Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ මවිත කරවන නැණෝ තාක්ෂනය, මෙරටින් කුණුකොş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මවිත කරවන නැණෝ තාක්ෂනය, මෙරටින් කුණුකො&#351

ඔබ මවිත කරවන නැණෝ තාක්ෂනය, මෙරටින් කුණුකොල්ලයට පිටරටට විකිණෙයි???

අපි අපේ මිනිරන් (VEIN GRAPHITE) මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 1200 කට පිටරටට පටවමු. පිටරැටියෝ එම මිනිරන් යොදා නිෂ්පාදනය කරනු ලබන තනි ස්ථර කාබන් නැනෝ ටියුබ්ස් (SINGLE WALL CARBON NANO TUBES – SWCNT’S) එක ග්‍රෑම් එකක් ඇ. ඩොලර් 450 ක මිලකට, වෙළඳපොළේ අලෙවි කරති. මේ වෙනස අප වටහා ගන්නේ කවදාද?

අද අපේ රටේ ආණ්ඩු පක්ෂය සේම විරුද්ධ පක්ෂයත්, එසේම රටේ මහජනතාවත් දෑස් බැඳගෙන කණාමුට්ටිය බිඳීමේ, මහා ජාතික ක්‍රීඩාවක නිරත වී සිටී. පහර දිය යුතු නිශ්චිත ජයග්‍රාහී ඉලක්කය, හුදකලා වී ඔහේ එල්ලෙමින් තිබිය දී අපි, අතැති මුගුර කිසිදු ඉලක්කයක් නැතිව, හතර අතේ වනමින්, එකිනෙකාගේ ඔළු පලා ගනිමින් කාලය ගත කරමු. ජාතියක් වශයෙන් නිදහස ලබා වසර 65 ක් ඉකුත් වී හමාරය. නිදහසින් පසුව අප ආ මග දෙස ආපසු හැරී බැලීමේ දී සැබැවින්ම අප සිනාසිය යුතු ද? නැතිනම් හැඬිය යුතු දැයි අපටම නොතේරේ.

මීට වසර හයකට පෙර දිවයිනේ විශිෂ්ටතම කර්මාන්තකරුවාට හිමි රන් සම්මානය පිරිනැමීමේ වර්ණ රාත්‍රිය පැවති, කොළඹ ගලධාරි හෝටලයේ දී එදින ප්‍රධාන අමුත්තාගේ දෙසුම කළ මහාචාර්ය තිස්ස විතාරණයෝ, රත්තරං වටිනා කතාවක් කළේ ය. “අනාගත ශ්‍රී ලංකා සෞභාග්‍යයේ යතුර” නැණෝ තාක්ෂණය බැව් එතුමෝ එහි දී සපථ කළහ. රට සංවර්ධනය කිරීම උදෙසා නිසැකවම ඉදිරියේ දී නැණෝ තාක්ෂණය යොදා ගන්නා බවට එතුමා පළකළ අදහස ලියුම්කරුගේ සිතට ගෙන ආවේ අලුත් බලාපොරොත්තුවක් ය. එතැන් සිට ඔහු සිතා බැලුවේ මීට පෙර කිසිදාක අසා නැති නැණෝ තාක්ෂණය රටක ඉදිරි ගමනට මේ හැටි බලපාන්නේ කෙසේද කියාය.

මෙයින් වසර දෙකකට පසු, කොළඹ විශ්වවිද්‍යාලයේ, මානව සම්පත්, අභිවර්ධන ආයතනයේ අධ්යක්ෂවරයා වූ ආචාර්ය එච්. කේ. හිරිඹුරේගම මහතා ගේ දෙසුමකට සවන් දීමේ අවස්ථාව ලද ලියුම්කරුට, ආචාර්ය හිරිඹුරේගම මහතා විසින් නැණෝ තාක්ෂණය පිළිබඳ තම සිතේ ඇති කළ කුතුහලය සංසිඳුවා ගැනීමට නිසැකවම හැකි වූයේ, අග්නිදිග ආසියාවේ සිටින කීර්තිමත් නැණෝ තාක්ෂණවේදී ඉංජිනේරුවරයකු, විද්‍යාඥයකු වන ආචාර්ය ලිලන්ත සමරනායකයෝ, වර්ෂ 2011 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ දී දැන හඳුනාගැනීමෙන් පසුව ය.

ආචාර්ය ලිලන්ත සමරනායකයෝ, ශ්‍රී ලක් මවගේ තවත් වටිනා මානව සම්පතක් බැව් වටහාගත් ලියුම්කරු ජාතික රූපවාහිනිය ඔස්සේ මෙන්ම “දිවයින” ඇතුළු ජාතික පුවත්පත් ඔස්සේ ද නැණෝ තාක්ෂණය පිළිබඳ ඔහු සතු දැනුම රටටම හෙළි කළේ, මේ වටිනා මානව සම්පත, ධනවත් පොහොසත් රටකට විකිණීයාදෝයි යන අනියත බිය නිසා ය. කොටින් ම මෙම මානව සම්පත රැක ගැනීම උදෙසාය.

එසේ ම පොහොසත් රටක් විසින් මොහු ගිල ගැනීමට පෙර, ඔහු සතු දැනුමෙන් නැණෝ තාක්ෂණය හරහා අපගේ මාතෘභූමියට උපරිම මෙහෙවර ලබා දීමේ ද පරමාර්ථයෙනි. එහෙත් පසුකලෙක, නැණෝ තාක්ෂණයෙන් රට බැබලවීමට සිහින මැවූ මහාචාර්ය තිස්ස විතාරණයෝ, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු බවට පත් වී විවේකී සුවයෙන්, සිහින දැකීමට හා සිහින මැවීමට ඉඩහසල ලද්දේ ය. නැණෝ තාක්ෂණය සිහිනයක් නොව සැබෑවක් බවට පත්කරගත් ලෝකයේ බොහෝ රටවල් මේ වන විට අප පසුකර දුර ගමනක් ගොසින් ය. අපි තවමත් රන් ආකරයක් මත හිඳගෙන බුලත් විට සපමින් හතර අත කෙල ගසමින් සිටින්නෙමු.

ඕනෑම පදාර්ථයක් නිර්මාණය වී ඇත්තේ අණුවල එකතුවෙනි. පදාර්ථයේ මූලික ඒකකය වූ අණුවක ආකෘතියේ අප විසින් ඇති කරනු ලබන වෙනසත් සමඟ එකී ආකෘතිය හරහා නිර්මාණය වන්නා වූ නව්‍ය පදාර්ථයන් හී ඇති රසායනික හා භෞතික ගුණාංගයන් මානව වර්ගයාගේ යහපත උදෙසා යොදා ගැනීම, නැණෝ තාක්ෂණවේදය හරහා සිදුවෙමින් පවතී.

කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්ෂණය ලොව පුරා ජනප්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි.

අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 80,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක්‍රීඩා කරන පන්දුවක් සමග සසඳා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාල ය.

ප්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වූ සැහැල්ලු බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ ක්‍රියාශීලීභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කර්යක්ෂම බව නැණෝ තාක්ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.

නැණෝ තාක්ෂණය උදෙසා, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කිරීම (RESEARCH AND DEVELOPMENT) වෙනුවෙන් ලෝකයේ යම් යම් රටවල් වාර්ෂික අයවැයෙන් වෙන් කරනු ලබන අතිමහත් මුදල් සම්භාරය ගැන සිතන විට එදා මහාචාර්ය තිස්ස විතාරණ මහතා දුටු සිහිනය, ඇලඩින්ගේ පුදුම පහන ලබා ගැනීමේ කතාව වාගේ යෑයි යමෙකුට සිතෙන්නට ද පිළිවෙන.

වර්ෂ 2015 දී සපුරා ගත යුතු ඉලක්ක කේන්ද්‍රකොට ගනිමින් වර්ෂ 2010 දී ජර්මනිය දියත් කළ පස් අවුරුදු නැණෝ තාක්ෂණ අභිවෘද්ධි ක්‍රියාන්විතය සඳහා වෙන් කරන ලද මුදල යුරෝ මිලියන 400 කි. මෙම මුදල නැණෝ තාක්ෂණය වැඩි දියුණු කිරීම උදෙසා බටහිර යුරෝපීය රටක් වෙන්කළ විශාලම මුදල සේ සැලකේ.

බලශක්තිය, දේශගුණය, සෞඛ්‍යය සහ ආහාර, ආරක්ෂාව සහ සංචලනය (MOBILITY) යන ක්ෂ්ත්රයන්හි සංවර්ධනය සහ අධි තාක්ෂණික උපාය මාර්ග වැඩිදියුණු කිරීම, නැණෝ තාක්ෂණික ක්‍රමවේදයන් තුළින් තම දේශය වෙත දිනා ගැනීම එහි අපේක්ෂාව යි.

ඉතාලියේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයෙන්ම නැණෝ තාක්ෂණවේදය පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා සංවිධාන සහ ආයතන 190 ක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ මගින් නැණෝ ඖෂධ (NANO MEDICINE), නැණෝ ඉලෙක්ට්‍රොනික්ස් (NANO ELECTRONICS), නැණෝ ප්‍රකාශ තන්තු (NANO OPTIC FIBER), නැණෝ අමුද්‍රව්‍ය (NANO MATERIALS) යන ක්ෂේත්‍ර වලින් උපරිම ඵල ලබා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

ජර්මනිය හැරුණ විට නැණෝ තාක්ෂණය උදෙසා විශාල මුදලක් වාර්ෂිකව වෙන් කරනු ලබන අනෙක් රට වන්නේ චීනයයි. එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. රුසියාව වාර්ෂිකව ඩොලර් මිලියන 25 ක් ද, අපේ අසල්වැසි ඉන්දියාව වසරකට ඩොලර් මිලියන 23 ක්ද, නැණෝ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැය කරයි.

මහාචාර්ය සී. එන්. ආර්. රාවෝ ප්රමුඛ ඉන්දියානු විද්වතුන් පිරිසක් ඉන්දියාවේ විශ්වවිද්‍යාල පද්ධති සම්බන්ධ කරගෙන, ජාතික නැණෝ තාක්ෂණික විද්‍යා ප්රබෝධයක් ඉන්දියාව පුරාම ඇතිකරන ලදී. මේ නිසා රජය පිළිගත් ඉංජිනේරු ආයතන නැණෝ තාක්ෂණවේදය දැයේ දූ දරුවන් වෙත ලබා දීමට පෙරමුණ ගැනීමත්, ඉන්දියානු විශ්ව විද්‍යාලවල දොරටු නැණෝ තාක්ෂණවේදීන් හට වැඩි දුර අධ්‍යාපනය ලබා ගැනීමට මංපෙත් විවර කරදීමත් ඒ මගින් ඉන්දියානු දරුවන්ට, නැණෝ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව, පශ්චාත් උපාධි සේම ආචාර්ය උපාධිද පිරිනැමීමේ පාඨමාලා සංවිධානය වීම ද පුරා දශක දෙකක් (1990 සිට 2012) වැනි කෙටි කාලයක් තුළ ඉන්දියාව පෑ ආශ්චර්යය සැබැවින්ම කටින් බතල කොල සිටුවීමක් නොවීය.

ඉන්දියානු විද්‍යාඥයකු වන විනෝද් කුමාර් ගුප්තාට අනුව වර්ෂ 1990 දී නැණෝ තාක්ෂණ පර්යේෂණ සම්බන්ධව ලියෑවී එළි දැක්වුණ එකදු හෝ ලියෑවිල්ලක් මුළු ඉන්දියාවටම නැති විය.

එහෙත් මෙම තත්වය වර්ෂ 2007 දී එහෙම පිටින්ම වාගේ වෙනස් විය. වර්ෂ 2007 මුල් මාසය කීපයේ දී එබඳු ලේඛන 2200 ක් ප්‍රකාශයට පත් කෙරුණ අතර 2007 අවසානයේ දී එම ප්‍රමාණය 21,000 දක්වා ඉහළ නැඟ තිබීම තුළින් විද්‍යමාන වූයේ මහාචාර්ය රාවෝ ඇතුළු දේශප්‍රේමි විද්‍යාඥයන්ගේ ජාතික නැණෝ තාක්ෂණික ප්රබෝධයේ මහිමයයි. මේ වන විට ඉන්දියාව නව සොයා ගැනීම් 35 කට අධික ප්‍රමාණයකට පේටන්ට් බලපත්‍රය ද හිමි කරගෙන සිටී.

මේ වන විට අපේ අසල්වැසි ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව, එක්සත් රාජධානිය හා තරමටම නැණෝ තාක්ෂණවේදය අතින් ඉදිරියෙන්ම වේ. ඉතා නුදුරු දිනෙක දී උතුරු ඉන්දියාවේ චන්දිගාර් නගරයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන සිය දහස් ගණනක නැණෝ පුරයක් (NANO CITY) ඉදිකිරීමට සබීර් භාටිටා (SABIR BHATITA) (සම නිර්මාතෘ ‘HOT MAIL’) සූදානමින් සිටී.

ඒ අප දකින්නේ අසල්වැසි ඉන්දියාවේ නැණෝ ආඩම්බරයයි.

වෛද්‍ය විද්‍යාව, කෘෂි කර්මාන්තය, රෙදිපිළි කර්මාන්තය සහ පරිසරය විෂයන්හිලා වර්තමාන ලෝකය නැණෝ තාක්ෂණය භාවිත කරන අයුරු ආශ්වාදජනකය, විශ්මය ජනකය. මෙකී කරුණු කාරණා ගැන අධ්‍යයනය කරන කල අපට අප ගැන සිතෙන්නේ – අනේ දෙව්දත් නුදුටු මොක්පුර කියා ය.

කෘෂිකර්මාන්ත විෂයෙහිලා හඳුන්වා දී ඇති නැණෝ සෙන්සර් (NANO SENSORS) නමැති සංවේදී උපකරණ මගින් කෘෂිකාර්මික බවභෝග වර්ධනයේ දී ඒවායේ නිරෝගී භාවය නිරීක්ෂණය කොට දත්ත ලබා දීමත්, සක්‍රීය නැණෝ අංශ මගින් පසෙහි වූ අහිතකරතාවන් ඉවත් කරලීමත් සිදු කෙරේ. මෙබදු නැණෝ සෙන්සර් ජාලා පද්ධති මගින් භව භෝගයන්ට වෛරස් වර්ග මගින් වැළඳිය හැකි රෝග කල්තියා හඳුනා ගැනීම, පසෙහි සරු බව සේම, භෝග වලට ඉතා කාර්යක්ෂමව, වර්ධනයට අවශ්‍ය පොහොර සහ කෘමි නාශක නැනෝ කැප්සුල (NANO CAPSULS) මගින් නිශ්චිත ඉලක්කයටම ලබා දීම සැබැවින්ම විශ්ම ජනකය. තවද මේ වන විට ආහාර සැකසීම සේම සෞඛ්‍යාරක්ෂිතව ගුණාත්මක භාවයට හානි නොවන පරිදි ආහාර වර්ග ඇසුරුම් කිරීමට ද නැණෝ තාක්ෂණය වර්තමානයේ දී භාවිත කෙරේ.

මීට අමතරව පශු සම්පත සංවර්ධනය සඳහා ද වර්තමාන ලෝකය නැණෝ තාක්ෂණය භාවිත කරයි. නැණෝ අංශ= මගින් පශු සම්පත සඳහා වර්ධක හෝමෝන, එන්නත් සහ ජාන ඉංජිනේරු තාක්ෂණය සඳහා ෘභA භාවිත කිරීමේ ක්‍රමවේද පහසු කොට තිබේ.

රෙදිපිළි කර්මාන්තයෙහි නව මානයක් ඇති කරමින් රෙදි සේදීමේ දී වදයෙන් ඔබව මුදා ගැනීමට දැන් නැණෝ තාක්ෂණයට හැකි වී තිබේ. නැණෝ පර්යේෂකයන් විසින් සාර්ථකව අත්හදා බලා ඇති පරිදි වූල් (WOOL) වර්ග සහ සිල්ක් (SILK) වර්ග වල රෙදි, නැණෝ තාක්ෂණය ඇසුරෙන් නිපද වූ මේවා (NANO FABRIC) එහි රැදෙන කුණු පැල්ලම් නැණෝ අංශු මගින් කා දැමීම නිසා ගෙදර ගෘහනියට හෝ ඔබට රෙදි සේදීම ගැන ඉදිරියේ දී කරදර විය යුතු නොවේ.

එසේම මේ අයුරින්ම නිපද වූ නැණෝ රසායනික දියර මගින් (ස්ප්‍රේ කිරීම මගින්) ඔබගේ මුළුතැන්ගෙයි ඇති දැලි කුණු සහමුලින්ම ඉවත් කර දමනවා පමණක් නොව ඒවා යළි එකතු වීමද වළකා දමයි.

මේ වන විට චෙක් ජනරජය ද, නැණෝ තාක්ෂණවේදයේ පෙරළිකාර රටක් බවට පත්වෙමින් මහපරිමාණයෙන් නැනෝ කෙඳිති (NANO FIBER) නිපදවමින් සිටී. මේ වන විට චෙක් රාජ්‍යයේ විශ්ව විද්‍යාල 37 ක් සහ ජාතික පර්යේෂණ ආයතන 09 ක් නැණෝ තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පර්යේෂණයන්හි නිරතව සිටී.

කාර්මීකරණය හෝ නාගරීකරණය හෝ කුමන නමකින් හැඳින්වුව ද විෂ දුම් නිසා අපට නිදහසේ හුස්ම ගැනීමත් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම නිසා බීමට පිරිසිදු වතුර ටිකක් නොමැති වීමෙන් ද, දිනෙන් දිනම මරු තුරුලට යන වටිනා මිනිස් ජීවිත සංඛ්‍යාව වසරින් වසර වැඩි වනු පෙනේ. ලංකාවේ අපට විශේෂයෙන්, එප්පාවල හා උතුරු මැද ඇතැම් ප්‍රදේශවල අති විශාල ජනතාවක් වකුගඩු රෝගීන් බවට පත් වී සිටින්නේ බොන ජලයට බැර ලෝහ මුසු වීම නිසා ය. එහෙත් අද දවසේදී නැණෝ තාක්ෂණයට මේ විනාශයෙන් ජනතාව මුදා ගැනීමේ හැකියාව තිඛෙන බව, ඇතැම් විට, රටේ බලධාරීන් නොදන්නවා විය හැක.

හරිත නැණෝ තාක්ෂණය (GREEN NANO TECHNOLOGY) ඔස්සේ සිදු කෙරී ඇති පර්යේෂණ මගින් හෙට ලොවට යහපත් පරිසරයක් බිහි කිරීමේ මාවත උදා වී තිබේ.

නිෂ්පාදන ක්‍රියාවලියන් උදෙසා අවම බලශක්තියක් යෙදවීම සහ සැමවිටම පාවිච්චියට ගැනීමෙන් පසු ඉවතලන දෑ ප්‍රතිචක්‍රීකරණය කිරීම, පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිතය වැඩි වර්ධනය කිරීම සේම, බිලියන සංඛ්‍යාත වූ ලෝක ජනතාවට, නැණෝ තාක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් විෂබීජ, අපිරිසුදු දෑ ඉවත්කොට පෙරා, පිරිසිදු කළ පානීය ජලය ලබා දීම, ලෝකයේ මීළ`ග කර්මාන්ත විප්ලවය වේ.

පැසිපික් නොර්ත් වෙස්ට් නැෂනල් ලැබොරටරි (THE PACIFIC NORTH WEST LABORATORY) මගින් සිදු කළ පර්යේෂණයක දී ආදේශක සිලිකා අංශු මගින් ජලයට මුසු වී ඇති විෂ කොටස් ඇදගැනීම නිසා ජල මූලාශ්‍ර අපවිත්රවීමෙන් සිදුවන හානිය හා ජල දූෂණය වළක්වා ගැනීමට හැකි වී තිබේ.

මේ අනුව බලන කල වත්මන් සමාජ ප්රගමනය උදෙසා නැණෝ තාක්ෂණ ක්‍රමවේදයන් භාවිත කිරීම තුළින් පරිසරය, සෞඛ්‍ය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට, සුවිශාල වූ ඉඩහසරක් ඇති කෙරෙමින් පවතින බව පිළිගැනීමට අප මැලිවිය යුතු නැත.

කාර්මික විප්ලවය ලෝකයටම ලබා දුන් එක් භයානක අතුරුඵලයක් වූයේ පිළිකා රෝගයයි. සාමාන්‍යයෙන් විවිධ රෝග පීඩා, අතුරු අන්තරා යනාදිය හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 58-65 අතර ප්‍රමාණයක් එක් වසරක දී මිය යති. සාමාන්‍යයෙන් මෙම මරණ අතුරෙන් 13% – 15% අතර ප්‍රමාණයකටම මරණ වරෙන්තුව වූයේ පිළිකා රෝගයයි. වර්ෂ 2015 වන විට ලෝක ජනගහනයෙන් මිලියන 09 ක් පිළිකාවෙන් මිය යන බවත්, වර්ෂ 2030 දී එම සංඛ්‍යාව මිලියන 11.4 දක්වා ඉහළ යන බවත් පෙන්වා දී ඇත්තේ 2006 ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුවය.

පිළිකා වර්ග හඳුනාගැනීම, නිරීක්ෂණය, නිවැරදි ඉලක්කයට ප්‍රතිකාර කිරීම නැණෝ තාක්ෂණ ක්‍රම හරහා පහසු වී තිබේ. වසරකට 15,000 ක් පමණ පිරිසක් පිළිකා රෝගීන් බවට පත්වන අපේ රටට ද මෙම සොයා ගැනීම් හෙට දවසේ දී ආශිර්වාදයක් වනු ඇත.

පිළිකා වර්ග විශේෂයෙන්ම පිරිමින්ගේ, ෆොස්ටේ්රට් ග්‍රන්ථිය ආශ්රිත පිළිකා හඳුනා ගැනීමට ප්‍රෝටීන් ආස්තරණය කළ (PROLEIN COATED NANO WIRES) නැනෝ වයර් යොදා ගැනේ. සාමාන්‍ය වෛරසයකට වඩා පස් ගුණයකින් කුඩා වූද ඉතා ශක්තිමත් සේද නූලක් බඳු දීප්තිමත් සිලිකා විශේෂයකින් මෙම නැනෝ වයර් නිපදවා තිබේ.

පිළිකා සෛලම ඉලක්ක කොට, අනෙකුත් ෙසෙල හා පටක වලට හානි නොවන පරිදි පහර දීමටත්, විනාශ කිරීමටත් හැකියාව ඇති, නැනෝ ෂෙල්ස් (NANO SHELLS) නමැති පිළිකා ෙසෙල ඉලක්ක කොට විනාශ කර දැමීම නූතන ක්‍රමවේදය වර්තමානයේ අප අත්දකින තවත් එක් නැණෝ හාස්කමකි.

මීට අමතරව පිළිකා මර්දන ප්‍රතිකාර ක්රමයේ දී විශිෂ්ටතම නැණෝ තාක්ෂණික භාවිතය බවට පත් වී ඇත්තේ කාබන් නැණෝ ටියුබ්ස් (CARBON NANO TUBES) ඇසුරෙන් සිදු කරනු ලබන ප්රතිකර්මයයි. කාබන් නැණෝ ටියුබ්ස් වර්ග තුනකි. එකක් තනි බිත්තියේ කාබන් නැණෝ ටියුබ්ස් ය. (SINGLE WALLED CARBON NANO TUBES) අනෙක් වර්ග ද්විත්ව සහ බහු ස්ථර කාබන් නැණෝ ටියුබ්ස් ය. (MULTI WALLED CARBON NANO TUBES) සිලින්ඩරාකාර හැඩැති මේවා සුවිශේෂි විද්‍යුත් හා තාප සන්නායක ගුණාංගයන්ගෙන් හෙබි ඉතා ශක්තිමත් නැණෝ කාබන් ටියුබ්ස් වීම නිසා, නිවැරදිව පිළිකා ෙසෙලයටම පහර දී ඒවා විනාශ කිරීම සඳහා පාවිච්චි කරනු ලබයි. පිළිකා නාශක ඖෂධ වර්ග ඒ කරා රැගෙන යැමට වර්තමානයේ දී නැණෝ කාබන් ටියුබ්ස් භාවිත කෙරේ.

බහු කාර්ය නැණෝ ද්‍රව්‍ය (MULTI FUNCTIONAL NANO METERIALS) මොළයේ හටගන්නා පිළිකා ගෙඩි (BRAIN TUMER), පටක හෝ ඉන්ද්‍රියන් හෝ රත්කිරීම තුළින් (HEATING OF ORGANS AND TISSUS BY PLACING MULTI FUNCTIONAL NANO METERIALS) “නැණෝ තාප ප්‍රතිකාර” ක්‍රමවේදය (NANO THERMAL THERAPY) අද දවසේ දී පිළිකා ෙසෙලයන්ගේ මාරයා බවට පත් වී ඇත්තේ, කාබන් නැණෝ ටියුබ්ස් වල වූ සුවිශේෂි තාප සන්නායක ගුණාංගයන් නිසා ය. මේ අනුව බලන කල අනාගත ලෝකයේ, කාබන් නැණෝ ටියුබ්ස් සඳහා දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය වන බව ඉතා පැහැදිලිය. මෙම ලිපිය ආරම්භයේදීම ලියුම්කරු ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකාවේ අපි රත්තරං ආකරයක් මත හිඳගෙන බුලත් විට සපමින් හතර අතේ කැත කරමින් සිටින්නේ යෑයි කියූ කතාව, බොරුවක් නොව, සැබෑවක්ම බවට පැහැදිලි සාක්ෂිය වන්නේ.

මේ වන විට අපේ පොළවෙන් හාරා ගනු ලබන මිනිරන් (VEIN GRAPHITE) වලින් ඉහත අප සඳහන් කළ විශ්මිත කාබන් නැණෝ ටියුබ්ස් ලෝකයේ මුල් වරට නිෂ්පාදනය කර ඇත්තේ, සිරිලක් මවගේ ප්‍රඥා සම්පන්න පුත්‍රයෙකු වූ, දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විදුලි ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකු වූ, ආචාර්ය ලිලන්ත සමරනායකයෝ නිසා ය. (වර්ෂ 2010 දී සිදු කළ ඔහුගේ මෙම නව සොයා ගැනීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ළගදීම ලැබීමට නියමිතය)

සැබවින්ම අප හිඳගෙන නොව බුදියාගෙනම සිටින්නේ රන් ආකරයක් මතම නොවේ ද? අද දවසේ අපේ රට වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට අවශ්‍ය ස්වාභාවික සම්පත් සේම, ඉන් නිසි ඵල ප්‍රයෝජන ගැනීමට හැකි වටිනාම මානව සම්පත ද අප සතුව තිබිය දී ලෝකයාගෙන් ණයට සල්ලි ගෙන, අජටාකාශයට ~පාට සරුංගල්~ යෑවීමේ සෝබන ව්‍යාපෘතිවලට කෝටි ගණන් මුදල් වැය කරනවා වෙනුවට, ලෝකයේ තුන්වැනි කර්මාන්ත විප්ලවයේ පෙරගමන්කරුවා වූ නැණෝ තාක්ෂණය (පමා වී හෝ) රටට දැනෙන සේ සංවර්ධනය කිරීමට, වැඩිදියුණු කිරීමට රාජ්‍ය මැදිහත් වීමක් ලබා දීම, යුගයේ අවශ්‍යතාවක් නොවන්නේ ද?

දැනට ශ්‍රී ලංකාවේ නැණෝ තාක්ෂණය පිළිබඳව පර්යේෂණ ආයතනයක්, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ ආධාර මත ක්‍රියාත්මක වෙමින් පැවතිය ද අවශ්‍ය ප්‍රතිපාදන සහ යටිතල පහසුකම් වල ඌනතා නිසා ගමන සිදුවන්නේ ඕනෑවට එපාවට ය. ජාතික නැණෝ තාක්ෂණික ආයතනයක් සඳහා පසුගිය වසරේ දී මුල් ගලක් ද තැබුවා මතකය. එහෙත් නැණෝ තාක්ෂණය ගැන මෙලෝ රහක් නැති දේශපාලන බවලතෙකුට අදාළ අමාත්‍යාංශය එකල බාර වී තිබීම නිසා ඒ දේවල් ඒ අයුරින්ම සිදුවන්නට ද ඇත.

විදුලි ඉංජිනේරුවරයකු හෙබ වූ විදුලිය හා බලශක්ති අමාත්‍යංශය නීතිඥවරියකට හිමිවීමත් නීතිඥවරියක හෙබ වූ විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය, යළිත් වරක් විද්‍යාව දන්නා, එමෙන්ම, පරිසරයට සේම තම මාතෘ භූමියටත් මහත් සේ ආදරය කරන දේශපාලන මහත්මයකුට හිමිවීමත් කළු වළාවක ඇඳුන රිදී රේඛාවක් සේ ලියුම්කරු දකී. එදා, මහාචාර්ය තිස්ස විතාරණයෝ දුටු සිහිනය මෙදා සැබෑවක් කිරීමේ වගකීම පාඨලී චම්පික රණවක ගරු විද්‍යා හා තාක්ෂණ ඇමැතිතුමා වෙතින් සිදුවනු ඇතැයි ලියුම්කරු තුළ විශේෂ බලාපොරොත්තුවක් තිබේ. මෙම ලිපිය ලිවීමට ලියුම්කරු පෙළඹ වූ නිමිත්ත ද එය මැයි.

අද අපේ රටේ ආණ්ඩු පක්ෂය සේම විරුද්ධ පක්ෂයත්, එසේම රටේ මහජනතාවත් දෑස් බැඳගෙන කණාමුට්ටිය බිඳීමේ, මහා ජාතික ක්‍රීඩාවක නිරත වී සිටී. පහර දිය යුතු නිශ්චිත ජයග්‍රාහී ඉලක්කය, හුදකලා වී ඔහේ එල්ලෙමින් තිබිය දී අපි, අතැති මුගුර කිසිදු ඉලක්කයක් නැතිව, හතර අතේ වනමින්, එකිනෙකාගේ ඔළු පලා ගනිමින් කාලය ගත කරමු.

ජාතියක් වශයෙන් නිදහස ලබා වසර 65 ක් ඉකුත් වී හමාරය. නිදහසින් පසුව අප ආ මඟ දෙස ආපසු හැරී බැලීමේ දී සැබැවින්ම අප සිනාසිය යුතු ද? නැතිනම් හැ`ඩිය යුතු දැයි අපටම නොතේරේ.

නිදහස ලැබූ දා සිට මේ දක්වාම රට පාලනය කළ උදවිය වැඩි කාලයක් ගත කළේ එකිනෙකා විසින් ඇතිකරනු ලැබූ අවුල් ලිහීමට ය. ඒවා හරියට දහං ගැට වගේ ය. ජාතිවාදී අවුල ත්රස්තවාදයක් බවට පත් වී එම අවුල ලිහා ගැනීමට අපේ රටට වසර 30 ක්ම ගියේ ය. වත්මන් ජනපති තුමාගේ දේශපාලන නායකත්වයත්, ත්‍රිවිධ හමුදාවේ කැප කිරීමත් නොවන්නට රට තවම අවුලෙන් අවුලේමය. මෙම මාරක ගැටය ලිහා ගෙන වසර හතරකට ආසන්න වුව ද, රටේ ණය බර එන්න එන්නම වැඩි වෙමින් පවතී. එදා වේල පිරිමසා ගැනීමට බහුතර දුගී ජනතාව ගන්නා වූ වෙහෙස අපමණ ය. ඇත්තෝ කති බොති. නැත්තෝ දත්මිටිද කති.

ජයන්ත විඡේසිංහ

(JAYANTHA005@GMAIL.COM)

විෂය මූලාශ්‍ර -INTERMATIONAL JOURNAL OF PHARMACEUTICAL SCIENCE AND NANO TECHNOLOGY VOLUME 3

විශේෂ ස්තුතිය (ආචාර්ය ලිලන්ත සමරනායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඉංජිනේරු පීඨය)

– දිවයින

උපුටාගැනීම – HTTP://WWW.WISHWAKARMA.COM

http://lankaevoice.com/?p=13467

[QUOTE="Ace Viper, post: 18815411, member: 541391"] [b]ඔබ මවිත කරවන නැණෝ තාක්ෂනය, මෙරටින් කුණුකොş[/b] [SIZE="6"][COLOR="DarkOrchid"][CENTER]ඔබ මවිත කරවන නැණෝ තාක්ෂනය, මෙරටින් කුණුකොල්ලයට පිටරටට විකිණෙයි???[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://lankaevoice.com/wp-content/uploads/2015/08/Nanotechnology-Panacea-or-Pandoras-box--720x340.jpg[/IMG][/CENTER] [SIZE="4"]අපි අපේ මිනිරන් (VEIN GRAPHITE) මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 1200 කට පිටරටට පටවමු. පිටරැටියෝ එම මිනිරන් යොදා නිෂ්පාදනය කරනු ලබන තනි ස්ථර කාබන් නැනෝ ටියුබ්ස් (SINGLE WALL CARBON NANO TUBES – SWCNT’S) එක ග්‍රෑම් එකක් ඇ. ඩොලර් 450 ක මිලකට, වෙළඳපොළේ අලෙවි කරති. මේ වෙනස අප වටහා ගන්නේ කවදාද?[/SIZE] [CENTER][IMG]http://www.meepura.com/wp-content/uploads/2015/08/Graphite.jpeg[/IMG][/CENTER] [SIZE="4"]අද අපේ රටේ ආණ්ඩු පක්ෂය සේම විරුද්ධ පක්ෂයත්, එසේම රටේ මහජනතාවත් දෑස් බැඳගෙන කණාමුට්ටිය බිඳීමේ, මහා ජාතික ක්‍රීඩාවක නිරත වී සිටී. පහර දිය යුතු නිශ්චිත ජයග්‍රාහී ඉලක්කය, හුදකලා වී ඔහේ එල්ලෙමින් තිබිය දී අපි, අතැති මුගුර කිසිදු ඉලක්කයක් නැතිව, හතර අතේ වනමින්, එකිනෙකාගේ ඔළු පලා ගනිමින් කාලය ගත කරමු. ජාතියක් වශයෙන් නිදහස ලබා වසර 65 ක් ඉකුත් වී හමාරය. නිදහසින් පසුව අප ආ මග දෙස ආපසු හැරී බැලීමේ දී සැබැවින්ම අප සිනාසිය යුතු ද? නැතිනම් හැඬිය යුතු දැයි අපටම නොතේරේ. මීට වසර හයකට පෙර දිවයිනේ විශිෂ්ටතම කර්මාන්තකරුවාට හිමි රන් සම්මානය පිරිනැමීමේ වර්ණ රාත්‍රිය පැවති, කොළඹ ගලධාරි හෝටලයේ දී එදින ප්‍රධාන අමුත්තාගේ දෙසුම කළ මහාචාර්ය තිස්ස විතාරණයෝ, රත්තරං වටිනා කතාවක් කළේ ය. “අනාගත ශ්‍රී ලංකා සෞභාග්‍යයේ යතුර” නැණෝ තාක්ෂණය බැව් එතුමෝ එහි දී සපථ කළහ. රට සංවර්ධනය කිරීම උදෙසා නිසැකවම ඉදිරියේ දී නැණෝ තාක්ෂණය යොදා ගන්නා බවට එතුමා පළකළ අදහස ලියුම්කරුගේ සිතට ගෙන ආවේ අලුත් බලාපොරොත්තුවක් ය. එතැන් සිට ඔහු සිතා බැලුවේ මීට පෙර කිසිදාක අසා නැති නැණෝ තාක්ෂණය රටක ඉදිරි ගමනට මේ හැටි බලපාන්නේ කෙසේද කියාය. මෙයින් වසර දෙකකට පසු, කොළඹ විශ්වවිද්‍යාලයේ, මානව සම්පත්, අභිවර්ධන ආයතනයේ අධ්යක්ෂවරයා වූ ආචාර්ය එච්. කේ. හිරිඹුරේගම මහතා ගේ දෙසුමකට සවන් දීමේ අවස්ථාව ලද ලියුම්කරුට, ආචාර්ය හිරිඹුරේගම මහතා විසින් නැණෝ තාක්ෂණය පිළිබඳ තම සිතේ ඇති කළ කුතුහලය සංසිඳුවා ගැනීමට නිසැකවම හැකි වූයේ, අග්නිදිග ආසියාවේ සිටින කීර්තිමත් නැණෝ තාක්ෂණවේදී ඉංජිනේරුවරයකු, විද්‍යාඥයකු වන ආචාර්ය ලිලන්ත සමරනායකයෝ, වර්ෂ 2011 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ දී දැන හඳුනාගැනීමෙන් පසුව ය. ආචාර්ය ලිලන්ත සමරනායකයෝ, ශ්‍රී ලක් මවගේ තවත් වටිනා මානව සම්පතක් බැව් වටහාගත් ලියුම්කරු ජාතික රූපවාහිනිය ඔස්සේ මෙන්ම “දිවයින” ඇතුළු ජාතික පුවත්පත් ඔස්සේ ද නැණෝ තාක්ෂණය පිළිබඳ ඔහු සතු දැනුම රටටම හෙළි කළේ, මේ වටිනා මානව සම්පත, ධනවත් පොහොසත් රටකට විකිණීයාදෝයි යන අනියත බිය නිසා ය. කොටින් ම මෙම මානව සම්පත රැක ගැනීම උදෙසාය. එසේ ම පොහොසත් රටක් විසින් මොහු ගිල ගැනීමට පෙර, ඔහු සතු දැනුමෙන් නැණෝ තාක්ෂණය හරහා අපගේ මාතෘභූමියට උපරිම මෙහෙවර ලබා දීමේ ද පරමාර්ථයෙනි. එහෙත් පසුකලෙක, නැණෝ තාක්ෂණයෙන් රට බැබලවීමට සිහින මැවූ මහාචාර්ය තිස්ස විතාරණයෝ, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු බවට පත් වී විවේකී සුවයෙන්, සිහින දැකීමට හා සිහින මැවීමට ඉඩහසල ලද්දේ ය. නැණෝ තාක්ෂණය සිහිනයක් නොව සැබෑවක් බවට පත්කරගත් ලෝකයේ බොහෝ රටවල් මේ වන විට අප පසුකර දුර ගමනක් ගොසින් ය. අපි තවමත් රන් ආකරයක් මත හිඳගෙන බුලත් විට සපමින් හතර අත කෙල ගසමින් සිටින්නෙමු. ඕනෑම පදාර්ථයක් නිර්මාණය වී ඇත්තේ අණුවල එකතුවෙනි. පදාර්ථයේ මූලික ඒකකය වූ අණුවක ආකෘතියේ අප විසින් ඇති කරනු ලබන වෙනසත් සමඟ එකී ආකෘතිය හරහා නිර්මාණය වන්නා වූ නව්‍ය පදාර්ථයන් හී ඇති රසායනික හා භෞතික ගුණාංගයන් මානව වර්ගයාගේ යහපත උදෙසා යොදා ගැනීම, නැණෝ තාක්ෂණවේදය හරහා සිදුවෙමින් පවතී. කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්ෂණය ලොව පුරා ජනප්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි. අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 80,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක්‍රීඩා කරන පන්දුවක් සමග සසඳා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාල ය. ප්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වූ සැහැල්ලු බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ ක්‍රියාශීලීභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කර්යක්ෂම බව නැණෝ තාක්ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය. නැණෝ තාක්ෂණය උදෙසා, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කිරීම (RESEARCH AND DEVELOPMENT) වෙනුවෙන් ලෝකයේ යම් යම් රටවල් වාර්ෂික අයවැයෙන් වෙන් කරනු ලබන අතිමහත් මුදල් සම්භාරය ගැන සිතන විට එදා මහාචාර්ය තිස්ස විතාරණ මහතා දුටු සිහිනය, ඇලඩින්ගේ පුදුම පහන ලබා ගැනීමේ කතාව වාගේ යෑයි යමෙකුට සිතෙන්නට ද පිළිවෙන. වර්ෂ 2015 දී සපුරා ගත යුතු ඉලක්ක කේන්ද්‍රකොට ගනිමින් වර්ෂ 2010 දී ජර්මනිය දියත් කළ පස් අවුරුදු නැණෝ තාක්ෂණ අභිවෘද්ධි ක්‍රියාන්විතය සඳහා වෙන් කරන ලද මුදල යුරෝ මිලියන 400 කි. මෙම මුදල නැණෝ තාක්ෂණය වැඩි දියුණු කිරීම උදෙසා බටහිර යුරෝපීය රටක් වෙන්කළ විශාලම මුදල සේ සැලකේ. බලශක්තිය, දේශගුණය, සෞඛ්‍යය සහ ආහාර, ආරක්ෂාව සහ සංචලනය (MOBILITY) යන ක්ෂ්ත්රයන්හි සංවර්ධනය සහ අධි තාක්ෂණික උපාය මාර්ග වැඩිදියුණු කිරීම, නැණෝ තාක්ෂණික ක්‍රමවේදයන් තුළින් තම දේශය වෙත දිනා ගැනීම එහි අපේක්ෂාව යි. ඉතාලියේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයෙන්ම නැණෝ තාක්ෂණවේදය පිළිබඳව පර්යේෂණ කිරීම සඳහා සංවිධාන සහ ආයතන 190 ක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ මගින් නැණෝ ඖෂධ (NANO MEDICINE), නැණෝ ඉලෙක්ට්‍රොනික්ස් (NANO ELECTRONICS), නැණෝ ප්‍රකාශ තන්තු (NANO OPTIC FIBER), නැණෝ අමුද්‍රව්‍ය (NANO MATERIALS) යන ක්ෂේත්‍ර වලින් උපරිම ඵල ලබා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.[/SIZE] [CENTER][IMG]http://www.meepura.com/wp-content/uploads/2015/08/NANOTECHNOLOGY.jpg[/IMG][/CENTER] [SIZE="4"]ජර්මනිය හැරුණ විට නැණෝ තාක්ෂණය උදෙසා විශාල මුදලක් වාර්ෂිකව වෙන් කරනු ලබන අනෙක් රට වන්නේ චීනයයි. එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. රුසියාව වාර්ෂිකව ඩොලර් මිලියන 25 ක් ද, අපේ අසල්වැසි ඉන්දියාව වසරකට ඩොලර් මිලියන 23 ක්ද, නැණෝ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැය කරයි. මහාචාර්ය සී. එන්. ආර්. රාවෝ ප්රමුඛ ඉන්දියානු විද්වතුන් පිරිසක් ඉන්දියාවේ විශ්වවිද්‍යාල පද්ධති සම්බන්ධ කරගෙන, ජාතික නැණෝ තාක්ෂණික විද්‍යා ප්රබෝධයක් ඉන්දියාව පුරාම ඇතිකරන ලදී. මේ නිසා රජය පිළිගත් ඉංජිනේරු ආයතන නැණෝ තාක්ෂණවේදය දැයේ දූ දරුවන් වෙත ලබා දීමට පෙරමුණ ගැනීමත්, ඉන්දියානු විශ්ව විද්‍යාලවල දොරටු නැණෝ තාක්ෂණවේදීන් හට වැඩි දුර අධ්‍යාපනය ලබා ගැනීමට මංපෙත් විවර කරදීමත් ඒ මගින් ඉන්දියානු දරුවන්ට, නැණෝ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව, පශ්චාත් උපාධි සේම ආචාර්ය උපාධිද පිරිනැමීමේ පාඨමාලා සංවිධානය වීම ද පුරා දශක දෙකක් (1990 සිට 2012) වැනි කෙටි කාලයක් තුළ ඉන්දියාව පෑ ආශ්චර්යය සැබැවින්ම කටින් බතල කොල සිටුවීමක් නොවීය. ඉන්දියානු විද්‍යාඥයකු වන විනෝද් කුමාර් ගුප්තාට අනුව වර්ෂ 1990 දී නැණෝ තාක්ෂණ පර්යේෂණ සම්බන්ධව ලියෑවී එළි දැක්වුණ එකදු හෝ ලියෑවිල්ලක් මුළු ඉන්දියාවටම නැති විය. එහෙත් මෙම තත්වය වර්ෂ 2007 දී එහෙම පිටින්ම වාගේ වෙනස් විය. වර්ෂ 2007 මුල් මාසය කීපයේ දී එබඳු ලේඛන 2200 ක් ප්‍රකාශයට පත් කෙරුණ අතර 2007 අවසානයේ දී එම ප්‍රමාණය 21,000 දක්වා ඉහළ නැඟ තිබීම තුළින් විද්‍යමාන වූයේ මහාචාර්ය රාවෝ ඇතුළු දේශප්‍රේමි විද්‍යාඥයන්ගේ ජාතික නැණෝ තාක්ෂණික ප්රබෝධයේ මහිමයයි. මේ වන විට ඉන්දියාව නව සොයා ගැනීම් 35 කට අධික ප්‍රමාණයකට පේටන්ට් බලපත්‍රය ද හිමි කරගෙන සිටී.[/SIZE] [SIZE="4"]මේ වන විට අපේ අසල්වැසි ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව, එක්සත් රාජධානිය හා තරමටම නැණෝ තාක්ෂණවේදය අතින් ඉදිරියෙන්ම වේ. ඉතා නුදුරු දිනෙක දී උතුරු ඉන්දියාවේ චන්දිගාර් නගරයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන සිය දහස් ගණනක නැණෝ පුරයක් (NANO CITY) ඉදිකිරීමට සබීර් භාටිටා (SABIR BHATITA) (සම නිර්මාතෘ ‘HOT MAIL’) සූදානමින් සිටී. ඒ අප දකින්නේ අසල්වැසි ඉන්දියාවේ නැණෝ ආඩම්බරයයි.[/SIZE] [CENTER][IMG]http://www.meepura.com/wp-content/uploads/2015/08/nano-city.jpg[/IMG][/CENTER] [SIZE="4"] වෛද්‍ය විද්‍යාව, කෘෂි කර්මාන්තය, රෙදිපිළි කර්මාන්තය සහ පරිසරය විෂයන්හිලා වර්තමාන ලෝකය නැණෝ තාක්ෂණය භාවිත කරන අයුරු ආශ්වාදජනකය, විශ්මය ජනකය. මෙකී කරුණු කාරණා ගැන අධ්‍යයනය කරන කල අපට අප ගැන සිතෙන්නේ – අනේ දෙව්දත් නුදුටු මොක්පුර කියා ය. කෘෂිකර්මාන්ත විෂයෙහිලා හඳුන්වා දී ඇති නැණෝ සෙන්සර් (NANO SENSORS) නමැති සංවේදී උපකරණ මගින් කෘෂිකාර්මික බවභෝග වර්ධනයේ දී ඒවායේ නිරෝගී භාවය නිරීක්ෂණය කොට දත්ත ලබා දීමත්, සක්‍රීය නැණෝ අංශ මගින් පසෙහි වූ අහිතකරතාවන් ඉවත් කරලීමත් සිදු කෙරේ. මෙබදු නැණෝ සෙන්සර් ජාලා පද්ධති මගින් භව භෝගයන්ට වෛරස් වර්ග මගින් වැළඳිය හැකි රෝග කල්තියා හඳුනා ගැනීම, පසෙහි සරු බව සේම, භෝග වලට ඉතා කාර්යක්ෂමව, වර්ධනයට අවශ්‍ය පොහොර සහ කෘමි නාශක නැනෝ කැප්සුල (NANO CAPSULS) මගින් නිශ්චිත ඉලක්කයටම ලබා දීම සැබැවින්ම විශ්ම ජනකය. තවද මේ වන විට ආහාර සැකසීම සේම සෞඛ්‍යාරක්ෂිතව ගුණාත්මක භාවයට හානි නොවන පරිදි ආහාර වර්ග ඇසුරුම් කිරීමට ද නැණෝ තාක්ෂණය වර්තමානයේ දී භාවිත කෙරේ. මීට අමතරව පශු සම්පත සංවර්ධනය සඳහා ද වර්තමාන ලෝකය නැණෝ තාක්ෂණය භාවිත කරයි. නැණෝ අංශ= මගින් පශු සම්පත සඳහා වර්ධක හෝමෝන, එන්නත් සහ ජාන ඉංජිනේරු තාක්ෂණය සඳහා ෘභA භාවිත කිරීමේ ක්‍රමවේද පහසු කොට තිබේ. රෙදිපිළි කර්මාන්තයෙහි නව මානයක් ඇති කරමින් රෙදි සේදීමේ දී වදයෙන් ඔබව මුදා ගැනීමට දැන් නැණෝ තාක්ෂණයට හැකි වී තිබේ. නැණෝ පර්යේෂකයන් විසින් සාර්ථකව අත්හදා බලා ඇති පරිදි වූල් (WOOL) වර්ග සහ සිල්ක් (SILK) වර්ග වල රෙදි, නැණෝ තාක්ෂණය ඇසුරෙන් නිපද වූ මේවා (NANO FABRIC) එහි රැදෙන කුණු පැල්ලම් නැණෝ අංශු මගින් කා දැමීම නිසා ගෙදර ගෘහනියට හෝ ඔබට රෙදි සේදීම ගැන ඉදිරියේ දී කරදර විය යුතු නොවේ. එසේම මේ අයුරින්ම නිපද වූ නැණෝ රසායනික දියර මගින් (ස්ප්‍රේ කිරීම මගින්) ඔබගේ මුළුතැන්ගෙයි ඇති දැලි කුණු සහමුලින්ම ඉවත් කර දමනවා පමණක් නොව ඒවා යළි එකතු වීමද වළකා දමයි. මේ වන විට චෙක් ජනරජය ද, නැණෝ තාක්ෂණවේදයේ පෙරළිකාර රටක් බවට පත්වෙමින් මහපරිමාණයෙන් නැනෝ කෙඳිති (NANO FIBER) නිපදවමින් සිටී. මේ වන විට චෙක් රාජ්‍යයේ විශ්ව විද්‍යාල 37 ක් සහ ජාතික පර්යේෂණ ආයතන 09 ක් නැණෝ තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පර්යේෂණයන්හි නිරතව සිටී. කාර්මීකරණය හෝ නාගරීකරණය හෝ කුමන නමකින් හැඳින්වුව ද විෂ දුම් නිසා අපට නිදහසේ හුස්ම ගැනීමත් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම නිසා බීමට පිරිසිදු වතුර ටිකක් නොමැති වීමෙන් ද, දිනෙන් දිනම මරු තුරුලට යන වටිනා මිනිස් ජීවිත සංඛ්‍යාව වසරින් වසර වැඩි වනු පෙනේ. ලංකාවේ අපට විශේෂයෙන්, එප්පාවල හා උතුරු මැද ඇතැම් ප්‍රදේශවල අති විශාල ජනතාවක් වකුගඩු රෝගීන් බවට පත් වී සිටින්නේ බොන ජලයට බැර ලෝහ මුසු වීම නිසා ය. එහෙත් අද දවසේදී නැණෝ තාක්ෂණයට මේ විනාශයෙන් ජනතාව මුදා ගැනීමේ හැකියාව තිඛෙන බව, ඇතැම් විට, රටේ බලධාරීන් නොදන්නවා විය හැක. හරිත නැණෝ තාක්ෂණය (GREEN NANO TECHNOLOGY) ඔස්සේ සිදු කෙරී ඇති පර්යේෂණ මගින් හෙට ලොවට යහපත් පරිසරයක් බිහි කිරීමේ මාවත උදා වී තිබේ. නිෂ්පාදන ක්‍රියාවලියන් උදෙසා අවම බලශක්තියක් යෙදවීම සහ සැමවිටම පාවිච්චියට ගැනීමෙන් පසු ඉවතලන දෑ ප්‍රතිචක්‍රීකරණය කිරීම, පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිතය වැඩි වර්ධනය කිරීම සේම, බිලියන සංඛ්‍යාත වූ ලෝක ජනතාවට, නැණෝ තාක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් විෂබීජ, අපිරිසුදු දෑ ඉවත්කොට පෙරා, පිරිසිදු කළ පානීය ජලය ලබා දීම, ලෝකයේ මීළ`ග කර්මාන්ත විප්ලවය වේ. පැසිපික් නොර්ත් වෙස්ට් නැෂනල් ලැබොරටරි (THE PACIFIC NORTH WEST LABORATORY) මගින් සිදු කළ පර්යේෂණයක දී ආදේශක සිලිකා අංශු මගින් ජලයට මුසු වී ඇති විෂ කොටස් ඇදගැනීම නිසා ජල මූලාශ්‍ර අපවිත්රවීමෙන් සිදුවන හානිය හා ජල දූෂණය වළක්වා ගැනීමට හැකි වී තිබේ. මේ අනුව බලන කල වත්මන් සමාජ ප්රගමනය උදෙසා නැණෝ තාක්ෂණ ක්‍රමවේදයන් භාවිත කිරීම තුළින් පරිසරය, සෞඛ්‍ය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට, සුවිශාල වූ ඉඩහසරක් ඇති කෙරෙමින් පවතින බව පිළිගැනීමට අප මැලිවිය යුතු නැත. කාර්මික විප්ලවය ලෝකයටම ලබා දුන් එක් භයානක අතුරුඵලයක් වූයේ පිළිකා රෝගයයි. සාමාන්‍යයෙන් විවිධ රෝග පීඩා, අතුරු අන්තරා යනාදිය හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 58-65 අතර ප්‍රමාණයක් එක් වසරක දී මිය යති. සාමාන්‍යයෙන් මෙම මරණ අතුරෙන් 13% – 15% අතර ප්‍රමාණයකටම මරණ වරෙන්තුව වූයේ පිළිකා රෝගයයි. වර්ෂ 2015 වන විට ලෝක ජනගහනයෙන් මිලියන 09 ක් පිළිකාවෙන් මිය යන බවත්, වර්ෂ 2030 දී එම සංඛ්‍යාව මිලියන 11.4 දක්වා ඉහළ යන බවත් පෙන්වා දී ඇත්තේ 2006 ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුවය. පිළිකා වර්ග හඳුනාගැනීම, නිරීක්ෂණය, නිවැරදි ඉලක්කයට ප්‍රතිකාර කිරීම නැණෝ තාක්ෂණ ක්‍රම හරහා පහසු වී තිබේ. වසරකට 15,000 ක් පමණ පිරිසක් පිළිකා රෝගීන් බවට පත්වන අපේ රටට ද මෙම සොයා ගැනීම් හෙට දවසේ දී ආශිර්වාදයක් වනු ඇත. පිළිකා වර්ග විශේෂයෙන්ම පිරිමින්ගේ, ෆොස්ටේ්රට් ග්‍රන්ථිය ආශ්රිත පිළිකා හඳුනා ගැනීමට ප්‍රෝටීන් ආස්තරණය කළ (PROLEIN COATED NANO WIRES) නැනෝ වයර් යොදා ගැනේ. සාමාන්‍ය වෛරසයකට වඩා පස් ගුණයකින් කුඩා වූද ඉතා ශක්තිමත් සේද නූලක් බඳු දීප්තිමත් සිලිකා විශේෂයකින් මෙම නැනෝ වයර් නිපදවා තිබේ. පිළිකා සෛලම ඉලක්ක කොට, අනෙකුත් ෙසෙල හා පටක වලට හානි නොවන පරිදි පහර දීමටත්, විනාශ කිරීමටත් හැකියාව ඇති, නැනෝ ෂෙල්ස් (NANO SHELLS) නමැති පිළිකා ෙසෙල ඉලක්ක කොට විනාශ කර දැමීම නූතන ක්‍රමවේදය වර්තමානයේ අප අත්දකින තවත් එක් නැණෝ හාස්කමකි. [/SIZE] [CENTER][IMG]http://www.meepura.com/wp-content/uploads/2015/08/Single-Walled-Carbon-Nano-Tubes.jpg[/IMG][/CENTER] [SIZE="4"]මීට අමතරව පිළිකා මර්දන ප්‍රතිකාර ක්රමයේ දී විශිෂ්ටතම නැණෝ තාක්ෂණික භාවිතය බවට පත් වී ඇත්තේ කාබන් නැණෝ ටියුබ්ස් (CARBON NANO TUBES) ඇසුරෙන් සිදු කරනු ලබන ප්රතිකර්මයයි. කාබන් නැණෝ ටියුබ්ස් වර්ග තුනකි. එකක් තනි බිත්තියේ කාබන් නැණෝ ටියුබ්ස් ය. (SINGLE WALLED CARBON NANO TUBES) අනෙක් වර්ග ද්විත්ව සහ බහු ස්ථර කාබන් නැණෝ ටියුබ්ස් ය. (MULTI WALLED CARBON NANO TUBES) සිලින්ඩරාකාර හැඩැති මේවා සුවිශේෂි විද්‍යුත් හා තාප සන්නායක ගුණාංගයන්ගෙන් හෙබි ඉතා ශක්තිමත් නැණෝ කාබන් ටියුබ්ස් වීම නිසා, නිවැරදිව පිළිකා ෙසෙලයටම පහර දී ඒවා විනාශ කිරීම සඳහා පාවිච්චි කරනු ලබයි. පිළිකා නාශක ඖෂධ වර්ග ඒ කරා රැගෙන යැමට වර්තමානයේ දී නැණෝ කාබන් ටියුබ්ස් භාවිත කෙරේ. බහු කාර්ය නැණෝ ද්‍රව්‍ය (MULTI FUNCTIONAL NANO METERIALS) මොළයේ හටගන්නා පිළිකා ගෙඩි (BRAIN TUMER), පටක හෝ ඉන්ද්‍රියන් හෝ රත්කිරීම තුළින් (HEATING OF ORGANS AND TISSUS BY PLACING MULTI FUNCTIONAL NANO METERIALS) “නැණෝ තාප ප්‍රතිකාර” ක්‍රමවේදය (NANO THERMAL THERAPY) අද දවසේ දී පිළිකා ෙසෙලයන්ගේ මාරයා බවට පත් වී ඇත්තේ, කාබන් නැණෝ ටියුබ්ස් වල වූ සුවිශේෂි තාප සන්නායක ගුණාංගයන් නිසා ය. මේ අනුව බලන කල අනාගත ලෝකයේ, කාබන් නැණෝ ටියුබ්ස් සඳහා දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය වන බව ඉතා පැහැදිලිය. මෙම ලිපිය ආරම්භයේදීම ලියුම්කරු ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකාවේ අපි රත්තරං ආකරයක් මත හිඳගෙන බුලත් විට සපමින් හතර අතේ කැත කරමින් සිටින්නේ යෑයි කියූ කතාව, බොරුවක් නොව, සැබෑවක්ම බවට පැහැදිලි සාක්ෂිය වන්නේ. මේ වන විට අපේ පොළවෙන් හාරා ගනු ලබන මිනිරන් (VEIN GRAPHITE) වලින් ඉහත අප සඳහන් කළ විශ්මිත කාබන් නැණෝ ටියුබ්ස් ලෝකයේ මුල් වරට නිෂ්පාදනය කර ඇත්තේ, සිරිලක් මවගේ ප්‍රඥා සම්පන්න පුත්‍රයෙකු වූ, දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විදුලි ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකු වූ, ආචාර්ය ලිලන්ත සමරනායකයෝ නිසා ය. (වර්ෂ 2010 දී සිදු කළ ඔහුගේ මෙම නව සොයා ගැනීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ළගදීම ලැබීමට නියමිතය) සැබවින්ම අප හිඳගෙන නොව බුදියාගෙනම සිටින්නේ රන් ආකරයක් මතම නොවේ ද? අද දවසේ අපේ රට වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට අවශ්‍ය ස්වාභාවික සම්පත් සේම, ඉන් නිසි ඵල ප්‍රයෝජන ගැනීමට හැකි වටිනාම මානව සම්පත ද අප සතුව තිබිය දී ලෝකයාගෙන් ණයට සල්ලි ගෙන, අජටාකාශයට ~පාට සරුංගල්~ යෑවීමේ සෝබන ව්‍යාපෘතිවලට කෝටි ගණන් මුදල් වැය කරනවා වෙනුවට, ලෝකයේ තුන්වැනි කර්මාන්ත විප්ලවයේ පෙරගමන්කරුවා වූ නැණෝ තාක්ෂණය (පමා වී හෝ) රටට දැනෙන සේ සංවර්ධනය කිරීමට, වැඩිදියුණු කිරීමට රාජ්‍ය මැදිහත් වීමක් ලබා දීම, යුගයේ අවශ්‍යතාවක් නොවන්නේ ද? දැනට ශ්‍රී ලංකාවේ නැණෝ තාක්ෂණය පිළිබඳව පර්යේෂණ ආයතනයක්, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ ආධාර මත ක්‍රියාත්මක වෙමින් පැවතිය ද අවශ්‍ය ප්‍රතිපාදන සහ යටිතල පහසුකම් වල ඌනතා නිසා ගමන සිදුවන්නේ ඕනෑවට එපාවට ය. ජාතික නැණෝ තාක්ෂණික ආයතනයක් සඳහා පසුගිය වසරේ දී මුල් ගලක් ද තැබුවා මතකය. එහෙත් නැණෝ තාක්ෂණය ගැන මෙලෝ රහක් නැති දේශපාලන බවලතෙකුට අදාළ අමාත්‍යාංශය එකල බාර වී තිබීම නිසා ඒ දේවල් ඒ අයුරින්ම සිදුවන්නට ද ඇත. විදුලි ඉංජිනේරුවරයකු හෙබ වූ විදුලිය හා බලශක්ති අමාත්‍යංශය නීතිඥවරියකට හිමිවීමත් නීතිඥවරියක හෙබ වූ විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය, යළිත් වරක් විද්‍යාව දන්නා, එමෙන්ම, පරිසරයට සේම තම මාතෘ භූමියටත් මහත් සේ ආදරය කරන දේශපාලන මහත්මයකුට හිමිවීමත් කළු වළාවක ඇඳුන රිදී රේඛාවක් සේ ලියුම්කරු දකී. එදා, මහාචාර්ය තිස්ස විතාරණයෝ දුටු සිහිනය මෙදා සැබෑවක් කිරීමේ වගකීම පාඨලී චම්පික රණවක ගරු විද්‍යා හා තාක්ෂණ ඇමැතිතුමා වෙතින් සිදුවනු ඇතැයි ලියුම්කරු තුළ විශේෂ බලාපොරොත්තුවක් තිබේ. මෙම ලිපිය ලිවීමට ලියුම්කරු පෙළඹ වූ නිමිත්ත ද එය මැයි. අද අපේ රටේ ආණ්ඩු පක්ෂය සේම විරුද්ධ පක්ෂයත්, එසේම රටේ මහජනතාවත් දෑස් බැඳගෙන කණාමුට්ටිය බිඳීමේ, මහා ජාතික ක්‍රීඩාවක නිරත වී සිටී. පහර දිය යුතු නිශ්චිත ජයග්‍රාහී ඉලක්කය, හුදකලා වී ඔහේ එල්ලෙමින් තිබිය දී අපි, අතැති මුගුර කිසිදු ඉලක්කයක් නැතිව, හතර අතේ වනමින්, එකිනෙකාගේ ඔළු පලා ගනිමින් කාලය ගත කරමු. ජාතියක් වශයෙන් නිදහස ලබා වසර 65 ක් ඉකුත් වී හමාරය. නිදහසින් පසුව අප ආ මඟ දෙස ආපසු හැරී බැලීමේ දී සැබැවින්ම අප සිනාසිය යුතු ද? නැතිනම් හැ`ඩිය යුතු දැයි අපටම නොතේරේ. නිදහස ලැබූ දා සිට මේ දක්වාම රට පාලනය කළ උදවිය වැඩි කාලයක් ගත කළේ එකිනෙකා විසින් ඇතිකරනු ලැබූ අවුල් ලිහීමට ය. ඒවා හරියට දහං ගැට වගේ ය. ජාතිවාදී අවුල ත්රස්තවාදයක් බවට පත් වී එම අවුල ලිහා ගැනීමට අපේ රටට වසර 30 ක්ම ගියේ ය. වත්මන් ජනපති තුමාගේ දේශපාලන නායකත්වයත්, ත්‍රිවිධ හමුදාවේ කැප කිරීමත් නොවන්නට රට තවම අවුලෙන් අවුලේමය. මෙම මාරක ගැටය ලිහා ගෙන වසර හතරකට ආසන්න වුව ද, රටේ ණය බර එන්න එන්නම වැඩි වෙමින් පවතී. එදා වේල පිරිමසා ගැනීමට බහුතර දුගී ජනතාව ගන්නා වූ වෙහෙස අපමණ ය. ඇත්තෝ කති බොති. නැත්තෝ දත්මිටිද කති.[/SIZE] ජයන්ත විඡේසිංහ (JAYANTHA005@GMAIL.COM) විෂය මූලාශ්‍ර -INTERMATIONAL JOURNAL OF PHARMACEUTICAL SCIENCE AND NANO TECHNOLOGY VOLUME 3 විශේෂ ස්තුතිය (ආචාර්ය ලිලන්ත සමරනායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඉංජිනේරු පීඨය) – දිවයින උපුටාගැනීම – [url]HTTP://WWW.WISHWAKARMA.COM[/url] [url]http://lankaevoice.com/?p=13467[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom