Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ සිංහල බෞද්ධයෙක්ද ? රටට ආදරයක් තියෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප්‍රතිපත්ති ප්රකාශනය’ යි. එහි සඳහන් පරිදි, ඔවුන් සකල ජාතිවාදයන්ට සහ පටු ආගම්වාදයට විරුද්ධ ලූ. එය, පතිවතක් ගැන කතා කරන ගණිකාවකගේ ‘සිල්වත්’ ප්‍රකාශයකට දෙවැනි නැත.

හිට්ලර්ගේ පක්ෂයේ මුල් නාමය වුණේ, ‘ජර්මන් කම්කරු පක්ෂය’ යි. කම්කරු පක්ෂයක් යැයි කී විට එය, ප්රගතිශීලී අර්ථයක් දනවයි. ඊට කලකට පසු ඔහු එම නාමය තවත් ‘ගෞරවාන්විත’ කෙළේය. ඒ මෙසේ ය: ‘ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය’ යනුවෙනි. දැන්, කලින් තිබූ කම්කරු පක්ෂයට ‘සමාජවාදී’ නාමයකුත් එක්ව ඇති බැවින් එයට තවත් ප්රගතිශීලී අරුතක් ආරූඪ කෙරේ. එහෙත්, ‘ජාතික’ සහ ‘ජර්මානු’ යන විශේෂණ පදත් ඇති නිසා, අර කී ‘සමාජවාදය’ සහ ‘කම්කරු’ අර්ථ දැන් විපර්යාසයකට පාත්‍ර වෙයි. මේ සියලූ නම් හිට්ලර් තමන්ගේ පක්ෂයට එල්ලාගත්තේ, ඒ පිළිබඳව හොඳින් දැනුවත්ව ය. එහි තිබුණේ, ‘කම්කරු’ හෝ ‘සමාජවාදී’ යන්නෙන් සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන හරය පිළිබඳ ආශාවක් නොව, පෙර කී, ‘කම්කරු’ හා ‘සමාජවාදී’ යන වචනවල සපුරා ප්රතිවිරුද්ධය කරලියට ගැනීමේ අවශ්‍යතාවයි. මේ නිසා, අද බොදුබල සේනා ප්රකාශනය, තමන් ජාතිවාදී හෝ ආගම්වාදී නොවන බව කියන විට, එයින් අදහස් කරන්නේ අප අදහස් කරන දේ නොවන බව දත යුතුය.

ඊළඟට, ෆැසිස්ට්වාදයේ සැබෑ ස්වභාවය නොදන්නා පුහුදුන් ජනයාට හැෙඟන්නේ, මුස්ලිම් විරෝධී ව්‍යාපාරය මේ අවස්ථාවේ ඔවුන්ගේ ‘බෝ වීම’ යම් තාක් පාලනය කිරීම සඳහා යොදාගත හැකි සාධනීය මැදිහත් වීමක් වශයෙනි. ඊටම උඩගෙඩි දෙමින් මෑතක දී ආණ්ඩුවත් වන්ධ්‍යාකරණ සැත්කම් තහනම් කෙළේය. එවැනි සැත්කම් නිසා, ලංකාවේ සිංහල-බෞද්ධ ජනගහනය හැකිලී යතැ යි යන්න ඒ පසුපස පැවති තර්කණය විය. එනම්, ‘කුඩා පවුල’ මින් මතු සිංහල-බෞද්ධයාට ‘හරාම්’ බවයි."

[QUOTE="marachoon, post: 14686804, member: 461504"] [B][SIZE=2]"බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප්‍රතිපත්ති ප්රකාශනය’ යි. එහි සඳහන් පරිදි, ඔවුන් සකල ජාතිවාදයන්ට සහ පටු ආගම්වාදයට විරුද්ධ ලූ. එය, පතිවතක් ගැන කතා කරන ගණිකාවකගේ ‘සිල්වත්’ ප්‍රකාශයකට දෙවැනි නැත. හිට්ලර්ගේ පක්ෂයේ මුල් නාමය වුණේ, ‘ජර්මන් කම්කරු පක්ෂය’ යි. කම්කරු පක්ෂයක් යැයි කී විට එය, ප්රගතිශීලී අර්ථයක් දනවයි. ඊට කලකට පසු ඔහු එම නාමය තවත් ‘ගෞරවාන්විත’ කෙළේය. ඒ මෙසේ ය: ‘ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය’ යනුවෙනි. දැන්, කලින් තිබූ කම්කරු පක්ෂයට ‘සමාජවාදී’ නාමයකුත් එක්ව ඇති බැවින් එයට තවත් ප්රගතිශීලී අරුතක් ආරූඪ කෙරේ. එහෙත්, ‘ජාතික’ සහ ‘ජර්මානු’ යන විශේෂණ පදත් ඇති නිසා, අර කී ‘සමාජවාදය’ සහ ‘කම්කරු’ අර්ථ දැන් විපර්යාසයකට පාත්‍ර වෙයි. මේ සියලූ නම් හිට්ලර් තමන්ගේ පක්ෂයට එල්ලාගත්තේ, ඒ පිළිබඳව හොඳින් දැනුවත්ව ය. එහි තිබුණේ, ‘කම්කරු’ හෝ ‘සමාජවාදී’ යන්නෙන් සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන හරය පිළිබඳ ආශාවක් නොව, පෙර කී, ‘කම්කරු’ හා ‘සමාජවාදී’ යන වචනවල සපුරා ප්රතිවිරුද්ධය කරලියට ගැනීමේ අවශ්‍යතාවයි. මේ නිසා, අද බොදුබල සේනා ප්රකාශනය, තමන් ජාතිවාදී හෝ ආගම්වාදී නොවන බව කියන විට, එයින් අදහස් කරන්නේ අප අදහස් කරන දේ නොවන බව දත යුතුය. ඊළඟට, ෆැසිස්ට්වාදයේ සැබෑ ස්වභාවය නොදන්නා පුහුදුන් ජනයාට හැෙඟන්නේ, මුස්ලිම් විරෝධී ව්‍යාපාරය මේ අවස්ථාවේ ඔවුන්ගේ ‘බෝ වීම’ යම් තාක් පාලනය කිරීම සඳහා යොදාගත හැකි සාධනීය මැදිහත් වීමක් වශයෙනි. ඊටම උඩගෙඩි දෙමින් මෑතක දී ආණ්ඩුවත් වන්ධ්‍යාකරණ සැත්කම් තහනම් කෙළේය. එවැනි සැත්කම් නිසා, ලංකාවේ සිංහල-බෞද්ධ ජනගහනය හැකිලී යතැ යි යන්න ඒ පසුපස පැවති තර්කණය විය. එනම්, ‘කුඩා පවුල’ මින් මතු සිංහල-බෞද්ධයාට ‘හරාම්’ බවයි."[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom