇති වෙන තැනට කටයුතු කරන්න පුළුවන්. එ වගේම තමයි දිය වැඩියාව හැදුනු කෙනෙක්ට නම් නිතර නිතර රාත්‍රියටත් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙන්න පුළුවන් නිසා නින්දට බාධා ඇති වීම. එහෙම දියවැඩියාව තියෙන කෙනෙක් අඩු නින්දක් ලබන එකත් දියවැඩියා තත්වය වැඩි කරන්න හේතු වෙන්න පුළුවන්.

7. නින්ද අඩුකම ස්නායු පද්ධතියට එල්ල කරන බලපෑම

ඔබේ නින්දේදී මොලය විසින් දවස පුරා ක්‍රියාකාරී ඔබේ මධ්‍යම ස්නායු පද්ධතියට විවේකයක් ලබාදී නව ස්නායු ක්‍රියාකාරිත්වයක් ඇති කරවනව. මෙයට ඔබ ඒ ගතවන කාලය නිදා ගැනීම අවශ්‍යයි. අඩුවෙන් නිදා ගන්න තරමට ඔබේ ස්නායු පද්ධතියට අවශ්‍ය විවේකය නොලැබෙනව. ඒ තුලින් විඩාපත් ස්නායු ඔබව මානසිකව ඇදවට්ටන්න බලනව වගේම ශාරීරිකව විඩාපත් කරනව. මේ නිසා ඇඟට පණ නැති කම ක්ලාන්තය වැනි රෝග ලක්ෂන මතු වීමත්, අවේලාවක අනතුරු සහිත තැනක මෙසේ සිදු උනොත් ඉන් වෙන්න පුළුවන් හානියත් වැඩියි.

8. මානසික ආතතිය

නින්ද අඩුකම මානසික ආතතියේ ලක්ශණයක්. ඒ වගේම නින්ද අඩු කම නිසාම මානසික ආතතිය ඇති වෙන්නත් පුළුවන්. ඉන්සොම්නියා කියන රෝග තත්ත්වයත් මේ මානසික ආතතිය නිසා ඇති වෙන්න පුළුවන්. වෙහෙසකර බව, අවදානය යොමු කිරීමේ අපහසුතා, ගැටළු නිරාකරනය කිරීමේදී තීරණ ගැනීමේ හැකියාව මදකම වගේ මානසික ප්‍රශ්න බොහොමයකට නින්ද අඩුකම හේතු වෙන්න පුළුවන්. මේ නිසාම මානසික ආතති තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්.

9. අවසාන වශයෙන්

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ හරි හම්බ කරන්නෙ සතුටින් ජීවත් වෙන්න. නමුත් ඒ හම්බ කිරිල්ල අතර තුර තමන්ගෙ සෞඛ්‍ය ගැනත් අනිවා හිතන්න. එහෙම නොවුනොත් ඔබට අවසානයේ හම්බ කරන සේසතම ලෙඩ දුක් වලට වියදම් කරන්න වෙන එක තරම් දුකක් නෑ. ලොකු දෙයක් නෙවෙයි දිනකට අවශ්‍ය තරම් නින්ද ලබාගන්න. යන්ත්‍රයකට උනත් දරාගන්න පුළුවන් කාලයක් සහ ක්‍රියාත්මක කරල තියන්න පුළුවන් කාලයක් තියෙනව. අපේ ශරීරයත් ඒ වගේ. ක්‍රියාත්මක කරල තියන්න පුළුවන් උපරිම කාලයක් තියෙනව. නිවාඩුවක් විවේකයක් නොදුන්නොත් ශරීර යන්ත්‍රය ලෙඩ දෙන්න ගන්නව. හිතන්නවත් ඉඩක් නොතියා ක්‍රියා විරහිත වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ සෞඛ්‍ය ඔබේ පළමු සම්පත කරගන්න.

Issuwe Aniwa.lk

[QUOTE="The Jilmart, post: 21177966, member: 557958"] [b]ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා[/b] [SIZE="5"]නින්ද අඩුවීම නිසා ඔබේ සෞඛ්‍යයට සහ සාමාන්‍ය ජීවිතයට විය හැකි බරපතල හානි ගැන දැනුවත්වෙන්නFEATURED “නැඟිටිනව ළමයො නිවාඩු කියල නිදියන්නෙ නැතුව නැඟිටල වැඩක් පලක් කරගන්නවා” වගේ කතා ඕනෙම ගෙදරකින් උදේකට ඇහෙන්න පුළුවන්. හැබැයි අපි මේ කියන්න යන දේ ඇහුවට පස්සෙ නම් ඔහොම කෑගහන්න කලින් අම්මලා සහ බිරින්දෑවරු දෙපාරක් හිතන එක නම් අනිවා ;). “නිදාගන්නෙත් පැය 4යි 5යි මචන්ල ඒ තරමට ලයිෆ් එක මාර බිසී” මෙහෙම කියන හුඟ දෙනෙක් අඩුවෙන් නිදාගන්න එක අමුතුම ලයිෆ් ස්ටයිල් එකක් කියල හිතාගෙන ලොකුකමට ඔහොම කියනව සහ ඒ බව ඔප්පු කරන්න එහෙම කරනව. හැබැයි ඉතින් එහෙම අයට කියන්න තියෙන්නෙ නොදැනුවත්වම ඔය කරගන්නෙ ලොකු වරදක් කියලයි. ඒ නිසා තමන්ගෙ වයසට අනුව අවශ්‍ය අවම නින්ද ගැන අවබෝධයකින් ඉන්න එක හුඟක් වැදගත්. නින්ද කියන්නෙ මිනිස් ශරීරයට අත්‍යාවශ්‍යම දෙයක් කියල කොයි තරම් කිව්වත් දහසක් වැඩ රාජකාරි එක්ක නින්ද නම් අපි අවශ්‍ය පමණ ලබාගන්නෙම නැති දෙයක්. දවස පුරා වෙහෙසෙන ඔබේ ශරීරයට විවේකයක් ලබාගන්න තියෙන එකම අවස්ථාව තමා මේ නින්ද. මේ නින්ද මොන තරම් වැදගත්ද කියනව නම් අනිවා අපි මේ ගැන මීට කලින් හොඳ නින්දකට ටිප්ස්, ඔබට සුව නින්දක් ලැබෙනවද නැද්ද, සුව නින්දකට ඔබට කල හැකි දේ කියල ලිපි කීපයක්ම කලා මතක ඇති. අද මේ කියන්නෙ යන්න නින්ද අඩු වීමේ භයානක කම ගැන. අඩු නින්ද ඔබේ ශරීරයට කරන්න පුළුවන් හානි ගැන ඔබ දැනන් හිටියද? මේ ටික කියෙව්වට පස්සෙ නම් ඔබ අනිවා ඔබේ නින්දට මීට වඩා තැනක් දෙන්න තීරණය කරාවි. 1. නින්ද නිසා වන අනතුරු [IMG]https://s24.postimg.org/e4h6g5jqd/Less_Sleep_aniwa_01.gif[/IMG] හැමෝම දන්න සරල දේකින් පටන් ගමුකො. ඔබ වාහනයක් එලවන පුද්ගලයෙක් නම් නින්ද අඩුකම කියන්නෙ බොහොම භයානක දෙයක්. ඔබේ විතරක් නෙවෙයි ඔබ සමඟ වාහනේ ගමන් ගන්න අනිත් අයගේ ජීවිතත් අවදානමකට ලක් වෙනව. දුර ගමන් යද්දි රියදුරා එක්ක පොඩි චැට් එකක් දාගෙන යන්න පුළුවන් කථාවට බර කෙනෙක්ව ඉස්සරහ සීට් එකට නග්ගන්නෙ අන්න ඒ හින්ද. නින්ද අඩු වීමෙන් වාහනේක ඒකාකාරී ලෙස ගමන් ගනිද්දි ඉබේටම නින්ද යන්න පුළුවන්. එහෙම උන අනතුරු සහ ඒ නිසා උන ජීවිත හානි ගැන ප්රවෘත්ති ඕනෑ තරම්. 2. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම [IMG]https://s24.postimg.org/6prunrxut/Less_Sleep_aniwa_02.jpg[/IMG] කාලෙන් කාලෙට එන එක එක ජාතියේ වයිරස් උණ හෙම්බිරිස්සාවල්, කැස්සවල් වලට ඔබ නිරන්තරයෙන්ම ගොඳුරු වෙන කෙනෙක්ද? චුට්ටක් හිතල බලන්න ඔබ දවසකට නිදාගන්න ඕන පැය ගාණ සම්පූර්ණ කරනවද කියල. එහෙම නැත්නම් අනිවාර්යෙන් මේ දුර්වල ප්‍රතිශක්තිකරණයේ දෝෂය ඔබේමයි. වයස 17ට වැඩි සෑම වැඩිහිටියෙක්ම පැය 7ත් 9ත් අතර නින්දක් ලබා ගැනීම අනිවාර්යයි. 3. නින්ද අඩුකම අධි රුධිර පීඩනයටත් හේතුවක් [IMG]https://s24.postimg.org/9l9j8dr8l/Less_Sleep_aniwa_03.jpg[/IMG] පැය 5කට 6කට වඩා අඩු නින්දක් ලබන කෙනෙක්ට අධි රුධිර පීඩනය ඇති වීමේ අවධානමක් තියෙනව. ස්ට්‍රෙස් හෝර්මෝන නිසි ලෙස ක්‍රියාත්මක කරවීමේ සිරුරට ඇති හැකියාව නින්ද අඩු කම නිසා නැති වීම තුලින් හානිකර ලෙස ඔබේ රුධිර පීඩනය ඉහල යා හැකියි. අධි රුධිර පීඩනය ඔබේ හදවතට හොඳ නැති බව අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මේ නිසා නින්ද අඩුකම රුධිර පීඩනය, හෘද රෝග, හදිසි හෘදයාබාධ, දිය වැඩියාව වැනි රෝග රැසකට පාර කපනව. එකකට එකක් සම්බන්ධ ශරීරාංග එකක් ලෙඩ උනොත් අනිකටත් බලපෑමක් එල්ල කරනව. මේ නිසා සුව නින්දක් ලබා ගැනීම අනිවාර්යයි. 4. නින්ද අඩුයිද? මහත් වෙලාද? [IMG]https://s24.postimg.org/becfwpcf9/Less_Sleep_aniwa_04.jpg[/IMG] නින්ද අඩුකමයි මහත් වීමයි අතර තියෙන්නෙ වෙනමම සම්බන්ධයක්. ඔබ වැඩක නිරත වෙලා ඉන්න වෙලාවක නිදිමතක් ඈලි මෑලි ගතියක් දැනුනොත් තේ එකක් කෝපි එකක් බීල පැණි රසට මොනාහරි කනවමනෙ. ඔය ඔෆිස් වල ඉන්න සමහරු නම් ලාච්චුවේ ටොෆි චොකලට් එහෙමත් හංගගෙන ඉන්නව නිදි මත වෙලාවක කටේ දාගන්න. අඩු නින්ද ඔබේ මොලයට ඔබ අවශ්‍ය තරම් ආහාර ගත්තායැයි අඟවන Leptin හෝර්මෝනය නිපදවීම අඩු කරන අතර ඔබේ කෑම රුචිය වඩවන Ghrelin කියන රසායනව වැඩි පුර නිපදවනව. ඉතින් මහත් වෙන එක අරුමයක් නෙවෙයි නේද? ඔබ පැය 7,8ක නින්දක් අනිවාර්යෙන් ලබන කෙනෙක් වෙලත් කෑම පාලනයකින් තොරව මහතයි නම් තව ටිකක් නිදාගත්ත කියල නම් ඔබ කෙට්ටු වෙන්නෙ නෑ. මේ කියන්නෙ නින්ද අඩුකම හින්ද එහෙමත් නැත්නම් නිසි ලෙස පැය 7ක නින්දක් සම්පූර්ණ නොකරන කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් ගැනයි. 5. ලිංගික ශක්තිය හීන කරවයි [IMG]https://s24.postimg.org/8lj8coc2t/Less_Sleep_aniwa_05.jpg[/IMG] නින්ද අඩුකම කියන්නෙ අනිවාර්යෙන්ම ඔබව විඩාබර කරන කාරණයක්. විඩාබර බව නිසාම නුරුස්ස්නා ස්වභාවයක් ඔබ තුල නිතරම දකින්න ලැබෙනව. මේ විඩාපත් බව ඔබේ ශක්තිය හීන කරවීම තුල ලිංගික සම්බන්ධතා කෙරෙහි ඔබේ උනන්දුව අඩු කරවනව. ලිංගිකව ක්‍රියාශීලී නොවීම ඔබව තව තවත් ශාරීරිකව දුර්වල වන්න කාරණයක්. 6. අඩු නින්ද දියවැඩියාවට අත වැනීමක් [IMG]https://s24.postimg.org/40x1xqsdh/Less_Sleep_aniwa_06.jpg[/IMG] මෙක දෙපැත්තටම බලපාන් කරුණක්. නින්ද අඩුකම දියවැඩියාවට බලපාන්නෙ වක්‍රාකාරව. අර කලින් කියපු විඩාබර බව, නිදිමත නැති කරගන්න ඔබ ගන්නා ආහාර ඔබට දියවැඩියාව ඇති වෙන තැනට කටයුතු කරන්න පුළුවන්. එ වගේම තමයි දිය වැඩියාව හැදුනු කෙනෙක්ට නම් නිතර නිතර රාත්‍රියටත් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙන්න පුළුවන් නිසා නින්දට බාධා ඇති වීම. එහෙම දියවැඩියාව තියෙන කෙනෙක් අඩු නින්දක් ලබන එකත් දියවැඩියා තත්වය වැඩි කරන්න හේතු වෙන්න පුළුවන්. 7. නින්ද අඩුකම ස්නායු පද්ධතියට එල්ල කරන බලපෑම [IMG]https://s24.postimg.org/dzi0k81t1/Less_Sleep_aniwa_07.jpg[/IMG] ඔබේ නින්දේදී මොලය විසින් දවස පුරා ක්‍රියාකාරී ඔබේ මධ්‍යම ස්නායු පද්ධතියට විවේකයක් ලබාදී නව ස්නායු ක්‍රියාකාරිත්වයක් ඇති කරවනව. මෙයට ඔබ ඒ ගතවන කාලය නිදා ගැනීම අවශ්‍යයි. අඩුවෙන් නිදා ගන්න තරමට ඔබේ ස්නායු පද්ධතියට අවශ්‍ය විවේකය නොලැබෙනව. ඒ තුලින් විඩාපත් ස්නායු ඔබව මානසිකව ඇදවට්ටන්න බලනව වගේම ශාරීරිකව විඩාපත් කරනව. මේ නිසා ඇඟට පණ නැති කම ක්ලාන්තය වැනි රෝග ලක්ෂන මතු වීමත්, අවේලාවක අනතුරු සහිත තැනක මෙසේ සිදු උනොත් ඉන් වෙන්න පුළුවන් හානියත් වැඩියි. 8. මානසික ආතතිය [IMG]https://s24.postimg.org/db961a339/Less_Sleep_aniwa_08.jpg[/IMG] නින්ද අඩුකම මානසික ආතතියේ ලක්ශණයක්. ඒ වගේම නින්ද අඩු කම නිසාම මානසික ආතතිය ඇති වෙන්නත් පුළුවන්. ඉන්සොම්නියා කියන රෝග තත්ත්වයත් මේ මානසික ආතතිය නිසා ඇති වෙන්න පුළුවන්. වෙහෙසකර බව, අවදානය යොමු කිරීමේ අපහසුතා, ගැටළු නිරාකරනය කිරීමේදී තීරණ ගැනීමේ හැකියාව මදකම වගේ මානසික ප්‍රශ්න බොහොමයකට නින්ද අඩුකම හේතු වෙන්න පුළුවන්. මේ නිසාම මානසික ආතති තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. 9. අවසාන වශයෙන් [IMG]https://s24.postimg.org/4hi9k6g4l/Less_Sleep_aniwa_09.jpg[/IMG] අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ හරි හම්බ කරන්නෙ සතුටින් ජීවත් වෙන්න. නමුත් ඒ හම්බ කිරිල්ල අතර තුර තමන්ගෙ සෞඛ්‍ය ගැනත් අනිවා හිතන්න. එහෙම නොවුනොත් ඔබට අවසානයේ හම්බ කරන සේසතම ලෙඩ දුක් වලට වියදම් කරන්න වෙන එක තරම් දුකක් නෑ. ලොකු දෙයක් නෙවෙයි දිනකට අවශ්‍ය තරම් නින්ද ලබාගන්න. යන්ත්‍රයකට උනත් දරාගන්න පුළුවන් කාලයක් සහ ක්‍රියාත්මක කරල තියන්න පුළුවන් කාලයක් තියෙනව. අපේ ශරීරයත් ඒ වගේ. ක්‍රියාත්මක කරල තියන්න පුළුවන් උපරිම කාලයක් තියෙනව. නිවාඩුවක් විවේකයක් නොදුන්නොත් ශරීර යන්ත්‍රය ලෙඩ දෙන්න ගන්නව. හිතන්නවත් ඉඩක් නොතියා ක්‍රියා විරහිත වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ සෞඛ්‍ය ඔබේ පළමු සම්පත කරගන්න. [/SIZE] Issuwe Aniwa.lk [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom