Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබ හොඳ කෙනෙක් ද නරක කෙනෙක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ හොඳ කෙනෙක් ද නරක කෙනෙක් ද?

නොයෙකුත් හේතු මත කෙනෙක් හොඳ අයෙක් හෝ නරක අයෙක් වේ. බුදුරජාණන්වහන්සේ විසින් අවස්ථා කීපයකදී හොඳ නැත්නම් සත්පුරුෂයකු හෝ නරක නැත්නම් අසත්පුරුෂයකු හඳුනාගන්නා ආකාර විස්තර කර ඇත. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඇති අසප්පුරිස ධම්ම සූත්‍රය එවැනි එක් අවස්ථාවකි. එහිදී යමකු අසත්පුරුෂයකු වන ආකාර 4 ක් බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. ඒ මෙසේ යි.

“මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම අනුන්ගේ යම් අගුණයක් වේද, එය නොඅසන ලද්දේ පහළ කරයි. ඇසූ දෙය ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද ප්‍රශ්ණයට නගන ලද්දේ අඩුනොකොට එයද වුවමනායයි සම්පූර්ණයෙන් විස්තරකොට අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයයි දතයුතුයි.

“මහණෙනි, නැවතද අසත් පුරුෂ තෙම අනුන්ගේ යම් ගුණයක් වේද, එය අසාද පහළ නොකරයි. නොඅසන ලද්ද ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව අනුන්ගේ ගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයයි දත යුතුයි.

“මහණෙනි, නැවතද අනිකක් කියමි. අසත් පුරුෂ තෙම තමාගේ යම් අගුණයක් ඇද්ද, එය ඇසූ නමුත් පහළ නොකරයි. නොවිචාරණ ලද්ද ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද වනාහි ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව තමාගේ දෝෂය කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයෙකැයි දත යුතුයි.

“මහණෙනි, නැවතද අනිකක් කියමි. අසත් පුරුෂ තෙම තමන්ගේ ගුණය යමක් වේද, එය නොවිචාරණ ලද්දේද, පහළ කරයි. ඇසූ දේ ගැන ගැන කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩු නොකොට එයද වුවමනායයි සම්පූර්ණකොට විස්තර වශයෙන් තමාගේ ගුණය කියන්නේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයෙකැයි දතයුතුයි. මහණෙනි, මේ සතර කාරණයෙන් යුක්තවූයේ අසත්පුරුෂයැයි දත යුතුයි.

මේ අනුව අසත්පුරුෂයා අනුන්ගේ නරක කවුරුත් ඇසුවේ නැතත් තැන් තැන්වල කියයි. අසනු ලැබූ විට විස්තර සහිතව නරක ගැන කියයි. අනුන්ගේ යම් හොඳක් වේ නම් එය කියන්නේ නැත. ඇසුවත් නොකිය යි. ඇසූවිට කියන්නේ ද අඩුවෙනි. එසේම තමුන්ගේ අගුණ වේ නම් එය සඟවයි. ඇසුවත් කියන්නේ නැත. නමුත් තමන්ගේ ගුණයක් ඇත්නම් නොඇසුවත් ඒ ගැන කියයි. ඇසුවොත් විස්තර කර කියයි. මේ ආකාරයේ පුද්ගලයා අසත්පුරුෂයකු ලෙසින් බුදුරජාණන්වහන්සේ හඳුන්වයි.

සත්පුරුෂයා කෙසේ වන්නේ ද? සූත්‍රයේ දී මෙසේ දැක් වේ.

“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ සත්පුරුෂයෙකැයි දතයුතු. කවර සතරකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම අනුන්ගේ යම් නුගුණයක් ඇද්ද, එය ඇසූයේ නමුත් ප්‍රකාශ නොකරයිද, නොවිචාරණ ලද්ද කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දතයුතුයි.

“මහණෙනි, නැවත අනිකක් කියනු ලැබේ. සත්පුරුෂ තෙමේ, අනුන්ගේ යම් ගුණයක් ඇද්ද, එය නොවිචාරණ ලද්දේ පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, අසම්පූර්ණ නොකොට විස්තර වශයෙන් අනුන්ගේ ගුණය කියයි. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි කියනු ලැබේ.

“මහණෙනි, නැවතද අනිකක් කියමි. සත්පුරුෂ තෙම යමක් තමන්ගේ නුගුණයක් වේද, එය නොවිචාරණ ලද්දේද පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, සම්පූර්ණයෙන්, විස්තර වශයෙන් තමාගේ අගුණය කියන ලද්දේ වේද, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දත යුතුයි.

“මහණෙනි, නැවතද අනිකක් කියමි. යමක් තමන්ගේ ගුණයක් වේද, එය අසන ලද්දේද, පහළ නොකරයි. නොවිචාරණ දේ ගැන කියනුම කවරේද? අසන ලද්දේ වනාහි ප්‍රශ්න කරණ ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව තමාගේ ගුණය කියන ලද්දේ වේ. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂ යයි දත යුතුයි. මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූ සත්පුරුෂයා දත යුතුයි.”

මේ අනුව සත්පුරුෂයා අනුන්ගේ අගුණ ගැන කියවන්නේ නැත. ඇසුවොත් අඩුවෙන් ඒ ගැන කියයි. නමුත් අනුන්ගේ හොඳක් වේ නම් එය නොඇසුවත් කියයි. ඇසූ විට වඩාත් විස්තර කර කියයි. තමුන්ගේ නරකක් ඇත්නම් එය නොසඟවයි. ඇසුවොත් තමුන්ගේ නරක පිළිබඳව විස්තර සහිතව කියයි. එසේම සත්පුරුෂයා තමුන්ගේ ගුණයක් වේ නම් ඒ ගැන නොකියවයි. ඇසුවහොත් වැඩි විස්තර නොමැතිව ඒ පිළිබදව කතා කරයි.

සාමාන්‍යයෙන් අපි කෙනකු සමඟ කථා බහ කරද්දි කථාව පවත්වාගෙන යාමට සමහර විට දී කිසිඳු හේතුවක් නැතිව කථාව පවත්වා ගෙන යාමට අනුන්ගේ නුගුණ ගැන කථා කරයි. මේවා ‘ඕපාදූප‘ ලෙසිනි කථා කරන්නේ. හරි ආශාවෙන් රස කරමින් ‘දන්නවද වැඩේ. අහවලා මෙහෙමයි නේ...‘ වැනි කථා කියනවා ඔබ දැනටමත් අසා ඇතුවාට සැක නැත. තවත් විටක අපේ හිතවතකුගේ නරකක් ඇත්නම් එය වසමින් කථා කරයි. බොහෝවිට විවාහ යෝජනාවලදී මෙය සිදු වේ. සමහරවිට දැනටත් ඔබට මේ අත්දැකීම තිබිය හැක. පෙම්වතුන් පෙම්වතියන් ද මෙය කරයි. තමුන්ගේ නරක ගැන සඟවමින් නැති හොඳ පෙන්වමින් කථා බහ කර පසු කාලයේ දී නියම ස්වභාවය පෙන්නුම් කරන විට පෙරහැර ගොසිනි. එපමණක් ද ‘මම නම් මෙහෙමයි...‘ වැනි වදන් යොදමින් ප්‍රසිද්ධිය, වාසි බලාපොරොත්තුවෙන් තමුන් ගේ හොඳ ප්‍රසිද්ධ කරයි. බහුතරයක් දෙනා මේ ආකාරයේ අය බව ඔබට සමාජයට බැස්ස විට තේරුම් ගත හැකි වනු ඇත. පෙර දැක් වූ ආකාරයට සත්පුරුෂයකු සතව ඇත්තේ මීට පටහැනි ගුණාංගයන් ය.

ඔබ සත්පුරුෂ ගුණ දැනගත් විට ලැබෙන ප්‍රධාන වාසි 2 කි. 1. ඔබට සත්පුරුෂයකු විය හැක. එයින් ඔබට යහපතක් වේ. එසේම ලෝකයට ද යහපතක් වේ. 2. ඔබට අසත්පුරුෂයන් සමඟ සබඳතා පැවැත්වීමෙන් සිදුවන අලාභ, හානි අවම කර ගැනීමට හැකි වේ. මෙනිසා සත්පුරුෂ සහ අසත්පුරුෂ ගුණ දැන ගැනීම වැදගත් වන අතර එයින් කිසිඳු පාඩුවක් වන්නේ නැත.

[QUOTE="hpalpola, post: 29390649, member: 321413"] [SIZE=4][B]ඔබ හොඳ කෙනෙක් ද නරක කෙනෙක් ද?[/B] නොයෙකුත් හේතු මත කෙනෙක් හොඳ අයෙක් හෝ නරක අයෙක් වේ. බුදුරජාණන්වහන්සේ විසින් අවස්ථා කීපයකදී හොඳ නැත්නම් සත්පුරුෂයකු හෝ නරක නැත්නම් අසත්පුරුෂයකු හඳුනාගන්නා ආකාර විස්තර කර ඇත. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඇති [/SIZE][URL='https://pitaka.lk/main?n=29173'][SIZE=4]අසප්පුරිස ධම්ම[/SIZE][/URL][SIZE=4] සූත්‍රය එවැනි එක් අවස්ථාවකි. එහිදී යමකු අසත්පුරුෂයකු වන ආකාර 4 ක් බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. ඒ මෙසේ යි. “මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම අනුන්ගේ යම් අගුණයක් වේද, එය නොඅසන ලද්දේ පහළ කරයි. ඇසූ දෙය ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද ප්‍රශ්ණයට නගන ලද්දේ අඩුනොකොට එයද වුවමනායයි සම්පූර්ණයෙන් විස්තරකොට අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයයි දතයුතුයි. “මහණෙනි, නැවතද අසත් පුරුෂ තෙම අනුන්ගේ යම් ගුණයක් වේද, එය අසාද පහළ නොකරයි. නොඅසන ලද්ද ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව අනුන්ගේ ගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයයි දත යුතුයි. “මහණෙනි, නැවතද අනිකක් කියමි. අසත් පුරුෂ තෙම තමාගේ යම් අගුණයක් ඇද්ද, එය ඇසූ නමුත් පහළ නොකරයි. නොවිචාරණ ලද්ද ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද වනාහි ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව තමාගේ දෝෂය කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයෙකැයි දත යුතුයි. “මහණෙනි, නැවතද අනිකක් කියමි. අසත් පුරුෂ තෙම තමන්ගේ ගුණය යමක් වේද, එය නොවිචාරණ ලද්දේද, පහළ කරයි. ඇසූ දේ ගැන ගැන කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩු නොකොට එයද වුවමනායයි සම්පූර්ණකොට විස්තර වශයෙන් තමාගේ ගුණය කියන්නේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයෙකැයි දතයුතුයි. මහණෙනි, මේ සතර කාරණයෙන් යුක්තවූයේ අසත්පුරුෂයැයි දත යුතුයි. මේ අනුව අසත්පුරුෂයා අනුන්ගේ නරක කවුරුත් ඇසුවේ නැතත් තැන් තැන්වල කියයි. අසනු ලැබූ විට විස්තර සහිතව නරක ගැන කියයි. අනුන්ගේ යම් හොඳක් වේ නම් එය කියන්නේ නැත. ඇසුවත් නොකිය යි. ඇසූවිට කියන්නේ ද අඩුවෙනි. එසේම තමුන්ගේ අගුණ වේ නම් එය සඟවයි. ඇසුවත් කියන්නේ නැත. නමුත් තමන්ගේ ගුණයක් ඇත්නම් නොඇසුවත් ඒ ගැන කියයි. ඇසුවොත් විස්තර කර කියයි. මේ ආකාරයේ පුද්ගලයා අසත්පුරුෂයකු ලෙසින් බුදුරජාණන්වහන්සේ හඳුන්වයි. සත්පුරුෂයා කෙසේ වන්නේ ද? සූත්‍රයේ දී මෙසේ දැක් වේ. “මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ සත්පුරුෂයෙකැයි දතයුතු. කවර සතරකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම අනුන්ගේ යම් නුගුණයක් ඇද්ද, එය ඇසූයේ නමුත් ප්‍රකාශ නොකරයිද, නොවිචාරණ ලද්ද කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දතයුතුයි. “මහණෙනි, නැවත අනිකක් කියනු ලැබේ. සත්පුරුෂ තෙමේ, අනුන්ගේ යම් ගුණයක් ඇද්ද, එය නොවිචාරණ ලද්දේ පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, අසම්පූර්ණ නොකොට විස්තර වශයෙන් අනුන්ගේ ගුණය කියයි. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි කියනු ලැබේ. “මහණෙනි, නැවතද අනිකක් කියමි. සත්පුරුෂ තෙම යමක් තමන්ගේ නුගුණයක් වේද, එය නොවිචාරණ ලද්දේද පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, සම්පූර්ණයෙන්, විස්තර වශයෙන් තමාගේ අගුණය කියන ලද්දේ වේද, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දත යුතුයි. “මහණෙනි, නැවතද අනිකක් කියමි. යමක් තමන්ගේ ගුණයක් වේද, එය අසන ලද්දේද, පහළ නොකරයි. නොවිචාරණ දේ ගැන කියනුම කවරේද? අසන ලද්දේ වනාහි ප්‍රශ්න කරණ ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්ණයෙන්, විස්තර නැතිව තමාගේ ගුණය කියන ලද්දේ වේ. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂ යයි දත යුතුයි. මහණෙනි, මේ සතර ධර්මයන්ගෙන් යුක්තවූ සත්පුරුෂයා දත යුතුයි.” මේ අනුව සත්පුරුෂයා අනුන්ගේ අගුණ ගැන කියවන්නේ නැත. ඇසුවොත් අඩුවෙන් ඒ ගැන කියයි. නමුත් අනුන්ගේ හොඳක් වේ නම් එය නොඇසුවත් කියයි. ඇසූ විට වඩාත් විස්තර කර කියයි. තමුන්ගේ නරකක් ඇත්නම් එය නොසඟවයි. ඇසුවොත් තමුන්ගේ නරක පිළිබඳව විස්තර සහිතව කියයි. එසේම සත්පුරුෂයා තමුන්ගේ ගුණයක් වේ නම් ඒ ගැන නොකියවයි. ඇසුවහොත් වැඩි විස්තර නොමැතිව ඒ පිළිබදව කතා කරයි. සාමාන්‍යයෙන් අපි කෙනකු සමඟ කථා බහ කරද්දි කථාව පවත්වාගෙන යාමට සමහර විට දී කිසිඳු හේතුවක් නැතිව කථාව පවත්වා ගෙන යාමට අනුන්ගේ නුගුණ ගැන කථා කරයි. මේවා ‘ඕපාදූප‘ ලෙසිනි කථා කරන්නේ. හරි ආශාවෙන් රස කරමින් ‘දන්නවද වැඩේ. අහවලා මෙහෙමයි නේ...‘ වැනි කථා කියනවා ඔබ දැනටමත් අසා ඇතුවාට සැක නැත. තවත් විටක අපේ හිතවතකුගේ නරකක් ඇත්නම් එය වසමින් කථා කරයි. බොහෝවිට විවාහ යෝජනාවලදී මෙය සිදු වේ. සමහරවිට දැනටත් ඔබට මේ අත්දැකීම තිබිය හැක. පෙම්වතුන් පෙම්වතියන් ද මෙය කරයි. තමුන්ගේ නරක ගැන සඟවමින් නැති හොඳ පෙන්වමින් කථා බහ කර පසු කාලයේ දී නියම ස්වභාවය පෙන්නුම් කරන විට පෙරහැර ගොසිනි. එපමණක් ද ‘මම නම් මෙහෙමයි...‘ වැනි වදන් යොදමින් ප්‍රසිද්ධිය, වාසි බලාපොරොත්තුවෙන් තමුන් ගේ හොඳ ප්‍රසිද්ධ කරයි. බහුතරයක් දෙනා මේ ආකාරයේ අය බව ඔබට සමාජයට බැස්ස විට තේරුම් ගත හැකි වනු ඇත. පෙර දැක් වූ ආකාරයට සත්පුරුෂයකු සතව ඇත්තේ මීට පටහැනි ගුණාංගයන් ය. ඔබ සත්පුරුෂ ගුණ දැනගත් විට ලැබෙන ප්‍රධාන වාසි 2 කි. 1. ඔබට සත්පුරුෂයකු විය හැක. එයින් ඔබට යහපතක් වේ. එසේම ලෝකයට ද යහපතක් වේ. 2. ඔබට අසත්පුරුෂයන් සමඟ සබඳතා පැවැත්වීමෙන් සිදුවන අලාභ, හානි අවම කර ගැනීමට හැකි වේ. මෙනිසා සත්පුරුෂ සහ අසත්පුරුෂ ගුණ දැන ගැනීම වැදගත් වන අතර එයින් කිසිඳු පාඩුවක් වන්නේ නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom