Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ විවාහක බිරිදක් නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ විවාහක බිරිදක් නම් දරු පවුලක් සිටින බිරිදක් නම් තරුණියකට වඩා ප්‍රවේශම් විය යුතුය.....

මක්නිසාද යත් බොහොමයක් පිරිමින්ගේ ගොදුර බවට පත් වන්නේ කන්‍යාවන් නොවන බැවිනි...

ආදරය උදෙසා සහ විවාහය උදෙසා කන්‍යාවියන් සොයන බව සැබෑවක් නමුත් අනියම් සමබන්ධතාවයන් සදහා බොහොමයක් ගොදුරු වන්නේම විවාහක ගැහැනුන් ය...

දික්කසාද ගැහැනියට වඩා විවාහයක ගැහැනිය අනාරක්ෂිත බව කිව යුතුය...දික්කසාද සහ හුදකලා ගැහැනිය ගොදුරු කර ගැනීමට එහෙව් පිරිමි අඩුවෙන් උත්සුක වන්නේ ඇයගෙන් බේරීමට නොහැකි වේයැයි හෝ තමන්ව බ්ලැක්මේල් වීමට බොහෝ වැඩි හැකියාවක් ඇතැයි යන සංකල්පය මූලික වන බැවිනි....

නමුත් ඔබට සැමියෙක් හිදීනම් ඔබව භාවිතා කර අතහැරීම වඩා පහසුය...ඔබට කොතෙක් භාවිතා උවත් නිහඩ විමට සිදුවන්නේ ඔබට ඔබේ විවාහය අනතුරේ දාගැනීමට නොහැකි බැවිනි. ....

ඒ අතරින් මේ ගොදුරු වීම වැඩිපුර සිදුවන්නේ ඔබේ පෞද්ගලික හිතවතෙක් මෙන්ම ඔබේ පවුලේ සමස්ථ හිතවතෙක්ගෙන් විය හැකිය....සමහර විට ඔබේ සැමියාගේ මිතුරෙකු විය හැකිය...සැමියාගේ ඥාති සහෝදරයෙකුන් විය හැකිය...

සැමියා අදුනන්නේ නම් ඔබව පහසුවෙන් ඇසුරු කලහැකි බව එවැනි පිරිමි හොදාකාරව දනී....ඉතින් ඔබ භාවිතා නොවී සිටීමේ වගකීමක් තිබේ...

ආරම්භය රසවත්ය...නමුත් අවසානය නීරසය...වෙනස වන්නේ අවසානය නොදන්න නිසා ආරම්භ කරනවාද යන්නයි ....ඔබට ආදරනීය සැමියෙකු සිටියදී ඔබ එසේ හැසිරෙන්නෙ නම් එය ඉතා අප්රසන්නය...

මොකද හපයක් උන පසු විසි වෙනවා මිසක් පූජාසනයේ තබා පිරිත් පැන් ඉසින්නේ නැත.සමහර විට වසරකින් දෙකකින් සංසාර ප්‍රේමය යැයි කියාගන්න කතාව අවසන් වන්නට බොහෝ ඉඩ වැඩිය...රසය අවසන් වන්නට වැඩිකලක් ගත නොවේ.

[QUOTE="caltonhp, post: 30262189, member: 557464"] ඔබ විවාහක බිරිදක් නම් දරු පවුලක් සිටින බිරිදක් නම් තරුණියකට වඩා ප්‍රවේශම් විය යුතුය..... මක්නිසාද යත් බොහොමයක් පිරිමින්ගේ ගොදුර බවට පත් වන්නේ කන්‍යාවන් නොවන බැවිනි... ආදරය උදෙසා සහ විවාහය උදෙසා කන්‍යාවියන් සොයන බව සැබෑවක් නමුත් අනියම් සමබන්ධතාවයන් සදහා බොහොමයක් ගොදුරු වන්නේම විවාහක ගැහැනුන් ය... දික්කසාද ගැහැනියට වඩා විවාහයක ගැහැනිය අනාරක්ෂිත බව කිව යුතුය...දික්කසාද සහ හුදකලා ගැහැනිය ගොදුරු කර ගැනීමට එහෙව් පිරිමි අඩුවෙන් උත්සුක වන්නේ ඇයගෙන් බේරීමට නොහැකි වේයැයි හෝ තමන්ව බ්ලැක්මේල් වීමට බොහෝ වැඩි හැකියාවක් ඇතැයි යන සංකල්පය මූලික වන බැවිනි.... නමුත් ඔබට සැමියෙක් හිදීනම් ඔබව භාවිතා කර අතහැරීම වඩා පහසුය...ඔබට කොතෙක් භාවිතා උවත් නිහඩ විමට සිදුවන්නේ ඔබට ඔබේ විවාහය අනතුරේ දාගැනීමට නොහැකි බැවිනි. .... ඒ අතරින් මේ ගොදුරු වීම වැඩිපුර සිදුවන්නේ ඔබේ පෞද්ගලික හිතවතෙක් මෙන්ම ඔබේ පවුලේ සමස්ථ හිතවතෙක්ගෙන් විය හැකිය....සමහර විට ඔබේ සැමියාගේ මිතුරෙකු විය හැකිය...සැමියාගේ ඥාති සහෝදරයෙකුන් විය හැකිය... සැමියා අදුනන්නේ නම් ඔබව පහසුවෙන් ඇසුරු කලහැකි බව එවැනි පිරිමි හොදාකාරව දනී....ඉතින් ඔබ භාවිතා නොවී සිටීමේ වගකීමක් තිබේ... ආරම්භය රසවත්ය...නමුත් අවසානය නීරසය...වෙනස වන්නේ අවසානය නොදන්න නිසා ආරම්භ කරනවාද යන්නයි ....ඔබට ආදරනීය සැමියෙකු සිටියදී ඔබ එසේ හැසිරෙන්නෙ නම් එය ඉතා අප්රසන්නය... මොකද හපයක් උන පසු විසි වෙනවා මිසක් පූජාසනයේ තබා පිරිත් පැන් ඉසින්නේ නැත.සමහර විට වසරකින් දෙකකින් සංසාර ප්‍රේමය යැයි කියාගන්න කතාව අවසන් වන්නට බොහෝ ඉඩ වැඩිය...රසය අවසන් වන්නට වැඩිකලක් ගත නොවේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom