Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ පින්වතයි වෛද්‍යතුමනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Priyankara Mahagammullage කියන්නෙ මගෙ යාළුවෙක්

මං ඒක කියන්නෙ ආඩම්බරන්.

හෙට ඇරඹෙන වෛද්‍ය වැඩ වර්ජනයට මම නැත !

රජයේ සේවයේ නියුතු මගේ වෛද්‍ය සගයින් හෙට වැඩ වර්ජනයක් ආරම්භ කරනවා..

ළගදි පඩිපතට පැනවූ සෘජු බද්දට එරෙහිව..

රජයේ වෛද්‍ය නිළධාරින්ගෙ සංගමය ( GMOA ) සහ මම සාමාජිකත්වය දරන රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ( GDSA) එක්ව..

හෙට පළාත් හතරක්..( බස්නාහිර, මධ්‍යම, දකුණ, නැගෙනහිර )

අනිද්ද පළාත් පහක්..

ඉන් අනිද්දා , ඒ කියන්නෙ 15 ඉදලා අඛණ්ඩව ...

ආණ්ඩුවෙ ප්‍රතිචාරය මත දිගට වැඩේ ගෙනියනවද නැද්ද කියන තීරණය 15 තමයි ගන්න ඉන්නෙ..

රට බංකොලොත් වෙලා තියෙන වෙලාවෙ අපේ පඩියෙන් අරන් දුප්පත් මිනිස්සුන්ට සහන සලසන්න ආණ්ඩුව තීරණය කළා..

මගේ වැටුපෙනුත් කැපුණා..

අමාරුයි තමයි.. ජීවන තත්වය පහළට වැටෙනවා තමයි..

කාපු බීපු ක්‍රමය වෙනස් කරන්න වෙනවා තමයි..

ජීවන රටාව Reschedule කර ගන්න වෙනවා තමයි..

හැබැයි වේල් මග හැරෙන්නෑ..ළමයි ඉස්කෝලෙ නොයව ඉන්න වෙන්නෑ...කන්න බොන්න නැති වෙන්නෑ...කොටින්ම ඒ බදු ගහපු නිසා අපි මැරෙන්නෑ..

මම කැමතියි මතක් කරන්න කොවිඩ් කාලෙ "පොහොර තහනම "

ගැන..

ඒ වෙලාවෙ ඒ වැඩේට ආණ්ඩුවෙ මතවාදී යාන්ත්‍රණය ගෙනගියෙ වෛද්‍ය සගයින්..

පාදෙණිය මහත්තයා ඇතුලු කණ්ඩායම..

GMOA එකේ අනෙක් දොස්තර මහත්තුරු සද්ද වහල හිටියෙ...

දන්ත වෛද්‍ය සගයින්ගෙ අති බහුතරයකගෙ හැසිරීමත් එදා එහෙමයි..

ගොවි පවුල් ලක්ෂ 25 ක් පොහොර තහනමෙන් අනාත වුණු ඒ වෙලාවෙ ඔහෙලාට ඒක දැනුනෙ නැත්තෙ ඇයි ?

මම දන්න හුගක් දොස්තර මහත්තුරුන්ට ගාණක්වත් තිබුණෙ නෑ..

සමහරු මෝඩ පොහොර තහනම Justify කළා..

සමහරු නරුමවාදීව වැරැද්ද දැක දැක නිහඩ වුණා..

මම දන්නව මා එක්ක University හිටපු අති බහුතරයක් ආර්ථික අපහසුතා සහිත පවුල් පසුබිම් වලින් ආපු අය...

ගොවි, ධීවර , කම්කරු දෙමව්පියන්ගෙ දරුවො..

මෝඩ පොහොර තහනමට විරුද්ධව අතළොස්සක් අපි කරපු සටන ( පස්සෙ ඒකට හුගක් අය එකතු වුණා..) දැක්කෙ නෑ වගෙ උන්නා..

අඩුගාණෙ එක Post එකක් share කරල ජනමතය හදන්න ඇගිලි වැඩ කළෙ නෑ..

එදා ගොවියො ඇවිත් පොහොර නැතිව කේඩෑරි වුණ වගා බිම් වල පස් කකා අඩනකොට අපේ හිතවත් වෛද්‍ය සගයන් ඉන්න Groups වල සින්දු Share වුණා..

ඒ තරමට නිල, ධන බලයෙන් අසංවේදී වුණ, තමන්ගෙ මව් පිය පරම්පරා වල වේදනාවට හිනාවුණු උඹලා අද තමන්ගෙ බඩට වැදුණම වේදනාවට පත් වෙලා Strike කරනවා..

ලැජ්ජයි ... !

අනෙක Covid කාලෙ අපට පඩි දුන්නා..

මගේ දන්ත වෛද්‍ය සගයන් කීයෙන් කීයද ඇත්තටම රෝගින් පරික්ෂා කළේ ?

කී දෙනෙක් ඈතින් ලෙඩා තියල බෙහෙත් දුන්නද ?

කී දෙනෙක් කටේ ශල්‍යකර්ම නොකර DG ගෙ ලියුමට cover වෙලා කල් ඇරියද ?

රට වැටිල තියෙද්දි අපෙන් ටිකක් අරන් දුප්පත් මිනිහට දෙනවට මට විරුද්ධ වෙන්න බෑ..

මටත් අමාරුයි, නමුත් ඊට වඩා යුතුකම පිළිබද හැගීම ප්‍රබලයි..

අපි නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන අරන් උඩට ආපු අය ..

අපි දක්ෂයි තමයි...අමාරු විභාග කරල කැපකිරීම් කරලයි ආවෙ..

නමුත් ඒවා කරන්නත් වේදිකාවක් ඕනෙ..

ඒ වේදිකාව හදපු මිනිස්සුන්ට මගේ මහන්සියෙන් ටිකක් ගියාට මට කමක් නෑ..

Strike කරල ඒ මිනිස්සුන්ට ප්‍රතිකාර නොකර පීඩනයට පත් කරල ඒ යන සල්ලිය රැක ගන්න මගේ හෘදය සාක්ෂියෙ ඉඩක් නෑ..

දේශපාලකයින් විතරක් රටට මෙහෙම වෙන්න වග කියන්න ඕන කියන එක බොරුවක්.. අසංවේදීකම වහගන්න කියන නරුම කතාවක්..

වෘත්තියවේදිනුත් වගකියන්න ඕන.. නෑ කියනවනම් පෙන්නල දෙන්නම්..ඒක වෙනම සාකච්ජාවක් ...

ඒ නිසා මම හෙට වැඩට යනවා..!

මගේ Union එකට මම ආදරෙයි..

Union එකේ ( GDSA ) සභාපති , ලේකම් දෙන්න එකෙක් මාව වාත කරපු, අනෙක මගෙන් වාත වුණු සමීප හිතවතුන්..

Exco එකේ , GC එකේ ඉන්නව දන්න කියන හොද කොල්ලෝ..

Union එකේ මෑතක වුණු බල හුවමාරුවෙදි මම නිහඩ වුණා වගේම උඹලගෙ ගමනට මම කවදාවත් කකුල් මාට්ටු දාන මිනිහෙක් නොවන බව උඹලගෙ හිත් දන්නවා..

Union එකේ අවුරුදු 6 ක් මම විධායක කමුටුවෙ හිටියා..

කවුරුත් නොකරන, කවුරුත් කරන්න නොහිතන කැප කිරීම් මම කරපු බව දන්නෝ දනිති..

මම තනි මිනිහෙක්... මගේ තීරණය පෞද්ගලිකයි , මගෙ හෘදය සාක්ෂිය අනුව යන එකක්...

උඹලගෙ අරගලය මම නිසා අල වෙන්නෙ නෑ..

වෘත්තිය සමිතිය පැත්තෙන් මම කරන්නෙ වැරැද්දක්..

ඒකට මට දඩුවමක් දුන්නොත් මම ඒක පිළිගන්නම්..

මම ඒ දඩුවම විදින්න සුදුසුයි.. මම අයින් කරන්නත් ඉඩ තියෙනවා..

ඒකට කමක් නෑ..

හැබැයි මම එදා කරපු කැප කිරීම් වල වලංගු භාවය ඒකෙන් අහෝසි කරන්නෙපා...

පොදු මිනිස්සුන්ගෙ පැත්ත ගත්ත අරගල රැසක් අපි කළා..

මේ වෙලාවෙ මේ සටන ආත්මාර්ථකාමී බවයි මගේ වැටහීම..

ඒ නිසා මම වැඩට යනවා...

මම ද්‍රෝහියෙක් නෙවෙයි..

මේ මගේ හිතේ තීරණය !

- ප්‍රියංකර මහගම්මුල්ලගේ

[QUOTE="riduna pm, post: 28688754, member: 567786"] Priyankara Mahagammullage කියන්නෙ මගෙ යාළුවෙක් මං ඒක කියන්නෙ ආඩම්බරන්. හෙට ඇරඹෙන වෛද්‍ය වැඩ වර්ජනයට මම නැත ! රජයේ සේවයේ නියුතු මගේ වෛද්‍ය සගයින් හෙට වැඩ වර්ජනයක් ආරම්භ කරනවා.. ළගදි පඩිපතට පැනවූ සෘජු බද්දට එරෙහිව.. රජයේ වෛද්‍ය නිළධාරින්ගෙ සංගමය ( GMOA ) සහ මම සාමාජිකත්වය දරන රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ( GDSA) එක්ව.. හෙට පළාත් හතරක්..( බස්නාහිර, මධ්‍යම, දකුණ, නැගෙනහිර ) අනිද්ද පළාත් පහක්.. ඉන් අනිද්දා , ඒ කියන්නෙ 15 ඉදලා අඛණ්ඩව ... ආණ්ඩුවෙ ප්‍රතිචාරය මත දිගට වැඩේ ගෙනියනවද නැද්ද කියන තීරණය 15 තමයි ගන්න ඉන්නෙ.. රට බංකොලොත් වෙලා තියෙන වෙලාවෙ අපේ පඩියෙන් අරන් දුප්පත් මිනිස්සුන්ට සහන සලසන්න ආණ්ඩුව තීරණය කළා.. මගේ වැටුපෙනුත් කැපුණා.. අමාරුයි තමයි.. ජීවන තත්වය පහළට වැටෙනවා තමයි.. කාපු බීපු ක්‍රමය වෙනස් කරන්න වෙනවා තමයි.. ජීවන රටාව Reschedule කර ගන්න වෙනවා තමයි.. හැබැයි වේල් මග හැරෙන්නෑ..ළමයි ඉස්කෝලෙ නොයව ඉන්න වෙන්නෑ...කන්න බොන්න නැති වෙන්නෑ...කොටින්ම ඒ බදු ගහපු නිසා අපි මැරෙන්නෑ.. මම කැමතියි මතක් කරන්න කොවිඩ් කාලෙ "පොහොර තහනම " ගැන.. ඒ වෙලාවෙ ඒ වැඩේට ආණ්ඩුවෙ මතවාදී යාන්ත්‍රණය ගෙනගියෙ වෛද්‍ය සගයින්.. පාදෙණිය මහත්තයා ඇතුලු කණ්ඩායම.. GMOA එකේ අනෙක් දොස්තර මහත්තුරු සද්ද වහල හිටියෙ... දන්ත වෛද්‍ය සගයින්ගෙ අති බහුතරයකගෙ හැසිරීමත් එදා එහෙමයි.. ගොවි පවුල් ලක්ෂ 25 ක් පොහොර තහනමෙන් අනාත වුණු ඒ වෙලාවෙ ඔහෙලාට ඒක දැනුනෙ නැත්තෙ ඇයි ? මම දන්න හුගක් දොස්තර මහත්තුරුන්ට ගාණක්වත් තිබුණෙ නෑ.. සමහරු මෝඩ පොහොර තහනම Justify කළා.. සමහරු නරුමවාදීව වැරැද්ද දැක දැක නිහඩ වුණා.. මම දන්නව මා එක්ක University හිටපු අති බහුතරයක් ආර්ථික අපහසුතා සහිත පවුල් පසුබිම් වලින් ආපු අය... ගොවි, ධීවර , කම්කරු දෙමව්පියන්ගෙ දරුවො.. මෝඩ පොහොර තහනමට විරුද්ධව අතළොස්සක් අපි කරපු සටන ( පස්සෙ ඒකට හුගක් අය එකතු වුණා..) දැක්කෙ නෑ වගෙ උන්නා.. අඩුගාණෙ එක Post එකක් share කරල ජනමතය හදන්න ඇගිලි වැඩ කළෙ නෑ.. එදා ගොවියො ඇවිත් පොහොර නැතිව කේඩෑරි වුණ වගා බිම් වල පස් කකා අඩනකොට අපේ හිතවත් වෛද්‍ය සගයන් ඉන්න Groups වල සින්දු Share වුණා.. ඒ තරමට නිල, ධන බලයෙන් අසංවේදී වුණ, තමන්ගෙ මව් පිය පරම්පරා වල වේදනාවට හිනාවුණු උඹලා අද තමන්ගෙ බඩට වැදුණම වේදනාවට පත් වෙලා Strike කරනවා.. ලැජ්ජයි ... ! අනෙක Covid කාලෙ අපට පඩි දුන්නා.. මගේ දන්ත වෛද්‍ය සගයන් කීයෙන් කීයද ඇත්තටම රෝගින් පරික්ෂා කළේ ? කී දෙනෙක් ඈතින් ලෙඩා තියල බෙහෙත් දුන්නද ? කී දෙනෙක් කටේ ශල්‍යකර්ම නොකර DG ගෙ ලියුමට cover වෙලා කල් ඇරියද ? රට වැටිල තියෙද්දි අපෙන් ටිකක් අරන් දුප්පත් මිනිහට දෙනවට මට විරුද්ධ වෙන්න බෑ.. මටත් අමාරුයි, නමුත් ඊට වඩා යුතුකම පිළිබද හැගීම ප්‍රබලයි.. අපි නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන අරන් උඩට ආපු අය .. අපි දක්ෂයි තමයි...අමාරු විභාග කරල කැපකිරීම් කරලයි ආවෙ.. නමුත් ඒවා කරන්නත් වේදිකාවක් ඕනෙ.. ඒ වේදිකාව හදපු මිනිස්සුන්ට මගේ මහන්සියෙන් ටිකක් ගියාට මට කමක් නෑ.. Strike කරල ඒ මිනිස්සුන්ට ප්‍රතිකාර නොකර පීඩනයට පත් කරල ඒ යන සල්ලිය රැක ගන්න මගේ හෘදය සාක්ෂියෙ ඉඩක් නෑ.. දේශපාලකයින් විතරක් රටට මෙහෙම වෙන්න වග කියන්න ඕන කියන එක බොරුවක්.. අසංවේදීකම වහගන්න කියන නරුම කතාවක්.. වෘත්තියවේදිනුත් වගකියන්න ඕන.. නෑ කියනවනම් පෙන්නල දෙන්නම්..ඒක වෙනම සාකච්ජාවක් ... ඒ නිසා මම හෙට වැඩට යනවා..! මගේ Union එකට මම ආදරෙයි.. Union එකේ ( GDSA ) සභාපති , ලේකම් දෙන්න එකෙක් මාව වාත කරපු, අනෙක මගෙන් වාත වුණු සමීප හිතවතුන්.. Exco එකේ , GC එකේ ඉන්නව දන්න කියන හොද කොල්ලෝ.. Union එකේ මෑතක වුණු බල හුවමාරුවෙදි මම නිහඩ වුණා වගේම උඹලගෙ ගමනට මම කවදාවත් කකුල් මාට්ටු දාන මිනිහෙක් නොවන බව උඹලගෙ හිත් දන්නවා.. Union එකේ අවුරුදු 6 ක් මම විධායක කමුටුවෙ හිටියා.. කවුරුත් නොකරන, කවුරුත් කරන්න නොහිතන කැප කිරීම් මම කරපු බව දන්නෝ දනිති.. මම තනි මිනිහෙක්... මගේ තීරණය පෞද්ගලිකයි , මගෙ හෘදය සාක්ෂිය අනුව යන එකක්... උඹලගෙ අරගලය මම නිසා අල වෙන්නෙ නෑ.. වෘත්තිය සමිතිය පැත්තෙන් මම කරන්නෙ වැරැද්දක්.. ඒකට මට දඩුවමක් දුන්නොත් මම ඒක පිළිගන්නම්.. මම ඒ දඩුවම විදින්න සුදුසුයි.. මම අයින් කරන්නත් ඉඩ තියෙනවා.. ඒකට කමක් නෑ.. හැබැයි මම එදා කරපු කැප කිරීම් වල වලංගු භාවය ඒකෙන් අහෝසි කරන්නෙපා... පොදු මිනිස්සුන්ගෙ පැත්ත ගත්ත අරගල රැසක් අපි කළා.. මේ වෙලාවෙ මේ සටන ආත්මාර්ථකාමී බවයි මගේ වැටහීම.. ඒ නිසා මම වැඩට යනවා... මම ද්‍රෝහියෙක් නෙවෙයි.. මේ මගේ හිතේ තීරණය ! - ප්‍රියංකර මහගම්මුල්ලගේ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom