Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා

දවසක් පුංචි දරුවෙක්

එයාගෙ සීයා ලගට ගියාලු..

ගිහින් ඇහුවලු මෙහෙම..

“සීයේ.. ජීවිතේකට වටිනාකමක් තියෙනවද..?

මගේ ජීවිතේ වටිනාකම කීයද..?“

සීයා මේ පුංචි දරුවා අතට රලු ගලක් දුන්නලු..

දීලා කිව්වලු මෙහෙම..

“පුතා ගිහින්.. මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න.. හැබැයි කීයටවත් මේ ගල විකුණන්න නම් එපා..“

පුංචි දරුවා ඒ ගලත් අරගෙන ගියා දොඩම් වෙලෙන්දෙක් ලගට..

“මාමේ.. මේ ගල කීයක් වෙනවද..?“

දොඩම් වෙලෙන්දා ඒ ගල අතට අරගෙන බැලුවා.. රතු පාටට යාන්තමින් දිලිසෙන ගල ගැන වෙලෙන්දාට සැකයක් ඇතිවුණා..

“මේකට මං පුතාට දෙන්නම් දොඩම් ගෙඩි දුසිමක්..!“

“ස්තුතියි මාමේ.. ඒත් සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා කියලා..“

පුංචි දරුවා ඊලගට ගියේ එළවලු වෙලෙන්දෙක් ලගට..

“මාමේ මේ ගල කීයක් වෙයිද..?“

එලවලු වෙලෙන්දත් මේ ගල අරගෙන බැලුවා..

“පුතා මේක මට විකුණන්නද යන්නෙ.. මම මේකට දෙන්නම් එලවලු ගෝනියක්ම..“

“ස්තුතියි මාමෙ.. ඒත් සීයා මට කිව්වා මේක විකුණන්න එපා කියලා..“

දරුවා ඊලගට ගියේ ආභරණ වෙලෙන්දෙක් ලගට..

“මේ ගලට කීයක් දෙන්න පුළුවන්ද..?“

ආභරණ වෙලෙන්දා ගල අතට අරන් පරීක්ෂා කළා..

“හ්ම්.. මේකට මම දෙන්නම් ලක්ෂ දහයක්..“

පුංචි දරුවා වෙලෙන්දාට ස්තුති කරලා වෙනදා උත්තරයම දීලා එන්න ලෑස්ති වුණා..

“හා කමක් නෑ.. මම ඔය ලමයට ලොකු රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කො.. මේක මට විකුණන්න..“

“නෑ මාමේ.. මට ඕන වුණේ මේකෙ වටිනාකම දැනගන්න විතරයි..“

පුංචි දරුවා ඊලගට ගියේ මැණික් වෙලෙන්දෙක් ලගට..

මේ ගල අතට අරන් පරික්ෂා කරලා බලපු මැණික් වෙලෙන්දා ආයෙමත් මේ ගල පුංචි ළමයා අතට දීලා මෙහෙම ඇහුවා..

“කවුද මේ ගල පුතාට දුන්නේ..?“

“මගේ සීයා..“

“පුතේ මේ ගල ලොකු රතු මැණිකක්.. මේ වටිනා මැණික ගන්න මගේ ලග තියෙන හැම සතයක්ම එකතු කළත් මදි වේවි.“

මේ හැම දේම අහගෙන පුංචි දරුවා ආපහු සීයා ලගට ගියා..

ගිහින් සීයාට හැම දේම කිව්වා.

ඊට පස්සෙ ඇහුවා..

“ඉතින් සීයේ කියන්න.. මගේ ජීවිතේ වටිනාකම කීයද..?“

“ඒකට උත්තරය තමයි පුතේ ඔයා ඔය හොයාගෙන ආවෙ.. එක එක්කෙනා ඒ ගොල්ලන්ගෙ දැනුමෙ හැටියට, ඒ ගොල්ලන්ගෙ අවංක කමේ හැටියට, ඒ ගොල්ලන්ගෙ විශ්වාසයෙ හැටියට ඔයාගෙ ජීවිතේ මිල තීරණය කරයි.. සමහරු කියයි ඔයාගෙ කිසිම වටිනාකමක් නෑ කියලා.. සමහරු ඔයා ගැන හරි හැටි නොදැන පුංචි වටිනාකමක් කියයි.. ඒත්.. කවදා හරි ඔයාව හරියටම දන්න කෙනා ඔයාගේ ජීවිතේ වටිනා කම කියා දෙයි.. ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයාට පෙන්නලා දෙයි..

ඒ නිසා ඔයාව විශ්වාස කරන්න..

ඔයාව අගය කරන්න..

ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා..

කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න එපා..

තමන්ට ගරු කරන්න..“

උපුටා ගැනීමකි...

[QUOTE="Fox Mulder89, post: 22067446, member: 454953"] [b]ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා[/b] [COLOR="Navy"][SIZE="4"]දවසක් පුංචි දරුවෙක් එයාගෙ සීයා ලගට ගියාලු.. ගිහින් ඇහුවලු මෙහෙම.. “සීයේ.. ජීවිතේකට වටිනාකමක් තියෙනවද..? මගේ ජීවිතේ වටිනාකම කීයද..?“ සීයා මේ පුංචි දරුවා අතට රලු ගලක් දුන්නලු.. දීලා කිව්වලු මෙහෙම.. “පුතා ගිහින්.. මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න.. හැබැයි කීයටවත් මේ ගල විකුණන්න නම් එපා..“ පුංචි දරුවා ඒ ගලත් අරගෙන ගියා දොඩම් වෙලෙන්දෙක් ලගට.. “මාමේ.. මේ ගල කීයක් වෙනවද..?“ දොඩම් වෙලෙන්දා ඒ ගල අතට අරගෙන බැලුවා.. රතු පාටට යාන්තමින් දිලිසෙන ගල ගැන වෙලෙන්දාට සැකයක් ඇතිවුණා.. “මේකට මං පුතාට දෙන්නම් දොඩම් ගෙඩි දුසිමක්..!“ “ස්තුතියි මාමේ.. ඒත් සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා කියලා..“ පුංචි දරුවා ඊලගට ගියේ එළවලු වෙලෙන්දෙක් ලගට.. “මාමේ මේ ගල කීයක් වෙයිද..?“ එලවලු වෙලෙන්දත් මේ ගල අරගෙන බැලුවා.. “පුතා මේක මට විකුණන්නද යන්නෙ.. මම මේකට දෙන්නම් එලවලු ගෝනියක්ම..“ “ස්තුතියි මාමෙ.. ඒත් සීයා මට කිව්වා මේක විකුණන්න එපා කියලා..“ දරුවා ඊලගට ගියේ ආභරණ වෙලෙන්දෙක් ලගට.. “මේ ගලට කීයක් දෙන්න පුළුවන්ද..?“ ආභරණ වෙලෙන්දා ගල අතට අරන් පරීක්ෂා කළා.. “හ්ම්.. මේකට මම දෙන්නම් ලක්ෂ දහයක්..“ පුංචි දරුවා වෙලෙන්දාට ස්තුති කරලා වෙනදා උත්තරයම දීලා එන්න ලෑස්ති වුණා.. “හා කමක් නෑ.. මම ඔය ලමයට ලොකු රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කො.. මේක මට විකුණන්න..“ “නෑ මාමේ.. මට ඕන වුණේ මේකෙ වටිනාකම දැනගන්න විතරයි..“ පුංචි දරුවා ඊලගට ගියේ මැණික් වෙලෙන්දෙක් ලගට.. මේ ගල අතට අරන් පරික්ෂා කරලා බලපු මැණික් වෙලෙන්දා ආයෙමත් මේ ගල පුංචි ළමයා අතට දීලා මෙහෙම ඇහුවා.. “කවුද මේ ගල පුතාට දුන්නේ..?“ “මගේ සීයා..“ “පුතේ මේ ගල ලොකු රතු මැණිකක්.. මේ වටිනා මැණික ගන්න මගේ ලග තියෙන හැම සතයක්ම එකතු කළත් මදි වේවි.“ මේ හැම දේම අහගෙන පුංචි දරුවා ආපහු සීයා ලගට ගියා.. ගිහින් සීයාට හැම දේම කිව්වා. ඊට පස්සෙ ඇහුවා.. “ඉතින් සීයේ කියන්න.. මගේ ජීවිතේ වටිනාකම කීයද..?“ “ඒකට උත්තරය තමයි පුතේ ඔයා ඔය හොයාගෙන ආවෙ.. එක එක්කෙනා ඒ ගොල්ලන්ගෙ දැනුමෙ හැටියට, ඒ ගොල්ලන්ගෙ අවංක කමේ හැටියට, ඒ ගොල්ලන්ගෙ විශ්වාසයෙ හැටියට ඔයාගෙ ජීවිතේ මිල තීරණය කරයි.. සමහරු කියයි ඔයාගෙ කිසිම වටිනාකමක් නෑ කියලා.. සමහරු ඔයා ගැන හරි හැටි නොදැන පුංචි වටිනාකමක් කියයි.. ඒත්.. කවදා හරි ඔයාව හරියටම දන්න කෙනා ඔයාගේ ජීවිතේ වටිනා කම කියා දෙයි.. ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයාට පෙන්නලා දෙයි.. ඒ නිසා ඔයාව විශ්වාස කරන්න.. ඔයාව අගය කරන්න.. ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා.. කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න එපා.. තමන්ට ගරු කරන්න..“ උපුටා ගැනීමකි...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom