Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයාට ඩොලර්ස් හම්බ කරන්න ඕනද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල බාල්දු වීමත් එක්ක ලංකාවෙ බඩු මිලට වෙච්ච දේ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනෙ නේද? හැබැයි ඔයා ඩොලර්ස්වලින් හම්බ කරනවා නම් මේ ප්‍රශ්නයට සෑහෙන්න දුරට අස්වැසිල්ලක් ලැබෙනවා.

ඒ වගේම ලංකාවෙ ඉදලා තමන්ගේ හැකියාවන් සේවාවන් විදිහට අලෙවි කරලා මුදල් උපයන එකෙන් ස්ථීර සහ විශාල ආදායමක් ලබාගන්න පුලුවන්. දැනටමත් වෙළදපොලේ ඉල්ලුමක් ඇති හැකියාවන් ඇති අයට මේ ක්‍රමයෙන් සාර්ථක වෙන්න අවශ්‍ය වෙන්නෙ තමන්ව මාකට් කරන්න ඉගෙන ගන්න එක සහ කැපවීම විතරක් නිසා එයාලට මේ විදිහට සාර්ථක වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. හැබැයි දැනට එහෙම හැකියාවන් නැති අයට ඒ දේවල් හදාගන්න අවශ්‍ය වෙන්නෙ තමන්ගෙ උනන්දුව සහ කැපවීමම විතරයි.

ඉතින් මේ ඔයා අයිති වෙන්නෙ මේ දෙගොල්ලන්ගෙ මොන ගොඩට වුනත් ඔයාට ඕන කරන මගපෙන්වීම කරන්න අපි එක හිතින්ම කැමතියි.

අපිත් එක්ක තමන්ගෙ ජීවිත සාර්ථක කරගත්ත බ්ලොක් චේන් ඩිවෙලොපර්ස්ලා, CGI ආටිස්ලා, UX ඩිසයිනර්ස්ලා, ව්යවසදායකයෝ, සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලා ඇතුලු තොරතුරු තාක්ෂන ක්ෂ්‍රේත්‍රයේ හැම පැත්තක්ම ආවරනය වෙන අය ඉන්නවා.

ඉතින් ඔයත් දැනට මාස හතකට වැඩි කාලයක් මුළුල්ලෙ නොකඩවා දිනපතා clubhouse එකේ, හවස හයට පැවැත්වෙන "IT ගුබ්බෑයටම"ට සම්බන්ධ වෙලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මම ආරාධනා කරනවා.

https://www.clubhouse.com/join/it-ගබබයම/8CIWjr3n/maQdaO0W

මගේ කලින් වැඩසටහන් සහ ත්රෙඩ්ස්

Freelance සහ ඉන් ඔබ්බට

https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/

ගොඩ යමු (3) BPO සහ KPO

https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/

ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද

https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/

[QUOTE="Kolama, post: 27818305, member: 125149"] [SIZE=4][COLOR=rgb(0, 0, 0)]රුපියල බාල්දු වීමත් එක්ක ලංකාවෙ බඩු මිලට වෙච්ච දේ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනෙ නේද? හැබැයි ඔයා ඩොලර්ස්වලින් හම්බ කරනවා නම් මේ ප්‍රශ්නයට සෑහෙන්න දුරට අස්වැසිල්ලක් ලැබෙනවා.[/COLOR][/SIZE] [COLOR=rgb(0, 0, 0)] [SIZE=4]ඒ වගේම ලංකාවෙ ඉදලා තමන්ගේ හැකියාවන් සේවාවන් විදිහට අලෙවි කරලා මුදල් උපයන එකෙන් ස්ථීර සහ විශාල ආදායමක් ලබාගන්න පුලුවන්. දැනටමත් වෙළදපොලේ ඉල්ලුමක් ඇති හැකියාවන් ඇති අයට මේ ක්‍රමයෙන් සාර්ථක වෙන්න අවශ්‍ය වෙන්නෙ තමන්ව මාකට් කරන්න ඉගෙන ගන්න එක සහ කැපවීම විතරක් නිසා එයාලට මේ විදිහට සාර්ථක වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. හැබැයි දැනට එහෙම හැකියාවන් නැති අයට ඒ දේවල් හදාගන්න අවශ්‍ය වෙන්නෙ තමන්ගෙ උනන්දුව සහ කැපවීමම විතරයි. ඉතින් මේ ඔයා අයිති වෙන්නෙ මේ දෙගොල්ලන්ගෙ මොන ගොඩට වුනත් ඔයාට ඕන කරන මගපෙන්වීම කරන්න අපි එක හිතින්ම කැමතියි. අපිත් එක්ක තමන්ගෙ ජීවිත සාර්ථක කරගත්ත බ්ලොක් චේන් ඩිවෙලොපර්ස්ලා, CGI ආටිස්ලා, UX ඩිසයිනර්ස්ලා, ව්යවසදායකයෝ, සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලා ඇතුලු තොරතුරු තාක්ෂන ක්ෂ්‍රේත්‍රයේ හැම පැත්තක්ම ආවරනය වෙන අය ඉන්නවා. [B]ඉතින් ඔයත් දැනට මාස හතකට වැඩි කාලයක් මුළුල්ලෙ නොකඩවා දිනපතා clubhouse එකේ, හවස හයට පැවැත්වෙන "IT ගුබ්බෑයටම"ට සම්බන්ධ වෙලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මම ආරාධනා කරනවා. [/B][/SIZE] [URL='https://www.clubhouse.com/join/it-%E0%B6%9C%E0%B6%B6%E0%B6%B6%E0%B6%BA%E0%B6%B8/8CIWjr3n/maQdaO0W']https://www.clubhouse.com/join/it-ගබබයම/8CIWjr3n/maQdaO0W[/URL] [B][SIZE=4]මගේ කලින් වැඩසටහන් සහ ත්රෙඩ්ස්[/SIZE] [SIZE=4]Freelance සහ ඉන් ඔබ්බට[/SIZE][/B] [URL='https://elakiri.com/threads/freelance-%E0%B7%83%E0%B7%84-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B6%A7-6.2022776/']https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/[/URL] [B][SIZE=4]ගොඩ යමු (3) BPO සහ KPO[/SIZE][/B] [URL='https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%BA%E0%B6%B8%E0%B7%94-3-bpo-%E0%B7%83%E0%B7%84-kpo.1894521/']https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/[/URL] [B][SIZE=4]ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද[/SIZE][/B] [URL='https://elakiri.com/threads/%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%BA%E0%B6%B8%E0%B7%94-2-%E0%B7%84%E0%B7%9C%E0%B6%AF-internet-marketer-%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99-%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF.1893761/']https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/[/URL][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom