ඔබ~සමගින් මා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ලියන පළවෙනි යුග ගීතය..:love:
    ඔයාලේ අදහස් කියලා යන්න :rolleyes::yes::yes::D

    M-කදු පෙල මිහිදුමෙන් වැසුනු..
    ආලවන්ත සීත දිනෙක....
    හැන්දෑවේ ඇවිද යන්න...
    ඔබ සමගින් මා........

    F.mගීත සුරල් හඩින් නැගෙන...
    සීත සුලගෙ උනුහුමකට....
    තුරුල් වෙන්න ආද‍රයෙන්...
    ඔබ සමගින් මා...........//

    M-පිනි බිදු පොලොවට වැටිලා...
    තන නිල්ලම එකලු වෙලා....
    මන්දහාස නංවාගෙන....
    බලා සිටිනවා......................
    F.mපාට පාට මල් පිපිලා
    ඒ පිනිබිදු වටකරගෙන...
    අන්න අපේ ආදරයට....
    සුවද බෙදනවා................

    කදු පෙල මිහිදුමෙන් වැසුනු..

    M-සිතේ සුසුම් නිවාලන්න...
    ආදරෙ තව ලබාගන්න...
    සංසාරෙම ඔබේ වෙන්න...
    හීන දකිනවා......................
    Fm-ඒ හීනය සැබෑ වෙන්න..
    රන්කද අපි අපේ වෙන්න....
    පුංචි කැදැල්ලක් තනන්න....
    පෙරුම් පුරනවා.............

    හීන දකිනවා.......... පෙරුම් පුරනවා.......


    කදු පෙල මිහිදුමෙන් වැසුනු..
    ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල.....සින්දුව කලාට පස්සේ පලවෙනි‍යටම Elakiri radio එකේ play කරපන්......:cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    11.gif