Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබ සැමට .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම චුට්ටක් thread එකට disturb කරන්න හදන්නේ... සමාවෙන්න!

මල්ලි, මම PM කරපු එකට පිළිතුරු එව්වට ස්තුතියි. ඒත් ධර්මය සම්බන්ධ රහස් කතා මොකවත්ම නැහැ! අන්න ඒක හන්ද මම ඔයාට ප්‍රසිද්ධියේම පිළිතුරක් දෙන්න හිතුව. කාට උනත් වැදගත්වෙන කරුණු හන්ද කවුරුහරි ප්‍රයෝජනයක් ගත්තොත්, අන්න ඒකයි මගේ උවමනාව!!

හුඟක් අයට තියෙන ලෙඩේ ඔයාටත් එහෙම්මම තියනවා. ඒක තමයි 'මං හරි, අනික් කෙනා වැරදියි!' කියන ප්‍රශ්ණය. ඔයා නිහතමානී කෙනෙක් හන්ද 'සද්දේ' නැහැ... ඒත් හිතේ වැඩකරන්නේ ඒකම තමයි! ඇත්තටම ඕක කාගෙවත් වරදක් නෙවෙයි! හැදෙන හැටි... හැඩගැහෙන හැටි... තමයි ඔය.

අර ගිරා පැටව් දෙන්නගේ කතාව මතක නේ? තාපස තුමා ළඟටයි, හොරු ළඟටයි වැටුනේ... අන්න ඒකෙම අනික් එක තමයි ඔයාලට වෙලා තියෙන්නේ! ඔය සේරම වෙලා තියෙන්නේ තම තමන් ධර්මය අහපු විදියේ, ඉගෙන ගත්තු කෙනා උගන්වපු විදියේ තමයි!! ඇත්තටම මාත් exception එකක් නෙවෙයි! මටත් බලපාන්නේ ඔය ධර්මතාවයම තමයි!!

ඒත් මට ඔය හුඟ දෙනෙකුට වඩා වෙනස් කමක්, විශේෂ කමක් තිබුන! මාත් මොකුත් දැනගෙන නෙවෙයි ඉපදුනේ. ඒත් පින් නම් ඇතිවෙන්නම කරගෙන ඇවිල්ලද කොහෙද? (කලින් ජීවිත මොකවත් නම් මතක නැහැ හැබැයි) අර... බුදුරජාණන්වහන්සේ ධර්මය අවබෝධකරන කෙනාගේ ගති ලක්ෂණ මෙහෙම මෙහෙමයි කියල තෝරලා දීල තියෙන්නේ... මහේශාක්‍ය කෙනාට නෙවෙයි අල්පේශාක්‍ය කෙනාටයි, ප්‍රඥාවන්ත කෙනාට මිස දුස්ප්‍රාඥ කෙනාට නෙවෙයි, හුදකලාවේ සිටින කෙනාට මිස පිරිස පිරිවරාගෙන ඉන්න කෙනාට නෙවෙයි, නුවණින් විමසන කෙනාට මිස නොවිමසන කෙනාට නෙවෙයි කියල... (කරුණු ගොඩක් තිබුන, හරියට මතක නැහැ) අන්න ඒ ගතිගුණ අච්චුගහල වගේ ඇවිල්ල තිබුන. තනියෙන්මයි හිටියේ... කාගෙවත් එක්ක කතාවක් බහක් නැහැ... කල්පණා කරන එකමයි වැඩේ... මොකක් හරි අල්ලගත්තම දවස් ගණන්, සුමාන ගණන් ඒක දිගේම යනවා... කන්න බොන්න වත් උවමනාවක් නැහැ... පස්සේ පස්සේ tronics පිස්සුව හැදුනම වැඩේ නැගලම ගියා, සුමාන ගණන් තිස්සේ circuits හිතෙන් design කලා, simulate කර කර testing කලා... එක විකාරයි සේරම 99% success! මේ කියන්නේ මීට අවුරුදු බර ගණනකට කලින් ඉඳල තිබිච්ච දේවල්! බැලුවම මේ හැකියාව ධ්‍යාන මට්ටම් වල වැඩක්!! මම ඔය මොනවත් දැනගෙන උන්නේ නැහැ! මං නිකම් මගේ පාඩුවේ උන්න විතරයි. ඊළඟට බුදුහාමුදුරුවෝ ගැන පැහැදීම, විශ්වාසය මට ආවේ උප්පත්තියෙන් කියල විතරයි මම හොඳටම දන්නේ. මම හිතපු රටාව හරි අමුතුයි මුල ඉඳන්ම... මට හරි වැරැද්ද, හොඳ නරක ලස්සනට වෙන්වෙලා, පැහැදිලිවෙලා පේනවා දෙයක් අහනකොට, කියවනකොට, දකිනකොට!! මේ ඇවිල්ල සංසාරේ පුරුදු කරගන ආව ගතියක් වෙන්න ඇති... මං දන්නේ නෑ ඒ ගැන.

ඇත්තටම මම මේවා මෙතන ලියන එක upset upset වගෙයි. ඒත් ඔයා ගැටෙන කෙනෙක් නෙවෙයි කියල තේරෙනවා... අනික දැන් මාව මහා ආන්දෝලනයක් වෙලාද කියලත් හිතෙනවා. මං එහෙම ප්‍රසිද්ධ වෙන්න බලන් මේවට ආව නෙවෙයි! අනික, 'අබල් බබල්' වෙලා ඉන්න කට්ටියට මේක බලල 'මු පිස්සෙක් නෙවෙයි' කියලවත් තේරුණොත් ඒකෙන් තම තමන්ට කරගන්න අයහපත වත් නැතිවෙයි නේ... මම ඇත්තටම මං කරපු main thread එකේ මගේ ගැන ගොඩක් ලිව්වා! එහෙම කලේ, අද මෙහෙම තත්වෙකට ආවේ මෙන්න මේ පසුබිමත් එක්ක මිසක් හතු පිපෙනවා වගේ "මං මාර්ගඵල ගත්ත! එන්න ඔයාටත් ටිකක් දෙන්න! මට කීයක් හරි දෙන්න! මාව කරතියන් යන්න!" ජාතියේ සෙල්ලමකට නෙවෙයි කියන එක පැහැදිලි කරන්නයි!! ඒත් හුඟාක් ඉන්නේ කකුල් දෙකේ හරක් නේ... උන් ඕව දැක්කෙම ණුහුරට!!! මට ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ... මම ආවේ යහපත් චේතනාවකින්, තව කෙනෙකුට උපකාරයක් කරන්න. මං හාමුදුරු කෙනෙක් නෙවෙයි! ඒ හන්ද මට එහෙම style නැහැ... හැබැයි කොහෙවත් හිටපු මං ධර්මය ඇල්ලුවා!!! බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලෙත් ධර්මය දේශනා කරද්දී ඉදිරිපෙළ වාඩිවෙලා හිටිය පැවිදි පිරිස, සිටුවරු, දානපතියෝ නෙවෙයි... කන්න දෙයක් හොය හොයා ගියපු හිඟන්න මුල්ලක වාඩිවෙලා ඉඳල ධර්මය අවබෝධ කළා!!! ඒක අදටත් එච්චරයි!!! අනික බුද්ධ කාලෙත් 'මොට්ට' මිනිස්සු බුදුරජාණන්වහන්සේට, ධර්මයට, ශ්‍රාවක පිරිසට නින්දා කරලා, නිග්‍රහ කරලා බොහෝ අකුසල් රැස් කරගත්තා... ඒකත් අදටත් එහෙම්මම තමයි!! මම මෙතනට ආව, නොආව කියල වෙනසක් නැහැ!!! කට්ටිය ඒ අකුසල කර්මය බොහෝ සෙයින් කරගන්න එක සැහෙන කලෙක ඉඳල කරගෙන කරගෙන එන්නේ. මේ...

http://www.elakiri.com/forum/showthread.php?t=838571

(මෙතනත් මේ ආකාරයෙන්ම කල්පණා කරන උදවිය ගොඩ දෙනෙක් ඇති නේ... නේද? ණිවන් අවබෝධ කරන්න ඕනේ කියල හිතන් ඉන්න උදවිය එහෙමත් ඉන්නවා නම් එයාල පව්!! මොකද කීයටවත් අරමුණ ඉටුවෙන්නේ නැහැ!!!)

ඇත්තටම භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේව සරණ ගොස් පිළිසරණය ලබාගෙන උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අවබෝධකරගෙන සසර දුකින් නිදහස්වූ හිඟන්නෙක්, කුලී කාරයෙක්, වැසිකිලි සුද්ද කරන කෙනෙක් ඉන්නවානම් ඒ අය තමයි ගෞතම බුද්ධ සාසනයේ නියම හිමිකරුවෝ, ශාස්තෘන්වහන්සේගේම දරුවෝ! නැතුව ධර්මය කරතියාගෙන කියව කියව යන උදවිය නෙවෙයි!! ධර්මය 'දැක්ක' උදවිය ශාස්තෘන්වහන්සේව ඉක්මවන්නේ නැහැ! ධර්මය තමන්වෙත ලැබුණු මාවතේ කල්‍යාණ මිත්‍ර පිරිස අමතක කරන්නේ නැහැ!! අන්න එහෙමයි වෙන්නේ. "දේසේත භික්ඛවේ ධම්මං ආදී කල්‍යාණං, මජ්ජේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං..." ආදී වශයෙන් ධර්මය කියාගෙන යන්න බුදුන්වහන්සේ අනුදැන වදාළ! තමන්ගේ භාෂාවෙන් ධර්මය ඉගෙනගන්න බුදුන්වහන්සේ අනුදැන වදාළ!! මට ධර්මය දැක්කට පස්සේ මතක් උනේ මට උපකාර උන, මගෙත් එක්ක හිටපු යාලුවෝ එහෙම. ඒ හුඟදෙනෙක් technical උදවිය. වෙන වෙන ආගම්වල කොල්ලෝ ගොඩක් හිටිය. උන් මොකෙක්වත් ධර්මයට යොමුවෙයි කියලනම් හීනෙකින්වත් හිතන්න බැහැ!! මොකද හුඟක් එවුන් experts ල උනාට පිස්සු dial. ධර්මය දැක්කොත් අල්ලන බව මට හොඳටම sure! ඒත් කියන්නේ කොහොමද? බණ කියන්න ගිය ගමන් හුඟක් එවුන් 'පෙනේ පුප්පනවා' දන්නේ නැහැනේ මොකවත්! ඒත් වටිනාකම තෙරුම්ගත්තු මට නිකම් ඉන්නම බැරි උන. මම technical විදියට කල්පණා කරලා කරලා ලඟින්ම හිටපු දෙතුන් දෙනෙකුටම දුන්න කරකැවිල වැටෙන්න! දැන් උන් ගොඩ!! දැන් තව එවුන්ට කිය කිය යනවා, උන් ගැනවත්, මගේ ගැනවත් නෙවෙයි! ශ්‍රී සද්ධර්මය ගැන!!! අපි කෙනෙක්ව track එකට ආව ගමන් කරන්නේ අපේ හමුදුරුවොන්ගේ දේශනා MP3s, PDFs දෙන එක. වැඩේ දැනගෙනම ඒ දේශනා අහපුවම ආයේ කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නේ නැහැ!! ඒ හුඟදෙනෙක් 'ආයේ එවෙන්නෙත්' නැහැ!!!

මෙතනත් කරපු දේ හොඳින්ම ගැලපිල ගියපු උදවිය සැහෙන ඉන්නවා. උන් එවපු PMs දැක්කම හරිම සතුටක් දැනෙනවා. මටත් අනෙක් උදවිය වෙනුවෙන්, ධර්මය වෙනුවෙන්, ගෞතම බුද්ධ රාජ්‍යයේ බැබලීම වෙනුවෙන් active participation එකක් කරන්න ලැබුණ කියල හරි සතුටුයි!!! හැබැයි ඉතින් මේ forums වල මුල් පෙළ අසුන්ගෙන, බොහොම කැපී පෙනෙන ලෙස, ගොංකම ප්‍රදර්ශණය කළ පිරිස ගැන මට හරි කණගාටුයි!!! මං කියල මොනවා කරන්නද? එච්චරට upset මානසිකත්ව ඇතුව ඉපදිලා තියෙන්නේ වෙන කවුරුවත් කරපු කර්ම විපාක හන්ද නෙවෙයි නේ... තම තමන්ම කරගත්තුව නේ... මේ සැරෙත් අනාගන්නේ නැතුව යහපතක් කරගන්න බලන්න කියල විතරක් කියනවා! හැබැයි ඉක්මන් කරන්න!! මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ බැබලීම වැඩි කලක් පවතින එකක් නැහැ!!

තව කරුණු ටිකක් ලියන්න ඕනේ... ඒක පස්සේ දාන්නම්.

[QUOTE="Damith Kariyawasam, post: 9684188, member: 31903"] මම චුට්ටක් thread එකට disturb කරන්න හදන්නේ... සමාවෙන්න! [size=3]මල්ලි, මම PM කරපු එකට පිළිතුරු එව්වට ස්තුතියි. ඒත් ධර්මය සම්බන්ධ රහස් කතා මොකවත්ම නැහැ! අන්න ඒක හන්ද මම ඔයාට ප්‍රසිද්ධියේම පිළිතුරක් දෙන්න හිතුව. කාට උනත් වැදගත්වෙන කරුණු හන්ද කවුරුහරි ප්‍රයෝජනයක් ගත්තොත්, අන්න ඒකයි මගේ උවමනාව!! හුඟක් අයට තියෙන ලෙඩේ ඔයාටත් එහෙම්මම තියනවා. ඒක තමයි 'මං හරි, අනික් කෙනා වැරදියි!' කියන ප්‍රශ්ණය. ඔයා නිහතමානී කෙනෙක් හන්ද 'සද්දේ' නැහැ... ඒත් හිතේ වැඩකරන්නේ ඒකම තමයි! ඇත්තටම ඕක කාගෙවත් වරදක් නෙවෙයි! හැදෙන හැටි... හැඩගැහෙන හැටි... තමයි ඔය. අර ගිරා පැටව් දෙන්නගේ කතාව මතක නේ? තාපස තුමා ළඟටයි, හොරු ළඟටයි වැටුනේ... අන්න ඒකෙම අනික් එක තමයි ඔයාලට වෙලා තියෙන්නේ! ඔය සේරම වෙලා තියෙන්නේ තම තමන් ධර්මය අහපු විදියේ, ඉගෙන ගත්තු කෙනා උගන්වපු විදියේ තමයි!! ඇත්තටම මාත් exception එකක් නෙවෙයි! මටත් බලපාන්නේ ඔය ධර්මතාවයම තමයි!! ඒත් මට ඔය හුඟ දෙනෙකුට වඩා වෙනස් කමක්, විශේෂ කමක් තිබුන! මාත් මොකුත් දැනගෙන නෙවෙයි ඉපදුනේ. ඒත් පින් නම් ඇතිවෙන්නම කරගෙන ඇවිල්ලද කොහෙද? (කලින් ජීවිත මොකවත් නම් මතක නැහැ හැබැයි) අර... බුදුරජාණන්වහන්සේ ධර්මය අවබෝධකරන කෙනාගේ ගති ලක්ෂණ මෙහෙම මෙහෙමයි කියල තෝරලා දීල තියෙන්නේ... මහේශාක්‍ය කෙනාට නෙවෙයි අල්පේශාක්‍ය කෙනාටයි, ප්‍රඥාවන්ත කෙනාට මිස දුස්ප්‍රාඥ කෙනාට නෙවෙයි, හුදකලාවේ සිටින කෙනාට මිස පිරිස පිරිවරාගෙන ඉන්න කෙනාට නෙවෙයි, නුවණින් විමසන කෙනාට මිස නොවිමසන කෙනාට නෙවෙයි කියල... (කරුණු ගොඩක් තිබුන, හරියට මතක නැහැ) අන්න ඒ ගතිගුණ අච්චුගහල වගේ ඇවිල්ල තිබුන. තනියෙන්මයි හිටියේ... කාගෙවත් එක්ක කතාවක් බහක් නැහැ... කල්පණා කරන එකමයි වැඩේ... මොකක් හරි අල්ලගත්තම දවස් ගණන්, සුමාන ගණන් ඒක දිගේම යනවා... කන්න බොන්න වත් උවමනාවක් නැහැ... පස්සේ පස්සේ tronics පිස්සුව හැදුනම වැඩේ නැගලම ගියා, සුමාන ගණන් තිස්සේ circuits හිතෙන් design කලා, simulate කර කර testing කලා... එක විකාරයි සේරම 99% success! මේ කියන්නේ මීට අවුරුදු බර ගණනකට කලින් ඉඳල තිබිච්ච දේවල්! බැලුවම මේ හැකියාව ධ්‍යාන මට්ටම් වල වැඩක්!! මම ඔය මොනවත් දැනගෙන උන්නේ නැහැ! මං නිකම් මගේ පාඩුවේ උන්න විතරයි. ඊළඟට බුදුහාමුදුරුවෝ ගැන පැහැදීම, විශ්වාසය මට ආවේ උප්පත්තියෙන් කියල විතරයි මම හොඳටම දන්නේ. මම හිතපු රටාව හරි අමුතුයි මුල ඉඳන්ම... මට හරි වැරැද්ද, හොඳ නරක ලස්සනට වෙන්වෙලා, පැහැදිලිවෙලා පේනවා දෙයක් අහනකොට, කියවනකොට, දකිනකොට!! මේ ඇවිල්ල සංසාරේ පුරුදු කරගන ආව ගතියක් වෙන්න ඇති... මං දන්නේ නෑ ඒ ගැන. ඇත්තටම මම මේවා මෙතන ලියන එක upset upset වගෙයි. ඒත් ඔයා ගැටෙන කෙනෙක් නෙවෙයි කියල තේරෙනවා... අනික [B]දැන් මාව මහා ආන්දෝලනයක් වෙලාද කියලත් හිතෙනවා. මං එහෙම ප්‍රසිද්ධ වෙන්න බලන් මේවට ආව නෙවෙයි! අනික, 'අබල් බබල්' වෙලා ඉන්න කට්ටියට මේක බලල 'මු පිස්සෙක් නෙවෙයි' කියලවත් තේරුණොත් ඒකෙන් තම තමන්ට කරගන්න අයහපත වත් නැතිවෙයි නේ... මම ඇත්තටම මං කරපු main thread එකේ මගේ ගැන ගොඩක් ලිව්වා! එහෙම කලේ, අද මෙහෙම තත්වෙකට ආවේ මෙන්න මේ පසුබිමත් එක්ක මිසක් හතු පිපෙනවා වගේ "මං මාර්ගඵල ගත්ත! එන්න ඔයාටත් ටිකක් දෙන්න! මට කීයක් හරි දෙන්න! මාව කරතියන් යන්න!" ජාතියේ සෙල්ලමකට නෙවෙයි කියන එක පැහැදිලි කරන්නයි!! ඒත් හුඟාක් ඉන්නේ කකුල් දෙකේ හරක් නේ... උන් ඕව දැක්කෙම ණුහුරට!!! මට ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ...[/B] මම ආවේ යහපත් චේතනාවකින්, තව කෙනෙකුට උපකාරයක් කරන්න. මං හාමුදුරු කෙනෙක් නෙවෙයි! ඒ හන්ද මට එහෙම style නැහැ... හැබැයි කොහෙවත් හිටපු මං ධර්මය ඇල්ලුවා!!! බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලෙත් ධර්මය දේශනා කරද්දී ඉදිරිපෙළ වාඩිවෙලා හිටිය පැවිදි පිරිස, සිටුවරු, දානපතියෝ නෙවෙයි... කන්න දෙයක් හොය හොයා ගියපු හිඟන්න මුල්ලක වාඩිවෙලා ඉඳල ධර්මය අවබෝධ කළා!!! ඒක අදටත් එච්චරයි!!! අනික බුද්ධ කාලෙත් 'මොට්ට' මිනිස්සු බුදුරජාණන්වහන්සේට, ධර්මයට, ශ්‍රාවක පිරිසට නින්දා කරලා, නිග්‍රහ කරලා බොහෝ අකුසල් රැස් කරගත්තා... ඒකත් අදටත් එහෙම්මම තමයි!! මම මෙතනට ආව, නොආව කියල වෙනසක් නැහැ!!! කට්ටිය ඒ අකුසල කර්මය බොහෝ සෙයින් කරගන්න එක සැහෙන කලෙක ඉඳල කරගෙන කරගෙන එන්නේ. මේ... [url]http://www.elakiri.com/forum/showthread.php?t=838571[/url] (මෙතනත් මේ ආකාරයෙන්ම කල්පණා කරන උදවිය ගොඩ දෙනෙක් ඇති නේ... නේද? ණිවන් අවබෝධ කරන්න ඕනේ කියල හිතන් ඉන්න උදවිය එහෙමත් ඉන්නවා නම් එයාල පව්!! මොකද කීයටවත් අරමුණ ඉටුවෙන්නේ නැහැ!!!) ඇත්තටම භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේව සරණ ගොස් පිළිසරණය ලබාගෙන උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අවබෝධකරගෙන සසර දුකින් නිදහස්වූ හිඟන්නෙක්, කුලී කාරයෙක්, වැසිකිලි සුද්ද කරන කෙනෙක් ඉන්නවානම් ඒ අය තමයි ගෞතම බුද්ධ සාසනයේ නියම හිමිකරුවෝ, ශාස්තෘන්වහන්සේගේම දරුවෝ! නැතුව ධර්මය කරතියාගෙන කියව කියව යන උදවිය නෙවෙයි!! ධර්මය 'දැක්ක' උදවිය ශාස්තෘන්වහන්සේව ඉක්මවන්නේ නැහැ! ධර්මය තමන්වෙත ලැබුණු මාවතේ කල්‍යාණ මිත්‍ර පිරිස අමතක කරන්නේ නැහැ!! අන්න එහෙමයි වෙන්නේ. "දේසේත භික්ඛවේ ධම්මං ආදී කල්‍යාණං, මජ්ජේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං..." ආදී වශයෙන් ධර්මය කියාගෙන යන්න බුදුන්වහන්සේ අනුදැන වදාළ! තමන්ගේ භාෂාවෙන් ධර්මය ඉගෙනගන්න බුදුන්වහන්සේ අනුදැන වදාළ!! මට ධර්මය දැක්කට පස්සේ මතක් උනේ මට උපකාර උන, මගෙත් එක්ක හිටපු යාලුවෝ එහෙම. ඒ හුඟදෙනෙක් technical උදවිය. වෙන වෙන ආගම්වල කොල්ලෝ ගොඩක් හිටිය. උන් මොකෙක්වත් ධර්මයට යොමුවෙයි කියලනම් හීනෙකින්වත් හිතන්න බැහැ!! මොකද හුඟක් එවුන් experts ල උනාට පිස්සු dial. ධර්මය දැක්කොත් අල්ලන බව මට හොඳටම sure! ඒත් කියන්නේ කොහොමද? බණ කියන්න ගිය ගමන් හුඟක් එවුන් 'පෙනේ පුප්පනවා' දන්නේ නැහැනේ මොකවත්! ඒත් වටිනාකම තෙරුම්ගත්තු මට නිකම් ඉන්නම බැරි උන. මම technical විදියට කල්පණා කරලා කරලා ලඟින්ම හිටපු දෙතුන් දෙනෙකුටම දුන්න කරකැවිල වැටෙන්න! දැන් උන් ගොඩ!! දැන් තව එවුන්ට කිය කිය යනවා, උන් ගැනවත්, මගේ ගැනවත් නෙවෙයි! ශ්‍රී සද්ධර්මය ගැන!!! අපි කෙනෙක්ව track එකට ආව ගමන් කරන්නේ අපේ හමුදුරුවොන්ගේ දේශනා MP3s, PDFs දෙන එක. වැඩේ දැනගෙනම ඒ දේශනා අහපුවම ආයේ කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නේ නැහැ!! ඒ හුඟදෙනෙක් 'ආයේ එවෙන්නෙත්' නැහැ!!! මෙතනත් කරපු දේ හොඳින්ම ගැලපිල ගියපු උදවිය සැහෙන ඉන්නවා. උන් එවපු PMs දැක්කම හරිම සතුටක් දැනෙනවා. මටත් අනෙක් උදවිය වෙනුවෙන්, ධර්මය වෙනුවෙන්, ගෞතම බුද්ධ රාජ්‍යයේ බැබලීම වෙනුවෙන් active participation එකක් කරන්න ලැබුණ කියල හරි සතුටුයි!!! හැබැයි ඉතින් මේ forums වල මුල් පෙළ අසුන්ගෙන, බොහොම කැපී පෙනෙන ලෙස, ගොංකම ප්‍රදර්ශණය කළ පිරිස ගැන මට හරි කණගාටුයි!!! මං කියල මොනවා කරන්නද? එච්චරට upset මානසිකත්ව ඇතුව ඉපදිලා තියෙන්නේ වෙන කවුරුවත් කරපු කර්ම විපාක හන්ද නෙවෙයි නේ... තම තමන්ම කරගත්තුව නේ... මේ සැරෙත් අනාගන්නේ නැතුව යහපතක් කරගන්න බලන්න කියල විතරක් කියනවා! හැබැයි ඉක්මන් කරන්න!! මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ බැබලීම වැඩි කලක් පවතින එකක් නැහැ!![/size] තව කරුණු ටිකක් ලියන්න ඕනේ... ඒක පස්සේ දාන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom