Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ_දන්නවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැරට් කිව්වම තැඹිලි පාට කැරට් මතක් උනාට, 17 වන සියවසට පෙර කැරට් කිව්වොත් මිනිස්සු දන්නෙ දම් පාට කැරට්. කැරට් වල මුලින්ම තිබුන ස්වභාවික පාට දම් පාට.

මී පැණි නරක් වෙන්නෙ නැහැ. ඒ නිසා අවුරුදු 10,000ක් පරණ මී පැණි උනත් කන්න පුළුවන්.

හිපෝ කිරි රෝස පාටයි.

තල්මසෙක්ගේ හදවතේ දමනියක් ඇතුලෙ මනුෂ්‍යයෙක්ට පහසුවෙන් ඉන්න පුළුවන්.

බූවල්ලෙකුට හදවත් තුනක් තිබෙනවා.

ඒ වගේම බූවල්ලෙකුගේ ඇසේ කළු බෝලය සෘජුකෝනාශ්‍රාකාරයි.

ලෝකයේ හැම සාගරයකම තිබෙන ජලය වීදුරුවලට පුරවලා ලැබෙන විදුරු සංඛ්‍යාවට වඩා වැඩි සංක්‍යාවක පරමාණු එක වතුර විදුරුවක තිබෙනවා.

ක්ලියෝපැට්රා තමුන්ගෙ බාල සහෝදරයන් දෙදෙනාවම කසාද බැන්දා.

පැස්බරාගෙ ඇස් වලට වඩා උගෙ මොලේ පොඩියි.

රොබින් කුරුළු පැටියෙක් දවසකදී අඩි 14ක් දිග පණුවන් ආහාරයට ගන්නවා.

ජපානයේ කොමඩු ගෙඩියක් ඩොලර් 100කට වැඩි මිල ගණන් වලට තියෙන්න පුළුවන්.

මේ ලෝකේ ඉන්න මිනිස්සු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බැක්ටීරියා ඔයාගෙ කට ඇතුලෙ ඉන්නව.

නිල් පැහැය දකින්න පුළුවන් කුරුල්ලන් කිහිපදෙනාගෙන් එක්කෙනෙක් තමයි බකමූණා.

ලෝකේ මිනිස්සු හුගදෙනෙක් වතුර ගේන්න පැය තුනක් ඇවිදිනවා.

අවුරුදු 60 පනිනකොට මිනිස්සු ගොඩදෙනෙක් ගේ දිවේ රස අංකුර වලින් බාගයක්ම නැතිවෙලා යනවා.

පැස්බර බිත්තරයක් හොදට තම්බගන්න පැය 4ක් ගතවෙනවා.

කෙන්යාවේ මිනිස්සුන්ගෙන් බාගයක් අවුරුදු 15ට වඩා බාලයි.

චාල්ස් ඩාවින් සහ එබ්රහම් ලින්කන් ඉපදුනේ එකම දවසෙ.

ලෝකයේ සලබයින් වර්ග 130,000ක් පමන සිටිනවා. නමුත් සමනලුන් වර්ග සිටින්නේ 18,000ක් පමනයි.

ලෝකයේ කෙටිම කාලයකින් අවසන් වූ යුද්දය පැවතිලා තියෙන්නෙ විනාඩි 38යි. ඒ මහා බ්‍රිතාන්‍යය සහ සැන්සිබාර් (Zanzibar) අතර.

මකුලුවන් උන්ගෙ ඇගෙන් නිකුත් වෙන පට නූල් විවිද කාර්යයන්ට යොදාගන්නවා.සමහර මකුලු විශේශ වල පිරිමි මකුලුවන් මේ පට නූල් වලින් කෑම දවටලා ගැහැනු මකුලුවන්ට තෑගි කරනවාලු.

හිටපු ඇමරිකානු ජනාධිපති james garfieldට එකම වෙලාවේ එක අතකින් ග්‍රීක් බසිනුත් අනිත් අතින් ලතින් බාශාවෙනුත් ලිවිමේ හැකියාව තිබුනා.

අසභ්‍ය වීඩියෝ පට නැරඹීම මගින් ගැහැනියෙකුගේ සහ පිරිමියෙකුගේ සම්බන්ධතාවයට සිදුවන බලපෑම ගැන රිසර්ච් එකක් කරන්න හැදුවට විද්‍යාඥයින්ට ලොකු ගැටලුවකට මුහුණදෙන්න සිදුවුණා. ඒ තමයි අසභ්‍ය වීඩියෝ නරඹා නැති පිරිමි කණ්ඩායමක් සොයාගැනීමට නොහැකි වීම.

B_i_n_g_o එළකිරි ඇවිත් අදට අවුරුදු දෙකක් නිසා රෙප් පවරය 11ක් වී ඇත.

[QUOTE="B_i_n_g_o, post: 17278359, member: 431880"] [CENTER][B][SIZE=5]කැරට් කිව්වම තැඹිලි පාට කැරට් මතක් උනාට, 17 වන සියවසට පෙර කැරට් කිව්වොත් මිනිස්සු දන්නෙ දම් පාට කැරට්. කැරට් වල මුලින්ම තිබුන ස්වභාවික පාට දම් පාට.[/SIZE][/B] [IMG]http://static1.lxdcdn.net/images/26a10d8c67926a5d05e438d8861aedff.jpeg[/IMG] [B][SIZE=5]මී පැණි නරක් වෙන්නෙ නැහැ. ඒ නිසා අවුරුදු 10,000ක් පරණ මී පැණි උනත් කන්න පුළුවන්.[/SIZE][/B] [IMG]http://www.honeyassociation.com/webimages/honey-dipper.jpg[/IMG] [B][SIZE=5]හිපෝ කිරි රෝස පාටයි. [/SIZE][/B] [IMG]http://static2.lxdcdn.net/images/9aac1dbf557a3944ee69376ca33a7a73.png[/IMG] [B][SIZE=5]තල්මසෙක්ගේ හදවතේ දමනියක් ඇතුලෙ මනුෂ්‍යයෙක්ට පහසුවෙන් ඉන්න පුළුවන්.[/SIZE][/B] [IMG]http://static1.lxdcdn.net/images/1fbf588c05aff2f0f426b40ff918380b.jpeg[/IMG] [B][SIZE=5]බූවල්ලෙකුට හදවත් තුනක් තිබෙනවා.[/SIZE][/B] [IMG]http://www.dltk-holidays.com/valentines/images/s/sheartoctopus3.gif[/IMG] [B][SIZE=5]ඒ වගේම බූවල්ලෙකුගේ ඇසේ කළු බෝලය සෘජුකෝනාශ්‍රාකාරයි.[/SIZE][/B] [IMG]http://www.dw.de/image/0,,5779698_4,00.jpg[/IMG] [B][SIZE=5]ලෝකයේ හැම සාගරයකම තිබෙන ජලය වීදුරුවලට පුරවලා ලැබෙන විදුරු සංඛ්‍යාවට වඩා වැඩි සංක්‍යාවක පරමාණු එක වතුර විදුරුවක තිබෙනවා.[/SIZE][/B] [IMG]http://2joz611prdme3eogq61h5p3gr08.wpengine.netdna-cdn.com/wp-content/uploads/2011/06/glass-of-water.jpg[/IMG] [B][SIZE=5]ක්ලියෝපැට්රා තමුන්ගෙ බාල සහෝදරයන් දෙදෙනාවම කසාද බැන්දා.[/SIZE][/B] [IMG]http://static.giantbomb.com/uploads/scale_small/0/9981/464192-cleopatra.jpg[/IMG] [B][SIZE=5]පැස්බරාගෙ ඇස් වලට වඩා උගෙ මොලේ පොඩියි.[/SIZE][/B] [IMG]http://www.veterinaryhub.com/wp-content/uploads/2013/05/Ostrich-Eye.jpg[/IMG] [B][SIZE=5]රොබින් කුරුළු පැටියෙක් දවසකදී අඩි 14ක් දිග පණුවන් ආහාරයට ගන්නවා.[/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-RRWMoyT7oLg/T1uRhe89ifI/AAAAAAAACjk/Xv2Vpx-dpj0/s640/robin%20bird.jpg[/IMG] [B][SIZE=5]ජපානයේ කොමඩු ගෙඩියක් ඩොලර් 100කට වැඩි මිල ගණන් වලට තියෙන්න පුළුවන්.[/SIZE][/B] [IMG]http://media-cache-ak0.pinimg.com/236x/39/67/e9/3967e9b3abefb1a2a8f7a94c01eda836.jpg[/IMG] [B][SIZE=5]මේ ලෝකේ ඉන්න මිනිස්සු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බැක්ටීරියා ඔයාගෙ කට ඇතුලෙ ඉන්නව.[/SIZE][/B] [IMG]http://southcharlottedentistry.com/wp-content/uploads/2012/11/monsters2.jpg[/IMG] [B][SIZE=5]නිල් පැහැය දකින්න පුළුවන් කුරුල්ලන් කිහිපදෙනාගෙන් එක්කෙනෙක් තමයි බකමූණා.[/SIZE][/B] [IMG]http://i.ebayimg.com/00/s/MTIwMFgxNjAw/z/jW8AAOxy4t1SeENa/$%28KGrHqZ,%21qwFJ1C68nEqBSeEN,lrKw%7E%7E60_35.JPG[/IMG] [B][SIZE=5]ලෝකේ මිනිස්සු හුගදෙනෙක් වතුර ගේන්න පැය තුනක් ඇවිදිනවා.[/SIZE][/B] [IMG]http://dvsl3w2q45hb8.cloudfront.net/wp-content/uploads/2010/12/water.jpg[/IMG] [B][SIZE=5]අවුරුදු 60 පනිනකොට මිනිස්සු ගොඩදෙනෙක් ගේ දිවේ රස අංකුර වලින් බාගයක්ම නැතිවෙලා යනවා.[/SIZE][/B] [IMG]http://chargedmagazine.org/wp-content/uploads/2012/09/image007.jpeg[/IMG] [B][SIZE=5]පැස්බර බිත්තරයක් හොදට තම්බගන්න පැය 4ක් ගතවෙනවා.[/SIZE][/B] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/00667/big-egg404_667437c.jpg[/IMG] [B][SIZE=5]කෙන්යාවේ මිනිස්සුන්ගෙන් බාගයක් අවුරුදු 15ට වඩා බාලයි.[/SIZE][/B] [IMG]http://wwwnc.cdc.gov/travel/images/map-kenya.jpg[/IMG] [B][SIZE=5]චාල්ස් ඩාවින් සහ එබ්රහම් ලින්කන් ඉපදුනේ එකම දවසෙ.[/SIZE][/B] [IMG]http://images.dailylife.com.au/2009/02/15/383885/majlincoln-420x0.jpg[/IMG] [B][SIZE=5]ලෝකයේ සලබයින් වර්ග 130,000ක් පමන සිටිනවා. නමුත් සමනලුන් වර්ග සිටින්නේ 18,000ක් පමනයි.[/SIZE][/B] [IMG]http://img10.glitterfy.com/graphics/98/butterfly1.gif[/IMG] [B][SIZE=5]ලෝකයේ කෙටිම කාලයකින් අවසන් වූ යුද්දය පැවතිලා තියෙන්නෙ විනාඩි 38යි. ඒ මහා බ්‍රිතාන්‍යය සහ සැන්සිබාර් (Zanzibar) අතර.[/SIZE][/B] [IMG]http://www-tc.pbs.org/thewar/images/inline_pics/landing_at_war_03.jpg[/IMG] [B][SIZE=5]මකුලුවන් උන්ගෙ ඇගෙන් නිකුත් වෙන පට නූල් විවිද කාර්යයන්ට යොදාගන්නවා.සමහර මකුලු විශේශ වල පිරිමි මකුලුවන් මේ පට නූල් වලින් කෑම දවටලා ගැහැනු මකුලුවන්ට තෑගි කරනවාලු.[/SIZE][/B] [IMG]http://www.cs.cornell.edu/people/egs/beehive/cobweb/cobweb.gif[/IMG] [B][SIZE=5]හිටපු ඇමරිකානු ජනාධිපති james garfieldට එකම වෙලාවේ එක අතකින් ග්‍රීක් බසිනුත් අනිත් අතින් ලතින් බාශාවෙනුත් ලිවිමේ හැකියාව තිබුනා. [/SIZE][/B] [IMG]http://www.thelatinlibrary.com/chron/civilwarpics/garfield.jpg[/IMG] [B][SIZE=5]අසභ්‍ය වීඩියෝ පට නැරඹීම මගින් ගැහැනියෙකුගේ සහ පිරිමියෙකුගේ සම්බන්ධතාවයට සිදුවන බලපෑම ගැන රිසර්ච් එකක් කරන්න හැදුවට විද්‍යාඥයින්ට ලොකු ගැටලුවකට මුහුණදෙන්න සිදුවුණා. ඒ තමයි අසභ්‍ය වීඩියෝ නරඹා නැති පිරිමි කණ්ඩායමක් සොයාගැනීමට නොහැකි වීම.[/SIZE][/B] [IMG]http://americanhumanist.org/system/storage/2/31/4/3059/no_porn_4801_RE_Is_it_allowed-s480x480-71159.jpg[/IMG] [B][SIZE=5]B_i_n_g_o එළකිරි ඇවිත් අදට අවුරුදු දෙකක් නිසා රෙප් පවරය 11ක් වී ඇත. [/SIZE][/B][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/albumpicturethumbs/12/8e009856159ac94f3b882cd001be4b49_12781.gif?dl=1401989895[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom