Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබ සැමට .............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලිපිය මම ලියන්න හිතුවේ ඊයේ මම දැකපු සිද්ධියක් නිසා. ඒ දේ හුඟක් අය බලාන ඉඳිය. උදේ ස්ටේෂන් එකට වෙලා ඉඳිය කෝච්චිය එනකම්. ඒත් සුපුරුදු ලෙස ඒක පරක්කුයි. මිනිස්සු ඒ නිසා ටිකක් කේන්තියෙන් ඉඳියෙ. මේ අතරේ කෝච්චිය ඇවිත් නැවැත්තුවා. ඒකම තමයි ආපහු හරවලා කොළඹ යන්නෙත්.ඉතින් අපි හැමෝම වගේ කෝච්චියට නැගලා වාඩි වෙලා ඉඳියා. අනේ දෙවියනේ සිග්නල් පේලියර් නිසා කෝචිචිය අද්දන්න පරක්කු වුනා. වැඩට යන්න ඉඳපු මිනිස්සු හුඟක් කේන්තියෙන් ඉන්න බව මට පෙනුනා. ඒ අය ඇමති තුමාටයි ස්ටේෂන් මාස්ටර්ටයි හැමෝටම බැන බැන හිටියේ. මේ අතරේ තමයි මන් මුලින් කියපු සිද්ධිය වුනේ. මිනිස්සු බැන බැන ඉන්දැද්දි අවුරුදු 2ක විතර පුංචි දුවක් අම්මා තාත්තා එක්ක ඇවිත් අර කේන්තියෙන් ඉන්න මිනිස්සු අතරේ වාඩි වුනා.

ඒ ලමයා ටික වෙලාවක් අම්මාගේ උකුල උඩ ඉඳලා හිනා වෙවී ඉඳලා ඊට පස්සේ කවි කියන්න පටන් ගත්තා ඒ අම්මගේ මුණ දිහා බලාගෙන.අපි හැමෝම වගේ ඒ දිහා බලාගෙනයි හිටියෙ. ඉන් පස්සේ ඒ ළමයා තාත්තාගේ උකුලෙන් වාඩි වෙලාත් කවි කියන්න පටන් ගත්තා. ඒ අම්මයි තාත්තයිත් පුංච් දුවගේ කවි වලට හිමින් සීරුවේ හවුල් වුනා. ඒ අය දිහා බලපුවම ඒ අය ඒ වෙලාවේ හුඟක් සතුටින් ඉන්න බව පෙනුනා.ඒත් ඒ සතුට එතන හිටපු හුඟක් අය ලඟ තිබුනේ නෑ.

ඒ පුංචි දුව ඉන් පස්සේ සෙනග දිහාවට හැරිල හිනාවෙවී එයා දන්න කවි සිංදු කියන්න පටන් ගත්තේ ඒ අයවත් ඒ හිනාවටම හවුල් කරගෙන. ඔයාලා දැක්ක නම් ඒ වෙලාවේ ඒ කෝච්චි පෙට්ටියේ තිබුන දර්ශනය ඔයාලට පුදුම හිතෙයි. ඒ පුංචි දුවගේ හිනාව කේන්තියෙන් පිරිලා ඉඳපු මිනිස්සුන්ගේ හිත් වලින් ඒ කේන්තිය නැති කරලා දැමිමේ පුදුම විදියට. හැමෝටම බැන බැන ඉඳපු අය හරිම විනෝදයෙන් ඒ ලමයා එක්ක එකතු වුනා.

මේ පුංචි සිදුවීම මට අමතක කරන්න බැරි සිදුවීමක්. ඒ පුංචි පවුල දුප්පත් පවුලක් බව එතන ඉඳපු ඕනාම කෙනෙක්ට ඒ අය ඇඳන් ඉඳි ඇඳුම් වලින් තේරුම් ගන්න පුළුවන්.ඒත් මානසික සුවයෙන් ඒ අය කෝච්චි පෙට්ටියේ හිටි හුඟක් අයට වඩා පොහොසත් බව මට වගේම ඒ දිහා කල්පනාවෙන් බලා ඉඳි හැමෝටම තේරුම් යන්න ඇති.

මේ දර්ශනය බුද්ධ ධර්මයේ තියෙන ඉගැන්වීම් එක් මොහොතකින් මගේ මතකයට අරන් ආවා. අපේ හිතේ රාග ද්වේෂ මෝහ කියන අකුසල ධර්මයන් එක මොහොතකින් ඇති වෙන්නේ හරියට සැඩ පහරක වතුර වේගයෙන් ගලනවා වගේ. ඒ වතුර නිශ්චල නෑ.ඒ වගේම තමයි මේ අකුසල මූල හටගත් සිතත් නිශ්චල නෑ. හරියට අර කෝච්චි පෙට්ටිය් උන් කේන්තියෙන් හිටි මිනිස්සු වගේ. ද්වේෂය එයාලගේ හිත් වල ඇති වෙච්ච නිසා එයාලා හැමෝටම බැන බැන කිසිම සැනසීමක් නැතිව හිටියේ. ඒත් අර පුංචි දුවගේ හිතේ මට හොඳටම විශ්වාසයි ඒ අකුසල මූල හටගත්තේ නැති බව. බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවානේ දරුවන්ගේ හිත් පිරිසිඳුයි කියලා. පිරිසිදු හිතක් කියන්නේ අලෝභ අදේව්ෂ අමෝහයන්ගෙන් පිරුන කුසල් සිතක් නේ.ඒ හිත හරියට නොසැලෙන වතුර පිරි වැවක් වගේ. නිශ්චලයි. නිශ්චල හිත හැම තිස්සේම ඇති කරන්නේ සැනසීමක්.

බෞද්ධ අපිට මේ සැනසීම ඇති කරගන්න ඇති ඒකායන මාර්ගය තමයි සතිපට්ඨානය. අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් වරක් සැරියුත් හාමුදුරුවෝ ඇසුවාම ඇයි ඔබ වහන්සේ අද මේ තරම් පැහැපත්ව බබලන්නේ කියලා අනුරුද්ධ හාමුදුරුවෝ දුන් පිළිතුර මතකනේ. උන් වහන්සේ කිව්වේ මම සතර සතිපට්ඨානයේ ගැලිලා හිඳියා කියලා. ඒ වෙලාවෙදී හිතේ ඇති වන හැම හිතිවිල්ලක් ගැනම අපේ අවධානය තියෙන නිසා අකුසල හිතක් ඇති වෙද්දිම අපිට ඒක ඇඳින ගෙන ඒ ඇති වෙන එක නවත්වගන්න පුළුවන්නේ. ඉතින් අකුසල සිත් ඇති නොවුන කෙනා සැනසීමෙන් ඉන්න නිසා පැහැපත්.සැනසිලිමත්. අර පුංචි දරුවා ලොකු වෙද්දි ඔය සැනසීම සමහර විට නැතිවෙන්න පුළුවන්.ඒ මේ අකුසල් සිත් ඇතිවීම නිසා.ඒත් එයා කුසල් සිත් පමණක් ඇති කරගන්න උත්සාහ කලොත් ඊයේ වගේම හැමදාමත් එයාට සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි. ඒ වගේම අපේ හිත්වලත් අකුසල් හිත් ඇති කර නොගත්තොත් අපිටත් හැමදාම සැනසිල්ලෙන් ඉන්න පුළුවන් වෙයි.

ඒ සැනසිල්ල හරියට අර වාතය නැති තැන තියෙන රික්තය ඒ වාතය එතනට ගලන් ගිහිල්ලා පුරවනවා වගේ සැනසිල්ල නැති හිත් වලට ලන් වෙලා ඒ සිත් සැනසිල්ලෙන් පුරවාවි. අර ලමයාගේ හිනාව වගේ. බුදු බණ පදයක් අහලා අපි සැනසීමට පත් වෙන්නෙත් ඒ නිසාමයි. ඉතින් මේ සැනසිල්ලයි අපිට අවශ්යස. ඒ සැනසීම ලබා ගන්න කුසල් සිත් පුළුවන් හැම වෙලේම ඔයාලාගේ හිතේ ඇති කරගන්න උත්සාහ කරන්න. ඒ ඇති කරගන්න සැනසීමෙන් මේ ද්වේෂයෙන් රාගයෙන් මෝහයෙන් පිරුණු ලෝකයට යම් සිසිලසක් අරන් එන්න ඔයාලට පුළුවන් වෙයි. ඒ දේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කලේ. උන් වහන්සේ දේශනා කලා විතරක් නොමෙයි. ඒක කරලත් පෙන්නුවා.ඒ දේශනා අහපු සැරියුත් මුගලන් දෙනමගෙන් යුතු මහා ආර්ය සංඝයා වහන්සේලාත් ඒ දේ අපිට පෙන්වා දුන්නා. අනාථ පිණ්ඩික ආදී උපාසක උපාසකාවනුත් පෙන්වා දුන්නා. අද අපිට ඒ දේවල් දකින්න ලැබෙනවා බොහෝම අඩුයි. අපි ඒ දේවල් මේ පුංචි රට මේ ලෝකෙට හැම මනුෂ්යවයෙකුටම දැනෙන්න දැනගන්න සලස්වමු. ඒකයි අවබෝධයෙන් යුතු බෞද්ධයෝ වන නමට පමණක් බෞද්ධයෝ නොවන අපගේ යුතුකම.

ඔබ සැමට තෙරුවන් සරණයි.

[QUOTE="hukp1, post: 7535512, member: 189407"] [SIZE="3"] මේ ලිපිය මම ලියන්න හිතුවේ ඊයේ මම දැකපු සිද්ධියක් නිසා. ඒ දේ හුඟක් අය බලාන ඉඳිය. උදේ ස්ටේෂන් එකට වෙලා ඉඳිය කෝච්චිය එනකම්. ඒත් සුපුරුදු ලෙස ඒක පරක්කුයි. මිනිස්සු ඒ නිසා ටිකක් කේන්තියෙන් ඉඳියෙ. මේ අතරේ කෝච්චිය ඇවිත් නැවැත්තුවා. ඒකම තමයි ආපහු හරවලා කොළඹ යන්නෙත්.ඉතින් අපි හැමෝම වගේ කෝච්චියට නැගලා වාඩි වෙලා ඉඳියා. අනේ දෙවියනේ සිග්නල් පේලියර් නිසා කෝචිචිය අද්දන්න පරක්කු වුනා. වැඩට යන්න ඉඳපු මිනිස්සු හුඟක් කේන්තියෙන් ඉන්න බව මට පෙනුනා. ඒ අය ඇමති තුමාටයි ස්ටේෂන් මාස්ටර්ටයි හැමෝටම බැන බැන හිටියේ. මේ අතරේ තමයි මන් මුලින් කියපු සිද්ධිය වුනේ. මිනිස්සු බැන බැන ඉන්දැද්දි අවුරුදු 2ක විතර පුංචි දුවක් අම්මා තාත්තා එක්ක ඇවිත් අර කේන්තියෙන් ඉන්න මිනිස්සු අතරේ වාඩි වුනා. ඒ ලමයා ටික වෙලාවක් අම්මාගේ උකුල උඩ ඉඳලා හිනා වෙවී ඉඳලා ඊට පස්සේ කවි කියන්න පටන් ගත්තා ඒ අම්මගේ මුණ දිහා බලාගෙන.අපි හැමෝම වගේ ඒ දිහා බලාගෙනයි හිටියෙ. ඉන් පස්සේ ඒ ළමයා තාත්තාගේ උකුලෙන් වාඩි වෙලාත් කවි කියන්න පටන් ගත්තා. ඒ අම්මයි තාත්තයිත් පුංච් දුවගේ කවි වලට හිමින් සීරුවේ හවුල් වුනා. ඒ අය දිහා බලපුවම ඒ අය ඒ වෙලාවේ හුඟක් සතුටින් ඉන්න බව පෙනුනා.ඒත් ඒ සතුට එතන හිටපු හුඟක් අය ලඟ තිබුනේ නෑ. ඒ පුංචි දුව ඉන් පස්සේ සෙනග දිහාවට හැරිල හිනාවෙවී එයා දන්න කවි සිංදු කියන්න පටන් ගත්තේ ඒ අයවත් ඒ හිනාවටම හවුල් කරගෙන. ඔයාලා දැක්ක නම් ඒ වෙලාවේ ඒ කෝච්චි පෙට්ටියේ තිබුන දර්ශනය ඔයාලට පුදුම හිතෙයි. ඒ පුංචි දුවගේ හිනාව කේන්තියෙන් පිරිලා ඉඳපු මිනිස්සුන්ගේ හිත් වලින් ඒ කේන්තිය නැති කරලා දැමිමේ පුදුම විදියට. හැමෝටම බැන බැන ඉඳපු අය හරිම විනෝදයෙන් ඒ ලමයා එක්ක එකතු වුනා. මේ පුංචි සිදුවීම මට අමතක කරන්න බැරි සිදුවීමක්. ඒ පුංචි පවුල දුප්පත් පවුලක් බව එතන ඉඳපු ඕනාම කෙනෙක්ට ඒ අය ඇඳන් ඉඳි ඇඳුම් වලින් තේරුම් ගන්න පුළුවන්.ඒත් මානසික සුවයෙන් ඒ අය කෝච්චි පෙට්ටියේ හිටි හුඟක් අයට වඩා පොහොසත් බව මට වගේම ඒ දිහා කල්පනාවෙන් බලා ඉඳි හැමෝටම තේරුම් යන්න ඇති. මේ දර්ශනය බුද්ධ ධර්මයේ තියෙන ඉගැන්වීම් එක් මොහොතකින් මගේ මතකයට අරන් ආවා. අපේ හිතේ රාග ද්වේෂ මෝහ කියන අකුසල ධර්මයන් එක මොහොතකින් ඇති වෙන්නේ හරියට සැඩ පහරක වතුර වේගයෙන් ගලනවා වගේ. ඒ වතුර නිශ්චල නෑ.ඒ වගේම තමයි මේ අකුසල මූල හටගත් සිතත් නිශ්චල නෑ. හරියට අර කෝච්චි පෙට්ටිය් උන් කේන්තියෙන් හිටි මිනිස්සු වගේ. ද්වේෂය එයාලගේ හිත් වල ඇති වෙච්ච නිසා එයාලා හැමෝටම බැන බැන කිසිම සැනසීමක් නැතිව හිටියේ. ඒත් අර පුංචි දුවගේ හිතේ මට හොඳටම විශ්වාසයි ඒ අකුසල මූල හටගත්තේ නැති බව. බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවානේ දරුවන්ගේ හිත් පිරිසිඳුයි කියලා. පිරිසිදු හිතක් කියන්නේ අලෝභ අදේව්ෂ අමෝහයන්ගෙන් පිරුන කුසල් සිතක් නේ.ඒ හිත හරියට නොසැලෙන වතුර පිරි වැවක් වගේ. නිශ්චලයි. නිශ්චල හිත හැම තිස්සේම ඇති කරන්නේ සැනසීමක්. බෞද්ධ අපිට මේ සැනසීම ඇති කරගන්න ඇති ඒකායන මාර්ගය තමයි සතිපට්ඨානය. අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් වරක් සැරියුත් හාමුදුරුවෝ ඇසුවාම ඇයි ඔබ වහන්සේ අද මේ තරම් පැහැපත්ව බබලන්නේ කියලා අනුරුද්ධ හාමුදුරුවෝ දුන් පිළිතුර මතකනේ. උන් වහන්සේ කිව්වේ මම සතර සතිපට්ඨානයේ ගැලිලා හිඳියා කියලා. ඒ වෙලාවෙදී හිතේ ඇති වන හැම හිතිවිල්ලක් ගැනම අපේ අවධානය තියෙන නිසා අකුසල හිතක් ඇති වෙද්දිම අපිට ඒක ඇඳින ගෙන ඒ ඇති වෙන එක නවත්වගන්න පුළුවන්නේ. ඉතින් අකුසල සිත් ඇති නොවුන කෙනා සැනසීමෙන් ඉන්න නිසා පැහැපත්.සැනසිලිමත්. අර පුංචි දරුවා ලොකු වෙද්දි ඔය සැනසීම සමහර විට නැතිවෙන්න පුළුවන්.ඒ මේ අකුසල් සිත් ඇතිවීම නිසා.ඒත් එයා කුසල් සිත් පමණක් ඇති කරගන්න උත්සාහ කලොත් ඊයේ වගේම හැමදාමත් එයාට සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි. ඒ වගේම අපේ හිත්වලත් අකුසල් හිත් ඇති කර නොගත්තොත් අපිටත් හැමදාම සැනසිල්ලෙන් ඉන්න පුළුවන් වෙයි. ඒ සැනසිල්ල හරියට අර වාතය නැති තැන තියෙන රික්තය ඒ වාතය එතනට ගලන් ගිහිල්ලා පුරවනවා වගේ සැනසිල්ල නැති හිත් වලට ලන් වෙලා ඒ සිත් සැනසිල්ලෙන් පුරවාවි. අර ලමයාගේ හිනාව වගේ. බුදු බණ පදයක් අහලා අපි සැනසීමට පත් වෙන්නෙත් ඒ නිසාමයි. ඉතින් මේ සැනසිල්ලයි අපිට අවශ්යස. ඒ සැනසීම ලබා ගන්න කුසල් සිත් පුළුවන් හැම වෙලේම ඔයාලාගේ හිතේ ඇති කරගන්න උත්සාහ කරන්න. ඒ ඇති කරගන්න සැනසීමෙන් මේ ද්වේෂයෙන් රාගයෙන් මෝහයෙන් පිරුණු ලෝකයට යම් සිසිලසක් අරන් එන්න ඔයාලට පුළුවන් වෙයි. ඒ දේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කලේ. උන් වහන්සේ දේශනා කලා විතරක් නොමෙයි. ඒක කරලත් පෙන්නුවා.ඒ දේශනා අහපු සැරියුත් මුගලන් දෙනමගෙන් යුතු මහා ආර්ය සංඝයා වහන්සේලාත් ඒ දේ අපිට පෙන්වා දුන්නා. අනාථ පිණ්ඩික ආදී උපාසක උපාසකාවනුත් පෙන්වා දුන්නා. අද අපිට ඒ දේවල් දකින්න ලැබෙනවා බොහෝම අඩුයි. අපි ඒ දේවල් මේ පුංචි රට මේ ලෝකෙට හැම මනුෂ්යවයෙකුටම දැනෙන්න දැනගන්න සලස්වමු. ඒකයි අවබෝධයෙන් යුතු බෞද්ධයෝ වන නමට පමණක් බෞද්ධයෝ නොවන අපගේ යුතුකම. [CENTER]ඔබ සැමට තෙරුවන් සරණයි. [/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom