Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ සිංහල බෞද්ධයෙක්ද ? රටට ආදරයක් තියෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මහත්තයෝ ඔයත් එක්ක බොරුවට තර්ක කරලා වැඩක් නැහැ ජාතිය අගමැ රක ගත්තට අපිට ප්‍රස්නයක් නැහැ ,හැබැයි තමුන්ගේ ඔය ජාතිය රැක ගැනීම අනුන්ට කරදරයක් වෙන්න එපා , උබලට නොලිමිට් යන්න බැරිනම් නිකන් හිටපන් ,මම හොයන දේ තියෙන්නේ නොලිමිට් එකේනම් මම එකෙන් ගන්නවා ,මම හොයන දේ ප්‍රමිතියක් ඇතුව සාධාරණ මිලකට දෙනවනම් මට විකුණන එකාගේ අගම වැඩක් නැහැ .උබ කැමති විදිහට සල්ලි වියදම් කරට අපිට ප්‍රස්නයක් නැහැ එත් අපි මොඅකක්ද කරන්න ඕනි කියන එකට බලපෑම් කරන්න උබලට බැහැ

ඔය අම්මව උනත් විකුණයි කියන්නේ උබලගේ උන් උබලගේ මොළ හෝදන්න කියපු පුහු අපහාස ,අපි දේශප්‍රේමිත්වය ඇත්තන් ඇත්තන් උබලට වඩ ,එකයි මේ රට දියුණු විය යුතුය , පුහු ගෝත්‍රික මතවාදයන් ඇත හැර අලුත් ලෝකයත් එක්ක ය යුතුය කියල අපි හිතන්නේ  වෙනස උබල එහෙයි කියල පිළිගන්න එකයි අපි එහෙම නැති එකයි ...

අපේ අදහස රටට ජාතියට වින කරන කරුන කුමක් වුනත් එයට හැබැ දේශප්‍රේමින් හඩනැගිය යුතුයි කියන එක , උබල ගේ කොදු නිරායුද අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ට විරුද්දව විතරයි කියන එකනම් අපි දන්නවා ,හැබැයි අපේ කොදු කලෙක ඉදන් එහෙම නැහැ , දැනට උනත් කව්රු මොන අපහස කරත් අන්තවාදයට විරුද්දව කගහන්නේ අපිට ඔස්ටියෝපොරෝසිස් හැදිලා නැති නිසා තමයි ,අපහස වලට බයේ වැරැද්ද වැරැද්ද විදිහට දකින්නේ නැති මිනිස්සුන්ගේ කොදු ගැන අපට කැක්කුමක් නැත , පිරිස වැඩි වූ පලියට වැරැද්ද හරි වෙන්නේ නැත , හිට්ලර්ටද බොහෝ ජනප්‍රසාදයක් තම රට තුල හද ගන්න පුළුවන් කම තිබිණි , ඇස් පෙනෙන්නවුන්ට පෙනෙනු ඇත ,මමත්වයෙන් ඇස අන්දවුවන්ට නොපෙනනු ඇත මුස්ලිම් අන්තවාදය වැලක්වීමට ගත යුතු පියවරවල් කුමක්ද යන්න ඔවුන් දකින්නේද නැත , ඒ මග ඔව්න් අහුරන්නේද නැත ,ජාති අලය ප්‍රයෝජනයට ගෙන කපටියන් දේශපාලනික වසි ගනු ඇත

ඊනියා දේශ ප්‍රේමය ඉදිරියේ රටේ මිනිමරනු ඇත , ඒ ඊනියා දේශප්‍රේමී අන්තවාදීන්ගේ ගොදුරු වෙන්නේද අමන වැඩ කල අන්තවාදීන් නොවේ එදා වෙලා හම්බකරගෙන කාපු අහින්සකයාය . ඇදහු ආගම වෙනස් වූ පාප කර්මය නිසා මිනිසුන් ජිවිත වලින් වන්දි ගෙවනු ඇත ...

අවසාන වශයෙන් අභියෝගයක් කරමු දේශ ප්රෙමිත්වය ඔප්පුකර පෙන්වනු මැනවි .

[QUOTE="marachoon, post: 14690138, member: 461504"] [SIZE=4][COLOR=DarkSlateGray] මේකයි මහත්තයෝ ඔයත් එක්ක බොරුවට තර්ක කරලා වැඩක් නැහැ ජාතිය අගමැ රක ගත්තට අපිට ප්‍රස්නයක් නැහැ ,හැබැයි තමුන්ගේ ඔය ජාතිය රැක ගැනීම අනුන්ට කරදරයක් වෙන්න එපා , උබලට නොලිමිට් යන්න බැරිනම් නිකන් හිටපන් ,මම [/COLOR][/SIZE][SIZE=4]හොයන [/SIZE][SIZE=4][COLOR=DarkSlateGray]දේ තියෙන්නේ නොලිමිට් එකේනම් මම එකෙන් ගන්නවා ,මම හොයන දේ ප්‍රමිතියක් ඇතුව සාධාරණ මිලකට දෙනවනම් මට විකුණන එකාගේ අගම වැඩක් නැහැ .උබ කැමති විදිහට සල්ලි වියදම් කරට අපිට ප්‍රස්නයක් නැහැ එත් අපි මොඅකක්ද කරන්න ඕනි කියන එකට බලපෑම් කරන්න උබලට බැහැ ඔය අම්මව උනත් විකුණයි කියන්නේ උබලගේ උන් උබලගේ මොළ හෝදන්න කියපු පුහු අපහාස ,අපි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray]දේශප්‍රේමිත්වය ඇත්තන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray]ඇත්තන් උබලට වඩ ,[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray]එකයි මේ රට දියුණු විය යුතුය , පුහු ගෝත්‍රික මතවාදයන් ඇත හැර අලුත් ලෝකයත් එක්ක ය යුතුය කියල අපි හිතන්නේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] වෙනස උබල එහෙයි කියල පිළිගන්න එකයි අපි එහෙම නැති එකයි ... අපේ අදහස රටට ජාතියට වින කරන කරුන කුමක් වුනත් එයට හැබැ දේශප්‍රේමින් හඩනැගිය යුතුයි කියන එක , උබල ගේ කොදු නිරායුද අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ට විරුද්දව විතරයි කියන එකනම් අපි දන්නවා ,හැබැයි අපේ කොදු කලෙක ඉදන් එහෙම නැහැ , දැනට උනත් කව්රු මොන අපහස කරත් අන්තවාදයට විරුද්දව කගහන්නේ අපිට ඔස්ටියෝපොරෝසිස් හැදිලා නැති නිසා තමයි ,අපහස වලට බයේ වැරැද්ද වැරැද්ද විදිහට දකින්නේ නැති මිනිස්සුන්ගේ කොදු ගැන අපට කැක්කුමක් නැත , පිරිස වැඩි වූ පලියට වැරැද්ද හරි වෙන්නේ නැත , හිට්ලර්ටද බොහෝ ජනප්‍රසාදයක් තම රට තුල හද ගන්න පුළුවන් කම තිබිණි , ඇස් පෙනෙන්නවුන්ට පෙනෙනු ඇත ,මමත්වයෙන් ඇස අන්දවුවන්ට නොපෙනනු ඇත මුස්ලිම් අන්තවාදය වැලක්වීමට ගත යුතු පියවරවල් කුමක්ද යන්න ඔවුන් දකින්නේද නැත , ඒ මග ඔව්න් අහුරන්නේද නැත ,ජාති අලය ප්‍රයෝජනයට ගෙන කපටියන් දේශපාලනික වසි ගනු ඇත ඊනියා දේශ ප්‍රේමය ඉදිරියේ රටේ මිනිමරනු ඇත , ඒ ඊනියා දේශප්‍රේමී අන්තවාදීන්ගේ ගොදුරු වෙන්නේද අමන වැඩ කල අන්තවාදීන් නොවේ එදා වෙලා හම්බකරගෙන කාපු අහින්සකයාය . ඇදහු ආගම වෙනස් වූ පාප කර්මය නිසා මිනිසුන් ජිවිත වලින් වන්දි ගෙවනු ඇත ... අවසාන වශයෙන් අභියෝගයක් කරමු දේශ ප්රෙමිත්වය ඔප්පුකර පෙන්වනු මැනවි .[/COLOR][/SIZE] [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-ash4/269291_507063656017572_1854650093_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom