Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ සිංහල බෞද්ධයෙක්ද ? රටට ආදරයක් තියෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න නියම විදියට හිතන කෙනෙක් , බුදුදහම ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යනවා කියල එක එහෙයි කියල පැනල පිළිඅරගෙන වැඩ කළා නම් අද වෙනකොට බුදුදහමක් ලංකාවේ ඉතුරු වේවිද?.

ඔයාම කියන්න, ඔය කියන ආකාරයට ලන්දේසි , පෘතුගීසි , ඉංග්‍රීසි, LTTE , ආක්‍රමණ තිබුන කාලෙදිත් , ඔයාගේ අදහසින් ඔවුනට විරුද්ද නොවී සිටියා නම්. අද ලංකාවක් ඉතුරු වේවිද? . අද බුද්ධාගමක් තියේවිද?. (හි හි කොටි ගහනකොටත් සියලු දේ අනිත්‍ය යයි කියා කියා ඉන්න ඇති නේද ඔබ? )

:- සියලු දේ අනිත්‍ය නොවේ. උදා: විශ්වයේ පවතින නියත ධර්මයන් අනිත්‍ය නොවේ, බොරුවට කට මැත දොඩවන්න එපා..

මීහරක් කතා කියනවා කියන්නේ ඕකට තමා, ඔය කියන විදියට ලෝක ස්වභාවය ගැන, සියළු දෙයහි අනිත්‍ය භාව අතබුලක් සේ දන්නේ , රහතුන් වහන්සේලාය, ඔවුන් ඔය කියන ආකාරයට බුදුදහමේ අභාවය සිදුවන ආකාරය හොදින්ම දන දැනත් ධර්ම සංඝායනාවන් පැවැත්වීම මගින් බුදුදහමේ චිරස්ථිතිය සැලසුවේ මන්ද?

මෙහෙමයි, බුදුදහමේ නිවැරදිව හැසිරෙනවා නම්, නිවන අරමුණු කොට ජීවත්වෙනවා නම්, එය මේ භාවයේදීම පටන් දියුණු කල යුතුය, එසේ ජීවත්වෙන අයෙකුට, රට ජාතිය රැකීමට වඩා නිවන උතුම් වේ.

තේරුමක් නැති කතා කියවන්න එපා, ඔබතුමා බුදුදහම අභාරණයක් කරගෙන ඇති, ඔබ බුද්දුදහමේ නිවැරදිව පියනගනවා නම් ඔබ එළකිරියේ කුමක් කරයිද?. යථාර්තයට මුහුණ දෙන්න, බුදුදහමේ නිවැරදිව පියනගන්නෝ නිවන ශාක්ෂාත් කරගැනීමට වෙහෙසෙනවා විණා , නිවට බස් දොඩමින් කාලය නාස්ති නොකරයි.

ඔබ බුදුදහම ගැන කිසිම දෙයක් දන්නවා දැයි සැකයක්ද නැගේ, බුදුදහම අභාරණයක් කරගත්ත හෝ නැතුවා හෝ, ඇලීම නැතිකිරීම ඔය කියන කියන ආකාරයට සිදු කල හැකිනම්

ඔබගේ වැරදි අවබොධය නිසා ඔබ බුදුදහම රැකගන්නේද නැත, බුදුදහම ඔස්සේ ඒ අමාමහ වූ නිවන අරමුණු කරගෙනද නැත. (ඔබ දැන් අවශ්‍ය නම් තර්ක කරයි මම දන්නේ කෙසේද කියා, මම පවසන්නේ යථාර්තය නොවේදැයි ඔබම සිත බලන්න. අන්තර්ජාලයේ හෝ කොහේහෝ ත්‍රිපිටකය භාවිතය නිවන කෙරෙහි බලපවත්වුවද, ඒ අනුව ක්‍රියා නොකරයි නම් නිවන ශාක්ෂාත් කර නොගනී.)

කොටසක් රට ජාතිය ආගම අනාගත පරපුරට දයද කිරීම සදහා තම ජීවිතය, තම වටිනා කාලය වැය කරති. තවත් කොටසක් නිවන් මග අරමුණු කොට ජිවත් වෙති, ඉතුරු කොටස එලොවටත් නැති මෙලොවටත් නැති පුලන්නෝ කොටසක් ලෙස වහසිබස් දොඩමින් කාලය කති.

[QUOTE="Sataninhell, post: 14691753, member: 408970"] [B][SIZE="5"][COLOR="DarkRed"] ඔන්න නියම විදියට හිතන කෙනෙක් , බුදුදහම ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යනවා කියල එක එහෙයි කියල පැනල පිළිඅරගෙන වැඩ කළා නම් අද වෙනකොට බුදුදහමක් ලංකාවේ ඉතුරු වේවිද?. ඔයාම කියන්න, ඔය කියන ආකාරයට ලන්දේසි , පෘතුගීසි , ඉංග්‍රීසි, LTTE , ආක්‍රමණ තිබුන කාලෙදිත් , ඔයාගේ අදහසින් ඔවුනට විරුද්ද නොවී සිටියා නම්. අද ලංකාවක් ඉතුරු වේවිද? . අද බුද්ධාගමක් තියේවිද?. (හි හි කොටි ගහනකොටත් සියලු දේ අනිත්‍ය යයි කියා කියා ඉන්න ඇති නේද ඔබ? ) :- සියලු දේ අනිත්‍ය නොවේ. උදා: විශ්වයේ පවතින නියත ධර්මයන් අනිත්‍ය නොවේ, බොරුවට කට මැත දොඩවන්න එපා.. මීහරක් කතා කියනවා කියන්නේ ඕකට තමා, ඔය කියන විදියට ලෝක ස්වභාවය ගැන, සියළු දෙයහි අනිත්‍ය භාව අතබුලක් සේ දන්නේ , රහතුන් වහන්සේලාය, ඔවුන් ඔය කියන ආකාරයට බුදුදහමේ අභාවය සිදුවන ආකාරය හොදින්ම දන දැනත් ධර්ම සංඝායනාවන් පැවැත්වීම මගින් බුදුදහමේ චිරස්ථිතිය සැලසුවේ මන්ද? මෙහෙමයි, බුදුදහමේ නිවැරදිව හැසිරෙනවා නම්, නිවන අරමුණු කොට ජීවත්වෙනවා නම්, එය මේ භාවයේදීම පටන් දියුණු කල යුතුය, එසේ ජීවත්වෙන අයෙකුට, රට ජාතිය රැකීමට වඩා නිවන උතුම් වේ. තේරුමක් නැති කතා කියවන්න එපා, ඔබතුමා බුදුදහම අභාරණයක් කරගෙන ඇති, ඔබ බුද්දුදහමේ නිවැරදිව පියනගනවා නම් ඔබ එළකිරියේ කුමක් කරයිද?. යථාර්තයට මුහුණ දෙන්න, බුදුදහමේ නිවැරදිව පියනගන්නෝ නිවන ශාක්ෂාත් කරගැනීමට වෙහෙසෙනවා විණා , නිවට බස් දොඩමින් කාලය නාස්ති නොකරයි. ඔබ බුදුදහම ගැන කිසිම දෙයක් දන්නවා දැයි සැකයක්ද නැගේ, බුදුදහම අභාරණයක් කරගත්ත හෝ නැතුවා හෝ, ඇලීම නැතිකිරීම ඔය කියන කියන ආකාරයට සිදු කල හැකිනම් :P:P ඔබගේ වැරදි අවබොධය නිසා ඔබ බුදුදහම රැකගන්නේද නැත, බුදුදහම ඔස්සේ ඒ අමාමහ වූ නිවන අරමුණු කරගෙනද නැත. (ඔබ දැන් අවශ්‍ය නම් තර්ක කරයි මම දන්නේ කෙසේද කියා, මම පවසන්නේ යථාර්තය නොවේදැයි ඔබම සිත බලන්න. අන්තර්ජාලයේ හෝ කොහේහෝ ත්‍රිපිටකය භාවිතය නිවන කෙරෙහි බලපවත්වුවද, ඒ අනුව ක්‍රියා නොකරයි නම් නිවන ශාක්ෂාත් කර නොගනී.) කොටසක් රට ජාතිය ආගම අනාගත පරපුරට දයද කිරීම සදහා තම ජීවිතය, තම වටිනා කාලය වැය කරති. තවත් කොටසක් නිවන් මග අරමුණු කොට ජිවත් වෙති, ඉතුරු කොටස එලොවටත් නැති මෙලොවටත් නැති පුලන්නෝ කොටසක් ලෙස වහසිබස් දොඩමින් කාලය කති.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom