Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ වෙනුවෙන් SAITM සහතිකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SAITM ගැන මා දරණ මතය මම දන්නා දෙයක් ඇසුරින් ලියමි. ශ්‍රී ලංකාවේ මෙන්ම 99% වූ අනෙක් රටවල් වල ගුවන් නියමුවන් ඔවුන්ගේ ගුවන් බලපත්‍ර ලබාගන්නේ අතින් වියදම් කරගෙනය.

රජයෙන් වියදම් දරා පිනට දෙන ලබ්බක් නැත. එහෙමයි කියා අද ගුවන් නියමුවන් වී සිටිනවුන් ගේ බහුතරයක් වූ දෙමාපියන්ට කෝටියක් දේපලද නැත.

පෞද්ගලිකව මාගේ දෙමාපියන් ගෙවල් උකස්කර මට මුදල් සොයා දුනි.

"උසස් පුහුණුවක්" ලබා දෙන්න යයි කියා රජයෙන් පිහිටවූ ගුවන් නියමු පාසල් ද නැත. අපට ඕනෑම රටකට ගොස් පුහුණුවී පැමිනිය හැකිය. නමුත් ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රීලංකාවට අයත් බලපත්‍රය නිසිලෙස තාක්ෂණික දැනුම් පරීක්ෂණ හා ගුවන් පරීක්ෂණ වලින් අනතුරුව ලබාගතයුතු වේ.

ඔය සියලුදෙයින් පසු වලින් පසු රජයෙන් මෙන්න ගන්න එන්න කියා රැකියා ලබදෙන්නේද නැත. මා පෞද්ගලිකව වසර තුනක් පුරා උත්සාහ කර, රැකියාව ලබාගත්තෙමි, වසර දහය දොලහ තවමත් උත්සාහ කරන්නන් මා අදුනන්නෙමි.

එහෙමයි කියා අපට ලිප්ටන් වටරවුමේ කලු පටි පැලද පිකටින් කරන්නට අයිතියක් ද නැත. මිලියන 10-15 වියදම් කරපු ගුවන් බලපත්‍රධාරීන් 250-300 අදටත් රැකියා විරහිතව ඇත, නමුත් එකෙක්වත් වටරවුම් වල නැත.

කෙසේ හෝ..

ඔබ හෙට යන ගුවන් ගමනේ නියමුවන් ගැන ඔබ මොනවා දන්නවාද? නම? ජාතිය? සුදුසුකම්? පලපුරුදුකම්? ඔබ මොනවත් නොදනී, නමුත් ගුවනේදී ඔබ කා බී MOVIE බලා නිදාගත්තාට ගුවන් නියමුවන්ගේ දක්ශතා නොවන්නට ඔබ මැරුණු තැන්වල ගසුත් පැලවී තිබෙන්නට තිබුනි.

ගුවන් නියමුවන් ගේ වරදින් ඔවුන් ඇතුලුව මගීන් අඩුමතරමින් 150-200 මිය යා හැකිය. වෛද්‍යවරුන්ට වැරදුනොත් ඔහුට ගෙදර යාහැකිය.

වෛද්‍ය වෘතියද අනෙකුත් වෘතීන් මෙන්ම වෘතියකි. ඊට පෙර ජන්මානුගත පින් බලයක් අවශ්‍ය නොවේ. නිවැරදි පුහුණුව තුලින් උත්සාහයෙන් නුවණින් ඉගෙන ගන්නා ඕනෑම අයෙකුට ඕණෑම වෘතිකයෙක් විය හැකිය.

British airways ගුවන් යානයක කැප්ටන් wind shield එකෙන් එලියට විසිවුනේ, පෙර රාත්‍රියේ සවිකරපු එක වැරදි වර්ගයේ ඇනයක් නිසාවෙනි. එමනිසා ගරු වෛද්‍යවරුන් කියනා ලෙසට ඔවුන් විතරක් උතුම් නොවෙති. පාර අතුගාන මනුස්සයා සුලං හමන දිශාව සහ වේගය තකන්නේ නැත්නම් අපිකන්නේ බත් සමග වැලිය. එමනිසා සියලු රැකියා වැදගත්වේ.

අපේ ලංකාවේ කතාව වෙනස්ය.

රජයේ වියදමෙන් උගන්වා රජයෙන්ම රැකියා ලබාදී රජයෙන්ම පඩි ගෙවා අපි වෛද්‍යවරු බිහිකරයි.

ඔවුන් වාහන පර්මිට් ඉල්ලා ලෙඩ්ඩු මරති, ඔවුන්ගේ ලමුන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා ලෙඩ්ඩු මරති,

හැබැයි ලෙඩ්ඩු ගැන සිතා යැයි කියා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වසන්නට බලකරමින්ද ලෙඩ්ඩු මරති.

පෞද්ගලිකව ප්‍රබාකරන්ගෙන් පසුව ලංකාවේ බිහිවූ සාමාන්‍ය ජනතාව බිල්ලට තබා ඉල්ලීම් කරන එකම සංවිධානය මේ වෛද්‍ය සංගමය යැයි මා සිතමි.

ප.ලි. - රජයේ රෝහල් වලට මම වලට Conjuring 2 වලට වඩා බියවෙමි, දකුණු කකුලට වම් කකුල කපා ගන්නවත් ගෝස් බඩ ඇතුලේ ඉතිරි කර සැත්කම් කරගන්නවත් මම අකමැතිය.

සුලුතරයක්වූ සැබෑ රජයේ/රජයේ නොවනඋතුම් වූ ජීවකයින් හට මෙය අපහාසයක් නොවන බවද සලකන්න.

Copied: Harith Perera

[QUOTE="DireWolf, post: 21332675, member: 556638"] [SIZE="4"]SAITM ගැන මා දරණ මතය මම දන්නා දෙයක් ඇසුරින් ලියමි. ශ්‍රී ලංකාවේ මෙන්ම 99% වූ අනෙක් රටවල් වල ගුවන් නියමුවන් ඔවුන්ගේ ගුවන් බලපත්‍ර ලබාගන්නේ අතින් වියදම් කරගෙනය. රජයෙන් වියදම් දරා පිනට දෙන ලබ්බක් නැත. එහෙමයි කියා අද ගුවන් නියමුවන් වී සිටිනවුන් ගේ බහුතරයක් වූ දෙමාපියන්ට කෝටියක් දේපලද නැත. පෞද්ගලිකව මාගේ දෙමාපියන් ගෙවල් උකස්කර මට මුදල් සොයා දුනි. "උසස් පුහුණුවක්" ලබා දෙන්න යයි කියා රජයෙන් පිහිටවූ ගුවන් නියමු පාසල් ද නැත. අපට ඕනෑම රටකට ගොස් පුහුණුවී පැමිනිය හැකිය. නමුත් ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රීලංකාවට අයත් බලපත්‍රය නිසිලෙස තාක්ෂණික දැනුම් පරීක්ෂණ හා ගුවන් පරීක්ෂණ වලින් අනතුරුව ලබාගතයුතු වේ. ඔය සියලුදෙයින් පසු වලින් පසු රජයෙන් මෙන්න ගන්න එන්න කියා රැකියා ලබදෙන්නේද නැත. මා පෞද්ගලිකව වසර තුනක් පුරා උත්සාහ කර, රැකියාව ලබාගත්තෙමි, වසර දහය දොලහ තවමත් උත්සාහ කරන්නන් මා අදුනන්නෙමි. එහෙමයි කියා අපට ලිප්ටන් වටරවුමේ කලු පටි පැලද පිකටින් කරන්නට අයිතියක් ද නැත. මිලියන 10-15 වියදම් කරපු ගුවන් බලපත්‍රධාරීන් 250-300 අදටත් රැකියා විරහිතව ඇත, නමුත් එකෙක්වත් වටරවුම් වල නැත. කෙසේ හෝ.. ඔබ හෙට යන ගුවන් ගමනේ නියමුවන් ගැන ඔබ මොනවා දන්නවාද? නම? ජාතිය? සුදුසුකම්? පලපුරුදුකම්? ඔබ මොනවත් නොදනී, නමුත් ගුවනේදී ඔබ කා බී MOVIE බලා නිදාගත්තාට ගුවන් නියමුවන්ගේ දක්ශතා නොවන්නට ඔබ මැරුණු තැන්වල ගසුත් පැලවී තිබෙන්නට තිබුනි. ගුවන් නියමුවන් ගේ වරදින් ඔවුන් ඇතුලුව මගීන් අඩුමතරමින් 150-200 මිය යා හැකිය. වෛද්‍යවරුන්ට වැරදුනොත් ඔහුට ගෙදර යාහැකිය. වෛද්‍ය වෘතියද අනෙකුත් වෘතීන් මෙන්ම වෘතියකි. ඊට පෙර ජන්මානුගත පින් බලයක් අවශ්‍ය නොවේ. නිවැරදි පුහුණුව තුලින් උත්සාහයෙන් නුවණින් ඉගෙන ගන්නා ඕනෑම අයෙකුට ඕණෑම වෘතිකයෙක් විය හැකිය. British airways ගුවන් යානයක කැප්ටන් wind shield එකෙන් එලියට විසිවුනේ, පෙර රාත්‍රියේ සවිකරපු එක වැරදි වර්ගයේ ඇනයක් නිසාවෙනි. එමනිසා ගරු වෛද්‍යවරුන් කියනා ලෙසට ඔවුන් විතරක් උතුම් නොවෙති. පාර අතුගාන මනුස්සයා සුලං හමන දිශාව සහ වේගය තකන්නේ නැත්නම් අපිකන්නේ බත් සමග වැලිය. එමනිසා සියලු රැකියා වැදගත්වේ. අපේ ලංකාවේ කතාව වෙනස්ය. රජයේ වියදමෙන් උගන්වා රජයෙන්ම රැකියා ලබාදී රජයෙන්ම පඩි ගෙවා අපි වෛද්‍යවරු බිහිකරයි. ඔවුන් වාහන පර්මිට් ඉල්ලා ලෙඩ්ඩු මරති, ඔවුන්ගේ ලමුන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා ලෙඩ්ඩු මරති, හැබැයි ලෙඩ්ඩු ගැන සිතා යැයි කියා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වසන්නට බලකරමින්ද ලෙඩ්ඩු මරති. පෞද්ගලිකව ප්‍රබාකරන්ගෙන් පසුව ලංකාවේ බිහිවූ සාමාන්‍ය ජනතාව බිල්ලට තබා ඉල්ලීම් කරන එකම සංවිධානය මේ වෛද්‍ය සංගමය යැයි මා සිතමි. ප.ලි. - රජයේ රෝහල් වලට මම වලට Conjuring 2 වලට වඩා බියවෙමි, දකුණු කකුලට වම් කකුල කපා ගන්නවත් ගෝස් බඩ ඇතුලේ ඉතිරි කර සැත්කම් කරගන්නවත් මම අකමැතිය. සුලුතරයක්වූ සැබෑ රජයේ/රජයේ නොවනඋතුම් වූ ජීවකයින් හට මෙය අපහාසයක් නොවන බවද සලකන්න. Copied: Harith Perera[/SIZE] :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom