Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබ සැමට .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.

[FONT=&quot]මේ ලෝකේ තේරුම් ගන්න අපහසු ධර්මතා හතරක් තියෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍යය, සත්වයාගේ ස්වභාවය, නැවත උත්පත්තියේ ස්වභාවය සහ පටිච්ච සමුප්පාදය. අපි දැන් කථා කරන්න යන්නේ මින් හතර වැනි ධර්මතාවය ගැන. මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න අපහසු වන්න හේතුවක් තමයි මුලින් කියන්න යෙදුන ධර්මතා තුනම මේ තුලට ඇතුලත් වීම. මුල් ආර්ය සත්‍යයන් දෙක සහ ජීවිතයේ ස්වභාවය සහ නැවත උප්පත්තියේ ස්වභාවය සෘණාත්මක පැත්ත මේ තුල පෙන්වනවා වගේම ධනාත්මක පැත්ත පෙන්වනවා අනෙක් ආර්ය ධර්මයන් දෙකෙන්. මාර්ගයට පැමිණුන කෙනෙක්ට මේ දේවල් තේරුම් කර ගන්න ලේසි වුනාට එහෙම නොවන තවමත් මාර්ගයට ඇතුළුවන්න උත්සහ කරන්නන්ට මේ දේවල් තේරුම් කිරීම ටිකක් අපහසු බව මුලින්ම කියන්නත් ඕනා. ඒ නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. පටිච්ච සමුප්පාද ඉගැන්වීමේ තේමාව තමයි පහත දක්වන්නේ.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අවිද්‍යාවෙන් සංස්කාර (වෑයම නැත්නම් කර්ම හැඩ ගැසීම) ඇති වෙනවා. මේ සංස්කාර හැඩ ගැසීම මුල් වෙලා නව පැවැත්මකට විඥානය ඇති වෙනවා. විඥානය නාම රූපයන්ට උප්පත්තිය වෙනවා. ඒ නාම රූප මග පාදනවා ෂඩ් ආයතනයන්ට (ආයතනයන් හය). අයතනයන් නිසා ගැටීම නැත්නම් ඵස්සය ඇති වෙනවා. ඵස්ස මුල් වෙලා හැඟීම් ඇති කරනවා වගේම හැඟීම් හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය නැත්නම් අල්ලා ගැනීම ඇති වෙනවා. මේ අල්ලා ගැනීම හේතුවෙන් උපදීමේ ක්‍රියාවලිය හට ගන්නවා (භව). ඒ තුලින් උප්පත්තිය (ජාති) ඇති වෙනවා. මේ ඇති වෙන උප්පත්තිය මග පෙන්වානවා මහළු වීමට, මරණයට, කණස්සල්ලට, දුකට සහ පසුතැවිල්ලට. මේ විදියට දුක් විඳීම ඇති වෙනවා. [/FONT]

[FONT=&quot](පාලියෙන් ලියද්දී අවිජ්ජා පච්චයා සංඛාරා විදියට...ජාති ජරා මරණ විදියට) [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මොකක්ද අවිද්‍යාව කියන්නේ? [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවො දක්වන විදියට අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ තියෙන නූගත්කමයි. තව දුරටත් බැලුවම අවිජ්ජා කියන්නේ මායාව විදියටත් ගන්න පුළුවන්. මේ තුලින් හරි වැරැද්ද අඳුනගන්න බැරි තත්වයට අපිව පත් කරන නිසා මෙතනදි මිච්ඡාපතිපත්ති අවිජ්ජා විදියට හඳුන්වනවා. [/FONT]

[FONT=&quot]මේ නිසා අවිද්‍යාව සාමාන්‍ය නූගත් කමෙන් වෙනස්. දැන් මිනිහෙක්ගේ නමක් ගමක නමක් කෑමක නමක් නොදැනීමත් සමහර වෙලාවලදී නූගත් කම කියලා හඳුන්වන්න පුළුවන් නේ. ඒ නූගත්කම නෙමෙයි මෙතනදි යෙදෙන්නේ. මෙතනදි නිකම් අපිට උදාහරණයක් විදියට පෙන්වන්න පුළුවන් හැම දේම නැති වෙච්ච ආතක් පාතක් නැති උතුර දකුණ හොයා ගන්න බැරි වුන උතුර දකුණයි කියලා හිතන වගේම දකුණ උතුරයි කියලා විශ්වාස කරන තැනැත්තෙක්ව. ඉතින් දුක්ඛ සත්‍යය නොදන්න කෙනාට ජීවිතය ගැන තියෙන්නේ අසුභවාදී හැඟීමක්. එයා හිතන්නේ ජීවිතය දුකින් පිරිලයි කියලා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පොතකින් දුක්ඛ සත්‍යය හොයන්න යන එක වැරදීමක්. දුක පිළිබඳ සත්‍යය හොයා ගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනාට තමන්ගේ ශරීරයෙන්මයි. දැකීමේදී, ඇසීමේදී කොටින්ම කියතොත් ෂඩ් ඉන්ද්‍රියන් නිසා ඇති වෙන සියළුම නාම රූපයන් දුකයි. මේ සංකලනයෙන් තමයි අනිත්‍යතාවයේ, අප්රසන්නත්වයේ සහ අප්රියත්වයේ පැවැත්ම තියෙන්නේ. දුක පිළිබඳ මේ සත්‍යතාවය මේවායේ ඇතිවීම හොඳයි, යහපත් කියලා දකින සත්වයා විසින් දකින්නේ නෑ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉතින් මේ නිසා මේ අය මොකද කරන්නේ ප්‍රසන්න දේවල් වලට ඇදෙනවා. ප්‍රිය රූප දකින්න උත්සහ කරනවා. මිහිරි ශබ්ද අහන්න උත්සහ කරනවා. රසැති කෑම ජාති හොයනවා. මේ වගේ දේවල් කරනවා. මේ විදියට තමන්ගේ ජීවිතයට හොඳයි කියලා හිතන දේවල් රකින්න කරන උත්සහය ඇති වෙන්නේ ඒවායේ ඇති වීම ගැන තියෙන මුලාව (අවිජ්ජා) නිසා. මෙතනදි අවිද්‍යාව කියන්නේ හරියට අර ප්ලේන් ආප්ප කන්න ආපු කෙනෙක් දුඹුරු පාට කණ්නාඩි දාගෙන කාපු නිසා සුදු ආප්පේ දුඹුරු පාටට දැකලා පැණි ආප්ප කියලා හිතන් කෑව කතාව වගේ තමයි. සත්වයෝ ඉන්ද්රිය පිනවීමට ඇලිලා ඉන්නවා තමන් දාගෙන ඉන්න රෝස පාට කණ්නාඩියෙන් ලෝකය දිහා බලන නිසා. එයාලා ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු ගැන වගේම නාම රූප ගැනත් මුලාවෙන් ඉන්නවා. [/FONT]

[FONT=&quot]අන්ධ කෙනෙක්ව වටිනා ඇඳුමක් කියලා ඇඳුම් කඩ මාල්ලක් දෙන තවත් කෙනෙක්ට පුළුවන් ලේසියෙන්ම රවට්ටන්න. අන්ධ මිනිහා අර කෙනාව විශ්වාස කරයි වගේම ඇඳුම් කඩ මාල්ල වටිනා එකක් කියලාත් හිතාවි. මේ වෙලාවෙදි අන්ධ මිනිහා ඉන්නා මායාවක කියන එක පැහැදිලියිනේ. ඒ මායාවෙන් මිදෙන්නේ ඇස් පෙනෙන කොට තමයි. අන්න ඒ විදියට අවිජ්ජාවෙන් යුක්ත කෙනා ජීවිතයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවය දකින්නේ නැතිව ජීවිතය විඳිනවා ( නිදසුන ජීවිතය විඳවන්න නෙමෙයි විඳින්නයි ). ඒ කෙනා නාම රූප පිළිබඳ දකින්න පටන් අරන් තමන්ගේ පැවැත්මේ තියෙන සුවදායක නොවන ස්වභාවය දැක්කම තමයි ඒ දේවල් වලින් ඈත් වෙන්න පටන් ගන්නේ. [/FONT]

[QUOTE="hukp1, post: 9679625, member: 189407"] [SIZE=4]1. [/SIZE] [SIZE=4][FONT="]මේ ලෝකේ තේරුම් ගන්න අපහසු ධර්මතා හතරක් තියෙනවා. ඒ තමයි [I]චතුරාර්ය සත්‍යය, සත්වයාගේ ස්වභාවය, නැවත උත්පත්තියේ ස්වභාවය [/I]සහ [I]පටිච්ච සමුප්පාදය[/I]. අපි දැන් කථා කරන්න යන්නේ මින් හතර වැනි ධර්මතාවය ගැන. මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න අපහසු වන්න හේතුවක් තමයි මුලින් කියන්න යෙදුන ධර්මතා තුනම මේ තුලට ඇතුලත් වීම. මුල් ආර්ය සත්‍යයන් දෙක සහ ජීවිතයේ ස්වභාවය සහ නැවත උප්පත්තියේ ස්වභාවය සෘණාත්මක පැත්ත මේ තුල පෙන්වනවා වගේම ධනාත්මක පැත්ත පෙන්වනවා අනෙක් ආර්ය ධර්මයන් දෙකෙන්. මාර්ගයට පැමිණුන කෙනෙක්ට මේ දේවල් තේරුම් කර ගන්න ලේසි වුනාට එහෙම නොවන තවමත් මාර්ගයට ඇතුළුවන්න උත්සහ කරන්නන්ට මේ දේවල් තේරුම් කිරීම ටිකක් අපහසු බව මුලින්ම කියන්නත් ඕනා. ඒ නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. පටිච්ච සමුප්පාද ඉගැන්වීමේ තේමාව තමයි පහත දක්වන්නේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]අවිද්‍යාවෙන් සංස්කාර (වෑයම නැත්නම් කර්ම හැඩ ගැසීම) ඇති වෙනවා. මේ සංස්කාර හැඩ ගැසීම මුල් වෙලා නව පැවැත්මකට විඥානය ඇති වෙනවා. විඥානය නාම රූපයන්ට උප්පත්තිය වෙනවා. ඒ නාම රූප මග පාදනවා ෂඩ් ආයතනයන්ට (ආයතනයන් හය). අයතනයන් නිසා ගැටීම නැත්නම් ඵස්සය ඇති වෙනවා. ඵස්ස මුල් වෙලා හැඟීම් ඇති කරනවා වගේම හැඟීම් හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය නැත්නම් අල්ලා ගැනීම ඇති වෙනවා. මේ අල්ලා ගැනීම හේතුවෙන් උපදීමේ ක්‍රියාවලිය හට ගන්නවා (භව). ඒ තුලින් උප්පත්තිය (ජාති) ඇති වෙනවා. මේ ඇති වෙන උප්පත්තිය මග පෙන්වානවා මහළු වීමට, මරණයට, කණස්සල්ලට, දුකට සහ පසුතැවිල්ලට. මේ විදියට දුක් විඳීම ඇති වෙනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="](පාලියෙන් ලියද්දී අවිජ්ජා පච්චයා සංඛාරා විදියට...ජාති ජරා මරණ විදියට) [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [B][SIZE=4][FONT="]මොකක්ද අවිද්‍යාව කියන්නේ? [/FONT][/SIZE][/B] [SIZE=4][FONT="]බුදුහාමුදුරුවො දක්වන විදියට අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ තියෙන නූගත්කමයි. තව දුරටත් බැලුවම අවිජ්ජා කියන්නේ මායාව විදියටත් ගන්න පුළුවන්. මේ තුලින් හරි වැරැද්ද අඳුනගන්න බැරි තත්වයට අපිව පත් කරන නිසා මෙතනදි [I]මිච්ඡාපතිපත්ති අවිජ්ජා [/I]විදියට හඳුන්වනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ නිසා අවිද්‍යාව සාමාන්‍ය නූගත් කමෙන් වෙනස්. දැන් මිනිහෙක්ගේ නමක් ගමක නමක් කෑමක නමක් නොදැනීමත් සමහර වෙලාවලදී නූගත් කම කියලා හඳුන්වන්න පුළුවන් නේ. ඒ නූගත්කම නෙමෙයි මෙතනදි යෙදෙන්නේ. මෙතනදි නිකම් අපිට උදාහරණයක් විදියට පෙන්වන්න පුළුවන් හැම දේම නැති වෙච්ච ආතක් පාතක් නැති උතුර දකුණ හොයා ගන්න බැරි වුන උතුර දකුණයි කියලා හිතන වගේම දකුණ උතුරයි කියලා විශ්වාස කරන තැනැත්තෙක්ව. ඉතින් දුක්ඛ සත්‍යය නොදන්න කෙනාට ජීවිතය ගැන තියෙන්නේ අසුභවාදී හැඟීමක්. එයා හිතන්නේ ජීවිතය දුකින් පිරිලයි කියලා. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]පොතකින් දුක්ඛ සත්‍යය හොයන්න යන එක වැරදීමක්. දුක පිළිබඳ සත්‍යය හොයා ගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනාට තමන්ගේ ශරීරයෙන්මයි. දැකීමේදී, ඇසීමේදී කොටින්ම කියතොත් ෂඩ් ඉන්ද්‍රියන් නිසා ඇති වෙන සියළුම නාම රූපයන් දුකයි. මේ සංකලනයෙන් තමයි අනිත්‍යතාවයේ, අප්රසන්නත්වයේ සහ අප්රියත්වයේ පැවැත්ම තියෙන්නේ. දුක පිළිබඳ මේ සත්‍යතාවය මේවායේ ඇතිවීම හොඳයි, යහපත් කියලා දකින සත්වයා විසින් දකින්නේ නෑ.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඉතින් මේ නිසා මේ අය මොකද කරන්නේ ප්‍රසන්න දේවල් වලට ඇදෙනවා. ප්‍රිය රූප දකින්න උත්සහ කරනවා. මිහිරි ශබ්ද අහන්න උත්සහ කරනවා. රසැති කෑම ජාති හොයනවා. මේ වගේ දේවල් කරනවා. මේ විදියට තමන්ගේ ජීවිතයට හොඳයි කියලා හිතන දේවල් රකින්න කරන උත්සහය ඇති වෙන්නේ ඒවායේ ඇති වීම ගැන තියෙන මුලාව ([I]අවිජ්ජා[/I]) නිසා. මෙතනදි අවිද්‍යාව කියන්නේ හරියට අර ප්ලේන් ආප්ප කන්න ආපු කෙනෙක් දුඹුරු පාට කණ්නාඩි දාගෙන කාපු නිසා සුදු ආප්පේ දුඹුරු පාටට දැකලා පැණි ආප්ප කියලා හිතන් කෑව කතාව වගේ තමයි. සත්වයෝ ඉන්ද්රිය පිනවීමට ඇලිලා ඉන්නවා තමන් දාගෙන ඉන්න රෝස පාට කණ්නාඩියෙන් ලෝකය දිහා බලන නිසා. එයාලා ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු ගැන වගේම නාම රූප ගැනත් මුලාවෙන් ඉන්නවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]අන්ධ කෙනෙක්ව වටිනා ඇඳුමක් කියලා ඇඳුම් කඩ මාල්ලක් දෙන තවත් කෙනෙක්ට පුළුවන් ලේසියෙන්ම රවට්ටන්න. අන්ධ මිනිහා අර කෙනාව විශ්වාස කරයි වගේම ඇඳුම් කඩ මාල්ල වටිනා එකක් කියලාත් හිතාවි. මේ වෙලාවෙදි අන්ධ මිනිහා ඉන්නා මායාවක කියන එක පැහැදිලියිනේ. ඒ මායාවෙන් මිදෙන්නේ ඇස් පෙනෙන කොට තමයි. අන්න ඒ විදියට අවිජ්ජාවෙන් යුක්ත කෙනා ජීවිතයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවය දකින්නේ නැතිව ජීවිතය විඳිනවා ( නිදසුන ජීවිතය විඳවන්න නෙමෙයි විඳින්නයි ). ඒ කෙනා නාම රූප පිළිබඳ දකින්න පටන් අරන් තමන්ගේ පැවැත්මේ තියෙන සුවදායක නොවන ස්වභාවය දැක්කම තමයි ඒ දේවල් වලින් ඈත් වෙන්න පටන් ගන්නේ. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom