Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයයි මමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකට කලින් දැනුන හැඟීමක් ඊටත් වඩා තදින් හිතට වද දෙන්න පටන් අරන්. මම බයෙන් හිටපු දේම අද වෙද්දි සිද්ධ වෙලා ඉවරයි. කෙනෙක් කොහොමද මේ විදියට අපේ හිතට ඇතුල් වෙන්නේ. ටිකින් ටික. ආදරෙන්... අනේ මන්දා. හිත හිරවෙලා වගේ... කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ. එයාම මිසක. හිතේ තියෙන හැඟීම පිටට ඇඳලා අරන් විසික් කරලා දාන්න ඇත්නම් මම මේ වෙද්දිත් ඒ දේ කරලා. කවියක්වත් ලියවෙන්නේ නැති තරමටම හිත අසරණ වෙලා... පපුව ගාව මොකක්දෝ ලොකු ගුලියක් හිර වෙලා වගේ. එක එක විදියේ අය, යාළුවෝ, ඔයා විදියටම මට ලං වුනා... ඒත් මම කවදාවත්ම එයාලට මේ තරම් ලං වෙලා නෑ. ඔයාට තරම්... හිත පුපුරන්න ලං වෙලා වගේ... වෙලාවකට මට හිතෙනවා ඔයාට මම යවන මැසේජ් අස්සෙම " මම ඔයාට ආදරෙයි" කියන එකත් කියලා යවන්න. ඒත් ආයෙමත් දැනෙන්නේ පුදුම බයක්.. මෙහෙම හරි ඔයා ලඟ ඉන්න එක මට පුදුම සහනයක්. හිනාවෙන්න මම තාමත් බයයි... දැන් මට ඔයා නැතුව මොහොතක්වත් ඉන්න බැරි තරම්. ආදරේ මේ තරම් ඉක්මනට ඇති වෙන්න පුළුවන්ද... මම හිතන්නේ නෑ... සමහරවිට මගේ හිත මාව රවට්ටනවා ඇති.. මම බයයි. ආයේ ආදරේ කරන්න මම බයයි. ආයේ මගේ ජීවිතේම වෙන කෙනෙක්ට දෙන්න මම බයයි. ඔයාටම කිව්වා වගේ මේ තරම් හිනාවෙලා ඊටත් වඩා අඬන්න වෙයි කියලා මම බයයි. ඒ වගේම ආයේ දුක් විඳින්න වුනොත් මට ආදරේ කියන වචනේ ගැන තියෙන විස්වාසෙත් නැති වෙයිද බයයි. ඒත් මම ආදරෙයි ඔයාට. ගොඩක්ම ආදරෙයි. මේ හැඟීම මිරිඟුවක් වෙනවා නම් මම ආසයි. ඒ මට ආයේ දුක් විඳින්න බැරි නිසා... ඒත් දවසින් දවස මම ඔයාට ළං වෙනවා. ඒක වලක්වගන්න මට බෑ...

උදේ වරුව පුරාවට ඔයාගේ කටහඬ අහ අහා ඉඳලා හිනාවෙලාම හවස් වරුවේ එහෙම නැති වෙන නිසාද මන්දා මට කෑ ගහලා අඬන්න හිතෙනවා... ආදරයත් එක්කම වේදනාවත් එනවා කියලා කියන්නේ ඒ නිසා වෙන්න ඇති... ඒත් ඒ වේදනාව මාව පුච්චලා අළු කරලා දාවි කියලා මට බයයි. ඔයාගේ ආදරේ මාව විනාස කරලා, මරලා දාවි කියලා මට හිතෙනවා. හිමි නොවෙන දෙයක් පස්සේ කාලයක් දුවපු මට එයා වෙන කෙනෙක්ගේ කියලා හිත හදාගන්න පුළුවන් වුනත් ඔයාව නැති වුනොත් හිත හදාගන්න අමරු වෙයි. වෙන කාගෙවෙත් නොවුන ඔයා මගේ නොවුනේ ඇයි කියලා මට හිතේවි. එහෙම වෙන්නේ නැත්නම් මම කැමතියි.හරියටම අවුරුද්දකට කලින් මේ වගේම මම වෙන කෙනෙක් ගැන ලිව්වා.. ඒත් අන්තිමේ මට ඉතිරි වුනේ කඳුළු විතරයි. අඩුමගානේ මේ කෙල්ල මේවා ලිව්වේ මට තියෙන ආදරේට කියලාවත් හිතන්න එයාට බැරි වුනා. ඔයා එහෙම හිතන්නේ නැති බව මම දන්නවා. ඒත් මේවා හැමදාමත් මගේ රහස් විදියටම තියේවි. කවදාවත් කවුරුවත් නොදන්න කාටවත්ම නොකියපු රහසක් විදියට තියේවි.

ඔයාට පුළුවන් නම් මාව හොයාගන්න, මගේ වචන ඇතුලේ තියෙන ආදරේ හොයාගන්න., එදාට මම ඔයාට මේක පෙන්නාවි. ඒත් ඒ කවදද කියලා මම දන්නේ නෑ... සමහරවිට ඒ දවස කවදාවත් එන එකක් නෑ. ඒත් මේක ලියන වෙලාවෙත් මම ඉන්නේ හීනෙක. ඒ හීනේ ඔයා ඉන්නවා. ඔයා මම ඔයා ගැන ලියපු දේ බලලා හිනාවෙන හැටි මම දකිනවා. ඔයාගේ අහිංසක, දඟකාර හිනාවට මම කොයිතරම් ආසද කියලා ඔයා දන්නවා නම් ඔයා කවදාවත්ම අඬන එකක් නෑ. මම ඔයාට හිතේ තියෙන හැමදේම කියන්න ආසා වුනත් මම බයයි. මේ දැනුත් එක එක දේ කියලා මට මැසේජ් කරන ඔයාව කවදා වෙනකන් මේ විදියට තියාගන්න පුළුවන් වේවිද කියලා මම දන්නේ නෑ. ඒත් ඒක හැමදාටම කියන වචනෙන් කියන්න පුළුවන් වෙනවා නම් මම හරි ආසයි. මම මගේ විකාර ලියනවා කියලා මේ දැන් ඔයාට කිව්වා. ඔයා ඒවා බලන්න ඉල්ලන එකක් නෑ කියලා මම හිතනවා. එහෙම ඉල්ලුවොත්, ඒවා බලලා ඒකේ තනිකරම තියෙන්නේ ඔයා ගැන කියලා දැනගත්තොත් ඔයා ආයේ කවදාවත්ම මට කතා කරන එකක් නෑ. කාලෙකට පස්සේ මගේම කියලා හැඟීමක් ගැන පළවෙනි වතාවට මේ වගේ ටයිප් කරන්නේ ඔයා නිසා.. හවසත් කිව්වා වගේ හිනාවෙන්න බයෙන් හිටපු මාව සතුටින් තියන එකට ඔයාට ගොඩාක් පින්. ඒත් ඒ සතුට ආදරේකට හැරුන එක ගැන මට සමාවෙන්න... ලියන්න ගොඩාක් දේ තිබුනත් ලියාගන්න බෑ.. හිතේ තියෙන බය නිසා මගේ ආදරේට ඇස් වහ වැදෙයි කියලා මම බයයි. ඒ නිසා මෙතනින් නවතිනවා.

ඔයාට බුදුසරනයි...

කාලෙකට කලින් ඔයාම වෙනුවෙන් ලියපු ලියලා මගේ අතිශය රහසිගත folder එකක save කරලා තිබුන මේ පෝස්ට් එක ඔයාම නිසා මෙහෙම දාන්න වෙයි කියලා මම හිතුවේ නෑ ඇත්තමයි. කවදාවත් නොලැබේවි කියලා හිතපු ඔයා අද මගේම වෙලා. කියන්න ඕනේ හැමදේම මේ විදියට ලියන්නේ නැතුව ඔයාටම කියන්න පුළුවන් වෙලා. ඒ තරමට මම වාසනාවන්තයි කියලා ඇත්තමයි මම හිතුවේ නෑ. ඔයාගේ ලස්සන හිනාවට, නැවතිල්ලක් නැතුව කියවන කියවිල්ලට මම ගොඩාක් ආදරේ බව මම නොකිව්වත් ඔයා දන්නවා. ආදරේ කියන වචනේ එපාම වෙලා තිබුන මට ඒ වචනෙට ආයෙමත් ආදරේ කරන්න උගන්නපු ඔයාට මම ආදරෙයි, හැමදාටම ආදරෙයි.

හොදයි කියල හිතුනා නම් කොමෙන්ටුවක් කොටලා යන්න හොදේ

[QUOTE="keshara, post: 14060058, member: 4704"] [size=5] කාලෙකට කලින් දැනුන හැඟීමක් ඊටත් වඩා තදින් හිතට වද දෙන්න පටන් අරන්. මම බයෙන් හිටපු දේම අද වෙද්දි සිද්ධ වෙලා ඉවරයි. කෙනෙක් කොහොමද මේ විදියට අපේ හිතට ඇතුල් වෙන්නේ. ටිකින් ටික. ආදරෙන්... අනේ මන්දා. හිත හිරවෙලා වගේ... කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ. එයාම මිසක. හිතේ තියෙන හැඟීම පිටට ඇඳලා අරන් විසික් කරලා දාන්න ඇත්නම් මම මේ වෙද්දිත් ඒ දේ කරලා. කවියක්වත් ලියවෙන්නේ නැති තරමටම හිත අසරණ වෙලා... පපුව ගාව මොකක්දෝ ලොකු ගුලියක් හිර වෙලා වගේ. එක එක විදියේ අය, යාළුවෝ, ඔයා විදියටම මට ලං වුනා... ඒත් මම කවදාවත්ම එයාලට මේ තරම් ලං වෙලා නෑ. ඔයාට තරම්... හිත පුපුරන්න ලං වෙලා වගේ... වෙලාවකට මට හිතෙනවා ඔයාට මම යවන මැසේජ් අස්සෙම " මම ඔයාට ආදරෙයි" කියන එකත් කියලා යවන්න. ඒත් ආයෙමත් දැනෙන්නේ පුදුම බයක්.. මෙහෙම හරි ඔයා ලඟ ඉන්න එක මට පුදුම සහනයක්. හිනාවෙන්න මම තාමත් බයයි... දැන් මට ඔයා නැතුව මොහොතක්වත් ඉන්න බැරි තරම්. ආදරේ මේ තරම් ඉක්මනට ඇති වෙන්න පුළුවන්ද... මම හිතන්නේ නෑ... සමහරවිට මගේ හිත මාව රවට්ටනවා ඇති.. මම බයයි. ආයේ ආදරේ කරන්න මම බයයි. ආයේ මගේ ජීවිතේම වෙන කෙනෙක්ට දෙන්න මම බයයි. ඔයාටම කිව්වා වගේ මේ තරම් හිනාවෙලා ඊටත් වඩා අඬන්න වෙයි කියලා මම බයයි. ඒ වගේම ආයේ දුක් විඳින්න වුනොත් මට ආදරේ කියන වචනේ ගැන තියෙන විස්වාසෙත් නැති වෙයිද බයයි. ඒත් මම ආදරෙයි ඔයාට. ගොඩක්ම ආදරෙයි. මේ හැඟීම මිරිඟුවක් වෙනවා නම් මම ආසයි. ඒ මට ආයේ දුක් විඳින්න බැරි නිසා... ඒත් දවසින් දවස මම ඔයාට ළං වෙනවා. ඒක වලක්වගන්න මට බෑ... උදේ වරුව පුරාවට ඔයාගේ කටහඬ අහ අහා ඉඳලා හිනාවෙලාම හවස් වරුවේ එහෙම නැති වෙන නිසාද මන්දා මට කෑ ගහලා අඬන්න හිතෙනවා... ආදරයත් එක්කම වේදනාවත් එනවා කියලා කියන්නේ ඒ නිසා වෙන්න ඇති... ඒත් ඒ වේදනාව මාව පුච්චලා අළු කරලා දාවි කියලා මට බයයි. ඔයාගේ ආදරේ මාව විනාස කරලා, මරලා දාවි කියලා මට හිතෙනවා. හිමි නොවෙන දෙයක් පස්සේ කාලයක් දුවපු මට එයා වෙන කෙනෙක්ගේ කියලා හිත හදාගන්න පුළුවන් වුනත් ඔයාව නැති වුනොත් හිත හදාගන්න අමරු වෙයි. වෙන කාගෙවෙත් නොවුන ඔයා මගේ නොවුනේ ඇයි කියලා මට හිතේවි. එහෙම වෙන්නේ නැත්නම් මම කැමතියි.හරියටම අවුරුද්දකට කලින් මේ වගේම මම වෙන කෙනෙක් ගැන ලිව්වා.. ඒත් අන්තිමේ මට ඉතිරි වුනේ කඳුළු විතරයි. අඩුමගානේ මේ කෙල්ල මේවා ලිව්වේ මට තියෙන ආදරේට කියලාවත් හිතන්න එයාට බැරි වුනා. ඔයා එහෙම හිතන්නේ නැති බව මම දන්නවා. ඒත් මේවා හැමදාමත් මගේ රහස් විදියටම තියේවි. කවදාවත් කවුරුවත් නොදන්න කාටවත්ම නොකියපු රහසක් විදියට තියේවි. ඔයාට පුළුවන් නම් මාව හොයාගන්න, මගේ වචන ඇතුලේ තියෙන ආදරේ හොයාගන්න., එදාට මම ඔයාට මේක පෙන්නාවි. ඒත් ඒ කවදද කියලා මම දන්නේ නෑ... සමහරවිට ඒ දවස කවදාවත් එන එකක් නෑ. ඒත් මේක ලියන වෙලාවෙත් මම ඉන්නේ හීනෙක. ඒ හීනේ ඔයා ඉන්නවා. ඔයා මම ඔයා ගැන ලියපු දේ බලලා හිනාවෙන හැටි මම දකිනවා. ඔයාගේ අහිංසක, දඟකාර හිනාවට මම කොයිතරම් ආසද කියලා ඔයා දන්නවා නම් ඔයා කවදාවත්ම අඬන එකක් නෑ. මම ඔයාට හිතේ තියෙන හැමදේම කියන්න ආසා වුනත් මම බයයි. මේ දැනුත් එක එක දේ කියලා මට මැසේජ් කරන ඔයාව කවදා වෙනකන් මේ විදියට තියාගන්න පුළුවන් වේවිද කියලා මම දන්නේ නෑ. ඒත් ඒක හැමදාටම කියන වචනෙන් කියන්න පුළුවන් වෙනවා නම් මම හරි ආසයි. මම මගේ විකාර ලියනවා කියලා මේ දැන් ඔයාට කිව්වා. ඔයා ඒවා බලන්න ඉල්ලන එකක් නෑ කියලා මම හිතනවා. එහෙම ඉල්ලුවොත්, ඒවා බලලා ඒකේ තනිකරම තියෙන්නේ ඔයා ගැන කියලා දැනගත්තොත් ඔයා ආයේ කවදාවත්ම මට කතා කරන එකක් නෑ. කාලෙකට පස්සේ මගේම කියලා හැඟීමක් ගැන පළවෙනි වතාවට මේ වගේ ටයිප් කරන්නේ ඔයා නිසා.. හවසත් කිව්වා වගේ හිනාවෙන්න බයෙන් හිටපු මාව සතුටින් තියන එකට ඔයාට ගොඩාක් පින්. ඒත් ඒ සතුට ආදරේකට හැරුන එක ගැන මට සමාවෙන්න... ලියන්න ගොඩාක් දේ තිබුනත් ලියාගන්න බෑ.. හිතේ තියෙන බය නිසා මගේ ආදරේට ඇස් වහ වැදෙයි කියලා මම බයයි. ඒ නිසා මෙතනින් නවතිනවා. ඔයාට බුදුසරනයි... *********************************************************************************** කාලෙකට කලින් ඔයාම වෙනුවෙන් ලියපු ලියලා මගේ අතිශය රහසිගත folder එකක save කරලා තිබුන මේ පෝස්ට් එක ඔයාම නිසා මෙහෙම දාන්න වෙයි කියලා මම හිතුවේ නෑ ඇත්තමයි. කවදාවත් නොලැබේවි කියලා හිතපු ඔයා අද මගේම වෙලා. කියන්න ඕනේ හැමදේම මේ විදියට ලියන්නේ නැතුව ඔයාටම කියන්න පුළුවන් වෙලා. ඒ තරමට මම වාසනාවන්තයි කියලා ඇත්තමයි මම හිතුවේ නෑ. ඔයාගේ ලස්සන හිනාවට, නැවතිල්ලක් නැතුව කියවන කියවිල්ලට මම ගොඩාක් ආදරේ බව මම නොකිව්වත් ඔයා දන්නවා. ආදරේ කියන වචනේ එපාම වෙලා තිබුන මට ඒ වචනෙට ආයෙමත් ආදරේ කරන්න උගන්නපු ඔයාට මම ආදරෙයි, හැමදාටම ආදරෙයි. හොදයි කියල හිතුනා නම් කොමෙන්ටුවක් කොටලා යන්න හොදේ [/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom