Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
41 minutes ago
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ..???????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා ලෝකය නැවත හටගැනීමෙන් පසුව මුලින්ම මනුෂ්‍ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි සමාධිය ආහාරය කොටගත් බ්‍රහ්මයින් රස පොළොවේ රසය කෙරෙහි තෘෂ්ණාවෙන් රස පොළොවේ කුළුඳුලේ හටගත් බිම් පපඩම්, මීපැණි රසැති තම්පලා, මහපොළොව මත ඉබේ හටගත් ඇල් සහල් කෙරෙහි තෘෂ්ණාවෙන් මේවා වැඩි වැඩියෙන් අයිතිකොටගැනීමට යැම හේතුවෙන්, බලවත් කෙනා දුබලයාගේ දෙය අයිතිකොටගැනීමට යැම හේතුවෙන්, නැතිකෙනා ඇතිකෙනාගෙන් සොරාගැනීම හේතුවෙන් ඇතිවූ අර්බුදයට පිළියමක් වශයෙන් ජනතාව එකතුව තමන් අතර සිටින ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩිම පුද්ගලයා තම පාලකයා වශයෙන් තෝරාගත්තා. මොහු මිනිස් ප්‍රජාවගේ පළමු පාලකයා වෙනවා. මේ පාලකයාගේ නඩත්තුව සඳහා සෑම පුද්ගලයෙක්ම තම අස්වැන්නෙන් සුළු කොටසක් ලබාදීමට එකඟවෙනවා. මෙය රාජ්‍ය බදු ක්රමයේ ආරම්භය වෙනවා. මනුෂ්‍ය ප්‍රජාව ඇති වූ දා පටන්ම පාලකයා කියන්නේ පිනේ ඵලයක්මයි.

අතීතයේ ජීවත්වූ කොසොල් රජතුමා, බිම්බිසාර රජතුමා, උදේනි රජතුමා, අජාසත්ත රජතුමා, තමන්ට පෙර පින නිසාම ලැබුණු සම්පත්, සැපයන් සුවසේ පරිහරණය කළා. රජ මාළිගාවල ජීවත් වුණා. මිල අධිකම අජානීය අසුන්, ඇතුන් පරිහරණය කළා. මේ සැම රජ කෙනෙකුටම රූමත් අන්තඃපුර බිසෝවරු සිටියා. මේ බිසෝවරුන් අයිතිකොට ගැනීමේදී, රජතුමාට සම්මත විනයක් තිබුණා. තමන් රජුය කියලා රජවරු මේ විනය කඩකළේ නැහැ. ස්වාමිපුරුෂයා ජීවතුන් අතර සිටින කිසිම කාන්තාවක් රජවරු තම අන්තප්පුරයට ගත්තේ නැහැ. මේ සෑම රජකෙනෙක්ම බුදුරජාණන් වහන්සේව සමීපව ඇසුරු කළ අයයි. ඒත් බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවකදී රජවරු ලබන මේ සැපසම්පත් විවේචනය කළේ නැහැ. අන්තඃපුර වසාදමන ලෙස බලපෑම් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ හැම සැප සම්පතක්ම අතීත කුසල් සංස්කාරයන්ගේ ඵලයන්ය කියලා. රාජ්‍ය වංශයට උරුම සම්ප්‍රදායන්ට බුදුරජාණන් වහන්සේ ගරු කළා. බුදුරජාණන්වහන්සේ මේ සෑම රජ කෙනෙකුටම තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවේ වටිනාකම පැහැදිලි කළා. ශීලයේ, දානයේ වටිනාකම පැහැදිලිකොට අවවාද අනුශාසනා කළා. බිම්බිසාර රජතුමාගේ ඛේමා අගබිසව රාජසම්පත් හැරදමා උතුම් අරහත් උත්තමාවියක් බවට පත්වුණා. උදේනි රජතුමාගේ සාමාවතී බිසව සෝවාන් ඵලයට පත්ව සිටි අන්තඃපුර බිසවක්. කොසොල් රජතුමාගේ මල්ලිකා බිසව නිරතුරුවම බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අනුශාසන ලැබුව බිසවක්. මේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ වැරැද්දක් දැක්කේ නැහැ. දඹදිව සෑම රාජ්‍යයකම ප්‍රසිද්ධ ගණිකාවක් සිටියා. මේ ප්‍රසිද්ධ ගණිකාව රාජ්‍යයට සම්පතක්, ගෞරවයක් හැටියටයි එදා ජනයා දැක්කේ. ඇයගේ රූමත්භාවය නිසාම රාජ්‍යයේ ජනප්රියභාවය වැඩිවුණා. මෙවැනි ප්‍රසිද්ධ ගණිකාවක් තමයි අම්බපාලිය. ඇය බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට, තම නිවසේ දානයකට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඇයගේ දානය සතුටින් භාරගත්තා. මේ බව දැනගත් ලිච්ඡවී කුමාරවරු අම්බපාලියගේ දානය ප්රතික්ෂේපකොට තම දානය පිළිගන්නා ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්රතික්ෂේපකොට අම්බපාලියගේ දානයට වැඩම කළා. අම්බපාලිය ප්‍රසිද්ධ ගණිකාවක් වුවත් බුදුරජාණන්වහන්සේ ඇය තුළින් ඇයගේ රූමත්භාවය, ධනසම්පත් සේම ගණිකාවක් වීමද දැක්කේ සංස්කාරයන්ගේ ඵලයන් හැටියටයි.

පිංවතුන්ලාට කුසල් අකුසල් සංස්කාරයන්ගේ විපාකයන් මතුකොට පෙන්වා දෙන්නේ සම්මා දිට්ඨියේ අර්ථයයි. ඔබ තුළ සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල නම් මේ කාරණා නිවැරදිව හඳුනාගන්න බැරිවෙනවා. ලෝකයේ මිථ්‍යාදෘෂ්ටියෙන් පෝෂණය වුණ යම් යම් දේශපාලන මතවාදයන් තිබෙනවා. එම මතවාදයන් විසින් ලෝකයට උගන්වන්නේ රජතුමාත්, කම්කරු පිංවතාත් සම මට්ටමක තිබිය යුතුයි කියලා. සම අයිතිවාසිකම් භුක්තිවිඳිය යුතුය කියලා. මෙවැනි මිථ්‍යාදෘෂ්ටික මතවාදයන් පිංවතුන්ලාව මුලාකිරීමටත්, පිංවතුන්ලා තුළ ද්වේෂය ඇතිකිරීමටත් හොඳ පොහොරක් වෙනවා. නමුත් එවැනි මතවාද බුද්ධාගම විසින් දැඩි සේ ප්‍රතික්ෂේප කරනවා.

යම් පිංවතෙක් තවත් පිංවතෙක් විඳින සැපය විවේචනය කරනවා නම් ඔහු විවේචනය කරන්නේ උතුම් සද්ධර්මයේ අර්ථයක්මයි. සමාජය තුළ ජීවත්වෙන ආයුෂ, වර්ණය, සැපය, බලය සහිත ශිල්පද ආරක්ෂා කොටගෙන එම සැපයන් භුක්ති විඳින පිංවතුන්ලා දකිනකොට පෙර පුණ්‍ය ශක්තියේ අපි දකින්නේ. ලෞකික සම්මාදිට්ඨියේ අර්ථයන්ගේ ජීවමාන සාධකයනුයි ඔබ දකින්නේ. මෙවැනි සැප විඳින පිංවතුන් බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඔවුන් පින ගැන වටිනා පාඩමක් සමාජයට කියලා දෙනවා.

පිංවත් ඔබ අනුන් විඳින සැපයට ඊර්ෂ්‍යා කරන්න එපා. ද්වේෂ කරන්න එපා. එවැනි අකුසලයන්ට අන්‍යයන්වද පොළොඹවන්න උසිගන්වන්න එපා. පුද්ගලයෙක් විඳින සැපයට හේතුව ධර්මානුකූලව හඳුනාගෙන ඔබත් සැපයට අදාළ සංස්කාරන් ජීවිතයට එකතු කරගන්න.

මහ රහතුන් වැඩි මග ඔස්සේ..........

[QUOTE="chinmak, post: 18744845, member: 516779"] [SIZE="3"][COLOR="Navy"]අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා ලෝකය නැවත හටගැනීමෙන් පසුව මුලින්ම මනුෂ්‍ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි සමාධිය ආහාරය කොටගත් බ්‍රහ්මයින් රස පොළොවේ රසය කෙරෙහි තෘෂ්ණාවෙන් රස පොළොවේ කුළුඳුලේ හටගත් බිම් පපඩම්, මීපැණි රසැති තම්පලා, මහපොළොව මත ඉබේ හටගත් ඇල් සහල් කෙරෙහි තෘෂ්ණාවෙන් මේවා වැඩි වැඩියෙන් අයිතිකොටගැනීමට යැම හේතුවෙන්, බලවත් කෙනා දුබලයාගේ දෙය අයිතිකොටගැනීමට යැම හේතුවෙන්, නැතිකෙනා ඇතිකෙනාගෙන් සොරාගැනීම හේතුවෙන් ඇතිවූ අර්බුදයට පිළියමක් වශයෙන් ජනතාව එකතුව තමන් අතර සිටින ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩිම පුද්ගලයා තම පාලකයා වශයෙන් තෝරාගත්තා. මොහු මිනිස් ප්‍රජාවගේ පළමු පාලකයා වෙනවා. මේ පාලකයාගේ නඩත්තුව සඳහා සෑම පුද්ගලයෙක්ම තම අස්වැන්නෙන් සුළු කොටසක් ලබාදීමට එකඟවෙනවා. මෙය රාජ්‍ය බදු ක්රමයේ ආරම්භය වෙනවා. මනුෂ්‍ය ප්‍රජාව ඇති වූ දා පටන්ම පාලකයා කියන්නේ පිනේ ඵලයක්මයි. අතීතයේ ජීවත්වූ කොසොල් රජතුමා, බිම්බිසාර රජතුමා, උදේනි රජතුමා, අජාසත්ත රජතුමා, තමන්ට පෙර පින නිසාම ලැබුණු සම්පත්, සැපයන් සුවසේ පරිහරණය කළා. රජ මාළිගාවල ජීවත් වුණා. මිල අධිකම අජානීය අසුන්, ඇතුන් පරිහරණය කළා. මේ සැම රජ කෙනෙකුටම රූමත් අන්තඃපුර බිසෝවරු සිටියා. මේ බිසෝවරුන් අයිතිකොට ගැනීමේදී, රජතුමාට සම්මත විනයක් තිබුණා. තමන් රජුය කියලා රජවරු මේ විනය කඩකළේ නැහැ. ස්වාමිපුරුෂයා ජීවතුන් අතර සිටින කිසිම කාන්තාවක් රජවරු තම අන්තප්පුරයට ගත්තේ නැහැ. මේ සෑම රජකෙනෙක්ම බුදුරජාණන් වහන්සේව සමීපව ඇසුරු කළ අයයි. ඒත් බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවකදී රජවරු ලබන මේ සැපසම්පත් විවේචනය කළේ නැහැ. අන්තඃපුර වසාදමන ලෙස බලපෑම් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ හැම සැප සම්පතක්ම අතීත කුසල් සංස්කාරයන්ගේ ඵලයන්ය කියලා. රාජ්‍ය වංශයට උරුම සම්ප්‍රදායන්ට බුදුරජාණන් වහන්සේ ගරු කළා. බුදුරජාණන්වහන්සේ මේ සෑම රජ කෙනෙකුටම තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවේ වටිනාකම පැහැදිලි කළා. ශීලයේ, දානයේ වටිනාකම පැහැදිලිකොට අවවාද අනුශාසනා කළා. බිම්බිසාර රජතුමාගේ ඛේමා අගබිසව රාජසම්පත් හැරදමා උතුම් අරහත් උත්තමාවියක් බවට පත්වුණා. උදේනි රජතුමාගේ සාමාවතී බිසව සෝවාන් ඵලයට පත්ව සිටි අන්තඃපුර බිසවක්. කොසොල් රජතුමාගේ මල්ලිකා බිසව නිරතුරුවම බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අනුශාසන ලැබුව බිසවක්. මේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ වැරැද්දක් දැක්කේ නැහැ. දඹදිව සෑම රාජ්‍යයකම ප්‍රසිද්ධ ගණිකාවක් සිටියා. මේ ප්‍රසිද්ධ ගණිකාව රාජ්‍යයට සම්පතක්, ගෞරවයක් හැටියටයි එදා ජනයා දැක්කේ. ඇයගේ රූමත්භාවය නිසාම රාජ්‍යයේ ජනප්රියභාවය වැඩිවුණා. මෙවැනි ප්‍රසිද්ධ ගණිකාවක් තමයි අම්බපාලිය. ඇය බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට, තම නිවසේ දානයකට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඇයගේ දානය සතුටින් භාරගත්තා. මේ බව දැනගත් ලිච්ඡවී කුමාරවරු අම්බපාලියගේ දානය ප්රතික්ෂේපකොට තම දානය පිළිගන්නා ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්රතික්ෂේපකොට අම්බපාලියගේ දානයට වැඩම කළා. අම්බපාලිය ප්‍රසිද්ධ ගණිකාවක් වුවත් බුදුරජාණන්වහන්සේ ඇය තුළින් ඇයගේ රූමත්භාවය, ධනසම්පත් සේම ගණිකාවක් වීමද දැක්කේ සංස්කාරයන්ගේ ඵලයන් හැටියටයි. පිංවතුන්ලාට කුසල් අකුසල් සංස්කාරයන්ගේ විපාකයන් මතුකොට පෙන්වා දෙන්නේ සම්මා දිට්ඨියේ අර්ථයයි. ඔබ තුළ සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල නම් මේ කාරණා නිවැරදිව හඳුනාගන්න බැරිවෙනවා. ලෝකයේ මිථ්‍යාදෘෂ්ටියෙන් පෝෂණය වුණ යම් යම් දේශපාලන මතවාදයන් තිබෙනවා. එම මතවාදයන් විසින් ලෝකයට උගන්වන්නේ රජතුමාත්, කම්කරු පිංවතාත් සම මට්ටමක තිබිය යුතුයි කියලා. සම අයිතිවාසිකම් භුක්තිවිඳිය යුතුය කියලා. මෙවැනි මිථ්‍යාදෘෂ්ටික මතවාදයන් පිංවතුන්ලාව මුලාකිරීමටත්, පිංවතුන්ලා තුළ ද්වේෂය ඇතිකිරීමටත් හොඳ පොහොරක් වෙනවා. නමුත් එවැනි මතවාද බුද්ධාගම විසින් දැඩි සේ ප්‍රතික්ෂේප කරනවා. යම් පිංවතෙක් තවත් පිංවතෙක් විඳින සැපය විවේචනය කරනවා නම් ඔහු විවේචනය කරන්නේ උතුම් සද්ධර්මයේ අර්ථයක්මයි. සමාජය තුළ ජීවත්වෙන ආයුෂ, වර්ණය, සැපය, බලය සහිත ශිල්පද ආරක්ෂා කොටගෙන එම සැපයන් භුක්ති විඳින පිංවතුන්ලා දකිනකොට පෙර පුණ්‍ය ශක්තියේ අපි දකින්නේ. ලෞකික සම්මාදිට්ඨියේ අර්ථයන්ගේ ජීවමාන සාධකයනුයි ඔබ දකින්නේ. මෙවැනි සැප විඳින පිංවතුන් බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඔවුන් පින ගැන වටිනා පාඩමක් සමාජයට කියලා දෙනවා. පිංවත් ඔබ අනුන් විඳින සැපයට ඊර්ෂ්‍යා කරන්න එපා. ද්වේෂ කරන්න එපා. එවැනි අකුසලයන්ට අන්‍යයන්වද පොළොඹවන්න උසිගන්වන්න එපා. පුද්ගලයෙක් විඳින සැපයට හේතුව ධර්මානුකූලව හඳුනාගෙන ඔබත් සැපයට අදාළ සංස්කාරන් ජීවිතයට එකතු කරගන්න.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Green"]මහ රහතුන් වැඩි මග ඔස්සේ..........[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom