Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඔයාගේ අක්මාවේ තෙල් (Fatty Liver) හැදෙන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගෙ අක්මාවෙ තෙල් තියෙනවා, ඒ කියන්නෙ Fatty Liver තියෙනවා, ඔයාට හරි ඔයා අඳුරන කාටහරි ඩොක්ටර් කෙනෙක් මෙහෙම කියලා තියෙනවද?

මේ දවස් වල වයස් භේදයකින් තොරව ගොඩක් අයට තියෙන, ඒත් හුඟක් අය හරියට දන්නේ නැති තත්වයක් තමයි ෆැටි ලිවර් නැත්තම් අක්මාවෙ තෙල් කියන්නෙ.

මොකක්ද මේ ෆැටි ලිවර් කියන්නේ?

සරලවම කියනවනම්, ෆැටි ලිවර් කියන්නේ අපේ අක්මාවේ අධික ලෙස මේදය තැන්පත් වීම නිසා ඇතිවන තත්වයක්. සාමාන්‍යයෙන් අපේ අක්මාවේ යම් ප්‍රමාණයක මේදය තියෙනවා. ඒත් මේ ප්‍රමාණය වැඩි උනාම, ඒක අක්මාවේ ක්‍රියාකාරීත්වයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්.

ඉතිං මේක ඇතිවෙන්නේ ඇයි කියලා අදහසක් ගන්න අපි පරිණාමය දිහා පොඩ්ඩක් බලමු.

අවුරුදු දහස් ගානකට කලින් අපේ මුතුන් මිත්තන්ගේ කාලෙ දැන් වගේ පැය විසි හතරම හැමතිස්සෙම කෑම සුලභව තිබ්බේ නැහැ. ඒ කියන්නේ හිතෙන හිතෙන වෙලාවට කන්න කෑම තිබ්බේ නැහැ. ඉතින් මුල්ම කාලෙ ඒ කියන්නේ දඩයම් යුගයේ, කැලේ දුවලා සත්තු දඩයම් කරල, කැලේ තියෙන පලතුරු, මුල්, කොළ වගේ කාලා ජීවත්වෙන කාලේ, කෑම හරිම අනපෙක්ශිතයි (Scarce) ඒ කියන්නේ සමහර කාලවලට කෑම ඕනි තරම් තිබ්බා. නමුත් ඊට පස්සේ ගොඩක් කාලයක් කෑම නැතිව ඉන්න වෙන වෙලාවලුත් තිබ්බා. ඒ කාලේ හැම තිස්සේම වගේ දුවලා පැනලා කෑම හොයන්න වෙච්ච නිසා ගොඩක් ශක්තිය වැය වුණා, කැලරි (Calories) පිච්චුනා. ඉතින් මේ කාලේ මිනිසුන්ගේ ශරීරය හැඩ ගැහුනේ කෑම ඕනි තරම් තිබ්බ දවස් වලට කන කෑම වලින් තෙල් ඇඟේ තැන්පත් කරගන්නත්, ඊළඟට කෑම නැතුව ඉන්න කාලෙට තෙල් දහනය කරලා, මේදය දහනය කරලා ඇඟට අවශ්‍ය ශක්තිය ලබාගන්නත්.

පරිණාමයත් එක්ක මේ වගේ කාර්යක්ෂම විදිහට තමන්ගෙ ඇඟේ තෙල් තැන්පත් කරගන්න පුළුවන් වෙච්ච කට්ටිය, ඒ කාලේ තිබ්බ දරුණු ශීත කාලවල්, නියඟයන් ඒවගේම දුර්භික්ෂ වගේ දේවල් වලට මුහුණ දීල, මේ වගේ ජාන ඉස්සරහට පරිණාමය උනා.

ඊට පස්සේ ආවේ කෘෂිකාර්මික යුගය. ඉතින් ඒ කාලේ මිනිස්සු පටන් ගත්තා තිරිඟු, හාල්, ඉරිඟු වගේ බෝග වගා කරන්න. ඒ වගේම සත්ව පාලනය. ඉතින් මේ කාලේ අර දඩයම් යුගයේදී වගේ කෑම ලොකු හිඟයක් තිබ්බේ නැහැ. නමුත් කාලගුණේ සිද්ධවෙන විවිධ වෙනස්කම් එක්ක, වගාවල් වල සිද්ධ වෙන සාර්ථක වීම්, අසාර්ථකවීම් එක්ක, ශීත කාල, දුර්භික්ෂ වගේ දේවල් එක්ක සමහර කාල වලට හොඳටම අස්වැන්න තිබ්බා, සමහර කාල වලට අස්වැන්න නැතුව හාමතේ ඉන්න වෙන වෙලාවලුත් තිබ්බා.

මෙතන විශේෂ දෙයක් තියෙනවා. අපේ ඇඟේ තෙල් තැන්පත් වෙන පැටර්න් එක (Pattern), ඒ කියන්නේ රටාව, ආසියානුවන්ගේත්, යුරෝපා රටවල ඉන්න අයගේත්, ඒ වගේම අප්‍රිකානු සම්භවයක් තියෙන පුද්ගලයන්ගේත් එකිනෙකට වෙනස්. අපි දන්නවා යුරෝපියානුවෝ, ඒ ගොල්ලන්ගේ සීත කාල තියෙනවා, හිම වැටෙනවා. ඉතින් ඒකට ගැලපෙන විදිහට ඒ ගොල්ලන්ගේ ගොඩක් තෙල් තැන්පත් වෙන්නේ හමට යටින්. ඒක එහෙම වෙලා තියෙන්නේ දීර්ඝ සීත කාල වලට ඔරොත්තු දෙන්න ඇතිවෙච්ච අනුවර්තනයක් (Adaptation) විදියට.

ඒ වගේම අපි ආසියානුවෝ සමකයට ආසන්නව ජීවත් වෙන නිසා අපේ කාලගුණය උණුසුම්. Humidity එක, නැත්තං ආර්ද්‍රතාවය වැඩියි. ඒ වගේම අවුරුද්දේ ගොඩක් කාල වලට බෝග වැවෙනවා. ඉතින් අපේ තෙල් වැඩිපුර තැන්පත් වෙන්නේ අක්මාව වගේ අවයව වටේට. එහෙම නැත්නම් අපි ඒකට කියනවා Visceral Fat කියලා. මේ මේදය ලේසියෙන්, කෙටි ආහාර හිඟ කාල වලදී ශක්තිය නිපදවන්න පාවිච්චි කරන්න පුළුවන්.

ඉතින් 1800න් පස්සෙ ඇති වෙච්ච කාර්මික විප්ලවයත් (Industrial Revolution) එක්ක මහා පරිමාණයෙන් ආහාර නිෂ්පාදනය කරන, ආහාර කල් තියාගන්න කර්මාන්තශාලා ඇතිවුණා. ඒ නිසා මිනිසුන්ට අවුරුද්දේ ඕනම කාලයක කෑම ලබා ගන්න හැකියාවක් ලැබුණා. පිරිපහදු කරපු, ප්‍රොසෙස් (Processed) කරපු, පිටි ආශ්රිත කෑම, සීනි, පිරිපහදු කරපු තෙල් ගොඩක් සුලභ උනා. කැලරි පරිභෝජනය, නැත්නම් කෑම පරිභෝජනය වැඩි වුණත් මිනිසුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම්, ව්‍යායාම අඩු වුණා. මේකට තවත් එක හේතුවක් තමයි මිනිස්සු කරපු වැඩ වලට, වැඩ ගන්න විශාල යන්ත්‍ර සූත්‍ර හදපු එක. ඉතින් 1950න් පස්සේ අද වෙනකම් අපිට ඕන ඕන වෙලාවට ඕන කෑමක් ලබා ගන්න පහසුකම් තියෙනවා. ඒ වගේම අධික සීනි, මේදය සහ පිරිපහදු කරපු කාබෝහයිඩ්රේට් (Carbohydrates) අඩංගු ප්‍රොසෙස් කරපු කෑම ලෝකෙ හැම තැනම තියෙනවා. අපි කැලරි දහනය කරනවට වඩා, අපේ ඇඟට අවශ්‍ය ප්‍රමාණයට වඩා කැලරි, ඒ කියන්නේ ශක්තිය ලබා ගනිමින් ඉන්නවා.

ආසියානුවෝ එක්ක සංසන්දනය කරලා බලද්දී යුරෝපීය මිනිසුන්ගේ Lean Mass, එහෙම නැත්නම් මාංශ පේශි ප්‍රමාණය වැඩි නිසා එයාලට කැලරි දහනය කරන්න පහසුයි. ලේ වල සීනි මට්ටම පාලනය කරගන්න පහසුයි. ඒ වගේම එයාලගේ වැඩිපුර තෙල් තැන්පත් වෙන්නේ හමට යටින්. ආසියානු අපේ තෙල් වැඩිපුර තැන්පත් වෙන්නේ අත්‍යවශ්‍ය අවයව වටේට. ඉතිං මෙන්න මේ දේවල් නිසා යුරෝපීයන්ට වඩා ආසියානු අපේ අක්මාවේ තෙල් තැන්පත් වීම, දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ ලෙඩ හැදෙන්න වැඩිපුර නැඹුරුතාවයක් (Predisposition) තියෙනවා.

විශේෂයෙන් ඔයාලා අහලා ඇති ඉන්සියුලින් (Insulin) කියන හෝමෝනය. ආසියානු අපේ කුඩා අවදියේ දී ඉන්සියුලින් වලට ඇඟෙන් තියෙන සංවේදීතාවය (Sensitivity) වැඩියි. ඒ කියන්නේ පොඩි කාලෙදි සීනි ඉක්මනට ප්‍රොසෙස් කරලා ලේ වල සීනි මට්ටම අඩුවෙන් තියාගන්න අපේ ඇඟවල් හැදිලා තියෙනවා. ටික ටික බර වැඩිවෙන්න පටන් ගන්නකොට අපේ ඇඟේ ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිරෝධයක් (Resistance) ඇතිවෙනවා. එතකොට ඉන්සියුලින් වලට අපේ ඇඟෙන් ඇතිවෙන ප්‍රතිචාරය අඩුවෙලා ලේ වල සීනි මට්ටම් වැඩිවෙන්න, අක්මාවෙ තෙල් තැන්පත් වෙන එක වැඩි වෙන්න වගේම මේ නිසා දියවැඩියාව ඇතිවෙන්න වැඩිපුර අවදානමක් (Risk) ඇතිවෙනවා. නමුත් යුරෝපීයන්ගේ සහ අප්‍රිකානුවන්ගේ ඉන්සියුලින් වලට ඇඟෙන් ඇති වෙන මේ ප්‍රතිරෝධය ඇතිවෙන්නේ ටිකක් හිමින්. මෙන්න මේ වෙනස්කම් නිසා ආසියානුවන්ට, විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල් වල, ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල ඉන්න පුද්ගලයන්ට BMI එක, එහෙම නැත්නම් Body Mass Index එක, ඒ කියන්නේ දේහ ස්කන්ධ දර්ශකය අඩු වුනත්, වැඩිය මහතට පේන්නෙ නැති උනත් අක්මාවේ තෙල් ඇතිවෙන්න, දියවැඩියාව ඇතිවෙන්න වැඩි අවදානමක් තියෙනවා. අපි ආසියානුවන්ගේ මේ තියෙන රටාවට කියනවා TOFI (Thin Outside Fat Inside) කියලා. ඒ කියන්නේ එළියෙන් කෙට්ටුවට හිටියත් භයානක විදිහට ඇඟ ඇතුලේ අවයව වටේට තෙල් තැන්පත් වෙලා තියෙන්න පුළුවන්.

ඉතිං අපි බලමු ෆැටිලිව හැදෙන්නෙ කොහොමද කියලා?

මේකට ප්‍රධානම හේතුව තමයි අධික විදිහට සිනි සහ කාබෝහයිද්රයට ගන්න එක.

ඔයා කන කෑම වල තියෙනද කාබෝ හයිඩ්‍රේට හෙළලා ග්ලූකෝස් නැත්තං සීනි බවට පත්වෙනවා එක තමා ඇගේ ප්‍රධාන ය ශක්තිය ලබාගන්න මාර්ගය. වගේම ප්‍රෝටීන බිඳ හෙළලා ඇමයිනෝ ඇසිඩ් බවට පත් කරල මාස පේසී හදන්න පටක රෙපෙයා කරන්න එන්සයිම හෝමෝන් හදන්න පාවිච්චි කරනවා. තෙල් නැත්නම් මේදේ කියන්නෙත් හොඳ ශක්තිය ලබාගන්න මාර්ගයක්.

ඉතිං ඔයා ඔයාගේ ඇගේ අවශ්‍යතාවයට වඩා කෑම නැත්තං කැලරි ප්‍රමාණයක් ගන්න කොට වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත්වෙලා මාංශ පේශී වල සහ අක්මාවේ තැන්පත් වෙනවා. මේ ග්ලයිකොජන් ඩිනෝවෝ ලිපෝජනසිස් කියන ක්‍රියාවලිය හරහා මේදය බවට පත්කරනව. එතකොට වැඩිපුර ගන්න කාබෝහයිඩ්රේට තෙල් බවට පත්කරනව මේ තෙල් සමහරක් අක්මාව ඇතුලෙම තියෙනවා. සමහර ඒවා ට්රයිසරයිද විදිහට VLDL කියන ආකාරයට අක්මාවෙ ඉඳන්ම මාංශ පේශී වලට, විශේෂයෙන්ම බඩ ආශ්රිත, කකුල් ආශ්රිත තෙල් විදියට තැන්පත් වෙනවා.

ඉතිං අක්මාවේ මෙහෙම ටික ටික මේදය තැන්පත් වෙන්න පටන් ගන්නකොට මුලදි අක්මාව ඒක බැලන්ස් කරගන්න ට්‍රයි කරත්, කාලයක් යනකොට එයාට ඒක කරගන්න අමාරු වෙනවා. මේ Stress එක නිසා අක්මාව ආශ්‍රිතව තියෙන Kupffer Cells කියන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල ක්‍රියාකාරී වෙලා අක්මා සෛල වලටම ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. මේක නිසා Inflammation එකක්, එහෙම නැත්නම් ප්‍රදාහක තත්ත්වයක් ඇතිවෙනවා. මේකට තමයි අපි කියන්නෙ NASH (Non-Alcoholic Steatohepatitis) කියලා. ඉතින් මේ අක්මාවෙ සෛල දිගින් දිගටම මෙහෙම ප්‍රදාහක තත්ත්වයකට පත්වෙලා තියෙනකොට එයා එයාවම හොඳ කරගන්න ට්‍රයි කරනවා. නමුත් ඩැමේජ් එක Full Repair කරනවා වෙනුවට අක්මාවේ තියෙන්න ඕන පටක වෙන වෙන පටක වලින් Replace කරනවා. ඒවට අපි කියනවා Scar Tissues කියලා. නිකන් හිතන්න අක්මාව ඔයාගේ ගෙදර කුස්සිය වගේනම්, ගෙදර කුස්සියේ බිත්තියේ ඇති වෙලා තියෙන ඩැමේජස් වලට ඔයා සිමෙන්තියෙන් ෆික්ස් කරනවා වෙනුවට ගම් ටේප් වගේ අලවලා ඒ ඩැමේජස් ටික වහන්න හදනවා. ඩැමේජ් එක කවර් කරනවා උනාට ප්රශ්නය හරිගස්සන්නෙ නෑ.

Scar Tissues නිසා ඇතිවෙන Fibrosis කියන තත්ත්වය නිසා අක්මාවේ තද ගතියක්, ඒ කියන්නේ Stiffness එකක් ඇතිවෙනවා. ඒ වගේම කාලයක් යනකොට අක්මාවට එන රුධිර සැපයුමත් අඩුවෙනවා. දැන් ඉතින් අර කුස්සියේ තැන් තැන්වල මෙහෙම ඩැමේජ් ඇති වෙනකොට හරියටම වැඩ කරගන්න බැරිවෙලා යනවා. ඒ වගේ තමයි අක්මාව තැන් තැන්වලින් එහෙම ඩැමේජ් වෙන්න ගන්නකොට අක්මාවේ ප්‍රධාන වැඩ ටික ටික අඩුවෙලා යනවා. ඔහොම ගිහිල්ලා අක්මාව හොඳටම ඩැමේජ් උනාට පස්සේ අන්තිම අවදියට අපි කියනවා සිරෝසිස් (Cirrhosis) කියලා. අක්මාවට හරියට විෂ හරණය කරගන්න බැරිවෙනවා (Detoxification), ලේ කැටි ගහන්න අවශ්‍ය ප්‍රෝටීන හදාගන්න බැරි වෙනවා සහ තෙල් හරියට මැනේජ් කරගන්න බැරිවෙනවා. මේ දේවල් ඔක්කොම නිසා අක්මාව ටික ටික ඩැමේජ් වෙලා යනවා. නැත්නම් අක්මාව Fail වෙනවා.

දැන් අපි බලමු කොහොමද ෆැටි ලිවර් අදියර වලට බෙදන්නේ? (Grading of Fatty Liver)

ෆැටි ලිවර් ප්‍රධාන අදියර හතරකට බෙදනවා, අක්මාවේ තැන්පත් වෙලා තියෙන මේද ප්‍රමාණය අනුව. මේක හරියට විභාගෙකට ලකුණු දෙනවා වගේ. මේදය වැඩි වෙන්න වැඩි වෙන්න අදියරත් දරුණු වෙනවා. මේක දැනගන්න අල්ට්රා සවුන්ඩ් ස්කෑන් (Ultrasound Scan), CT ස්කෑන් (CT Scan), MRI ස්කෑන් (MRI Scan) වගේ පරීක්ෂණ කරන්න පුළුවන්.

පළවෙනි අදියර (Grade 1): තමයි සරළම අවස්ථාව. අක්මාවේ පොඩ්ඩක් විතර මේදය තැන්පත් වෙලා තියෙනවා.

දෙවෙනි අදියර (Grade 2): අදියරේදී අක්මාවේ ටිකක් වැඩිපුර මේදය තැන්පත් වෙලා තියෙනවා.

තුන්වන අදියර (Grade 3): මේකෙදි අක්මාවේ දැන් නම් සෑහෙන්න මේදය තැන්පත් වෙලා.

හතරවන අදියර (Grade 4): මේක තමයි දරුණුම අවස්ථාව. අක්මාව සම්පූර්ණයෙන්ම මේද තට්ටුවකින් වැහිලා. මේ අදියරේදී අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා සිරෝසිස් (Cirrhosis) වගේ දරුණු තත්වයන් ඇති වෙන්න පුළුවන්

මේ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ වලට අමතරව අක්මා පටක පරීක්ෂාවක්, එහෙමත් නැත්නම් Liver Biopsy එකක් මගින් අක්මාවේ තත්වය වඩාත් නිවැරදිව නිර්ණය කරන්න පුළුවන්.

ෆැටි ලිවර් වලට ප්‍රතිකාර

ෆැටි ලිවර් වලට ප්‍රතිකාර කරන ක්‍රම කීපයක් තියෙනවා.

ජීවන රටාව වෙනස් කිරීම (Lifestyle Modifications): මේක තමයි වැදගත්ම දේ. බර අඩු කරගන්න එක, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න එක, ව්‍යායාම කරන එක, මත්පැන් පානය සීමා කරන එක වගේ දේවල් කරන්න ඕන.

ඖෂධ (Medications): සමහර අවස්ථාවලදී ඩොක්ටර්ස්ලා බෙහෙත් දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට, අක්මාවේ ඉදිමුම අඩු කරන්න, ඉන්සියුලින් වලට සංවේදීතාවය වැඩි කරන්න වගේ දේවල් වලට බෙහෙත් දෙන්න පුළුවන්.

අක්මාව බද්ධ කිරීම (Liver Transplant): මේක කරන්නේ හරිම දරුණු අවස්ථා වලදී විතරයි. ඒ කියන්නේ අක්මාව සම්පූර්ණයෙන්ම වගේ වැඩ කරන්නේ නැති උනොත්.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 30592822, member: 496236"] ඔයාගෙ අක්මාවෙ තෙල් තියෙනවා, ඒ කියන්නෙ Fatty Liver තියෙනවා, ඔයාට හරි ඔයා අඳුරන කාටහරි ඩොක්ටර් කෙනෙක් මෙහෙම කියලා තියෙනවද? මේ දවස් වල වයස් භේදයකින් තොරව ගොඩක් අයට තියෙන, ඒත් හුඟක් අය හරියට දන්නේ නැති තත්වයක් තමයි ෆැටි ලිවර් නැත්තම් අක්මාවෙ තෙල් කියන්නෙ. මොකක්ද මේ ෆැටි ලිවර් කියන්නේ? සරලවම කියනවනම්, ෆැටි ලිවර් කියන්නේ අපේ අක්මාවේ අධික ලෙස මේදය තැන්පත් වීම නිසා ඇතිවන තත්වයක්. සාමාන්‍යයෙන් අපේ අක්මාවේ යම් ප්‍රමාණයක මේදය තියෙනවා. ඒත් මේ ප්‍රමාණය වැඩි උනාම, ඒක අක්මාවේ ක්‍රියාකාරීත්වයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඉතිං මේක ඇතිවෙන්නේ ඇයි කියලා අදහසක් ගන්න අපි පරිණාමය දිහා පොඩ්ඩක් බලමු. අවුරුදු දහස් ගානකට කලින් අපේ මුතුන් මිත්තන්ගේ කාලෙ දැන් වගේ පැය විසි හතරම හැමතිස්සෙම කෑම සුලභව තිබ්බේ නැහැ. ඒ කියන්නේ හිතෙන හිතෙන වෙලාවට කන්න කෑම තිබ්බේ නැහැ. ඉතින් මුල්ම කාලෙ ඒ කියන්නේ දඩයම් යුගයේ, කැලේ දුවලා සත්තු දඩයම් කරල, කැලේ තියෙන පලතුරු, මුල්, කොළ වගේ කාලා ජීවත්වෙන කාලේ, කෑම හරිම අනපෙක්ශිතයි (Scarce) ඒ කියන්නේ සමහර කාලවලට කෑම ඕනි තරම් තිබ්බා. නමුත් ඊට පස්සේ ගොඩක් කාලයක් කෑම නැතිව ඉන්න වෙන වෙලාවලුත් තිබ්බා. ඒ කාලේ හැම තිස්සේම වගේ දුවලා පැනලා කෑම හොයන්න වෙච්ච නිසා ගොඩක් ශක්තිය වැය වුණා, කැලරි (Calories) පිච්චුනා. ඉතින් මේ කාලේ මිනිසුන්ගේ ශරීරය හැඩ ගැහුනේ කෑම ඕනි තරම් තිබ්බ දවස් වලට කන කෑම වලින් තෙල් ඇඟේ තැන්පත් කරගන්නත්, ඊළඟට කෑම නැතුව ඉන්න කාලෙට තෙල් දහනය කරලා, මේදය දහනය කරලා ඇඟට අවශ්‍ය ශක්තිය ලබාගන්නත්. පරිණාමයත් එක්ක මේ වගේ කාර්යක්ෂම විදිහට තමන්ගෙ ඇඟේ තෙල් තැන්පත් කරගන්න පුළුවන් වෙච්ච කට්ටිය, ඒ කාලේ තිබ්බ දරුණු ශීත කාලවල්, නියඟයන් ඒවගේම දුර්භික්ෂ වගේ දේවල් වලට මුහුණ දීල, මේ වගේ ජාන ඉස්සරහට පරිණාමය උනා. ඊට පස්සේ ආවේ කෘෂිකාර්මික යුගය. ඉතින් ඒ කාලේ මිනිස්සු පටන් ගත්තා තිරිඟු, හාල්, ඉරිඟු වගේ බෝග වගා කරන්න. ඒ වගේම සත්ව පාලනය. ඉතින් මේ කාලේ අර දඩයම් යුගයේදී වගේ කෑම ලොකු හිඟයක් තිබ්බේ නැහැ. නමුත් කාලගුණේ සිද්ධවෙන විවිධ වෙනස්කම් එක්ක, වගාවල් වල සිද්ධ වෙන සාර්ථක වීම්, අසාර්ථකවීම් එක්ක, ශීත කාල, දුර්භික්ෂ වගේ දේවල් එක්ක සමහර කාල වලට හොඳටම අස්වැන්න තිබ්බා, සමහර කාල වලට අස්වැන්න නැතුව හාමතේ ඉන්න වෙන වෙලාවලුත් තිබ්බා. මෙතන විශේෂ දෙයක් තියෙනවා. අපේ ඇඟේ තෙල් තැන්පත් වෙන පැටර්න් එක (Pattern), ඒ කියන්නේ රටාව, ආසියානුවන්ගේත්, යුරෝපා රටවල ඉන්න අයගේත්, ඒ වගේම අප්‍රිකානු සම්භවයක් තියෙන පුද්ගලයන්ගේත් එකිනෙකට වෙනස්. අපි දන්නවා යුරෝපියානුවෝ, ඒ ගොල්ලන්ගේ සීත කාල තියෙනවා, හිම වැටෙනවා. ඉතින් ඒකට ගැලපෙන විදිහට ඒ ගොල්ලන්ගේ ගොඩක් තෙල් තැන්පත් වෙන්නේ හමට යටින්. ඒක එහෙම වෙලා තියෙන්නේ දීර්ඝ සීත කාල වලට ඔරොත්තු දෙන්න ඇතිවෙච්ච අනුවර්තනයක් (Adaptation) විදියට. ඒ වගේම අපි ආසියානුවෝ සමකයට ආසන්නව ජීවත් වෙන නිසා අපේ කාලගුණය උණුසුම්. Humidity එක, නැත්තං ආර්ද්‍රතාවය වැඩියි. ඒ වගේම අවුරුද්දේ ගොඩක් කාල වලට බෝග වැවෙනවා. ඉතින් අපේ තෙල් වැඩිපුර තැන්පත් වෙන්නේ අක්මාව වගේ අවයව වටේට. එහෙම නැත්නම් අපි ඒකට කියනවා Visceral Fat කියලා. මේ මේදය ලේසියෙන්, කෙටි ආහාර හිඟ කාල වලදී ශක්තිය නිපදවන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් 1800න් පස්සෙ ඇති වෙච්ච කාර්මික විප්ලවයත් (Industrial Revolution) එක්ක මහා පරිමාණයෙන් ආහාර නිෂ්පාදනය කරන, ආහාර කල් තියාගන්න කර්මාන්තශාලා ඇතිවුණා. ඒ නිසා මිනිසුන්ට අවුරුද්දේ ඕනම කාලයක කෑම ලබා ගන්න හැකියාවක් ලැබුණා. පිරිපහදු කරපු, ප්‍රොසෙස් (Processed) කරපු, පිටි ආශ්රිත කෑම, සීනි, පිරිපහදු කරපු තෙල් ගොඩක් සුලභ උනා. කැලරි පරිභෝජනය, නැත්නම් කෑම පරිභෝජනය වැඩි වුණත් මිනිසුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම්, ව්‍යායාම අඩු වුණා. මේකට තවත් එක හේතුවක් තමයි මිනිස්සු කරපු වැඩ වලට, වැඩ ගන්න විශාල යන්ත්‍ර සූත්‍ර හදපු එක. ඉතින් 1950න් පස්සේ අද වෙනකම් අපිට ඕන ඕන වෙලාවට ඕන කෑමක් ලබා ගන්න පහසුකම් තියෙනවා. ඒ වගේම අධික සීනි, මේදය සහ පිරිපහදු කරපු කාබෝහයිඩ්රේට් (Carbohydrates) අඩංගු ප්‍රොසෙස් කරපු කෑම ලෝකෙ හැම තැනම තියෙනවා. අපි කැලරි දහනය කරනවට වඩා, අපේ ඇඟට අවශ්‍ය ප්‍රමාණයට වඩා කැලරි, ඒ කියන්නේ ශක්තිය ලබා ගනිමින් ඉන්නවා. ආසියානුවෝ එක්ක සංසන්දනය කරලා බලද්දී යුරෝපීය මිනිසුන්ගේ Lean Mass, එහෙම නැත්නම් මාංශ පේශි ප්‍රමාණය වැඩි නිසා එයාලට කැලරි දහනය කරන්න පහසුයි. ලේ වල සීනි මට්ටම පාලනය කරගන්න පහසුයි. ඒ වගේම එයාලගේ වැඩිපුර තෙල් තැන්පත් වෙන්නේ හමට යටින්. ආසියානු අපේ තෙල් වැඩිපුර තැන්පත් වෙන්නේ අත්‍යවශ්‍ය අවයව වටේට. ඉතිං මෙන්න මේ දේවල් නිසා යුරෝපීයන්ට වඩා ආසියානු අපේ අක්මාවේ තෙල් තැන්පත් වීම, දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ ලෙඩ හැදෙන්න වැඩිපුර නැඹුරුතාවයක් (Predisposition) තියෙනවා. විශේෂයෙන් ඔයාලා අහලා ඇති ඉන්සියුලින් (Insulin) කියන හෝමෝනය. ආසියානු අපේ කුඩා අවදියේ දී ඉන්සියුලින් වලට ඇඟෙන් තියෙන සංවේදීතාවය (Sensitivity) වැඩියි. ඒ කියන්නේ පොඩි කාලෙදි සීනි ඉක්මනට ප්‍රොසෙස් කරලා ලේ වල සීනි මට්ටම අඩුවෙන් තියාගන්න අපේ ඇඟවල් හැදිලා තියෙනවා. ටික ටික බර වැඩිවෙන්න පටන් ගන්නකොට අපේ ඇඟේ ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිරෝධයක් (Resistance) ඇතිවෙනවා. එතකොට ඉන්සියුලින් වලට අපේ ඇඟෙන් ඇතිවෙන ප්‍රතිචාරය අඩුවෙලා ලේ වල සීනි මට්ටම් වැඩිවෙන්න, අක්මාවෙ තෙල් තැන්පත් වෙන එක වැඩි වෙන්න වගේම මේ නිසා දියවැඩියාව ඇතිවෙන්න වැඩිපුර අවදානමක් (Risk) ඇතිවෙනවා. නමුත් යුරෝපීයන්ගේ සහ අප්‍රිකානුවන්ගේ ඉන්සියුලින් වලට ඇඟෙන් ඇති වෙන මේ ප්‍රතිරෝධය ඇතිවෙන්නේ ටිකක් හිමින්. මෙන්න මේ වෙනස්කම් නිසා ආසියානුවන්ට, විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල් වල, ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල ඉන්න පුද්ගලයන්ට BMI එක, එහෙම නැත්නම් Body Mass Index එක, ඒ කියන්නේ දේහ ස්කන්ධ දර්ශකය අඩු වුනත්, වැඩිය මහතට පේන්නෙ නැති උනත් අක්මාවේ තෙල් ඇතිවෙන්න, දියවැඩියාව ඇතිවෙන්න වැඩි අවදානමක් තියෙනවා. අපි ආසියානුවන්ගේ මේ තියෙන රටාවට කියනවා TOFI (Thin Outside Fat Inside) කියලා. ඒ කියන්නේ එළියෙන් කෙට්ටුවට හිටියත් භයානක විදිහට ඇඟ ඇතුලේ අවයව වටේට තෙල් තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. ඉතිං අපි බලමු ෆැටිලිව හැදෙන්නෙ කොහොමද කියලා? මේකට ප්‍රධානම හේතුව තමයි අධික විදිහට සිනි සහ කාබෝහයිද්රයට ගන්න එක. ඔයා කන කෑම වල තියෙනද කාබෝ හයිඩ්‍රේට හෙළලා ග්ලූකෝස් නැත්තං සීනි බවට පත්වෙනවා එක තමා ඇගේ ප්‍රධාන ය ශක්තිය ලබාගන්න මාර්ගය. වගේම ප්‍රෝටීන බිඳ හෙළලා ඇමයිනෝ ඇසිඩ් බවට පත් කරල මාස පේසී හදන්න පටක රෙපෙයා කරන්න එන්සයිම හෝමෝන් හදන්න පාවිච්චි කරනවා. තෙල් නැත්නම් මේදේ කියන්නෙත් හොඳ ශක්තිය ලබාගන්න මාර්ගයක්. ඉතිං ඔයා ඔයාගේ ඇගේ අවශ්‍යතාවයට වඩා කෑම නැත්තං කැලරි ප්‍රමාණයක් ගන්න කොට වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත්වෙලා මාංශ පේශී වල සහ අක්මාවේ තැන්පත් වෙනවා. මේ ග්ලයිකොජන් ඩිනෝවෝ ලිපෝජනසිස් කියන ක්‍රියාවලිය හරහා මේදය බවට පත්කරනව. එතකොට වැඩිපුර ගන්න කාබෝහයිඩ්රේට තෙල් බවට පත්කරනව මේ තෙල් සමහරක් අක්මාව ඇතුලෙම තියෙනවා. සමහර ඒවා ට්රයිසරයිද විදිහට VLDL කියන ආකාරයට අක්මාවෙ ඉඳන්ම මාංශ පේශී වලට, විශේෂයෙන්ම බඩ ආශ්රිත, කකුල් ආශ්රිත තෙල් විදියට තැන්පත් වෙනවා. ඉතිං අක්මාවේ මෙහෙම ටික ටික මේදය තැන්පත් වෙන්න පටන් ගන්නකොට මුලදි අක්මාව ඒක බැලන්ස් කරගන්න ට්‍රයි කරත්, කාලයක් යනකොට එයාට ඒක කරගන්න අමාරු වෙනවා. මේ Stress එක නිසා අක්මාව ආශ්‍රිතව තියෙන Kupffer Cells කියන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල ක්‍රියාකාරී වෙලා අක්මා සෛල වලටම ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. මේක නිසා Inflammation එකක්, එහෙම නැත්නම් ප්‍රදාහක තත්ත්වයක් ඇතිවෙනවා. මේකට තමයි අපි කියන්නෙ NASH (Non-Alcoholic Steatohepatitis) කියලා. ඉතින් මේ අක්මාවෙ සෛල දිගින් දිගටම මෙහෙම ප්‍රදාහක තත්ත්වයකට පත්වෙලා තියෙනකොට එයා එයාවම හොඳ කරගන්න ට්‍රයි කරනවා. නමුත් ඩැමේජ් එක Full Repair කරනවා වෙනුවට අක්මාවේ තියෙන්න ඕන පටක වෙන වෙන පටක වලින් Replace කරනවා. ඒවට අපි කියනවා Scar Tissues කියලා. නිකන් හිතන්න අක්මාව ඔයාගේ ගෙදර කුස්සිය වගේනම්, ගෙදර කුස්සියේ බිත්තියේ ඇති වෙලා තියෙන ඩැමේජස් වලට ඔයා සිමෙන්තියෙන් ෆික්ස් කරනවා වෙනුවට ගම් ටේප් වගේ අලවලා ඒ ඩැමේජස් ටික වහන්න හදනවා. ඩැමේජ් එක කවර් කරනවා උනාට ප්රශ්නය හරිගස්සන්නෙ නෑ. Scar Tissues නිසා ඇතිවෙන Fibrosis කියන තත්ත්වය නිසා අක්මාවේ තද ගතියක්, ඒ කියන්නේ Stiffness එකක් ඇතිවෙනවා. ඒ වගේම කාලයක් යනකොට අක්මාවට එන රුධිර සැපයුමත් අඩුවෙනවා. දැන් ඉතින් අර කුස්සියේ තැන් තැන්වල මෙහෙම ඩැමේජ් ඇති වෙනකොට හරියටම වැඩ කරගන්න බැරිවෙලා යනවා. ඒ වගේ තමයි අක්මාව තැන් තැන්වලින් එහෙම ඩැමේජ් වෙන්න ගන්නකොට අක්මාවේ ප්‍රධාන වැඩ ටික ටික අඩුවෙලා යනවා. ඔහොම ගිහිල්ලා අක්මාව හොඳටම ඩැමේජ් උනාට පස්සේ අන්තිම අවදියට අපි කියනවා සිරෝසිස් (Cirrhosis) කියලා. අක්මාවට හරියට විෂ හරණය කරගන්න බැරිවෙනවා (Detoxification), ලේ කැටි ගහන්න අවශ්‍ය ප්‍රෝටීන හදාගන්න බැරි වෙනවා සහ තෙල් හරියට මැනේජ් කරගන්න බැරිවෙනවා. මේ දේවල් ඔක්කොම නිසා අක්මාව ටික ටික ඩැමේජ් වෙලා යනවා. නැත්නම් අක්මාව Fail වෙනවා. දැන් අපි බලමු කොහොමද ෆැටි ලිවර් අදියර වලට බෙදන්නේ? (Grading of Fatty Liver) ෆැටි ලිවර් ප්‍රධාන අදියර හතරකට බෙදනවා, අක්මාවේ තැන්පත් වෙලා තියෙන මේද ප්‍රමාණය අනුව. මේක හරියට විභාගෙකට ලකුණු දෙනවා වගේ. මේදය වැඩි වෙන්න වැඩි වෙන්න අදියරත් දරුණු වෙනවා. මේක දැනගන්න අල්ට්රා සවුන්ඩ් ස්කෑන් (Ultrasound Scan), CT ස්කෑන් (CT Scan), MRI ස්කෑන් (MRI Scan) වගේ පරීක්ෂණ කරන්න පුළුවන්. පළවෙනි අදියර (Grade 1): තමයි සරළම අවස්ථාව. අක්මාවේ පොඩ්ඩක් විතර මේදය තැන්පත් වෙලා තියෙනවා. දෙවෙනි අදියර (Grade 2): අදියරේදී අක්මාවේ ටිකක් වැඩිපුර මේදය තැන්පත් වෙලා තියෙනවා. තුන්වන අදියර (Grade 3): මේකෙදි අක්මාවේ දැන් නම් සෑහෙන්න මේදය තැන්පත් වෙලා. හතරවන අදියර (Grade 4): මේක තමයි දරුණුම අවස්ථාව. අක්මාව සම්පූර්ණයෙන්ම මේද තට්ටුවකින් වැහිලා. මේ අදියරේදී අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා සිරෝසිස් (Cirrhosis) වගේ දරුණු තත්වයන් ඇති වෙන්න පුළුවන් මේ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ වලට අමතරව අක්මා පටක පරීක්ෂාවක්, එහෙමත් නැත්නම් Liver Biopsy එකක් මගින් අක්මාවේ තත්වය වඩාත් නිවැරදිව නිර්ණය කරන්න පුළුවන්. 💊 ෆැටි ලිවර් වලට ප්‍රතිකාර ෆැටි ලිවර් වලට ප්‍රතිකාර කරන ක්‍රම කීපයක් තියෙනවා. ජීවන රටාව වෙනස් කිරීම (Lifestyle Modifications): මේක තමයි වැදගත්ම දේ. බර අඩු කරගන්න එක, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න එක, ව්‍යායාම කරන එක, මත්පැන් පානය සීමා කරන එක වගේ දේවල් කරන්න ඕන. ඖෂධ (Medications): සමහර අවස්ථාවලදී ඩොක්ටර්ස්ලා බෙහෙත් දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට, අක්මාවේ ඉදිමුම අඩු කරන්න, ඉන්සියුලින් වලට සංවේදීතාවය වැඩි කරන්න වගේ දේවල් වලට බෙහෙත් දෙන්න පුළුවන්. අක්මාව බද්ධ කිරීම (Liver Transplant): මේක කරන්නේ හරිම දරුණු අවස්ථා වලදී විතරයි. ඒ කියන්නේ අක්මාව සම්පූර්ණයෙන්ම වගේ වැඩ කරන්නේ නැති උනොත්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom