Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්න පුළුවන් දේ බැරි දේ තීරණය වෙන්න නීතියක් හැදෙන්නේ අමාත්‍යංශය කින්වත් වෙනයම් සංවිදනයකින්වත් නෙවෙයි,විවස්ථාධයකයෙන්. එක හදන්නේ වෙන කව්රුත් න්වෙයිනේ අපිමනේ.අපේ මතය තුලින් නේ,

උපත් පාලනය තිය අඩුම ගානේ ලිංගික අද්යාපනය පිලිබදවත් ජන මතයක් ගොඩ නැගිලා නැති නිසා තමයි විවස්ථාදායක තුල ඒ පිලිබදව කතාවක්වත් නීතියක්වත් හැදෙන්නේ නැත්තේ.එකියන්නේ ජන මතය තියෙන්නේ හරි හෝ වැරදි උපත් පාලනයට

නෙමෙයි වැඩියෙන් දරුවන් හදන්නයි.මිනිස්සු නිවැරදි තීරණයකට තමන්ගේ මතය ගේන්නේ දැනුම තුලින්,අදහස් සංවාද විසංවාද වලින් විතරයි නිවැරදි මතයකට එන්න පුළුවන්, හරි තැන මොකක්ද කියල ස්වාධීනව අදුරගන්න පුළුවන්. එකෙක් ඉදගෙන

මේකයි කරන්න ඕනි, මේක තමයි හරි,අපහස කලා අනේ කරන්න එපා හෙට කියයි අපහස කලොත් මරනවා කියල අරාබියේ වගේ.අනුන්ගේ මත සංවාද ඉවසන්න බැරිව අපහස කරනවා කියල කෑගහන්නේ තමන්ගේ සංකල්ප වල නිරුවත හෙළිවෙන එවුන්.

මෙහෙම කෑගහන අයට ලොකු ලොකු අපහස සිද්ධ උනේ අද ඊයේ නෙවෙයි නිදහසටත් කලින්.

අරුට අල්ලන්න ගියපු නිසා ආයි මුලට යන්න සිද්ද වෙනවා ජනප්‍රියද නැද්ද හරි විසදුමද නැද්ද විරුද්ධ වෙන්න ඕනිද නැද්ද කියල තීරණය කරන්නේ එක එක පුද්ගලයන් ස්වාදීනව.මොන අදහස උනත් ඉද්දිරිපත් කිරීමයි වැදගත් වෙන්නේ.මොකක් ඉදිරිපත් කරන්නත්,අපහාසයක් වෙනවා අපෝ කරන්න එපා කියල

නහයෙන් අඩන එකට විරුද්ධ වෙන්න ඕනි ඔක්කොමට කලින්

[QUOTE="PMUB, post: 13687774, member: 398311"] කරන්න පුළුවන් දේ බැරි දේ තීරණය වෙන්න නීතියක් හැදෙන්නේ අමාත්‍යංශය කින්වත් වෙනයම් සංවිදනයකින්වත් නෙවෙයි,විවස්ථාධයකයෙන්. එක හදන්නේ වෙන කව්රුත් න්වෙයිනේ අපිමනේ.අපේ මතය තුලින් නේ, උපත් පාලනය තිය අඩුම ගානේ ලිංගික අද්යාපනය පිලිබදවත් ජන මතයක් ගොඩ නැගිලා නැති නිසා තමයි විවස්ථාදායක තුල ඒ පිලිබදව කතාවක්වත් නීතියක්වත් හැදෙන්නේ නැත්තේ.එකියන්නේ ජන මතය තියෙන්නේ හරි හෝ වැරදි උපත් පාලනයට නෙමෙයි වැඩියෙන් දරුවන් හදන්නයි.මිනිස්සු නිවැරදි තීරණයකට තමන්ගේ මතය ගේන්නේ දැනුම තුලින්,අදහස් සංවාද විසංවාද වලින් විතරයි නිවැරදි මතයකට එන්න පුළුවන්, හරි තැන මොකක්ද කියල ස්වාධීනව අදුරගන්න පුළුවන්. එකෙක් ඉදගෙන මේකයි කරන්න ඕනි, මේක තමයි හරි,අපහස කලා අනේ කරන්න එපා හෙට කියයි අපහස කලොත් මරනවා කියල අරාබියේ වගේ.අනුන්ගේ මත සංවාද ඉවසන්න බැරිව අපහස කරනවා කියල කෑගහන්නේ තමන්ගේ සංකල්ප වල නිරුවත හෙළිවෙන එවුන්. මෙහෙම කෑගහන අයට ලොකු ලොකු අපහස සිද්ධ උනේ අද ඊයේ නෙවෙයි නිදහසටත් කලින්. අරුට අල්ලන්න ගියපු නිසා ආයි මුලට යන්න සිද්ද වෙනවා ජනප්‍රියද නැද්ද හරි විසදුමද නැද්ද විරුද්ධ වෙන්න ඕනිද නැද්ද කියල තීරණය කරන්නේ එක එක පුද්ගලයන් ස්වාදීනව.මොන අදහස උනත් ඉද්දිරිපත් කිරීමයි වැදගත් වෙන්නේ.මොකක් ඉදිරිපත් කරන්නත්,අපහාසයක් වෙනවා අපෝ කරන්න එපා කියල නහයෙන් අඩන එකට විරුද්ධ වෙන්න ඕනි ඔක්කොමට කලින් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom