Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව කියන්නේ අපි හැමෝගෙම රට. ඒක එක ජාතියක විතරක් තනි උරුමයක් වෙන්නේ නෑ. අපි ඉස්සරහටත් එතට ඉන්න ඕනි. මෙහෙම අවලාද නගලා මිනිස්සු අගර ආතතිකාරී තත්වයක් පත් කරන්න එපා. ඒක හරි භයානක ප්‍රතිඵල ඇතිකරන්න පුළුවන් දෙයක්. හැඟීම් වලට වහල් වෙලා මෝඩයෝ වගේ වැඩ කරන්න එපා. මොළේ පාවිච්චි කරහං.

කවුරුවත් මුස්ලිම් අයට ලව් කරන්න කියන්නේ නෑ උඹලට. මොලේ පාවිච්චි කරන්න කියලා විතරයි කියන්නේ.

1. ලංකාව අවු 30ක යුද්ධයක් තිබ්බ රටක්. ඒක පටන් ගත්තේ මේ වගේ ජාතීන් අතර ප්‍රශ්න නවත්වන්නේ නැතිව ජාතිවාදීන්ට නටන්න ඉඩ දීපු එකයි. අපිට රටක් හැටියට ලොකු පාඩුවක් වුණා යුද්දෙන්. අපිට පිටිපස්සේ සිටි මැලේසියාව, සිංගප්පූරුව, ද. කොරියාව දැන් කොහේද? ලංකාව දැන් කොහේද? තමිල්නාඩුවත් දැන් වේගයෙන් දියුනු වෙනවා. එහෙම එකේ අපි ආසියාවේ අප්‍රිකාව වෙන්න ඕනිද?

2. මුස්ලිම් මිනිස්සු හා සිංහල මිනිස්ස සමස්ථයක් වශයෙන් හිත මිතුරුව සිටි දෙකොට්ටාසයක් ඒක නැතිකරගෙන හතුරෝ වැඩි කරගන්නද ඕනි?

3. යුරෝපයත් එක්කත් ප්‍රශ්න, ඇමරිකාවත් එක්කත් ප්‍රශ්ණ, ඉන්දියාව එක්කත් ප්‍රශ්න, තමිල්නාඩුව එක්ක තරහයි. උඹලා ලංකාව තවත් අමාරුවේ දාන්නද හදන්නේ?

4. මේගොල්ලෝ ගොඩක් වෙලාවට මුස්ලිම් මිනිස්සු බිල්ලෝ කරලා පෙන්නනවා. ඒක තනිකර වැරදි කුහක වැඩක්.

5. මේ ඔක්කොම පටන්ගත්තේ බටහිර ඇන්ටි ඉස්ලාම් වෙබ් අඩවි එක අපේ අය ඇක්සස් කරන්න ගත්තට පස්සේ. මචං ඉන්ටර්නෙට් එකේ ඔක්කොම එක පාරට ගිලින්න එපා. මොළේ පාවිච්චි කරහං

[QUOTE="saradiel1, post: 14734287, member: 465221"] [SIZE=5][FONT=Iskoola Pota]ලංකාව කියන්නේ අපි හැමෝගෙම රට. ඒක එක ජාතියක විතරක් තනි උරුමයක් වෙන්නේ නෑ. අපි ඉස්සරහටත් එතට ඉන්න ඕනි. මෙහෙම අවලාද නගලා මිනිස්සු අගර ආතතිකාරී තත්වයක් පත් කරන්න එපා. ඒක හරි භයානක ප්‍රතිඵල ඇතිකරන්න පුළුවන් දෙයක්. හැඟීම් වලට වහල් වෙලා මෝඩයෝ වගේ වැඩ කරන්න එපා. මොළේ පාවිච්චි කරහං. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]කවුරුවත් මුස්ලිම් අයට ලව් කරන්න කියන්නේ නෑ උඹලට. මොලේ පාවිච්චි කරන්න කියලා විතරයි කියන්නේ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]1. ලංකාව අවු 30ක යුද්ධයක් තිබ්බ රටක්. ඒක පටන් ගත්තේ මේ වගේ ජාතීන් අතර ප්‍රශ්න නවත්වන්නේ නැතිව ජාතිවාදීන්ට නටන්න ඉඩ දීපු එකයි. අපිට රටක් හැටියට ලොකු පාඩුවක් වුණා යුද්දෙන්. අපිට පිටිපස්සේ සිටි මැලේසියාව, සිංගප්පූරුව, ද. කොරියාව දැන් කොහේද? ලංකාව දැන් කොහේද? තමිල්නාඩුවත් දැන් වේගයෙන් දියුනු වෙනවා. එහෙම එකේ අපි ආසියාවේ අප්‍රිකාව වෙන්න ඕනිද? [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]2. මුස්ලිම් මිනිස්සු හා සිංහල මිනිස්ස සමස්ථයක් වශයෙන් හිත මිතුරුව සිටි දෙකොට්ටාසයක් ඒක නැතිකරගෙන හතුරෝ වැඩි කරගන්නද ඕනි?[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]3. යුරෝපයත් එක්කත් ප්‍රශ්න, ඇමරිකාවත් එක්කත් ප්‍රශ්ණ, ඉන්දියාව එක්කත් ප්‍රශ්න, තමිල්නාඩුව එක්ක තරහයි. උඹලා ලංකාව තවත් අමාරුවේ දාන්නද හදන්නේ? [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]4. මේගොල්ලෝ ගොඩක් වෙලාවට මුස්ලිම් මිනිස්සු බිල්ලෝ කරලා පෙන්නනවා. ඒක තනිකර වැරදි කුහක වැඩක්. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5]5. මේ ඔක්කොම පටන්ගත්තේ බටහිර ඇන්ටි ඉස්ලාම් වෙබ් අඩවි එක අපේ අය ඇක්සස් කරන්න ගත්තට පස්සේ. මචං ඉන්ටර්නෙට් එකේ ඔක්කොම එක පාරට ගිලින්න එපා. මොළේ පාවිච්චි කරහං[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom