Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ_දන්නවාද_4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජැකී චෑන් ගායකයෙක්. ඔහු භාෂා 5කින් ගීත 300කට වඩා ගායනාකරලා තිබෙනවා. ඇල්බම් 20ට වඩා නිකුත්කරලා තියනවා.

1916 දී, පුහුණුකරු මරාදැමීම නිසා Mary නම් ටොන් 5ක් බර ආසියානු ඇතින්න එල්ලා මරා දැමුවා.

2000 වසරේ අවි ආයුධ වෙනුවෙන් ලෝකය වියදම් කල මුදලෙන් 1%කටත් වඩා අඩු මුදලකින් මුළු ලෝකයේම ළමුන් පාසල් යවන්නට පුළුවන්කම තිබුනා.

කාන්තාරයක Street View එක නිර්මාණය කරන්න ගුගල් සමාගම ඔටුවෙක් කුලියට ගත්ත.

බොස්නියානු අඹු සැමි යුවලක් ඔවුන් දෙදෙනාට හොරෙන්, ඔවුන් දෙදෙනා සමගම ව්‍යාජ නම් භාවිතා කර අන්තර්ජාල සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබුනා. පසුව ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේම හොර අසුවීම නිසා 2007 දී දික්කසාද උනා.

බබාලා 5000කින් එක්කෙනෙක් ඉපදෙන්නෙ ගුද විවරයක් නොමැතිවයි.

2008දී බ්‍රසීලියානු ජාතික පුජකවරයෙක් බැලුන් 1000ක් එල්ලපු පුටුවක වාඩිවෙලා තමුන් විසින්ම ඉහල අහසට පාවී ගියා. සතියකට පසුව ඔහුගේ මළසිරුර මුහුදේ තිබී හමුවුනා.

පළමු වර්ණ චායාරූපය ලබාගෙන තිබෙන්නේ 1861 දී.

2002 දී පුද්ගලයෙක් අන්තර්ජාලයේ ගතකරන කාලයේ මධ්‍ය අගය විනාඩි 46ක්. 2012 වසර වනවිට එම කාලය පැය 4ක් දක්වා වර්ධනය වී තිබුනා.

ලෝකයේ බිලියන 1.4ක් ජනතාව තවමත් විදුලිය නැතිව ජිවත් වෙනවා.

2014 ගොඩ්සිලා චිත්‍රපටයේ ගොඩ්සිලා පේන්න ඉන්නෙ විනාඩි 8යි.

2014 දී, අවුරුදු 10ක් වයස ගෝල්ඩ්ෆිෂ් මාලුවෙක්ගේ ශරීරයේ ගෙඩියක් ඉවත්කිරීම සදහා විනාඩි 45ක ශල්‍යකර්මයක් සිදුකරා.

මැඩගස්කර් වල සත්ව විශේෂ වලින් 90%ක් මැඩගස්කරයට පමණක් ආවේනිකයි.

ඊජිප්තුවේ ගීසා පිරමිඩයේ තවමත් ගවේෂණය නොකළ අභ්‍යන්තර මාර්ග තිබෙනවා.

පිරිමි 18කින් එක් අයෙකුට තුන්වෙනි තනපුඩුවක් පිහිටා තිබෙනවා.

ලෝකෙ ලොකුම වට්ටක්කා ගෙඩිය කිලෝ 950ක් බරයි.

ඉංග්‍රීසි ශබ්ධකෝෂයක ඔබට දැකගතහැකි අවසන් සත්වයා zyzzyva නම් කුරුමිණි විශේෂයි.

වතිකානුවේ අපරාධ අනුපාතය 133.6%ක්.

ඉතිහාසයේ එක දවසක මෙක්සිකෝවට ජනාධිපතිවරුන් 3ක් හිටපු දවසක් තිබුන.

ඩැල්මේෂන් බලු පැටවූ ඉපදෙද්දි තනි සුදු පාටයි.

[QUOTE="B_i_n_g_o, post: 17313295, member: 431880"] [CENTER][B][SIZE=5]ජැකී චෑන් ගායකයෙක්. ඔහු භාෂා 5කින් ගීත 300කට වඩා ගායනාකරලා තිබෙනවා. ඇල්බම් 20ට වඩා නිකුත්කරලා තියනවා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://aznbadger.files.wordpress.com/2010/11/jackie-sings.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]1916 දී, පුහුණුකරු මරාදැමීම නිසා Mary නම් ටොන් 5ක් බර ආසියානු ඇතින්න එල්ලා මරා දැමුවා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/66/Elephantmary.jpg/216px-Elephantmary.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]2000 වසරේ අවි ආයුධ වෙනුවෙන් ලෝකය වියදම් කල මුදලෙන් 1%කටත් වඩා අඩු මුදලකින් මුළු ලෝකයේම ළමුන් පාසල් යවන්නට පුළුවන්කම තිබුනා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://media3.s-nbcnews.com/j/msnbc/Components/Photo_StoryLevel/071209/071209_africa_hmed_12p.grid-6x2.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]කාන්තාරයක Street View එක නිර්මාණය කරන්න ගුගල් සමාගම ඔටුවෙක් කුලියට ගත්ත.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://i2.cdn.turner.com/cnn/dam/assets/141009083510-google-camel-1-horizontal-gallery.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]බොස්නියානු අඹු සැමි යුවලක් ඔවුන් දෙදෙනාට හොරෙන්, ඔවුන් දෙදෙනා සමගම ව්‍යාජ නම් භාවිතා කර අන්තර්ජාල සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබුනා. පසුව ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේම හොර අසුවීම නිසා 2007 දී දික්කසාද උනා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://4.bp.blogspot.com/-MfVkfyRMXN4/Uj9lZ8d-oAI/AAAAAAAAAhU/KgWE6GdpLGQ/s1600/31.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]බබාලා 5000කින් එක්කෙනෙක් ඉපදෙන්නෙ ගුද විවරයක් නොමැතිවයි.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://assets.babycenter.com/ims/2012/10/iStock_000001279386Medium_4x3.jpg?width=520[/IMG][/SIZE][/B] [B][SIZE=5]2008දී බ්‍රසීලියානු ජාතික පුජකවරයෙක් බැලුන් 1000ක් එල්ලපු පුටුවක වාඩිවෙලා තමුන් විසින්ම ඉහල අහසට පාවී ගියා. සතියකට පසුව ඔහුගේ මළසිරුර මුහුදේ තිබී හමුවුනා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2008/04_04/Priestballoons_468x319.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]පළමු වර්ණ චායාරූපය ලබාගෙන තිබෙන්නේ 1861 දී.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://aseckincanan.com/wp-content/uploads/2013/06/first-color-photo.png[/IMG][/SIZE][/B] [B][SIZE=5]2002 දී පුද්ගලයෙක් අන්තර්ජාලයේ ගතකරන කාලයේ මධ්‍ය අගය විනාඩි 46ක්. 2012 වසර වනවිට එම කාලය පැය 4ක් දක්වා වර්ධනය වී තිබුනා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://gadgetose.com/wp-content/uploads/2012/11/Potential-Health-Risks-Of-Spending-Too-Much-Time-Online.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ලෝකයේ බිලියන 1.4ක් ජනතාව තවමත් විදුලිය නැතිව ජිවත් වෙනවා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://i3.mirror.co.uk/incoming/article1193338.ece/alternates/s615/India%20power%20cut[/IMG][/SIZE][/B] [B][SIZE=5]2014 ගොඩ්සිලා චිත්‍රපටයේ ගොඩ්සිලා පේන්න ඉන්නෙ විනාඩි 8යි.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://cdn.mos.totalfilm.com/images/g/godzilla-2014-extended-footage-reaction-157494-a-1393593538-470-75.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]2014 දී, අවුරුදු 10ක් වයස ගෝල්ඩ්ෆිෂ් මාලුවෙක්ගේ ශරීරයේ ගෙඩියක් ඉවත්කිරීම සදහා විනාඩි 45ක ශල්‍යකර්මයක් සිදුකරා. [/SIZE][/B] [B][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2014/09/15/1410751752414_wps_16_Goldfish_surgery.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]මැඩගස්කර් වල සත්ව විශේෂ වලින් 90%ක් මැඩගස්කරයට පමණක් ආවේනිකයි.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://photos.mongabay.com/10/0127madagascar_2766.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ඊජිප්තුවේ ගීසා පිරමිඩයේ තවමත් ගවේෂණය නොකළ අභ්‍යන්තර මාර්ග තිබෙනවා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.culturefocus.com/egypt/pictures/sphinx-27small.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]පිරිමි 18කින් එක් අයෙකුට තුන්වෙනි තනපුඩුවක් පිහිටා තිබෙනවා.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.piercingtime.com/images/324/men-with-nipples-and-third-nipple-piercing.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ලෝකෙ ලොකුම වට්ටක්කා ගෙඩිය කිලෝ 950ක් බරයි.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://community.travelchinaguide.com/photo/8101/81013224846036.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ඉංග්‍රීසි ශබ්ධකෝෂයක ඔබට දැකගතහැකි අවසන් සත්වයා zyzzyva නම් කුරුමිණි විශේෂයි.[/SIZE][/B] [B][SIZE=5][IMG]https://c1.staticflickr.com/3/2361/2478230533_bef0cb1eaf.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]වතිකානුවේ අපරාධ අනුපාතය 133.6%ක්.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.futilitycloset.com/wp-content/uploads/2005/10/2005-10-12-vatican-city.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ඉතිහාසයේ එක දවසක මෙක්සිකෝවට ජනාධිපතිවරුන් 3ක් හිටපු දවසක් තිබුන.[/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.feminiya.com/wp-content/uploads/2013/04/mexico-once-had-three-presidents-in-one-day.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]ඩැල්මේෂන් බලු පැටවූ ඉපදෙද්දි තනි සුදු පාටයි. [/SIZE][/B] [B][SIZE=5][IMG]http://www.dog-care-knowledge.com/images/new-born-puppies.jpg[/IMG][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom