Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
ඔබ නුදුටු YouTube නව මුහුණුවර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ නුදුටු YouTube නව මුහුණුවර

Source : www.trickslanka.com

ඔයාලා බොහෝ දෙනෙක් නොදන්නවා උනාට මේ දවස් වල YouTube එකට අලුත් layout එකක් එකතු කරන්න උත්සහයක යෙදෙනවා. ඉතින් මේ YouTube එකේ අලුත් මුහුණුවර තවම නිල වශයෙන් එලියට දාලා නැහැ. මොකද මෙය තවමත් සංස්කරණය කරමින් පවතින නිසා. ඉතින් අපි බලමු ඔයාලගේ යාලුවෝ හැමෝටම කලින් මේ අලුත් YouTube home page එකට යන්නේ කොහොමද කියලා. ඉතින් දැනට ඔයාලට Firefox හෝ Chrome යන web browser වලින් තමයි මේ අලුත් youtube home page එකට යන්න පුළුවන් කම තියෙන්නේ.

මුලින්ම කරන්න තියෙන්නේ Firefox හෝ Chrome browser එකෙන් YouTube.com වෙත සාමන්‍ය අයුරින් පිවිසෙන එක.

අනතුරුව ඔබට සිදුවෙනවා ඔබේ browser එකේ web console එක open කරගන්න. ඔබ Firefox බාවිතා කලේ නම් Ctrl + Shift + K යන්න press කරන්න. එසේ නැතිනම් ඔබ Chrome බාවිතා කලේනම් Ctrl + Shift + J යන buttons එකවර press කරන්න.

In Firefox: press Ctrl + Shift + K

In Chrome: press Ctrl + Shift + J

ඉතින් දැන් ඔබේ browser එකේ web console එක open ව ඇති බව දැකගැනීමට පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ පහල දීලා තියෙන code එක console එකේ command line එකට දාලා Enter button එක ඔබන්න.

document.cookie="VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU";

ඊට පස්සේ console එක close කරලා ඔබ ඉන්න youtube.com home page එක refresh කරන්න.

දැන් ඔබට පහත රුපයේ පරිදි අලුත් layout එකක් සහිත youtube home page එක දැකගැනීමට පුළුවන්.

Posted in: News

Source : www.trickslanka.com

[QUOTE="Buddhika072, post: 11441065, member: 126250"] [b]ඔබ නුදුටු YouTube නව මුහුණුවර[/b] [COLOR=Red][B]Source : [URL="http://www.trickslanka.com"]www.trickslanka.com[/URL][/B][/COLOR] [URL="http://3.bp.blogspot.com/-wwTwvnOCu3E/Tsyt5ibCJGI/AAAAAAAAASY/1o1nwMQuUGk/s1600/youtube-icon.png"][IMG]http://3.bp.blogspot.com/-wwTwvnOCu3E/Tsyt5ibCJGI/AAAAAAAAASY/1o1nwMQuUGk/s400/youtube-icon.png[/IMG][/URL]ඔයාලා බොහෝ දෙනෙක් නොදන්නවා උනාට මේ දවස් වල YouTube එකට අලුත් layout එකක් එකතු කරන්න උත්සහයක යෙදෙනවා. ඉතින් මේ YouTube එකේ අලුත් මුහුණුවර තවම නිල වශයෙන් එලියට දාලා නැහැ. මොකද මෙය තවමත් සංස්කරණය කරමින් පවතින නිසා. ඉතින් අපි බලමු ඔයාලගේ යාලුවෝ හැමෝටම කලින් මේ අලුත් YouTube home page එකට යන්නේ කොහොමද කියලා. ඉතින් දැනට ඔයාලට Firefox හෝ Chrome යන web browser වලින් තමයි මේ අලුත් youtube home page එකට යන්න පුළුවන් කම තියෙන්නේ. [LIST] [*]මුලින්ම කරන්න තියෙන්නේ Firefox හෝ Chrome browser එකෙන් YouTube.com වෙත සාමන්‍ය අයුරින් පිවිසෙන එක. [*]අනතුරුව ඔබට සිදුවෙනවා ඔබේ browser එකේ web console එක open කරගන්න. ඔබ Firefox බාවිතා කලේ නම් Ctrl + Shift + K යන්න press කරන්න. එසේ නැතිනම් ඔබ Chrome බාවිතා කලේනම් Ctrl + Shift + J යන buttons එකවර press කරන්න. [/LIST] [CENTER] [COLOR=#CC0000]In Firefox: press Ctrl + Shift + K[/COLOR] [COLOR=#CC0000] In Chrome: press Ctrl + Shift + J[/COLOR][/CENTER] [LIST] [*]ඉතින් දැන් ඔබේ browser එකේ web console එක open ව ඇති බව දැකගැනීමට පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ පහල දීලා තියෙන code එක console එකේ command line එකට දාලා Enter button එක ඔබන්න. [/LIST] [CENTER] [B]document.cookie="VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU";[/B][/CENTER] [LIST] [*]ඊට පස්සේ console එක close කරලා ඔබ ඉන්න youtube.com home page එක refresh කරන්න. [/LIST] [B]දැන් ඔබට පහත රුපයේ පරිදි අලුත් layout එකක් සහිත youtube home page එක දැකගැනීමට පුළුවන්.[/B] [URL="http://2.bp.blogspot.com/-MY6unIeorEM/TsysvarisWI/AAAAAAAAASM/oFTwi2-OntU/s1600/1.png"][IMG]http://2.bp.blogspot.com/-MY6unIeorEM/TsysvarisWI/AAAAAAAAASM/oFTwi2-OntU/s400/1.png[/IMG][/URL] Posted in: [URL="http://www.trickslanka.com/search/label/News"]News[/URL] [COLOR=Red][B]Source : [URL="http://www.trickslanka.com/"]www.trickslanka.com[/URL][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom