Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ නියම පිරිමියෙක්ද? ඔබම තීරණය කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ නියම පිරිමියෙක්ද? ඔබම තීරණය කරන්න

කාන්තාවට එරෙහි ප්රචණ්ඩත්වයේ - ප්‍රභේද

- ශාරීරික හිංසනය

- ලිංගික හිංසනය

- මානසික හිංසනය

- වාචික හිංසනය

- ආර්ථීක හිංසනය

- සමාජීය හිංසනය

- ශාරීරික හා මානසික යහපැවැත්ම සඳහා අවශ්‍ය සම්පත් අහිමි කිරීම

- නිදහස හා සංචලතාව (එහා මෙහා යෑම) සීමා කිරීම

ශාරීරික හිංසනය

ශාරීරික හිංසනයට පහත සඳහන් කරුණු අඩංගු විය හැකිය.

- පහරදීම, පා පහරදීම, තල්ලූ කිරීම, අතුල් පහරදීම, පිළිස්සීම හෝ වෙනත් කුමන ආකාරයක හෝ කායික හිංසන ක්‍රියාවන්

- ෙඖෂධ හෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් වැළක්වීම හෝ නැවැත්වීම.

- අන් අයගේ ජීවිතය හෝ ආරකෂාව ගැන නොසළකා නොසැළකිළිමත් ලෙස වාහන පැදවීම.

- කැමත්ත හෝ දැනුවත් භාවයකින් තොරව මත් ගතියට පත් කිරීමෙන් හෝ මානසික විකෘති තත්වයට පත් කිරීම.

- නිවාස තුළ හිරකර තැබීම් ආදියෙන් ගමන් බිමන් බලහත්කාරයෙන් සීමා කිරීම.

- බලහත්කාරයෙන් මනෝචිකිත්සික වරයෙකු හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම.

ඉහත සඳහන් ඕනෑම කරුණක් පිළිබඳව තර්ජනය කිරීම

ලිංගික හිංසනය

ලිංගික හිංසනයට ඕනෑම බලහත්කාර ලිංගික ක්‍රියාවක් ඇතුලත් වන අතර පහත සඳහන් කරුණු ද අඩංගු විය හැකිය.

- ලිංගිකව දූෂණය කිරීම හෝ අතවර කිරීම.

- අනාරකෂිත ලිංගික සබඳතා සඳහා බල කිරීම, පීඩනයට පත් කිරීම හෝ රැවටීම.

- ලිංගික ක්රියාවේ යෙදීමට හෝ වෙනත් අයකු සමඟ ලිංගික ක්රියාවේ යෙදීමට බල කිරීම, පීඩනයට පත් කිරීම හෝ රැවටීම.

- අශලීල දර්ශන නැරඹීම සඳහා බල කිරීම, පීඩනයට පත් කිරීම හෝ රැවටීම.

- කැමත්තකින් තොරව ලිංගික කාර්යෙහි යෙදීම පටිගත කිරීම.

JOIN US

[QUOTE="$hiñe, post: 7855470, member: 280908"] [b]ඔබ නියම පිරිමියෙක්ද? ඔබම තීරණය කරන්න[/b] [CENTER][IMG]http://lh6.ggpht.com/_N6V1KkEzCow/TDbDTLN_8pI/AAAAAAAABkU/MAz2peOM2VY/ScreenHunter_06%20Jul.%2009%2012.00.jpg[/IMG] [IMG]http://lh3.ggpht.com/_N6V1KkEzCow/TDbDRAE0X7I/AAAAAAAABkQ/n2Zgnjdvy_c/ScreenHunter_07%20Jul.%2009%2012.00.jpg[/IMG] [IMG]http://lh6.ggpht.com/_N6V1KkEzCow/TDbDPIkH8ZI/AAAAAAAABkM/P8k1k5YIlVU/ScreenHunter_08%20Jul.%2009%2012.01.jpg[/IMG] [IMG]http://lh6.ggpht.com/_N6V1KkEzCow/TDbDNNoLdNI/AAAAAAAABkI/EK86N8FpOpU/ScreenHunter_10%20Jul.%2009%2012.01.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Red"]කාන්තාවට එරෙහි ප්රචණ්ඩත්වයේ - ප්‍රභේද[/COLOR] [/SIZE] [SIZE="3"]- ශාරීරික හිංසනය - ලිංගික හිංසනය - මානසික හිංසනය - වාචික හිංසනය - ආර්ථීක හිංසනය - සමාජීය හිංසනය - ශාරීරික හා මානසික යහපැවැත්ම සඳහා අවශ්‍ය සම්පත් අහිමි කිරීම - නිදහස හා සංචලතාව (එහා මෙහා යෑම) සීමා කිරීම[/SIZE] [SIZE="4"][COLOR="red"]ශාරීරික හිංසනය[/COLOR] [/SIZE] [SIZE="3"]ශාරීරික හිංසනයට පහත සඳහන් කරුණු අඩංගු විය හැකිය. - පහරදීම, පා පහරදීම, තල්ලූ කිරීම, අතුල් පහරදීම, පිළිස්සීම හෝ වෙනත් කුමන ආකාරයක හෝ කායික හිංසන ක්‍රියාවන් - ෙඖෂධ හෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් වැළක්වීම හෝ නැවැත්වීම. - අන් අයගේ ජීවිතය හෝ ආරකෂාව ගැන නොසළකා නොසැළකිළිමත් ලෙස වාහන පැදවීම. - කැමත්ත හෝ දැනුවත් භාවයකින් තොරව මත් ගතියට පත් කිරීමෙන් හෝ මානසික විකෘති තත්වයට පත් කිරීම. - නිවාස තුළ හිරකර තැබීම් ආදියෙන් ගමන් බිමන් බලහත්කාරයෙන් සීමා කිරීම. - බලහත්කාරයෙන් මනෝචිකිත්සික වරයෙකු හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම. ඉහත සඳහන් ඕනෑම කරුණක් පිළිබඳව තර්ජනය කිරීම [/SIZE] [SIZE="4"][COLOR="red"]ලිංගික හිංසනය[/COLOR] [/SIZE][SIZE="3"]ලිංගික හිංසනයට ඕනෑම බලහත්කාර ලිංගික ක්‍රියාවක් ඇතුලත් වන අතර පහත සඳහන් කරුණු ද අඩංගු විය හැකිය. - ලිංගිකව දූෂණය කිරීම හෝ අතවර කිරීම. - අනාරකෂිත ලිංගික සබඳතා සඳහා බල කිරීම, පීඩනයට පත් කිරීම හෝ රැවටීම. - ලිංගික ක්රියාවේ යෙදීමට හෝ වෙනත් අයකු සමඟ ලිංගික ක්රියාවේ යෙදීමට බල කිරීම, පීඩනයට පත් කිරීම හෝ රැවටීම. - අශලීල දර්ශන නැරඹීම සඳහා බල කිරීම, පීඩනයට පත් කිරීම හෝ රැවටීම. - කැමත්තකින් තොරව ලිංගික කාර්යෙහි යෙදීම පටිගත කිරීම.[/SIZE] [CENTER][IMG]http://equality.lk/upload/PIC/1275995278.jpg[/IMG][IMG]http://equality.lk/upload/PIC/1275995257.jpg[/IMG] [URL="http://equality.lk"][SIZE="7"][COLOR="Purple"]JOIN US[/COLOR][/SIZE][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom