Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ_දන්නවාද?_2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ_දන්නවාද?_1 ත්‍රෙඩ් එකෙන් මගෙ රෙප් පවර් එක +12ක් වෙලා. ඔන්න එහෙනම් part 2.

ඇමරිකාවෙ බිත්තර එන්ගලන්තෙට ගෙන්නන්න තහනම්.මොකද එව්වා හෝදලා පිරිසිදු කරලා තියන නිසා.එන්ගලන්තෙ බිත්තර ඇමරිකාවට ගෙන්නන්න තහනම්.මොකද එව්ව හෝදලා පිරිසිදු කරලා නැති නිසා.

අලුත උපන් බබාලට මාස ගානක් යනකන් පෙනෙන්නෙ කලු සුදු වර්ණ විතරයි.

පිරිමි තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද සමග ගමනක් යද්දි(සාමාන්‍ය තත්වයන් යටතේ) සාමාන්‍යයෙන් ඇවිදින වේගය 7%කින් අඩු කරලයි ඇවිදින්නෙ.වෙනත් පිරිමි සමග ගමන් කරද්දි නැවතත් සුපුරුදු වේගයට ලගාවෙනවා.

1971 දි Ray Tomlinson විසින් පලමු email එක යවන්න @ සලකුන යොදානොගත්තා නම් අද සම්මත යතුරු පුවරුව තුල ඔබට @ සලකුණ දකින්නට ලැබෙන්නේ නැහැ.

පලගැටියන්ගේ කන් පිහිටලා තිබෙන්නෙ උන්ගෙ ඉදිරිපස පාද වල දනහිසට පොඩ්ඩක් පල්ලෙහායින්.

කාලෙකට ඉහතදී රියෝද ජැනෙයිරෝ කියන්නෙ පෘතුගාලයේ අගනුවර.යුරෝපයෙන් පිට තිබූ එකම යුරෝපීය අගනුවර.

වැසි ජලයේ විටමින් B12 තිබෙනවා.

"A Butt" (තට්ටමක්) කියන්නෙ අතීතයේ වයින් මනින්න පාවිච්චි කරපු ඒකකයක්.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්යස්තානයේ විශාලත්වය පාපන්දු පිටියක් තරම්.

සමහර තත්ව යටතේ උනු ජලය සීත ජලයට වඩා ඉක්මනින් මිදෙන්න පුලුවන්.

අද අප භාවිතා කරන වචන වලින් 1,700ක් අලුතින් හදුන්වාදුන්නේ ශේක්ස්පියර්. (ඉන්ග්‍රිසි )

35%ක් සෞදි ගෑනු තමන්ගෙ සිරදඬුවම් ඉවර උනාට පස්සෙත් ඉන්නෙ හිරේම තමයි. මොකද එයාලගෙ ගෙවල්වල කට්ටිය එයාලව පිළිගන්න සුදානම් නෑ.

බකමූනන්ට උන්ගෙ ඔලු අන්ශක 360ක් කරකවන්න පුලුවන්. මොකද උන්ට උන්ගෙ ඇස් හොලවන්න බෑ.

සූරියකාන්තමල් න්‍යශ්ටික අපද්‍රව්‍ය ඉවත්කරන්න යොදාගන්න පුලුවන්.

123456 තමයි වැඩියෙන්ම හැක් කරල තියන පාස්වර්ඩ් එක.

අපි ඉපදෙද්දි අපේ ඇගේ අස්ඨි 270ක් තියනව. මැරෙනකොට තියෙන්නෙ 206යි.

අවුරුදු 5-14 අතර අප්‍රිකානු ලමුන්ගෙන් 41%ක් ලමා කම්කරුවන් ලෙස ශ්‍රමය ලබා දෙනවා.

ජෙලි ෆිශ්ලාගෙ කටයි පු@යි එකයි.

චීනය වෙනත් රටවල් වලට පැන්ඩාවන් ලබාදෙන්නෙ ණයට.(ණය කාල සීමාව වසර 10යි. වසරකට ඩොලර් ලක්ශ 10ක් අයකරනවා.ණය කාලසීමාව තුල ලැබෙන පැටවුන් අයිතිවෙන්නේ චීනයටයි)

අලුත උපන් වෘක පැටවෙක්ට චූ දාන්න පහසුවෙන්න වෘක මව පැටවාගේ බන්ඩිය දිවෙන් මසාජ් කරන්න ඕනෙ.

ඔයාගෙ ඇග ඇතුලෙ තියන හැම ලේ බින්දුවක්ම දවසට 300වතාවක් පිරිසිදු කරනවා.

දුප්පත්කම නිසා ලමයි 20,000ක් දිනකට මියයනවා.

[QUOTE="B_i_n_g_o, post: 17290437, member: 431880"] [CENTER][SIZE=4][COLOR=Blue][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639616"]ඔබ_දන්නවාද?_1[/URL] ත්‍රෙඩ් එකෙන් මගෙ රෙප් පවර් එක +12ක් වෙලා.:rolleyes: ඔන්න එහෙනම් part 2.[/B][/COLOR][/SIZE] [B][SIZE=5]ඇමරිකාවෙ බිත්තර එන්ගලන්තෙට ගෙන්නන්න තහනම්.මොකද එව්වා හෝදලා පිරිසිදු කරලා තියන නිසා.එන්ගලන්තෙ බිත්තර ඇමරිකාවට ගෙන්නන්න තහනම්.මොකද එව්ව හෝදලා පිරිසිදු කරලා නැති නිසා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://lh3.ggpht.com/_fjviwcItNY0/TVsz3IvbgAI/AAAAAAAANaM/zLlNOekc8AU/usa_uk_flag_thumb%5B1%5D.gif?imgmax=800[/IMG][/SIZE][/B] [B][SIZE=5]අලුත උපන් බබාලට මාස ගානක් යනකන් පෙනෙන්නෙ කලු සුදු වර්ණ විතරයි.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.freeallimages.com/wp-content/uploads/2014/09/baby-images-black-and-white-1.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]පිරිමි තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද සමග ගමනක් යද්දි(සාමාන්‍ය තත්වයන් යටතේ) සාමාන්‍යයෙන් ඇවිදින වේගය 7%කින් අඩු කරලයි ඇවිදින්නෙ.වෙනත් පිරිමි සමග ගමන් කරද්දි නැවතත් සුපුරුදු වේගයට ලගාවෙනවා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://loveletterdailydotcom.files.wordpress.com/2012/12/romantic-couple-walking-away.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]1971 දි Ray Tomlinson විසින් පලමු email එක යවන්න @ සලකුන යොදානොගත්තා නම් අද සම්මත යතුරු පුවරුව තුල ඔබට @ සලකුණ දකින්නට ලැබෙන්නේ නැහැ. [/SIZE][/B] [B][SIZE=5][IMG]http://psyd-fx.com/wp-content/uploads/2013/10/email-icon-vector.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]පලගැටියන්ගේ කන් පිහිටලා තිබෙන්නෙ උන්ගෙ ඉදිරිපස පාද වල දනහිසට පොඩ්ඩක් පල්ලෙහායින්.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.redorbit.com/media/uploads/2008/09/065d3cd116dde68bc0de14f88fb4fc411.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]කාලෙකට ඉහතදී රියෝද ජැනෙයිරෝ කියන්නෙ පෘතුගාලයේ අගනුවර.යුරෝපයෙන් පිට තිබූ එකම යුරෝපීය අගනුවර.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.puretravel.com/blog/wp-content/uploads/2013/07/World-Youth-Day-2013-is-hosted-in-Rio-de-Janeiro-in-Brazil.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]වැසි ජලයේ විටමින් B12 තිබෙනවා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.momgenerations.com/wp-content/uploads/2012/06/Screen-Shot-2012-06-25-at-12.21.46-PM.png[/IMG][/SIZE][/B] [B][SIZE=5]"A Butt" (තට්ටමක්) කියන්නෙ අතීතයේ වයින් මනින්න පාවිච්චි කරපු ඒකකයක්.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.dailyhiit.com/hiit-blog/wp-content/uploads/2014/06/butt-lead.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්යස්තානයේ විශාලත්වය පාපන්දු පිටියක් තරම්.[/SIZE][/B] [B][SIZE=5][IMG]https://earthkam.ucsd.edu/images/iss-future.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] සමහර තත්ව යටතේ උනු ජලය සීත ජලයට වඩා ඉක්මනින් මිදෙන්න පුලුවන්.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/06/27/article-0-0F4D298800000578-641_468x352.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]අද අප භාවිතා කරන වචන වලින් 1,700ක් අලුතින් හදුන්වාදුන්නේ ශේක්ස්පියර්. (ඉන්ග්‍රිසි )[/SIZE][/B] [B][SIZE=5][IMG]http://a3.files.biography.com/image/upload/c_fill,dpr_1.0,g_face,h_300,q_80,w_300/MTE1ODA0OTcxNzgzMzkwNzMz.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]35%ක් සෞදි ගෑනු තමන්ගෙ සිරදඬුවම් ඉවර උනාට පස්සෙත් ඉන්නෙ හිරේම තමයි. මොකද එයාලගෙ ගෙවල්වල කට්ටිය එයාලව පිළිගන්න සුදානම් නෑ.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2013/7/5/1373038603477/Saudi-women-010.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]බකමූනන්ට උන්ගෙ ඔලු අන්ශක 360ක් කරකවන්න පුලුවන්. මොකද උන්ට උන්ගෙ ඇස් හොලවන්න බෑ.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.litzsinger.org/weblog/archives/email%20Jake1%20102804.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]සූරියකාන්තමල් න්‍යශ්ටික අපද්‍රව්‍ය ඉවත්කරන්න යොදාගන්න පුලුවන්.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.pyramidflowers.com/gallery/sunflower/ring_of_fire_sunflower.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]123456 තමයි වැඩියෙන්ම හැක් කරල තියන පාස්වර්ඩ් එක.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://abhisheikworld.files.wordpress.com/2011/05/computer-hacker.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]අපි ඉපදෙද්දි අපේ ඇගේ අස්ඨි 270ක් තියනව. මැරෙනකොට තියෙන්නෙ 206යි.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.kidport.com/reflib/science/humanbody/skeletalsystem/images/SkeletonAnterior.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]අවුරුදු 5-14 අතර අප්‍රිකානු ලමුන්ගෙන් 41%ක් ලමා කම්කරුවන් ලෙස ශ්‍රමය ලබා දෙනවා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://s.wsj.net/public/resources/images/OB-UI399_ilabor_G_20120828095407.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ජෙලි ෆිශ්ලාගෙ කටයි පු@යි එකයි.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.beersteak.com/wp-content/uploads/2009/12/jellyfish-facts.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]චීනය වෙනත් රටවල් වලට පැන්ඩාවන් ලබාදෙන්නෙ ණයට.(ණය කාල සීමාව වසර 10යි. වසරකට ඩොලර් ලක්ශ 10ක් අයකරනවා.ණය කාලසීමාව තුල ලැබෙන පැටවුන් අයිතිවෙන්නේ චීනයටයි)[/SIZE][/B] [B][SIZE=5][IMG]http://online.wsj.com/media/china_bank_yuan_E_20100928071042.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]අලුත උපන් වෘක පැටවෙක්ට චූ දාන්න පහසුවෙන්න වෘක මව පැටවාගේ බන්ඩිය දිවෙන් මසාජ් කරන්න ඕනෙ.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://4.bp.blogspot.com/-BG-HyY42V7k/UyREJgCuiEI/AAAAAAAAAKw/PBbK4UiHcqM/s1600/Baby+Wolf-05.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ඔයාගෙ ඇග ඇතුලෙ තියන හැම ලේ බින්දුවක්ම දවසට 300වතාවක් පිරිසිදු කරනවා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://2.bp.blogspot.com/_2a4TEd7fmgw/TLEY629RzXI/AAAAAAAAAQI/y2WgofW8Baw/s1600/11.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]දුප්පත්කම නිසා ලමයි 20,000ක් දිනකට මියයනවා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.iafrica.tv/wp-content/uploads/2013/06/africa.jpg[/IMG][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom