Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල මචන් හොද පොස්ට් එකක් , ඇත්තම කතාව මචන් , අද වෙනකොට හරිම නරක විදිහට මුලදර්මවාදී සංකල්ප බුදුදහම කියන නම යොදාගෙන ක්‍රියාත්මක වෙනවා බන් ,

අපිට බුදු දහම රැක ගත යුතු ,බුදු දහම විනාශ වෙන සමහර පති ගැන කතාවක් නැහැ , කටක් අරින්නේ නැති මිනිස්සු අද වෙන ආගම වලට හරිම නරක විදිහට අපහස කරනවා ,හරියට ලොකු තැනින් හුලන් යනකොට පොඩි තැන වලට පැච් දල හුලන් යන්නේ නැති වෙයි කියල බලාගෙන ඉන්නවා වගේ .,ඇත්තටම ආගමක් විස්වාස කරන කරුණු ප්‍රයොගිකද නැද්ද යන්න අපිට අදාල කාරණයක් නෙවෙයි , ප්‍රයෝගික නැති චාටර්ම අගමැ අදහගෙන හරි හොද මිනිහෙක් විය හැකිනම් එච්චරයිනෙ ,

හොද මිනිහෙක් හෝ නරක මිනිහෙක් වෙනද ආගම වැඩක් නැහැ , හැම ආගමකම ඉන්නවා බන් එහෙම උන් , ආගමේ අදාල තාවයක් නැතුව නරක දේ නොවෙන්න අපේ රටේ නිතින් හදා ගත්තනම් ඔය මුකුත් ප්‍රස්නයක් නැහැ , එත් කව්රුවත් එකට, විසදුමකට මග පෙන්වන්නේ නැහැ ,ඔක්කොටම ඕනි ගහල පන්නන්ද , මර ගන්න ,

මේ මුලදර්මවාදී අදහස් ගැන කියවෙන හොද ලිපියක් මම දැක්ක පරණ මුතුහර සගරාවක් කියවනකොට , මම සිංහල ලියන්න පාවිච්චි කරන්නේ ගොගල් ට්රාන්ස්ලෂන් , එකෙන් ලියන්න පොඩ්ඩක් අමාරු නිසා අකුරු වල වැරදි කීපයක් ඇති ගණන් ගන්න එපා . අදහස තේරුම් ගත්තනම් එච්චරයි .

මෙන්න ලින්ක් එක

නුතන වසුරිය හෙවත් මුලදර්මවාදය

http://www.elakiri.com/forum/showthread.php?t=1496471

[QUOTE="guru.G, post: 13653252, member: 377336"] [COLOR="DarkRed"][SIZE="5"]එල මචන් හොද පොස්ට් එකක් , ඇත්තම කතාව මචන් , අද වෙනකොට හරිම නරක විදිහට මුලදර්මවාදී සංකල්ප බුදුදහම කියන නම යොදාගෙන ක්‍රියාත්මක වෙනවා බන් , අපිට බුදු දහම රැක ගත යුතු ,බුදු දහම විනාශ වෙන සමහර පති ගැන කතාවක් නැහැ , කටක් අරින්නේ නැති මිනිස්සු අද වෙන ආගම වලට හරිම නරක විදිහට අපහස කරනවා ,හරියට ලොකු තැනින් හුලන් යනකොට පොඩි තැන වලට පැච් දල හුලන් යන්නේ නැති වෙයි කියල බලාගෙන ඉන්නවා වගේ .,ඇත්තටම ආගමක් විස්වාස කරන කරුණු ප්‍රයොගිකද නැද්ද යන්න අපිට අදාල කාරණයක් නෙවෙයි , ප්‍රයෝගික නැති චාටර්ම අගමැ අදහගෙන හරි හොද මිනිහෙක් විය හැකිනම් එච්චරයිනෙ , හොද මිනිහෙක් හෝ නරක මිනිහෙක් වෙනද ආගම වැඩක් නැහැ , හැම ආගමකම ඉන්නවා බන් එහෙම උන් , ආගමේ අදාල තාවයක් නැතුව නරක දේ නොවෙන්න අපේ රටේ නිතින් හදා ගත්තනම් ඔය මුකුත් ප්‍රස්නයක් නැහැ , එත් කව්රුවත් එකට, විසදුමකට මග පෙන්වන්නේ නැහැ ,ඔක්කොටම ඕනි ගහල පන්නන්ද , මර ගන්න , මේ මුලදර්මවාදී අදහස් ගැන කියවෙන හොද ලිපියක් මම දැක්ක පරණ මුතුහර සගරාවක් කියවනකොට , මම සිංහල ලියන්න පාවිච්චි කරන්නේ ගොගල් ට්රාන්ස්ලෂන් , එකෙන් ලියන්න පොඩ්ඩක් අමාරු නිසා අකුරු වල වැරදි කීපයක් ඇති ගණන් ගන්න එපා . අදහස තේරුම් ගත්තනම් එච්චරයි . මෙන්න ලින්ක් එක [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]නුතන වසුරිය හෙවත් මුලදර්මවාදය[/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1496471[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom