Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබ සැමට .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටිච්ච සමුප්පාදය කියන්නේ ධර්මය තමයි. පටිච්ච සමුප්පාදය කෙනෙක්ට තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න හුඟක් අමාරුයි යාළුවා. බුදුහාමුදුරුවන්ට තේරුම් ගන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා. සැරියුත් මහමුගලන් දෙනමට එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා තේරුම් ගන්න. මෙතෙක් පටිච්ච සමුප්පාදය පැහැදිලි කර ගත්ත හැමෝම හුඟක් කල් උත්සහ කරලයි තේරුම් ගත්තේ. ඇත්තටම ධර්මය තුල තියෙන ලස්සනම ඉගැන්වීමක් තමයි මේ. නමුත් අවිද්‍යාවේ ඉඳලා උපායාස වෙනකනුත් උපායාසයේ ඉඳලා අවිද්‍යාව දක්වාත් විදියට දෙපැත්තට ඒ කියන්නේ ඉහලටයි පහලටයි කල්පනා කරලා බලද්දි දැනෙන්නේ පුදුම සතුටක්, සැනසීමක්. ඒක ඉතින් විඳලම බලන්න ඕනා. මොකද සතුට කියන්නෙත් හැඟීමක් නිසා.

අවිද්‍යාවෙන් පෘථග්ජනයන්ගේ ඇස් වැහිලයි තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ කිසිම දෙයක් පේන්නේ නැති නිසා සංස්කාර රැස් කරනවා. සංස්කාර රැස් කරද්දී ඒ ගැන ඇති වෙන සිතුවිලි හේතු වෙලා විඥානයක් හට ගන්නවා. ඉතින් මොකද වෙන්නේ මේ විඥානයට රැඳී ඉන්න පුළුවන් වෙන්න නාම රූප හට ගන්නවා. නාම රූප වල එකතුව තමයි සත්වයා ඒ කියන්නේ ෂඩ් ආයතන. ෂඩ් ආයතනයට නොවැ හැඟීම් දැනීම් දැනෙන්නේ. ඉතින් ඔන්න මෙතනින් ස්වභාවිකවම ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වුනාම මොකද වෙන්නේ? ස්පර්ශය දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙන මුකුත් නෙමෙයි වේදනාව ඇති වෙනවා. වේදනාව සැප නම් අපි කැමතියි. දුකක් නම් අකමැතියි. ඒ නිසා දුක ඈත් කරන අපි සැප හොයන්න ගන්නවා. ඒ තුලින් ඔන්න ඉතින් තණ්හාවත් ඇති වෙනවා. තණ්හාව ඇති සතාට කොයි තරම් තිබුනත් මදි. තව ඕනා. තව ඕනා. මේ නිසා කැමති කැමති දේ අල්ල ගන්න පටන් ගන්නවා. ඉතින් උපාදානයත් ඇති වෙනවා. මේ උපාදාන වෙච්ච දේවල් භුක්ති විඳින්නත් ඕනා නේ දුකට හරි සැපට හරි. ඉතින් මොකැයි වෙන්නේ? ඒ උපදාන වුන දේ භුක්ති විඳගන්න භවය පටන් ගන්නවා. භවය එක්ක බැඳිලා තියෙන්නේ ජාතිය. ඒ කියන්නේ සත්වයෙක්ගේ උප්පත්තිය. මේ විදියට ඉපදුන සත්වයාට ලෝකයේ පවත්නා ධර්මතාවන්ට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඒ තමයි වයසට යාම, ලෙඩ දුක් වලට නිරාවරණය වීම, සෝකය, දුක, පසුතැවීම්,අවසන් වශයෙන් මරණය ආදිය.

අපි අපි දිහා බැලුවමත් අවට ලෝකය දිහා බැලුවමත් පටිච්ච සමුප්පාදය දකින්න හරිම ලේසියි. බුදුහාමුදුරුවෝ නිසායි ඒ. නැත්නම් ඉතින් කවදාවත් අපිට ඒවා හොයා ගන්න වෙන්නේ නෑ. මේ දේවල් ඉගෙන ගන්න එක මන් හිතන්නේ හොඳයි කියලා. මොකද කියනවානම් පටිච්ච සමුප්පාදය දන්න කෙනාට තමයි ඒක නවත්වන්න පුළුවන් වෙන්නේ. හැබැයි පුතෝ ලේසි පහසු දෙයක් නම් නෙමෙයි නැවැත්විල්ල. කල්ප ගණනක් නෙමෙයි අපි වැඩි දුර යන්නේ නැතිව මේ ජීවත් වුන ටික කාලේ අරන් බලමු. මේච්චර කල් අපිට පුළුවන් වුනාද රූප බැලීම සහ ඒ තුලින් ඇති කරගන්න තණ්හාව නැති කර ගන්න. සින්දු ඇහීමෙන් ඇති කර ගන්න තණ්හාව නැති කර ගන්න. එහෙම නැත්නම් රස විඳීමෙන් ඇති කර ගන්න තණ්හාව නැති කර ගන්න. තව සුවඳ විඳින්න තියෙන කැමැත්තත් ගඳට තියෙන් අප්‍රිය ගතිය නැති කර ගන්නත් තවම අපිට බැහැ නොවැ. ඉතින් කොහොමද ඇඟට දැනෙන සැප ස්පර්ශයන්ගෙන් අපි ඈත් වෙන්නේ? ඒ වගේම අපි සතුටු වෙන්නේ නොයෙක් සිතුවිලි ගැන හිතලා කල්පනා ලෝක වල කිමිදිලා නේ. සමහරු පාරේ ඇවිදන් යද්දි ඒ බව හොඳට පේනවා. යන්නේ තනියම කියවා කියවා. අත පයත් විසි කරනවා ඒ ගමනේදි. ඔයාලත් දැකලා ඇති. සමහරු කෙල්ලෝ නිසා වස බොනවා. සමහරු කෙල්ලන්ට ඇසිඩ් ගහනවා. සමහර කෙල්ලෝ කොල්ලෝ නිසා වස බොනවා. සමහරු නඩු කියනවා,අම්මා තාත්තා එක්ක දේපලට උරුමය ගන්න. තවත් අය ගණිකා නිවාස ගානේ, කැරෝකේ ක්ලබ් ගානේ ගිහිල්ලා සැප හොයනවා. මෙහෙව් අපි කොහොමද පටිච්ච සමුප්පාදයක් දකින්නේ?

හැබැයි එක දෙයක් මේ දේවලින්ම තමයි පටිච්ච සමුප්පාදය දකින්නත් පුළුවන් වෙන්නේ. ඒකට අපිට උපකාර වෙන්නේ ත්රිලක්ෂණය ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම කියන අංග. කෙනෙක් අනිත්‍යතාවය දැක්කොත් එයා පටිච්ච සමුප්පාදය පහසුවෙන් තේරුම් ගන්නවා. අනිත්‍ය දකින කෙනා දුක දකිනවා. කිව්වට විශ්වාස කරන්න අනිත්‍ය සහ දුක දකින කෙනා අනාත්මතාවය දකින්නේ කිසිම මහන්සියක් නැතිව. මේ විදියට ත්රිලක්ෂණයෙන් පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න කෙනා තමයි යම් අවස්ථාවකදි චතුරාර්ය සත්‍යය දකින්නේ.

මේ ක්‍රියාවලිය ඉබේම වෙන දෙයක් නෙමෙයි. කාලයක් ගත වෙන දෙයක්. අපේ මෝඩ උපාසකයො උපාසිකාවෝ හිතන්නේ නිවන් දකින්න සතියකින් පුළුවන් කියලා. ඇයි ඉතින් එක එක හාමුදුරුවෝ නොයෙකුත් දේවල් උගන්වනවානේ. සතිපට්ඨානය එකම මාර්ගය තමයි. හැබැයි සතිය පිහිටුවන්න අපි හිතන විදියට බෑ. ඒකට කරන්න ඕනා මූලික අවශ්‍යතා තියෙනවා ඉවර කරන්න. ඉන් පස්සෙයි සතිය පිහිටුවන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අවශ්‍යතා පිහිටවපු අය සති පට්ඨානයෙන් නියම ඵල නෙලා ගත්තා. අපි වගේ ඒ ඵල නෙලා නොගත්ත අය තවමත් එක එක අයගෙන් මෝඩ අදහස් අහ අහ වැඳ වැඳ ඉන්නවා. අනිත්‍ය දකින්නේ අනිත්‍යයෙන් කියලායි හුඟක් අය හිතන්නේ. නමුත් ඒ අය දන්නේ නෑ නිත්‍යතාවය තමයි අනිත්‍යතාවයට මුල කියලා. සැප නැතිව කොහොමද දුක දැනෙන්නේ කියන එක තවමත් අපේ අයට තේරුමක් නෑ. ආත්මය නැතිව කොහොමද අනාත්මය දකින්නෙ කියලා තවමත් අපේ අය දන්නේ නෑ. ඉතින් කොහොමද හේතුව ඵලය දකින්නේ?

සරලවම ගන්නවානම් පටිච්ච සමුප්පාදය කියන්නේ මෙච්චරයි. නිත්‍යතාවයේ ඵලය තමයි අනිත්‍ය. අනිත්‍ය හේතුවෙන් දුක ඇති වෙනවා. යමක් දුක නම් ඒ කියන්නේ ඉතින් වෙන දෙයක් නෙමෙයි අනාත්මයි කියන එකනේ. එක එක අය ඕනා ඕනා විදියට මේවා අර්ථ නිරූපනය කර ගන්නවා.ඉන් පස්සේ අනිත් අයට උගන්වනවා. ඉගෙන ගන්න අය හිතා ගන්නවා හරි මන් දැන් සෝවාන් මන් දැන අරහත් කියලා. ඒ දෘෂ්ටියෙන් නොයෙක් පව් කර ගන්නවා. මේ තමයි පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න තියෙන පහසුම ක්‍රමය.

මේ ගැන තවත් කථා කරන්න කැමති නම් අපි කථා කරමු. හැබැයි ඒ නිවන් දකින්න කැමති නම් විතරයි. මොකද කියනවානම් මේ ධර්මය තියෙන්නේ නිවීම අරමුණු කර ගත් අයට වන නිසා....

[QUOTE="hukp1, post: 9672445, member: 189407"] [SIZE=4]පටිච්ච සමුප්පාදය කියන්නේ ධර්මය තමයි. පටිච්ච සමුප්පාදය කෙනෙක්ට තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න හුඟක් අමාරුයි යාළුවා. බුදුහාමුදුරුවන්ට තේරුම් ගන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා. සැරියුත් මහමුගලන් දෙනමට එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා තේරුම් ගන්න. මෙතෙක් පටිච්ච සමුප්පාදය පැහැදිලි කර ගත්ත හැමෝම හුඟක් කල් උත්සහ කරලයි තේරුම් ගත්තේ. ඇත්තටම ධර්මය තුල තියෙන ලස්සනම ඉගැන්වීමක් තමයි මේ. නමුත් අවිද්‍යාවේ ඉඳලා උපායාස වෙනකනුත් උපායාසයේ ඉඳලා අවිද්‍යාව දක්වාත් විදියට දෙපැත්තට ඒ කියන්නේ ඉහලටයි පහලටයි කල්පනා කරලා බලද්දි දැනෙන්නේ පුදුම සතුටක්, සැනසීමක්. ඒක ඉතින් විඳලම බලන්න ඕනා. මොකද සතුට කියන්නෙත් හැඟීමක් නිසා. අවිද්‍යාවෙන් පෘථග්ජනයන්ගේ ඇස් වැහිලයි තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ කිසිම දෙයක් පේන්නේ නැති නිසා සංස්කාර රැස් කරනවා. සංස්කාර රැස් කරද්දී ඒ ගැන ඇති වෙන සිතුවිලි හේතු වෙලා විඥානයක් හට ගන්නවා. ඉතින් මොකද වෙන්නේ මේ විඥානයට රැඳී ඉන්න පුළුවන් වෙන්න නාම රූප හට ගන්නවා. නාම රූප වල එකතුව තමයි සත්වයා ඒ කියන්නේ ෂඩ් ආයතන. ෂඩ් ආයතනයට නොවැ හැඟීම් දැනීම් දැනෙන්නේ. ඉතින් ඔන්න මෙතනින් ස්වභාවිකවම ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වුනාම මොකද වෙන්නේ? ස්පර්ශය දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙන මුකුත් නෙමෙයි වේදනාව ඇති වෙනවා. වේදනාව සැප නම් අපි කැමතියි. දුකක් නම් අකමැතියි. ඒ නිසා දුක ඈත් කරන අපි සැප හොයන්න ගන්නවා. ඒ තුලින් ඔන්න ඉතින් තණ්හාවත් ඇති වෙනවා. තණ්හාව ඇති සතාට කොයි තරම් තිබුනත් මදි. තව ඕනා. තව ඕනා. මේ නිසා කැමති කැමති දේ අල්ල ගන්න පටන් ගන්නවා. ඉතින් උපාදානයත් ඇති වෙනවා. මේ උපාදාන වෙච්ච දේවල් භුක්ති විඳින්නත් ඕනා නේ දුකට හරි සැපට හරි. ඉතින් මොකැයි වෙන්නේ? ඒ උපදාන වුන දේ භුක්ති විඳගන්න භවය පටන් ගන්නවා. භවය එක්ක බැඳිලා තියෙන්නේ ජාතිය. ඒ කියන්නේ සත්වයෙක්ගේ උප්පත්තිය. මේ විදියට ඉපදුන සත්වයාට ලෝකයේ පවත්නා ධර්මතාවන්ට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඒ තමයි වයසට යාම, ලෙඩ දුක් වලට නිරාවරණය වීම, සෝකය, දුක, පසුතැවීම්,අවසන් වශයෙන් මරණය ආදිය.[/SIZE] [SIZE=4] අපි අපි දිහා බැලුවමත් අවට ලෝකය දිහා බැලුවමත් පටිච්ච සමුප්පාදය දකින්න හරිම ලේසියි. බුදුහාමුදුරුවෝ නිසායි ඒ. නැත්නම් ඉතින් කවදාවත් අපිට ඒවා හොයා ගන්න වෙන්නේ නෑ. මේ දේවල් ඉගෙන ගන්න එක මන් හිතන්නේ හොඳයි කියලා. මොකද කියනවානම් පටිච්ච සමුප්පාදය දන්න කෙනාට තමයි ඒක නවත්වන්න පුළුවන් වෙන්නේ. හැබැයි පුතෝ ලේසි පහසු දෙයක් නම් නෙමෙයි නැවැත්විල්ල. කල්ප ගණනක් නෙමෙයි අපි වැඩි දුර යන්නේ නැතිව මේ ජීවත් වුන ටික කාලේ අරන් බලමු. මේච්චර කල් අපිට පුළුවන් වුනාද රූප බැලීම සහ ඒ තුලින් ඇති කරගන්න තණ්හාව නැති කර ගන්න. සින්දු ඇහීමෙන් ඇති කර ගන්න තණ්හාව නැති කර ගන්න. එහෙම නැත්නම් රස විඳීමෙන් ඇති කර ගන්න තණ්හාව නැති කර ගන්න. තව සුවඳ විඳින්න තියෙන කැමැත්තත් ගඳට තියෙන් අප්‍රිය ගතිය නැති කර ගන්නත් තවම අපිට බැහැ නොවැ. ඉතින් කොහොමද ඇඟට දැනෙන සැප ස්පර්ශයන්ගෙන් අපි ඈත් වෙන්නේ? ඒ වගේම අපි සතුටු වෙන්නේ නොයෙක් සිතුවිලි ගැන හිතලා කල්පනා ලෝක වල කිමිදිලා නේ. සමහරු පාරේ ඇවිදන් යද්දි ඒ බව හොඳට පේනවා. යන්නේ තනියම කියවා කියවා. අත පයත් විසි කරනවා ඒ ගමනේදි. ඔයාලත් දැකලා ඇති. සමහරු කෙල්ලෝ නිසා වස බොනවා. සමහරු කෙල්ලන්ට ඇසිඩ් ගහනවා. සමහර කෙල්ලෝ කොල්ලෝ නිසා වස බොනවා. සමහරු නඩු කියනවා,අම්මා තාත්තා එක්ක දේපලට උරුමය ගන්න. තවත් අය ගණිකා නිවාස ගානේ, කැරෝකේ ක්ලබ් ගානේ ගිහිල්ලා සැප හොයනවා. මෙහෙව් අපි කොහොමද පටිච්ච සමුප්පාදයක් දකින්නේ? [/SIZE] [SIZE=4] හැබැයි එක දෙයක් මේ දේවලින්ම තමයි පටිච්ච සමුප්පාදය දකින්නත් පුළුවන් වෙන්නේ. ඒකට අපිට උපකාර වෙන්නේ ත්රිලක්ෂණය ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම කියන අංග. කෙනෙක් අනිත්‍යතාවය දැක්කොත් එයා පටිච්ච සමුප්පාදය පහසුවෙන් තේරුම් ගන්නවා. අනිත්‍ය දකින කෙනා දුක දකිනවා. කිව්වට විශ්වාස කරන්න අනිත්‍ය සහ දුක දකින කෙනා අනාත්මතාවය දකින්නේ කිසිම මහන්සියක් නැතිව. මේ විදියට ත්රිලක්ෂණයෙන් පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න කෙනා තමයි යම් අවස්ථාවකදි චතුරාර්ය සත්‍යය දකින්නේ. [/SIZE] [SIZE=4] මේ ක්‍රියාවලිය ඉබේම වෙන දෙයක් නෙමෙයි. කාලයක් ගත වෙන දෙයක්. අපේ මෝඩ උපාසකයො උපාසිකාවෝ හිතන්නේ නිවන් දකින්න සතියකින් පුළුවන් කියලා. ඇයි ඉතින් එක එක හාමුදුරුවෝ නොයෙකුත් දේවල් උගන්වනවානේ. සතිපට්ඨානය එකම මාර්ගය තමයි. හැබැයි සතිය පිහිටුවන්න අපි හිතන විදියට බෑ. ඒකට කරන්න ඕනා මූලික අවශ්‍යතා තියෙනවා ඉවර කරන්න. ඉන් පස්සෙයි සතිය පිහිටුවන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අවශ්‍යතා පිහිටවපු අය සති පට්ඨානයෙන් නියම ඵල නෙලා ගත්තා. අපි වගේ ඒ ඵල නෙලා නොගත්ත අය තවමත් එක එක අයගෙන් මෝඩ අදහස් අහ අහ වැඳ වැඳ ඉන්නවා. අනිත්‍ය දකින්නේ අනිත්‍යයෙන් කියලායි හුඟක් අය හිතන්නේ. නමුත් ඒ අය දන්නේ නෑ නිත්‍යතාවය තමයි අනිත්‍යතාවයට මුල කියලා. සැප නැතිව කොහොමද දුක දැනෙන්නේ කියන එක තවමත් අපේ අයට තේරුමක් නෑ. ආත්මය නැතිව කොහොමද අනාත්මය දකින්නෙ කියලා තවමත් අපේ අය දන්නේ නෑ. ඉතින් කොහොමද හේතුව ඵලය දකින්නේ? [/SIZE] [SIZE=4] සරලවම ගන්නවානම් පටිච්ච සමුප්පාදය කියන්නේ මෙච්චරයි. නිත්‍යතාවයේ ඵලය තමයි අනිත්‍ය. අනිත්‍ය හේතුවෙන් දුක ඇති වෙනවා. යමක් දුක නම් ඒ කියන්නේ ඉතින් වෙන දෙයක් නෙමෙයි අනාත්මයි කියන එකනේ. එක එක අය ඕනා ඕනා විදියට මේවා අර්ථ නිරූපනය කර ගන්නවා.ඉන් පස්සේ අනිත් අයට උගන්වනවා. ඉගෙන ගන්න අය හිතා ගන්නවා හරි මන් දැන් සෝවාන් මන් දැන අරහත් කියලා. ඒ දෘෂ්ටියෙන් නොයෙක් පව් කර ගන්නවා. මේ තමයි පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න තියෙන පහසුම ක්‍රමය. [/SIZE] [SIZE=4] මේ ගැන තවත් කථා කරන්න කැමති නම් අපි කථා කරමු. හැබැයි ඒ නිවන් දකින්න කැමති නම් විතරයි. මොකද කියනවානම් මේ ධර්මය තියෙන්නේ නිවීම අරමුණු කර ගත් අයට වන නිසා....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom