Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක වැසි මුස්ලිම්වරුන්ට ඉස්ලාම් අතඅරින්න කියන්නේ මොකකටද ? ඒ අයට ඕනෙ දේවල් ඒ අය කරගත්තාවෙ. රජවරු අනතප්පුර තියාගෙන හිටපු එක බුද්ධාගමට අදාල නෑනෙ බන්. හැබැයි ඉස්ලාම්වලනම් රජවරුන්ට විතරක් නෙවේ.. ඒක අදහන මානව සංහතියටම බහු විවාහ කොරගන්න උපදෙස් දීලා. ඒ කියන්නෙ ඒක සංස්කෘතිකමය දෙයකුත් නෙවේ.  ඔන්න රජවරු බුද්ධාගමේ අහවල් තැන අහවල් සූත්‍රයේ කියලා තියෙන නිසා අන්තපුර තියන් හිටියා නම් ඔහොම කිව්වට කමක් නෑ. වෙලා තියෙන්නෙ උඹ සංස්කෘතීන් සහ ආගම් ජාති පටලවන් ඉන්න එක. දැන් උඹම කියනවානෙ මේවා ඉස්සර ඒ ඒ රටවල සංස්කෘතීන් එක්ක මිනිස්සු දැකපු විදිහ කියලා. ඉතින් ඒ ඉස්සර කියන වචනෙ භාවිත කළේ මේ ඉස්සර දේවල් අදට නොගැලපෙනබව අනියමින්ම උය මහත්තයා පිළිගන්න නිසානෙ. ඉතින් ඒ ඉස්සර යල්පැනපු වනචාරී සංස්කෘතීන් තමංගෙ වටේ ඇතිවෙනවා බලන්න මිනිස්සු කැමති නැහැ. දැන් අන්තංපුර නෑනෙ. ඒකෙන් පේන්නේ ඒ යල්පැනගිය දේවල් අතහරිනබව ක්‍රියාවෙන්ම සිංහල මිනිස්සු ඔප්පු කරලා තියෙන බවයි.

අද ජීවත්වෙන කවුරුවත් වගකියන්න අවශ්‍ය නැහැනෙ ඒ කාලෙ ඉදපු පුද්ගලයෙක් ලියපු පොතක් ගැන. හැබැයි කවුරු හරි ඒ පොත හරි. ඒකේ තියෙන විදිහට සියල්ල කෙරෙන්න ඕනේ කියනවානම්,. ඒ කියන්නෙ ඒ පුද්ගලයා ඒක නිවැරදිබවට වගකියන බවනෙ. ඉතින් එහෙම ඒක වෙනුවෙන් පෙනී ඉන්නවා නම් වගකියන්න ඔනෙ තමයි. ඉස්ලාම් සහ මුස්ලිම් සංස්කෘතිය දෙකක් නෙවේනෙ. ඒ දෙක එකට බැදිලා තියෙන්නෙ. පොතේ තියෙන කිසිම දෙයක් පිළිනොගන්න මුස්ලිම් අයට බෑ. ඒ සියල්ල දෙවියන්වහන්සේගේ වචන නිසා. ඉතින් ඒ අය වැරදි කොටස හලලා හරිකොටස විතරක් ගනී කියන එක ඔබතුමාගේ හිතලුවක් විතරයි. ඔබතුමාගේ හිතලුව ගැන විශ්වාසය තියලා නිහඩවෙන්න අනික් මිනිස්සුන්ට බැහැනෙ.

මුස්ලිම් ඔක්කොම මරණ්න කියන එක නම් හරි දෙයක් නෙවෙයි. කෙනෙක්ට තමන්ට අවශ්‍ය දේ අදහන්න කරන්න අයිතිය තියෙන්න ඕනෙ ඒක රටේ නීතියට පටහැණි නැත්නම්. ඒත් ඒ අය බලෙන් ඒක අනික් අයගේ ඇගේ ගහන්න එනවානම් පාලනය කරන්න ඕනෙ. මොකද මේකේ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ බුද්ධාගම පෝෂණය කොට ආරක්ෂා කරනවා කියලා නිසා. ඒක එක්ක ඔබතුමාට ප්‍රශ්ණයක් තියෙනවා නම් අපිට කියලා වැඩක් නෑ. මොකද බුද්ධාගම පෝෂණය කොට සුරකින්නනම්, බුද්ධාගම වසාගෙන පැතිරෙන ආක්‍රමණශීලී බලවේග මැඩපැවැත්වියයුතු නිසා. හැබැයි බුද්ධාගම ආරක්ෂා කරන්න මිනිස්සු මරණ්න කියලා නම් මම කියන්නෑ. මොන කැත වැඩක්ද ඒක ? පහරදුන්නොත් පෙරලා පහරදෙන එක වෙනම දෙයක්.

[QUOTE="ela, post: 13653785, member: 1428"] [SIZE="4"]ලෝක වැසි මුස්ලිම්වරුන්ට ඉස්ලාම් අතඅරින්න කියන්නේ මොකකටද ? ඒ අයට ඕනෙ දේවල් ඒ අය කරගත්තාවෙ. රජවරු අනතප්පුර තියාගෙන හිටපු එක බුද්ධාගමට අදාල නෑනෙ බන්. හැබැයි ඉස්ලාම්වලනම් රජවරුන්ට විතරක් නෙවේ.. ඒක අදහන මානව සංහතියටම බහු විවාහ කොරගන්න උපදෙස් දීලා. ඒ කියන්නෙ ඒක සංස්කෘතිකමය දෙයකුත් නෙවේ. :eek: ඔන්න රජවරු බුද්ධාගමේ අහවල් තැන අහවල් සූත්‍රයේ කියලා තියෙන නිසා අන්තපුර තියන් හිටියා නම් ඔහොම කිව්වට කමක් නෑ. වෙලා තියෙන්නෙ උඹ සංස්කෘතීන් සහ ආගම් ජාති පටලවන් ඉන්න එක. දැන් උඹම කියනවානෙ මේවා ඉස්සර ඒ ඒ රටවල සංස්කෘතීන් එක්ක මිනිස්සු දැකපු විදිහ කියලා. ඉතින් ඒ ඉස්සර කියන වචනෙ භාවිත කළේ මේ ඉස්සර දේවල් අදට නොගැලපෙනබව අනියමින්ම උය මහත්තයා පිළිගන්න නිසානෙ. ඉතින් ඒ ඉස්සර යල්පැනපු වනචාරී සංස්කෘතීන් තමංගෙ වටේ ඇතිවෙනවා බලන්න මිනිස්සු කැමති නැහැ. දැන් අන්තංපුර නෑනෙ. ඒකෙන් පේන්නේ ඒ යල්පැනගිය දේවල් අතහරිනබව ක්‍රියාවෙන්ම සිංහල මිනිස්සු ඔප්පු කරලා තියෙන බවයි. [/SIZE] [SIZE="4"]අද ජීවත්වෙන කවුරුවත් වගකියන්න අවශ්‍ය නැහැනෙ ඒ කාලෙ ඉදපු පුද්ගලයෙක් ලියපු පොතක් ගැන. හැබැයි කවුරු හරි ඒ පොත හරි. ඒකේ තියෙන විදිහට සියල්ල කෙරෙන්න ඕනේ කියනවානම්,. ඒ කියන්නෙ ඒ පුද්ගලයා ඒක නිවැරදිබවට වගකියන බවනෙ. ඉතින් එහෙම ඒක වෙනුවෙන් පෙනී ඉන්නවා නම් වගකියන්න ඔනෙ තමයි. ඉස්ලාම් සහ මුස්ලිම් සංස්කෘතිය දෙකක් නෙවේනෙ. ඒ දෙක එකට බැදිලා තියෙන්නෙ. පොතේ තියෙන කිසිම දෙයක් පිළිනොගන්න මුස්ලිම් අයට බෑ. ඒ සියල්ල දෙවියන්වහන්සේගේ වචන නිසා. ඉතින් ඒ අය වැරදි කොටස හලලා හරිකොටස විතරක් ගනී කියන එක ඔබතුමාගේ හිතලුවක් විතරයි. ඔබතුමාගේ හිතලුව ගැන විශ්වාසය තියලා නිහඩවෙන්න අනික් මිනිස්සුන්ට බැහැනෙ.[/SIZE] [SIZE="4"]මුස්ලිම් ඔක්කොම මරණ්න කියන එක නම් හරි දෙයක් නෙවෙයි. කෙනෙක්ට තමන්ට අවශ්‍ය දේ අදහන්න කරන්න අයිතිය තියෙන්න ඕනෙ ඒක රටේ නීතියට පටහැණි නැත්නම්. ඒත් ඒ අය බලෙන් ඒක අනික් අයගේ ඇගේ ගහන්න එනවානම් පාලනය කරන්න ඕනෙ. මොකද මේකේ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ බුද්ධාගම පෝෂණය කොට ආරක්ෂා කරනවා කියලා නිසා. ඒක එක්ක ඔබතුමාට ප්‍රශ්ණයක් තියෙනවා නම් අපිට කියලා වැඩක් නෑ. මොකද බුද්ධාගම පෝෂණය කොට සුරකින්නනම්, බුද්ධාගම වසාගෙන පැතිරෙන ආක්‍රමණශීලී බලවේග මැඩපැවැත්වියයුතු නිසා. හැබැයි බුද්ධාගම ආරක්ෂා කරන්න මිනිස්සු මරණ්න කියලා නම් මම කියන්නෑ. මොන කැත වැඩක්ද ඒක ? පහරදුන්නොත් පෙරලා පහරදෙන එක වෙනම දෙයක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom