Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න

ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න

බැලුව නේද මොකක්ද මේ කුණුහරපෙ කියල. ඇත්තටම මේක සුපිරි වැඩක් අමතර ආදායමක් උපයගන්න පුලුවන්. ඇත්තටම මේක සංචාරක කර්මාන්තය සම්බන්ධ දෙයක්. දැන් බයවෙන්න එපා අපි කොහොමද එවා කරන්නෙ කියල.ඇත්තටම මේක ගොඩක් සරලයි.

එහෙනම් අපි වැඩේට බහිමු.

මේක පටන් ගන්න ලොකු හෝටලයක් හෝ මූලික ධනයක් අවශ්‍ය නෑ. ඔයා ඉන්නෙ සංචාරක වටිනා කමක් තියෙන පලාතකනම්, ඔයාගෙ ගෙදර පාවිච්චි නොකරන හිස් කාමරයක් තියෙනවනම් ඒ හොදටම ඇති. ඒ කමරේ පොඩ්ඩක් සුද්ද කරල හුනු ටිකක් ගාල හොද ඇදක් මෙට්ටයක් දාල ගත්තනම් හොදටම ඇති.

මම දැන් මේ කියන්න යන වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් අන්න ඒ කාමරය දවසකට දෙකකට පිටරට හෝ දේශීය සංචාරකයෙකුට කුලියට දීල අමතර අදායමක් ලබන්න.

ඔයාලට කරන්න තියෙන්නෙ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඔයාගෙ කාමරයෙ විස්තර, පින්තූර, වීඩියෝස් සහ ඔයලගේ කෑම බීම විශේෂතා පිලිබදව පොඩි විස්තරයක් දාන්න විතරයි.

දැන් කල්පනා කරනව නේද මේක දාපු පලියටම මිනිස්සු එනවද කියල. ඇත්තටම ඔව් එනව. පොඩ්ඩක් ඔයා මේ වෙබ් සයිට් එකේ සර්ච් කරල බලන්න, ගාල්ල, මහනුවර වගේ. ඔයාලට දැකගන්න පුලුවන් ලංකාවේ කී දෙනෙක් තමන්ගෙ ගෙදර තියෙන හිස් කාමරයෙන් අමතර අදයමක් ලබනවද කියල. එයාලගෙ රූම් එකට ලැබුන රිවීව්ස් කියවල බලන්න. සමහර සංචාරකයෝ එකම ගෙදරට 4/5 වරකට වඩා ඇවිත් තියෙනව.

මොකද ගොඩක් සංචාරකයො කැමති නෑ ලොකු වියදමක් දරල හෝටල් කාමරයක කොටු වෙන්න, එයාල ගොඩක් කැමති පොඩි ගෙදරක, එහෙමත් නැත්නම් පවුලක් එක්ක කාලය ගත කරල එයාලගෙ සංචාරක කටයුතු සිදු කරන්න. ඒක එයාලටත් ලාබයි.අපිටත් වාසි.

මේ වෙබ් අඩවිය ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක්.කොච්චර ප්‍රසිද්ධද කියනවනම් මේ වෙබ් අඩවිය හරහා එක් රැයකට කාමර වෙන් කිරීම් 800000 කට වඩා තියෙනව.

දැන් මම කියන්නම් ඔයාලට ලැබෙන වාසි

1)මිලියන ගානක සංචාරක පිරිසක් මේ වෙබ් අඩවිය හරහා කාමර වෙන් කරනව.

2) සංචාරකයො එයාලගෙ රජයේ හැදුනුම්පත වෙබ් අඩවියට ඉදිරිපත් කලයුතු නිසා ඔයාලටත් ඒක බලාගන්න පුලුවන්.

3) සංචාරකයන්ගෙ කලින් ට්‍රිප් වලට අදාල රිවීව්ස් තියෙන නිසා එයාල එන්න කලින් කොයි වගේ මිනිස්සුද කියල බලන්නත් පුලුවන්.

4) අනික ඔයාලගේ දේපල වලට ඩොලර් මිලියනයක ආපදා රක්ෂණාවරනයක් නොමිලේම ලැබෙම්නව.

5) ඔයාල උපයන මුදල් ඔයාලට පේපෑල් හෝ ඔයාගෙ බැංකු ගිණුමට ලබාගන්න පුලුවන්.

6) 24/7 සේවාවක් ඔයාලට මේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්.

ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ ගෙදර කාමරය පිරිසිදුව තබාගන්න එක විතරයි.

ඔයා ඡායාරූපකරණයට දක්ෂනම් ඔයාට පුලුවන් අමතර ආදායමක් ලබන්න.

ඔයාගෙම වාහනයෙන් එයාලව එක්කන් යන්න. ගයිඩ් වැඩේ හරියට කරල තවත් හොද ආදායමක් ලබන්නත් පුලුවන්.

ඔයාල කීප දෙනෙක් එකතු වෙලා මේ වැඩේ කරන්නත් පුලුවන්.

ප්‍රධානම දේ තමයි පිරිසිදුකම හා සංචාරකයන්ගේ ආරක්ෂාව.

මීට අමතරව ඔයාලට මේ වෙබ් අඩවිය හරහා ඔයාලට සංචාරය කරන්න ඕන තැන් බුක් කරන්නත් පුලුවන් ගොඩක් අඩු මුදලකට.

එහෙනම් මෙන්න ලින්ක් එක මේකෙන් ඔයාලට ඔයාලගෙම සංචාරක ව්‍යාපාරයක් අරබන්න පුලුවන්.

https://bit.ly/2HUfrJo

ජයවෙවා හැමෝටම.

ඔයාලගෙ කමන්ට්ස් ගොඩක් වටිනව.

මං ඊලග ලිපියෙන් කියල දෙන්නම් මසටම රු 100-150 වගේ මුදලකට අන්ලිමිටඩ් හොස්ටින් පැකේජ් එකක් මිලදී ගන්න හැටි. ඒකත් ඕන අය ඉන්නවනම් පහලින් ක්මන්ට් කරන්න.

[QUOTE="egura, post: 24195094, member: 563298"] [b]ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න[/b] [B][SIZE="7"][COLOR="Purple"]ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න [/COLOR][/SIZE][/B] [B][SIZE="6"][SIZE="5"]බැලුව නේද මොකක්ද මේ කුණුහරපෙ කියල. ඇත්තටම මේක සුපිරි වැඩක් අමතර ආදායමක් උපයගන්න පුලුවන්. ඇත්තටම මේක සංචාරක කර්මාන්තය සම්බන්ධ දෙයක්. දැන් බයවෙන්න එපා අපි කොහොමද එවා කරන්නෙ කියල.ඇත්තටම මේක ගොඩක් සරලයි. එහෙනම් අපි වැඩේට බහිමු. මේක පටන් ගන්න ලොකු හෝටලයක් හෝ මූලික ධනයක් අවශ්‍ය නෑ. ඔයා ඉන්නෙ සංචාරක වටිනා කමක් තියෙන පලාතකනම්, ඔයාගෙ ගෙදර පාවිච්චි නොකරන හිස් කාමරයක් තියෙනවනම් ඒ හොදටම ඇති. ඒ කමරේ පොඩ්ඩක් සුද්ද කරල හුනු ටිකක් ගාල හොද ඇදක් මෙට්ටයක් දාල ගත්තනම් හොදටම ඇති. මම දැන් මේ කියන්න යන වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් අන්න ඒ කාමරය දවසකට දෙකකට පිටරට හෝ දේශීය සංචාරකයෙකුට කුලියට දීල අමතර අදායමක් ලබන්න. ඔයාලට කරන්න තියෙන්නෙ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඔයාගෙ කාමරයෙ විස්තර, පින්තූර, වීඩියෝස් සහ ඔයලගේ කෑම බීම විශේෂතා පිලිබදව පොඩි විස්තරයක් දාන්න විතරයි. දැන් කල්පනා කරනව නේද මේක දාපු පලියටම මිනිස්සු එනවද කියල. ඇත්තටම ඔව් එනව. පොඩ්ඩක් ඔයා මේ වෙබ් සයිට් එකේ සර්ච් කරල බලන්න, ගාල්ල, මහනුවර වගේ. ඔයාලට දැකගන්න පුලුවන් ලංකාවේ කී දෙනෙක් තමන්ගෙ ගෙදර තියෙන හිස් කාමරයෙන් අමතර අදයමක් ලබනවද කියල. එයාලගෙ රූම් එකට ලැබුන රිවීව්ස් කියවල බලන්න. සමහර සංචාරකයෝ එකම ගෙදරට 4/5 වරකට වඩා ඇවිත් තියෙනව. මොකද ගොඩක් සංචාරකයො කැමති නෑ ලොකු වියදමක් දරල හෝටල් කාමරයක කොටු වෙන්න, එයාල ගොඩක් කැමති පොඩි ගෙදරක, එහෙමත් නැත්නම් පවුලක් එක්ක කාලය ගත කරල එයාලගෙ සංචාරක කටයුතු සිදු කරන්න. ඒක එයාලටත් ලාබයි.අපිටත් වාසි. මේ වෙබ් අඩවිය ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක්.කොච්චර ප්‍රසිද්ධද කියනවනම් මේ වෙබ් අඩවිය හරහා එක් රැයකට කාමර වෙන් කිරීම් 800000 කට වඩා තියෙනව. දැන් මම කියන්නම් ඔයාලට ලැබෙන වාසි 1)මිලියන ගානක සංචාරක පිරිසක් මේ වෙබ් අඩවිය හරහා කාමර වෙන් කරනව. 2) සංචාරකයො එයාලගෙ රජයේ හැදුනුම්පත වෙබ් අඩවියට ඉදිරිපත් කලයුතු නිසා ඔයාලටත් ඒක බලාගන්න පුලුවන්. 3) සංචාරකයන්ගෙ කලින් ට්‍රිප් වලට අදාල රිවීව්ස් තියෙන නිසා එයාල එන්න කලින් කොයි වගේ මිනිස්සුද කියල බලන්නත් පුලුවන්. 4) අනික ඔයාලගේ දේපල වලට ඩොලර් මිලියනයක ආපදා රක්ෂණාවරනයක් නොමිලේම ලැබෙම්නව. 5) ඔයාල උපයන මුදල් ඔයාලට පේපෑල් හෝ ඔයාගෙ බැංකු ගිණුමට ලබාගන්න පුලුවන්. 6) 24/7 සේවාවක් ඔයාලට මේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ ගෙදර කාමරය පිරිසිදුව තබාගන්න එක විතරයි. ඔයා ඡායාරූපකරණයට දක්ෂනම් ඔයාට පුලුවන් අමතර ආදායමක් ලබන්න. ඔයාගෙම වාහනයෙන් එයාලව එක්කන් යන්න. ගයිඩ් වැඩේ හරියට කරල තවත් හොද ආදායමක් ලබන්නත් පුලුවන්. ඔයාල කීප දෙනෙක් එකතු වෙලා මේ වැඩේ කරන්නත් පුලුවන්. ප්‍රධානම දේ තමයි පිරිසිදුකම හා සංචාරකයන්ගේ ආරක්ෂාව. මීට අමතරව ඔයාලට මේ වෙබ් අඩවිය හරහා ඔයාලට සංචාරය කරන්න ඕන තැන් බුක් කරන්නත් පුලුවන් ගොඩක් අඩු මුදලකට. එහෙනම් මෙන්න ලින්ක් එක මේකෙන් ඔයාලට ඔයාලගෙම සංචාරක ව්‍යාපාරයක් අරබන්න පුලුවන්. [/SIZE][/SIZE][/B] [URL="https://bit.ly/2HUfrJo"][SIZE="7"][B][COLOR="Red"]https://bit.ly/2HUfrJo[/COLOR][/B][/SIZE][/URL] [SIZE="5"][B] ජයවෙවා හැමෝටම. ඔයාලගෙ කමන්ට්ස් ගොඩක් වටිනව.[/B][/SIZE] [COLOR="red"][SIZE="5"][B]මං ඊලග ලිපියෙන් කියල දෙන්නම් මසටම රු 100-150 වගේ මුදලකට අන්ලිමිටඩ් හොස්ටින් පැකේජ් එකක් මිලදී ගන්න හැටි. ඒකත් ඕන අය ඉන්නවනම් පහලින් ක්මන්ට් කරන්න. [/B][/SIZE][B][/b][/COLOR][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom