Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ සෞඛ්‍ය තරුවක් දැයි සොයා බලමු ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ සෞඛ්‍ය තරුවක් දැයි සොයා බලමු ද?

* ඔබේ හදවත සනීපෙන්දැයි බලන්න.

උදෑසන නිදි යහනින් නැගිටීමට පෙර එක් අතකින් අනෙක් අතේ නාඩි බලන්න.

තත්පර 15 කදී වැටෙන නාඩි ප්‍රමාණය

ගණන්කර එය හතරෙන් වැඩි කරන්න.

එවිට විනාඩියට වැටෙන වාර ගණන ලැබෙයි.

එය, 60 කට වඩා අඩු නම් ඔබ සුපිරි සෞඛ්‍ය තරුවක්.

*ඇස් පෙනීම කොහොමද?

ඔබ ඇස් පරීක්ෂා කරවා ගැනීමට වෛද්‍යවරයා ළඟට ගියවිට ඇසේ පීඩනය පරීක්ෂා කරවාගෙන ග්ලූකෝමා ඇත්දයි දැනගන්න. එය ඇතොත් වර්ධනය නොවීමට බෙහෙත් ලබා දෙනු ඇති.

දුර හා ළඟ පෙනීම් අඩුවිට ත්, ඇසේ සුද ඇතිවූ විටත්, පිළියම් කර ගත හැකියි. හැබැයි කල් ගත වූ ග්ලූකෝමාවලට නම් ප්‍රතිකාරයක් නෑ.

පළමු උත්සාහයෙන් ම ඉදිකටුවකට නූලක් දැමිය හැකි නම්

ඔබේ ඇස් පෙනීම ගැන සතුටු ව් ය හැකියි.

* ඔබේ කොලෙස්ටරෝල් මට්ටම යහපත්ද?

එහි LDL මට්ටම අඩුව තිබිය යුතු අතර HDL මට්ටම ඉහල අගයක් ගන්නේ නම් රුධිර නාල තුළ මේද තැන්පත් වීම ට හර්දයාබාධ ඇතිවීමට ඇති ඉඩ අඩුයි. රුධිරය ඩෙසි ලීටරයකට මිලි ග්‍රෑම් 90 කට වැඩි, හොඳ කොලෙස්ටරෝල් මට්ටමක් ඇත්නම් ඔබ සෞඛ්‍ය සම්පන්නයි . එළවළු පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ඒ මට්ටම් කරා ළඟාවිය හැකියි.

*ඔබට විනාඩි 28 ක් තුළ දී සැතැපුම් දෙකක් ,ඇවිද යාමට හැකිද?

ස්වීඩනයේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ අවුරුදු 40 ක තැනත්තකුට විනාඩි 30 ක දී සැතැපුම් දෙකක් ඇවිදිය හැකි නම් ඔහුට ඉහල සෞඛ්‍ය තත්ත්වයක් ඇති බවයි.

*ඔබට තනි කකුලෙන් තත්පර 20 කට වැඩි කාලයක් සමබරව සිටිය හැකිද?

එසේ සිටිය, නො හැකි නම් අනාගතයේදී ආඝාත තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි ස්ට්‍රෝක්(ආඝාතය) නම් සඟරාව පළ කරනවා. එසේ නො හැකිවන්නේ මොළයට රුධිරය සපයන කුඩා රුධිර නාලවල සෞඛ්‍යය අයහපත් වූ විට බව ඔවුන් පර් යේෂණකින් සොයාගෙන තිබෙනවා.

පර් යේෂකයන් පවසන්නේ අධි රුධිර පීඩනය ,වියපත්වීම වැනි තත්ත්වයන්ට වඩා කුඩා නාලවල ඇති දුර්වල තත්ත්වයන් ආඝාතයට ලක්වීමට හේතු විය හැකි බවයි.

*ඔබට සමීප මිතුරන් දෙදෙනකුවත් සිටිනවාද?

ඔබේ සිතේ සිරවන ප්‍රශ්න චකිතයකින් තොරව මුදාහැර ,ජිවිතේ ගැටළු විසඳීමට සහය කරගත හැකි සිතේ සැනසුම ලබා දෙන සමීප මිතුරන් හිඳීමත් ඔබේ, සෞඛ්‍යය නංවාලන්නක්.

ඒ ප්‍රශ්නයට කාන්තාවන් නම් , නොබියව ඔව් කියන බව සඳහන්. සමීප ඇසුරු ඇතිකර ගෙන ඒවා, පවත්වාගෙන යාමට ඔවුන් සමත්. ඔබ වයස 35 ක පමණ පිරිමියකු නම් එවැනි කල්‍යාණ මිතුරන් දෙදෙනකුවත් නම් කළ හැකි නම් , ඔබත් සමාජශීලී මිත්‍රශීලී යහපත් සෞඛ්‍යයක් කරා ගමන් කරන්නකු බව කිව හැකියි.

*ඔබ උදේ වැඩට යන්නේ සතුටින් හා උනන්දුවෙන්ද?

ඔබ වැඩ ඇරී හවස ගෙදර එන්නේ සතුට්න් හා උනන්දුවෙන් ද?

මේ දෙකට ම ඔව් කියා පිළිතුරු දිය හැකි නම් ඔබ ජීවිතය සම තුලිත කර ගත්තෙක්. ආතතියෙන් තොර එදිනෙදා දිවියක් ගෙවන ඔබට අධිරුධිර පීඩන, හර්ද රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩක් නැති තරම්.

ආරෝග්‍යා පුවත්පත ඇසුරිනි.

[QUOTE="WhyNot1, post: 22886560, member: 560573"] [b]ඔබ සෞඛ්‍ය තරුවක් දැයි සොයා බලමු ද?[/b] [SIZE="3"][COLOR="Purple"]* ඔබේ හදවත සනීපෙන්දැයි බලන්න. උදෑසන නිදි යහනින් නැගිටීමට පෙර එක් අතකින් අනෙක් අතේ නාඩි බලන්න. තත්පර 15 කදී වැටෙන නාඩි ප්‍රමාණය ගණන්කර එය හතරෙන් වැඩි කරන්න. එවිට විනාඩියට වැටෙන වාර ගණන ලැබෙයි. එය, 60 කට වඩා අඩු නම් ඔබ සුපිරි සෞඛ්‍ය තරුවක්. *ඇස් පෙනීම කොහොමද? ඔබ ඇස් පරීක්ෂා කරවා ගැනීමට වෛද්‍යවරයා ළඟට ගියවිට ඇසේ පීඩනය පරීක්ෂා කරවාගෙන ග්ලූකෝමා ඇත්දයි දැනගන්න. එය ඇතොත් වර්ධනය නොවීමට බෙහෙත් ලබා දෙනු ඇති. දුර හා ළඟ පෙනීම් අඩුවිට ත්, ඇසේ සුද ඇතිවූ විටත්, පිළියම් කර ගත හැකියි. හැබැයි කල් ගත වූ ග්ලූකෝමාවලට නම් ප්‍රතිකාරයක් නෑ. පළමු උත්සාහයෙන් ම ඉදිකටුවකට නූලක් දැමිය හැකි නම් ඔබේ ඇස් පෙනීම ගැන සතුටු ව් ය හැකියි. * ඔබේ කොලෙස්ටරෝල් මට්ටම යහපත්ද? එහි LDL මට්ටම අඩුව තිබිය යුතු අතර HDL මට්ටම ඉහල අගයක් ගන්නේ නම් රුධිර නාල තුළ මේද තැන්පත් වීම ට හර්දයාබාධ ඇතිවීමට ඇති ඉඩ අඩුයි. රුධිරය ඩෙසි ලීටරයකට මිලි ග්‍රෑම් 90 කට වැඩි, හොඳ කොලෙස්ටරෝල් මට්ටමක් ඇත්නම් ඔබ සෞඛ්‍ය සම්පන්නයි . එළවළු පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ඒ මට්ටම් කරා ළඟාවිය හැකියි. *ඔබට විනාඩි 28 ක් තුළ දී සැතැපුම් දෙකක් ,ඇවිද යාමට හැකිද? ස්වීඩනයේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ අවුරුදු 40 ක තැනත්තකුට විනාඩි 30 ක දී සැතැපුම් දෙකක් ඇවිදිය හැකි නම් ඔහුට ඉහල සෞඛ්‍ය තත්ත්වයක් ඇති බවයි. *ඔබට තනි කකුලෙන් තත්පර 20 කට වැඩි කාලයක් සමබරව සිටිය හැකිද? එසේ සිටිය, නො හැකි නම් අනාගතයේදී ආඝාත තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි ස්ට්‍රෝක්(ආඝාතය) නම් සඟරාව පළ කරනවා. එසේ නො හැකිවන්නේ මොළයට රුධිරය සපයන කුඩා රුධිර නාලවල සෞඛ්‍යය අයහපත් වූ විට බව ඔවුන් පර් යේෂණකින් සොයාගෙන තිබෙනවා. පර් යේෂකයන් පවසන්නේ අධි රුධිර පීඩනය ,වියපත්වීම වැනි තත්ත්වයන්ට වඩා කුඩා නාලවල ඇති දුර්වල තත්ත්වයන් ආඝාතයට ලක්වීමට හේතු විය හැකි බවයි. *ඔබට සමීප මිතුරන් දෙදෙනකුවත් සිටිනවාද? ඔබේ සිතේ සිරවන ප්‍රශ්න චකිතයකින් තොරව මුදාහැර ,ජිවිතේ ගැටළු විසඳීමට සහය කරගත හැකි සිතේ සැනසුම ලබා දෙන සමීප මිතුරන් හිඳීමත් ඔබේ, සෞඛ්‍යය නංවාලන්නක්. ඒ ප්‍රශ්නයට කාන්තාවන් නම් , නොබියව ඔව් කියන බව සඳහන්. සමීප ඇසුරු ඇතිකර ගෙන ඒවා, පවත්වාගෙන යාමට ඔවුන් සමත්. ඔබ වයස 35 ක පමණ පිරිමියකු නම් එවැනි කල්‍යාණ මිතුරන් දෙදෙනකුවත් නම් කළ හැකි නම් , ඔබත් සමාජශීලී මිත්‍රශීලී යහපත් සෞඛ්‍යයක් කරා ගමන් කරන්නකු බව කිව හැකියි. *ඔබ උදේ වැඩට යන්නේ සතුටින් හා උනන්දුවෙන්ද? ඔබ වැඩ ඇරී හවස ගෙදර එන්නේ සතුට්න් හා උනන්දුවෙන් ද? මේ දෙකට ම ඔව් කියා පිළිතුරු දිය හැකි නම් ඔබ ජීවිතය සම තුලිත කර ගත්තෙක්. ආතතියෙන් තොර එදිනෙදා දිවියක් ගෙවන ඔබට අධිරුධිර පීඩන, හර්ද රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩක් නැති තරම්. ආරෝග්‍යා පුවත්පත ඇසුරිනි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom