Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබ සැමට .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් පවතින බව හිතන වැරදි දැකීම (සක්කාය දිට්ඨි) යයි. සන්තො කායො සක්කායෝ කියන විදියට සක්කාය කියන්නේ ස නැත්නම් සන්ත (පැවැත්ම) සහ කාය (නාම රූප එකතුව) කියන පද එක්ව ගත්තහමයි. කාය නැත්නම් නාම රූපයන්ගේ එකතුව පිළිබඳ දැනීම පොත් වලින් වත් කාගෙවත් පස්සෙන් ගියාටවත් එන්නේ නෑ. තමන් විසින්ම අත්දැකීමෙන් (අත්තපච්චක්ක) දැන ගැනීමෙනුයි මේ ගැන නිවැරදි දැන ගැනීම ඇති කර ගන්න පුළුවන් වන්නේ.

අපි අපේ බඩ දිහා බලන් ඉඳියම හොඳ විමසිල්ලෙන් ඒ ගැන මනස යොදවලා, අපිට මනසින් දකින්න හැකියාව ලැබෙනවා එක්තරා කාල රටාවකට අනුව බඩේ පිම්බීම හැකිලීම සිද්ධ වෙනවා. මේ තමයි කය ගැන දකින්න ආරම්භ කරන්නන්ට ඒ සඳහා ඇති හොඳම ක්‍රමය.

හිතන්න ඔයා ඔයාගේ අත මිටි කර ගන්නවා කියලා. ඔයා එය කරන්න කලින් ඒ ගැන හිතන්න. මෙවැනි සිතුවිල්ලක් එක මොහොතක ඇති වෙන සිතුවිලි එකක් දෙකක් නිසා ඇති වෙන ක්‍රයාවලියක් නෙවේ. නමුත් සිතුවිලි කීපයක් එක්වුන කාලයක් තුලදි අතමිට කර ගැනීම ගැන හිතන බව ඔයා දකීවි. ඉතින් මනසේ ඇති වුන මේ සිතුවිල්ල තමයි නාමකාය (මානසික ශරීරය) කියන්නේ.

අත මිටි කිරීම ගැන හිතමින් ඔයා එය කිරීම ආරම්භ කරන්නේ ක්‍රමයෙන් ඇඟිලි නැවීමෙන් පටන් අරන්. ඒ හැම අවස්ථාවකදිම ඒ කියන්නේ ඇඟිලි නවද්දී නවනවා කියලාත් මිට කර ගනිද්දි මිටි කර ගන්නවා කියලා වගේ හිතන්න. මේ ක්රයාවන් හිමින් සැරේ පවත්වන්න. මේ විදියට නවන හෝ මිටි කර ගන්න භෞතික අංගය රූපකාය නැත්නම් රූපක්ඛන්ධ (භෞතික ශරීරය) කියලා හඳුන්වනවා.

මෙලෙසට ඔයාට දකින්න පුළුවන් මේ ශරීරයන් දෙකේ පැවැත්ම නැත්නම් සක්කාය එක්ව ගත්තම සචේතනික සත්වයෙක් ඇති කරන බව. ඔයා අනවධානයෙන් ඉන්නවා නම් ආ මේ මමයි අත මිටි කර ගන්නෙ කියන දැකීම ඔයා ඇති කර ගන්නවා. ඒ තුලින් ඔයා අතීත, අනාගත හා වර්තමාන කියන තුන් කාලයේම තමන් පවතිනවා කියන දැකීම ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවා. ඇඟිලි මිටි කරන අවස්ථාවෙදි නොයෙක් දැනීම් ඇති වෙන බව අරුමයක් නෙමෙයි. ඒ හැම දැනීමක් ඔයා හොඳින් මනසින් සටහන් කරගන්න. ඒ විදියට නාම රූප සංකලනය ඇති වෙද්දී සටහන් කර ගැනීමෙන් විතරයි නාම රූපයන්ගේ ඇත්ත ස්වභාවය දකින්න පුළුවන් වෙන්නේ.

ජීවිතය කියන දේ අපිට දකින්න පුළුවන් නාම රූපයන් ගේ ස්වභාවය විද්‍යමාන වීම විදියට. සක්කාය යැයි කියන්න පුළුවන් කිසිවක් එහි නෑ. යමෙක් නාම රූප ගැන සිහිය ඇති කරගත්තම ඒ කෙනාට දකින්න පුළුවන් මේ දෙකේ එකතුව විදියට අපි පිළිගන්න සත්වයා කියන්නේ කෙනෙක් නෙමෙයි කියලා. මේ සත්‍ය දැනගැනීමෙන් සක්කාය දිට්ඨිය ඉවත් කර ගන්න පුළුවන්.

නාම රූප ගැන තියෙන දැනීම තාවකාලිකව සක්කාය දිට්ඨිය ඉවත් කරනවා වගේම හේතුව සහ ඵලය ගැන තියෙන දැනීම සැකය (විචිකිච්ඡා) තාවකාලිකව ඉවත් කරනවා. ඉතින් ඔයා මේ දේවල් ගැන නොදැන ඉන්නවා කියන්නේ වැරදි දැකීමක් ඇති කරන් ඉන්නවා කියන එකයි. කොහොමවුනත් නිවැරදිව ධර්මය පුහුණු කරද්දී ඔයාට ඔයා ගැනම වගේම සත්‍යය දැන ගන්න පුළුවන් වෙයි.

ඇසීම කියන අවස්ථාව ගත්තම අංග තුනක් එතනදි ඇති වෙනවා.

ශබ්දය (රූපකාය- ශබ්දය තමයි ඇවිත් වදින්නේ)

ශ්‍රවණේන්ද්‍රිය (රූපකාය - ශබ්දය වැදුනම අල්ල ගන්න තැන)

ශබ්දය හඳුනා ගැනීම ( මේ තමයි නාම කාය.)

ඔයා සිහියෙන් ඉන්නවා නම් මේ සෑම අවස්ථාවක්ම සටහන් කර ගන්න පුළුවන්. මේ සංකලනය ඇති වෙද්දි සිහියෙන් ඉන්න කෙනෙක්ට ඒවා ඒවායේ නියම ස්වභවයෙන්ම දකින්න පුළුවන්, ශබ්දය හා ශ්රවණේන්ද්රය සම්බන්ධයෙන් රූපකාය නැත්නම් රූප සක්කාය සහ තුන් වැනි අංගය සම්බන්ධයෙන් නාමකාය නැත්නම් නාම සක්කාය. මේ විදියටයි පුද්ගලයාගේ පැවැත්ම ගැන තියෙන වැරදි දැකීම අතහරින්න පුළුවන් වෙන්නේ.

[QUOTE="hukp1, post: 9656676, member: 189407"] [SIZE="4"] තමන් පවතින බව හිතන වැරදි දැකීම ([I]සක්කාය දිට්ඨි[/I]) යයි. [I]සන්තො කායො සක්කායෝ[/I] කියන විදියට සක්කාය කියන්නේ[I] ස[/I] නැත්නම් [I]සන්ත[/I] (පැවැත්ම) සහ [I]කාය [/I](නාම රූප එකතුව) කියන පද එක්ව ගත්තහමයි. කාය නැත්නම් නාම රූපයන්ගේ එකතුව පිළිබඳ දැනීම පොත් වලින් වත් කාගෙවත් පස්සෙන් ගියාටවත් එන්නේ නෑ. තමන් විසින්ම අත්දැකීමෙන් ([I]අත්තපච්චක්ක[/I]) දැන ගැනීමෙනුයි මේ ගැන නිවැරදි දැන ගැනීම ඇති කර ගන්න පුළුවන් වන්නේ. අපි අපේ බඩ දිහා බලන් ඉඳියම හොඳ විමසිල්ලෙන් ඒ ගැන මනස යොදවලා, අපිට මනසින් දකින්න හැකියාව ලැබෙනවා එක්තරා කාල රටාවකට අනුව බඩේ පිම්බීම හැකිලීම සිද්ධ වෙනවා. මේ තමයි කය ගැන දකින්න ආරම්භ කරන්නන්ට ඒ සඳහා ඇති හොඳම ක්‍රමය. හිතන්න ඔයා ඔයාගේ අත මිටි කර ගන්නවා කියලා. ඔයා එය කරන්න කලින් ඒ ගැන හිතන්න. මෙවැනි සිතුවිල්ලක් එක මොහොතක ඇති වෙන සිතුවිලි එකක් දෙකක් නිසා ඇති වෙන ක්‍රයාවලියක් නෙවේ. නමුත් සිතුවිලි කීපයක් එක්වුන කාලයක් තුලදි අතමිට කර ගැනීම ගැන හිතන බව ඔයා දකීවි. ඉතින් මනසේ ඇති වුන මේ සිතුවිල්ල තමයි [I]නාමකාය[/I] (මානසික ශරීරය) කියන්නේ. අත මිටි කිරීම ගැන හිතමින් ඔයා එය කිරීම ආරම්භ කරන්නේ ක්‍රමයෙන් ඇඟිලි නැවීමෙන් පටන් අරන්. ඒ හැම අවස්ථාවකදිම ඒ කියන්නේ ඇඟිලි නවද්දී නවනවා කියලාත් මිට කර ගනිද්දි මිටි කර ගන්නවා කියලා වගේ හිතන්න. මේ ක්රයාවන් හිමින් සැරේ පවත්වන්න. මේ විදියට නවන හෝ මිටි කර ගන්න භෞතික අංගය [I]රූපකාය[/I] නැත්නම් [I]රූපක්ඛන්ධ[/I] (භෞතික ශරීරය) කියලා හඳුන්වනවා. මෙලෙසට ඔයාට දකින්න පුළුවන් මේ ශරීරයන් දෙකේ පැවැත්ම නැත්නම් සක්කාය එක්ව ගත්තම සචේතනික සත්වයෙක් ඇති කරන බව. ඔයා අනවධානයෙන් ඉන්නවා නම් [I]ආ මේ මමයි අත මිටි කර ගන්නෙ[/I] කියන දැකීම ඔයා ඇති කර ගන්නවා. ඒ තුලින් ඔයා අතීත, අනාගත හා වර්තමාන කියන තුන් කාලයේම තමන් පවතිනවා කියන දැකීම ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවා. ඇඟිලි මිටි කරන අවස්ථාවෙදි නොයෙක් දැනීම් ඇති වෙන බව අරුමයක් නෙමෙයි. ඒ හැම දැනීමක් ඔයා හොඳින් මනසින් සටහන් කරගන්න. ඒ විදියට නාම රූප සංකලනය ඇති වෙද්දී සටහන් කර ගැනීමෙන් විතරයි නාම රූපයන්ගේ ඇත්ත ස්වභාවය දකින්න පුළුවන් වෙන්නේ. ජීවිතය කියන දේ අපිට දකින්න පුළුවන් නාම රූපයන් ගේ ස්වභාවය විද්‍යමාන වීම විදියට. සක්කාය යැයි කියන්න පුළුවන් කිසිවක් එහි නෑ. යමෙක් නාම රූප ගැන සිහිය ඇති කරගත්තම ඒ කෙනාට දකින්න පුළුවන් මේ දෙකේ එකතුව විදියට අපි පිළිගන්න සත්වයා කියන්නේ කෙනෙක් නෙමෙයි කියලා. මේ සත්‍ය දැනගැනීමෙන් සක්කාය දිට්ඨිය ඉවත් කර ගන්න පුළුවන්. නාම රූප ගැන තියෙන දැනීම තාවකාලිකව සක්කාය දිට්ඨිය ඉවත් කරනවා වගේම හේතුව සහ ඵලය ගැන තියෙන දැනීම සැකය ([I]විචිකිච්ඡා[/I]) තාවකාලිකව ඉවත් කරනවා. ඉතින් ඔයා මේ දේවල් ගැන නොදැන ඉන්නවා කියන්නේ වැරදි දැකීමක් ඇති කරන් ඉන්නවා කියන එකයි. කොහොමවුනත් නිවැරදිව ධර්මය පුහුණු කරද්දී ඔයාට ඔයා ගැනම වගේම සත්‍යය දැන ගන්න පුළුවන් වෙයි. ඇසීම කියන අවස්ථාව ගත්තම අංග තුනක් එතනදි ඇති වෙනවා. [SIZE="4"][LIST] [*]ශබ්දය (රූපකාය- ශබ්දය තමයි ඇවිත් වදින්නේ) [*]ශ්‍රවණේන්ද්‍රිය (රූපකාය - ශබ්දය වැදුනම අල්ල ගන්න තැන) [*]ශබ්දය හඳුනා ගැනීම ( මේ තමයි නාම කාය.)[/LIST][/SIZE][LIST] [/LIST] ඔයා සිහියෙන් ඉන්නවා නම් මේ සෑම අවස්ථාවක්ම සටහන් කර ගන්න පුළුවන්. මේ සංකලනය ඇති වෙද්දි සිහියෙන් ඉන්න කෙනෙක්ට ඒවා ඒවායේ නියම ස්වභවයෙන්ම දකින්න පුළුවන්, ශබ්දය හා ශ්රවණේන්ද්රය සම්බන්ධයෙන් රූපකාය නැත්නම් රූප සක්කාය සහ තුන් වැනි අංගය සම්බන්ධයෙන් නාමකාය නැත්නම් නාම සක්කාය. මේ විදියටයි පුද්ගලයාගේ පැවැත්ම ගැන තියෙන වැරදි දැකීම අතහරින්න පුළුවන් වෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom