ඔබ ලෙඩ කරවන ස්මාර්ට් ෆෝන්
දැන් කාලෙ හැමෝම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවනෙ.ඒකයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ.නව යුගය පත්තරේකින් තමයි තොරතුරු ගත්තෙ.

ජංගම දුරකතන ඔබේ සවන් වලට, නහයට සහ කටට ඉතා කිට්ටු වීමත් ඒවා තුළ ඇති බැක්ටීරියා ප්‍රිය කරන උණුසුම් බවත් සමග ඔබ ඔබේ සෞඛ්‍යට අහිතකර විෂ බීජ වලට නිරාවරණය වේ.නාන කාමර වල දොර හැඩල වල තරම්ම ස්මාර්ට් ෆෝන් වල විෂබීජ ඇති බව පර්යේෂණ වලින් පෙනී ගොස් ඇත.මේ අනුව ස්මාර්ට් ෆෝන් නිසා උණ අතීසාරය සහ ඇස් රෝග බහුල වශයෙන් ඇති වේ.ස්මාර්ට් ෆෝන් පරිහරණය කරන්නන් නිසි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරණ බවත් ප්‍රමාණවත් තරමට අත් සේදීම නොකරන බවත් අධ්‍යන වලින් හෙලි වී ඇත.ඔබේ සෙලියුලර් දුරකතනයේ තිබී හමු වන විෂබීජ වර්ග, ඔබ දෛනිකව පාවිච්චි කරන පරිගනක යතුරු, පෑන් සහ ස්ථාවර දුරකථන වලද ඇති බව හෙළි වී ඇත.

කෙසේ වෙතත් සෙලියුලර් දුරකථන වලින් ඇති අවදානම ඉතා වැඩිය.ඒ මිනිසුන් බොහෝ සෙයින් ඒවාට ඇලී ගැලී සිටීම සහ ඒවා සෑම තැනම රැගෙන යාම නිසාය.කොලිෆෝම් නැමැති බැක්ටීරියාවේ අසාමාන්‍ය ප්‍රමාණයක් ස්මාර්ට් ෆෝන් රැගෙන යනු ලැබේ.ඉන්දියාවේ රසායනාගාරයක කරන ලද පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ජංගම දුරකථන අටක් තුළ 2700ත් 4200ත් අතර කොලිෆෝම් බැක්ටීරියා ඒකක ඇති බවය.පානීය ජලයේ මි.ලි.100ක මේ බැක්ටීරියාව ඇත්තේ එකකටත් අඩුවෙනි.රෝගී වීම සදහා සමහර බැක්ටීරියා වල ඔබ ආහාරයට ගත යුත්තේ ජීවීන් 10ක් තරම් සිළු ප්‍රමාණයකි.

"අප මේ කුඩා සතුන් පෝෂණය කරනවා."දකුණු කැරොලිනා වෛද්‍ය සරසවියේ ක්ෂුද්‍ර ජීව විද්‍යා සහ රෝග නිරෝධන වේදය අංශයේ උප සභාපති මහාචාර්‍ය මිචෙල් සක්මිසිට් පැවසුවේය.සමහර වෛරස වලින් සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයක් ඍජුව ඇගිලිතුඩුවලින් ජංගම දුරකථන ස්පර්ශ තිරය බදු වීදුරු පෘෂ්ඨ මතට මාරු විය හැකි බව පර්යේෂණයකින් හෙළි වී ඇත.
ඝානාවේ කේප් කෝස්ට් සරසවියේ ජංගම දුරකථන පාවිච්චි කරන අයගෙන් සිය දෙනෙකු යොදා ගෙන සිඩු කරන ලද සමීක්ෂණයකට අනුව ඔවුන්ගේ ජංගම දුරකථනවල බැක්ටීරියා අධික සාන්ද්‍රණයක් සහ විවිධත්වයක් ඇති බව හෙලි වී ඇත.

may be true ? 