Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගමට කෙලවනකන් බලාගෙන ඉන්න එපා , විරුද්ද වෙයන් . කොටි සන්විදනේ වගේ ත්රස්තවාදයක් රටේ ඇතිවෙලා නැහැ ,එත් ඒවගේ ඇති වෙන්ඩ අවශ්‍ය පසුබිම හදන්න එපා .( ඕනනම් කොටි සන්විදනේ ඇති උනේ කොහොමද කියල කියන්නම් ).

හැබයි අනිත් උන් ආගමට කෙලවනකන් බල ඉන්නේ නැහැ කියාගෙන ,ආගම වලට කුණුහරප කියාගෙන ඉන්න ඒක අනුමත කරන්නේ කොහොමද ? මුස්ලිම් අන්තවාදීන් කරන වැඩ වලට සියලු මිස්ලිම් මිනිස්සු වග කියන්න ඕනි නැහැ , මම දන්නා හොදමිනිස්සුන්ට කරදරයක් නැති මිනිස්සුත් එක්ක හොදින් ඉන්න , අනින්සක එදාවේල හම්බ කරගෙන ජිවත් වෙන මිනිස්සු ඉන්නවා , උබලගේ මුලදර්මවාදී වැඩ වලට ගොදුරු වෙන්නේ ඒ වගේ මිනිස්සු මිසක් අන්තවාදීන් නෙවෙයි , උබල ආගම වලට කුණුහරප කියන තරමට මුස්ලිම් සාමාන්‍ය මිනිස්සුන්ට කේන්තිය පෙන්නන තරමට , උන්ගේ අන්ත වාදය බලවත් වේවි , ප්‍රසන ඒක ,දෙක වේවි .

අන්තවාදයට විරුද්ද මිනිස්සුන්ට කිසිම වැරද්දක් කියන්නේ නැහැ , එත් උබල කරන්නේ ඒ නම දාල අල්ලාට කුණුහරප කියන ඒක , ආගම වලට කුණුහරප කියන ඒක , හැම මුස්ලිම් මිනිහෙක්වම මරන්න කොටන්න තරම් මිනිස්සුන්ගේ හිත් වයිර කරවන ඒක ,

උන්ගේ අන්තවාදීන් වගේමයි උබලත් අන්තවාදීන් ඇරෙන්න වෙන කව්ද ?

පුලුවන්නම් කෙලින් ඉදපන් ප්‍රසන විසදගන්න පුළුවන් , මිනිස්සුගේ අන්තවාදයන් සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට පසුබිම හදාගන්න එකතු වෙයන් , පල්ලි ආගමික ස්ථාන ඉදි කල හැකි තැන් ගැන , අන්‍ය ආගම කරණය ගැන නීතිමය සංශෝදන වලට එකතු වෙයන් ,

බුදුදහම ගහ මරා ගැනීමෙන් මිනිමරගනිමෙන් රැක ගන්න .කව්රුත් පිටින් ඇවිත් රට ආක්‍රමණය කරන්නෙත් නැහැ , ත්‍රස්තවාදී කණ්ඩායම් ඇති වෙලත් නැහැ , එහෙම ඇති නොවෙන විදිහට වැඩ කරපන් ,

බුදු දහම රැක ගන්න බුද්ධිමත්ව වැඩ කරපල්ලා බුදු දහම රැක ගන්න පුළුවන් ,බුදුදහම රැක ගන්න නමින් අදර්මය රජ කරවන්න එපා

[QUOTE="guru.G, post: 13653860, member: 377336"] [SIZE="5"][COLOR="DarkRed"]ආගමට කෙලවනකන් බලාගෙන ඉන්න එපා , විරුද්ද වෙයන් . කොටි සන්විදනේ වගේ ත්රස්තවාදයක් රටේ ඇතිවෙලා නැහැ ,එත් ඒවගේ ඇති වෙන්ඩ අවශ්‍ය පසුබිම හදන්න එපා .( ඕනනම් කොටි සන්විදනේ ඇති උනේ කොහොමද කියල කියන්නම් ). හැබයි අනිත් උන් ආගමට කෙලවනකන් බල ඉන්නේ නැහැ කියාගෙන ,ආගම වලට කුණුහරප කියාගෙන ඉන්න ඒක අනුමත කරන්නේ කොහොමද ? මුස්ලිම් අන්තවාදීන් කරන වැඩ වලට සියලු මිස්ලිම් මිනිස්සු වග කියන්න ඕනි නැහැ , මම දන්නා හොදමිනිස්සුන්ට කරදරයක් නැති මිනිස්සුත් එක්ක හොදින් ඉන්න , අනින්සක එදාවේල හම්බ කරගෙන ජිවත් වෙන මිනිස්සු ඉන්නවා , උබලගේ මුලදර්මවාදී වැඩ වලට ගොදුරු වෙන්නේ ඒ වගේ මිනිස්සු මිසක් අන්තවාදීන් නෙවෙයි , උබල ආගම වලට කුණුහරප කියන තරමට මුස්ලිම් සාමාන්‍ය මිනිස්සුන්ට කේන්තිය පෙන්නන තරමට , උන්ගේ අන්ත වාදය බලවත් වේවි , ප්‍රසන ඒක ,දෙක වේවි . අන්තවාදයට විරුද්ද මිනිස්සුන්ට කිසිම වැරද්දක් කියන්නේ නැහැ , එත් උබල කරන්නේ ඒ නම දාල අල්ලාට කුණුහරප කියන ඒක , ආගම වලට කුණුහරප කියන ඒක , හැම මුස්ලිම් මිනිහෙක්වම මරන්න කොටන්න තරම් මිනිස්සුන්ගේ හිත් වයිර කරවන ඒක , උන්ගේ අන්තවාදීන් වගේමයි උබලත් අන්තවාදීන් ඇරෙන්න වෙන කව්ද ? පුලුවන්නම් කෙලින් ඉදපන් ප්‍රසන විසදගන්න පුළුවන් , මිනිස්සුගේ අන්තවාදයන් සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට පසුබිම හදාගන්න එකතු වෙයන් , පල්ලි ආගමික ස්ථාන ඉදි කල හැකි තැන් ගැන , අන්‍ය ආගම කරණය ගැන නීතිමය සංශෝදන වලට එකතු වෙයන් , බුදුදහම ගහ මරා ගැනීමෙන් මිනිමරගනිමෙන් රැක ගන්න .කව්රුත් පිටින් ඇවිත් රට ආක්‍රමණය කරන්නෙත් නැහැ , ත්‍රස්තවාදී කණ්ඩායම් ඇති වෙලත් නැහැ , එහෙම ඇති නොවෙන විදිහට වැඩ කරපන් , බුදු දහම රැක ගන්න බුද්ධිමත්ව වැඩ කරපල්ලා බුදු දහම රැක ගන්න පුළුවන් ,බුදුදහම රැක ගන්න නමින් අදර්මය රජ කරවන්න එපා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom