Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබ සැමට .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මලයෝ, උඹ post කරපුවයේ කචල් තැන් ටිකක් දැක්ක. කියන්න කියල හිතුව. අවුලක් නැහැ නේ?

පටිච්ච සමුප්පාදය කෙනෙක්ට තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න හුඟක් අමාරුයි යාළුවා. බුදුහාමුදුරුවන්ට තේරුම් ගන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා. සැරියුත් මහමුගලන් දෙනමට එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා තේරුම් ගන්න.

* පටිච්චසමුප්පාදය ගැන ඉගෙනගන්න වෙන්නේ වෙන කෙනෙකුගේ (කල්යාණමිත්‍රයෙකුගෙන්) අහල විතරමයි! එහෙම නැතුව තනිවම දැන, අවබෝධ කරගන්නේ බුදු / පසේ බුදු උතුමන් විතරයි!!

* ඉගෙන ගත්තට තේරුම් ගන්න තමයි අමාරු!! හැබැයි ඒක කෙනෙකුගෙන් කෙනෙකුට එහෙම්පිටින්ම වෙනස්!!

* බුදුරජාණන්වහන්සේ එක රැයකිනුයි පටිච්චසමුප්පාදය 'තනිවම' සොයා දැනගෙන, අවබෝධකරගෙන, නිදහස් වෙන මාර්ගය එලිකරගෙන, ඒ මාර්ගය සම්පූර්ණ කරලා, සම්මා සම්බුද්ධත්වයට පත් උනේ!!!

* සසර දුකින් නිදහස් වෙන මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, නාම මාත්‍රික වශයෙන්වත් ඉතුරු නැතිවම ලෝකයෙන් අතුරුදහන් වී ගිය කාලෙක, නැවත වරක් උන්වහන්සේ විසින් එලිකරලා දුන්නයින් පස්සේ තමයි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සම්බුද්ධ සාසනය ආරම්භ වෙන්නේ. බෝසතානන්වහන්සේ 'කල්ප ගණන' පෙරුම් පිරුවේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගැනීම පිණිසයි! මාර සේනාව පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ ඒ පාරමී දම් බලයෙනුයි! උන්වහන්සේ සියල්ල හෙළිදරව් කරලා දුන්නට පස්සේ අනික් උදවියට පෙරුම්පුරන්න දෙයක් නැහැ!!! අහල දැනගෙන ණුවනින් කල්පණා කර කර, අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. සැරියුත් මුගලන් හිමිවරු දෙනමත් පාරමී පිරුවේ අගසව් තනතුරු උදෙසායි. නැතුව අවබෝධකරගන්න එච්චර කල්ගියා නෙවෙයි!!

* දීඝනක නම් බ්රාහ්මණයෙකුට විඳීමක් සම්බන්ධව කරපු දේශනාව අහගෙන ඉඳල අරහත්වයට පත් උනා... කියල කතාවක් අහල ඇති නේද?? අන්න එහෙම දේශනාවක් අහන් ඉන්න කාලය තුල, පැයක් දෙකක් කියමු, තමයි ඒ පින්වත් බුද්ධිමත් උදවිය අවබෝධය සම්පූර්ණ කරගත්තේ.

* ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයේ අඩුම කාලයක් තුල සියල්ල සම්පූර්ණ කරගෙන පිරිණිවන් පෑ පුද්ගලයා බාහිය දාරුචීරි රහතන් වහන්සේයි.

අපේ මෝඩ උපාසකයො උපාසිකාවෝ හිතන්නේ නිවන් දකින්න සතියකින් පුළුවන් කියලා.

* මේ මෙතන උපාසක උපාසිකාවෝ ඇත්තටම මෝඩයෝ උනොත් හොඳයි... නැත්නම් කියපු ඔයා මෝඩයෙක් වෙනවා! මොකද බුදුරජාණන්වහන්සේ කියා දුන්නේ යමෙක් සතර සතිපට්ඨානය හරි ආකාරව වැඩුවොත්, දවස් 7 ක සිට අවුරුදු 7 ක කාලයක් තුල නිර්වාණය සාක්ෂාත් කරනවා කියලයි!

මේ... මේ කතන්දර ඔයාල අහලවත් නැත්නම් ඒ ඉතින් තම තමන්ගේ ගුරුන්ගේ හොඳකම තමයි හොඳේ... මාත් ඉපදෙනකොට මේ මොකවත් දැනගෙන ආවේ නැහැ. මගේ ගුරු හමුදුරුවොන්ගෙන් තමයි සේරම හොඳටම දැනගත්තේ.

සරලවම ගන්නවානම් පටිච්ච සමුප්පාදය කියන්නේ මෙච්චරයි. නිත්‍යතාවයේ ඵලය තමයි අනිත්‍ය. අනිත්‍ය හේතුවෙන් දුක ඇති වෙනවා. යමක් දුක නම් ඒ කියන්නේ ඉතින් වෙන දෙයක් නෙමෙයි අනාත්මයි කියන එකනේ. එක එක අය ඕනා ඕනා විදියට මේවා අර්ථ නිරූපනය කර ගන්නවා.ඉන් පස්සේ අනිත් අයට උගන්වනවා. ඉගෙන ගන්න අය හිතා ගන්නවා හරි මන් දැන් සෝවාන් මන් දැන අරහත් කියලා. ඒ දෘෂ්ටියෙන් නොයෙක් පව් කර ගන්නවා. මේ තමයි පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න තියෙන පහසුම ක්‍රමය.

මේ ටිකෙන් මොකද්ද ඔයා කියන්න අදහස් කලේ??

* සරලව කිව්වත් පටිච්චසමුප්පාදය පටිච්චසමුප්පාදයමයි. 'ඉති ඉමස්මිං සති ඉධං හෝති... ඉමස්ස උප්පාදා ඉධං උපජ්ජති...' ආදී වශයෙන් යන කොටසයි 'යදිදං අවිජ්ජාය පච්චයා සංඛාරා... සංඛාරා පච්චයා විඥාණං...' ආදී වශයෙන් තියන ටිකමයි කියවෙන්න ඕනේ. 'මේ හේතුව නිසා මේ ඵලය ඇති උනා... මේ හේතුව නැති උනොත් මේ ඵලය නැති වෙනවා...' කියල!

* ඔයා කියපු එකේ අනිත්‍ය හේතුවෙන් දුක ඇතිවෙනවා නම්, දුක නැතිකරන්න අනිත්‍ය නැති වෙන්න ඕනේ.. ඒ කියන්නේ නිත්‍ය වෙන්න එපාය! එතකොට හරිද? අවුලක් නේ...

* නිත්‍යතාවයේ ඵලය තමයි අනිත්‍යතාව කියල ගත්තොත් නම් එක එක අය ඕන ඕන විදියට අර්ථකතන දුන්න වෙනවා! ඔතන එකක් අනිකේ ඵලය නෙවෙයි, අනිත්‍යයි කියන දේ දකින්න තේරුම් ගන්න නම් නිත්‍යයි කියල කියන්න පුළුවන් එකක් එක්ක සංසන්දනය කරන්න වෙනවා කියල වගේ දෙයක් නේද කියන්නේ?

* අන්තිමට, මං දැන් රහත්... මං දැන් සෝවාන් කියල හිතාගෙන ඒ දෘෂ්ඨියෙන් පව් රැස්කරගන්නවා! ඒක තමයි පටිච්චසමුප්පාදය තේරුම් ගන්න පහසුම ක්‍රමය! හරිද?

* මේවා නම් තමන්ට හිතෙන හිතෙන විදියට හිතුවොත් තොප්පි ම තමයි!!! ධර්මය බුදුරජාණන්වහන්සේගේ එලිදරව්වක්!!! ඔය මාර්ගඵල සේරම ගැනත් ඒ බුදුරජාණන්වහන්සේම තෝරලා දීල තියනවා!!! අන්න ඒ දේශනා කියවල අවබෝධ කරගෙන, තමන්ටත් ඒ ගුණාංග තියනවද? තමනුත් ඒ කියන ලක්ෂණ වලට ගැලපෙනවද කියල බලල නම් හිතාගත්තට කමක් නැහැ!!! එතකොට බුදුරජාණන්වහන්සේගෙන් අහල දැනගෙන තීරණය කළා වගෙයි. වෙන අයගෙන් අහගන්න, වෙන අයට කියල certify කරවගන්න දෙයක් නැහැ!!

[QUOTE="Damith Kariyawasam, post: 9677301, member: 31903"] [size=3]මලයෝ, උඹ post කරපුවයේ කචල් තැන් ටිකක් දැක්ක. කියන්න කියල හිතුව. අවුලක් නැහැ නේ? [COLOR="DarkRed"]පටිච්ච සමුප්පාදය කෙනෙක්ට තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න හුඟක් අමාරුයි යාළුවා. බුදුහාමුදුරුවන්ට තේරුම් ගන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා. සැරියුත් මහමුගලන් දෙනමට එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා තේරුම් ගන්න.[/COLOR] * පටිච්චසමුප්පාදය ගැන ඉගෙනගන්න වෙන්නේ වෙන කෙනෙකුගේ (කල්යාණමිත්‍රයෙකුගෙන්) අහල විතරමයි! එහෙම නැතුව තනිවම දැන, අවබෝධ කරගන්නේ බුදු / පසේ බුදු උතුමන් විතරයි!! * ඉගෙන ගත්තට තේරුම් ගන්න තමයි අමාරු!! හැබැයි ඒක කෙනෙකුගෙන් කෙනෙකුට එහෙම්පිටින්ම වෙනස්!! * බුදුරජාණන්වහන්සේ එක රැයකිනුයි පටිච්චසමුප්පාදය 'තනිවම' සොයා දැනගෙන, අවබෝධකරගෙන, නිදහස් වෙන මාර්ගය එලිකරගෙන, ඒ මාර්ගය සම්පූර්ණ කරලා, සම්මා සම්බුද්ධත්වයට පත් උනේ!!! * සසර දුකින් නිදහස් වෙන මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, නාම මාත්‍රික වශයෙන්වත් ඉතුරු නැතිවම ලෝකයෙන් අතුරුදහන් වී ගිය කාලෙක, නැවත වරක් උන්වහන්සේ විසින් එලිකරලා දුන්නයින් පස්සේ තමයි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සම්බුද්ධ සාසනය ආරම්භ වෙන්නේ. බෝසතානන්වහන්සේ 'කල්ප ගණන' පෙරුම් පිරුවේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගැනීම පිණිසයි! මාර සේනාව පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ ඒ පාරමී දම් බලයෙනුයි! උන්වහන්සේ සියල්ල හෙළිදරව් කරලා දුන්නට පස්සේ අනික් උදවියට පෙරුම්පුරන්න දෙයක් නැහැ!!! අහල දැනගෙන ණුවනින් කල්පණා කර කර, අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. සැරියුත් මුගලන් හිමිවරු දෙනමත් පාරමී පිරුවේ අගසව් තනතුරු උදෙසායි. නැතුව අවබෝධකරගන්න එච්චර කල්ගියා නෙවෙයි!! * දීඝනක නම් බ්රාහ්මණයෙකුට විඳීමක් සම්බන්ධව කරපු දේශනාව අහගෙන ඉඳල අරහත්වයට පත් උනා... කියල කතාවක් අහල ඇති නේද?? අන්න එහෙම දේශනාවක් අහන් ඉන්න කාලය තුල, පැයක් දෙකක් කියමු, තමයි ඒ පින්වත් බුද්ධිමත් උදවිය අවබෝධය සම්පූර්ණ කරගත්තේ. * ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයේ අඩුම කාලයක් තුල සියල්ල සම්පූර්ණ කරගෙන පිරිණිවන් පෑ පුද්ගලයා බාහිය දාරුචීරි රහතන් වහන්සේයි. [COLOR="darkred"]අපේ මෝඩ උපාසකයො උපාසිකාවෝ හිතන්නේ නිවන් දකින්න සතියකින් පුළුවන් කියලා.[/COLOR] * මේ මෙතන උපාසක උපාසිකාවෝ ඇත්තටම මෝඩයෝ උනොත් හොඳයි... නැත්නම් කියපු ඔයා මෝඩයෙක් වෙනවා! මොකද බුදුරජාණන්වහන්සේ කියා දුන්නේ යමෙක් සතර සතිපට්ඨානය හරි ආකාරව වැඩුවොත්, දවස් 7 ක සිට අවුරුදු 7 ක කාලයක් තුල නිර්වාණය සාක්ෂාත් කරනවා කියලයි![/size] මේ... මේ කතන්දර ඔයාල අහලවත් නැත්නම් ඒ ඉතින් තම තමන්ගේ ගුරුන්ගේ හොඳකම තමයි හොඳේ... මාත් ඉපදෙනකොට මේ මොකවත් දැනගෙන ආවේ නැහැ. මගේ ගුරු හමුදුරුවොන්ගෙන් තමයි සේරම හොඳටම දැනගත්තේ. [size=3][COLOR="darkred"]සරලවම ගන්නවානම් පටිච්ච සමුප්පාදය කියන්නේ මෙච්චරයි. නිත්‍යතාවයේ ඵලය තමයි අනිත්‍ය. අනිත්‍ය හේතුවෙන් දුක ඇති වෙනවා. යමක් දුක නම් ඒ කියන්නේ ඉතින් වෙන දෙයක් නෙමෙයි අනාත්මයි කියන එකනේ. එක එක අය ඕනා ඕනා විදියට මේවා අර්ථ නිරූපනය කර ගන්නවා.ඉන් පස්සේ අනිත් අයට උගන්වනවා. ඉගෙන ගන්න අය හිතා ගන්නවා හරි මන් දැන් සෝවාන් මන් දැන අරහත් කියලා. ඒ දෘෂ්ටියෙන් නොයෙක් පව් කර ගන්නවා. මේ තමයි පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න තියෙන පහසුම ක්‍රමය.[/COLOR] මේ ටිකෙන් මොකද්ද ඔයා කියන්න අදහස් කලේ?? * සරලව කිව්වත් පටිච්චසමුප්පාදය පටිච්චසමුප්පාදයමයි. 'ඉති ඉමස්මිං සති ඉධං හෝති... ඉමස්ස උප්පාදා ඉධං උපජ්ජති...' ආදී වශයෙන් යන කොටසයි 'යදිදං අවිජ්ජාය පච්චයා සංඛාරා... සංඛාරා පච්චයා විඥාණං...' ආදී වශයෙන් තියන ටිකමයි කියවෙන්න ඕනේ. 'මේ හේතුව නිසා මේ ඵලය ඇති උනා... මේ හේතුව නැති උනොත් මේ ඵලය නැති වෙනවා...' කියල! * ඔයා කියපු එකේ අනිත්‍ය හේතුවෙන් දුක ඇතිවෙනවා නම්, දුක නැතිකරන්න අනිත්‍ය නැති වෙන්න ඕනේ.. ඒ කියන්නේ නිත්‍ය වෙන්න එපාය! එතකොට හරිද? අවුලක් නේ... * නිත්‍යතාවයේ ඵලය තමයි අනිත්‍යතාව කියල ගත්තොත් නම් එක එක අය ඕන ඕන විදියට අර්ථකතන දුන්න වෙනවා! ඔතන එකක් අනිකේ ඵලය නෙවෙයි, අනිත්‍යයි කියන දේ දකින්න තේරුම් ගන්න නම් නිත්‍යයි කියල කියන්න පුළුවන් එකක් එක්ක සංසන්දනය කරන්න වෙනවා කියල වගේ දෙයක් නේද කියන්නේ? * [B]අන්තිමට, මං දැන් රහත්... මං දැන් සෝවාන් කියල හිතාගෙන ඒ දෘෂ්ඨියෙන් පව් රැස්කරගන්නවා! ඒක තමයි පටිච්චසමුප්පාදය තේරුම් ගන්න පහසුම ක්‍රමය!;)[/B] හරිද? * [COLOR="Navy"]මේවා නම් තමන්ට හිතෙන හිතෙන විදියට හිතුවොත් තොප්පි ම තමයි!!! ධර්මය බුදුරජාණන්වහන්සේගේ එලිදරව්වක්!!! ඔය මාර්ගඵල සේරම ගැනත් ඒ බුදුරජාණන්වහන්සේම තෝරලා දීල තියනවා!!! අන්න ඒ දේශනා කියවල අවබෝධ කරගෙන, තමන්ටත් ඒ ගුණාංග තියනවද? තමනුත් ඒ කියන ලක්ෂණ වලට ගැලපෙනවද කියල බලල නම් හිතාගත්තට කමක් නැහැ!!! එතකොට බුදුරජාණන්වහන්සේගෙන් අහල දැනගෙන තීරණය කළා වගෙයි. වෙන අයගෙන් අහගන්න, වෙන අයට කියල certify කරවගන්න දෙයක් නැහැ!![/color][/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom