Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයාලගේ ගති ලක්ෂණ සහ ඒවාට හේතුව ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලගේ ගති ලක්ෂණ සහ ඒවාට හේතුව ...

01- ඔයා ...ටිකක් කෑදර ,අනුන්ගෙන්ම යැපෙන විදිහට , අසීමිත ලෙස කතා කරන , කෑම කනකොට වැඩි වෙලාවක් විකීම කරන , දුම්බීම වගේ දේවල් වලට ආසයිද..?

එහෙනම් ඔය බබා කාලයේදී කටින් කරන ඔයාගේ අවශ්‍යතා ( කිරි බීම වගේ ) වලින් ඔයා සැහීමකට පත්වෙලා නෑ ...

02 - ඔයාට ලෝභකම ,ආත්මාර්ථකාමී බව , අන් අයට කරදර කරන ලක්ෂණ තියෙනවද ....?

එකට හේතුව ඔයා මොනවත් කරන්න දන්නේ නැති පොඩිම කාලයේදී ( අවු 2-3) ස්භාවයෙන්ම කරන දේවල් තියෙන්නේ ..කක්කා දාන ඒවා වගේ දේවල් ..එතකොට ඔයාගේ අම්මලා පොඩි පොඩි බාල්දි පෙරලලා තියෙනවා ..ඔයාට ඕනි වෙලාවට දාන්න දීලා නැතිව වගේ ...ඒ කියන්නේ ඔයාට දැනුමක් නැති උනත් ඔයාගේ හිත කියන දේ කරන්න දීලා නෑ ...

03 - ඔයාට ලිංගිකත්වය කියන්නේ මැජික් වගේද ..කරන්නේ කොහොමද ..කෙල්ල එක්ක ඉන්න බයයි ...වගේ දේවල් හිතෙනවද ..? ( එළකිරි එකේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ )

..හි...හි ..එකටත් හේතුවක් තියෙනවා ..ඔයාට අවු 3-5 කාලයේදී තමයි තමන්ගේම ලිංගික අවයවයන් ගැන හදුනාගැනීමත් ,ඒවා පරික්ෂා කිරීමටත් පටන් ගන්නේ ..එහෙම කරලා පොඩි තෘප්තියක් ලබා ගන්නවලු ...( හිමිජ්ජෝ වගේ හිටියට පොඩි කළෙම වැඩ පටන් ගන්නේ )...එකට හේතුව අපේ මනසේ තියෙනවා අවිඥානය කියලා කොටසක් ..එකෙන් අපේ ඉන්ද්‍රියන් තෘප්තිමත් කරන්න අසාවන් ඇති කරනවලු ..ඉතින් මේ දේවල් පොඩි කාලයේදීම ඔය තෘප්තිමත් වෙන විදිහට උනේ නැති උනාම වැඩිහිටියෙක් වෙලා ලිංගික කර්යන්වලදී ගැටළු එනවලු ..මානසිකව බලපනවලු

මේ හැම දෙයක්ම බලපාන්නේ අපි පොඩි කාලයේදී හැදෙන විදිහ අනුව ..එත් අපේ මනස දියුණු වෙලා වයසින් මුහුකුරා යනවිට වෙනස් වෙන්න ඕනි පුද්ගලයන්ට වෙනස් වෙන්න උත්සහ දරලා අපේ චර්යාවන් හදා ගන්න පුළුවන් ...එත් ඒ ගැන හිතන්නේ නැතිව මේක මගේ කරුමේ ,ඉරණම ,මම කාලකන්නියෙක් කියල සෘනත්මකව හිතන ය හැමදාමත් අසාර්ථක වෙනවලු ..

[QUOTE="sp4chamara, post: 19304862, member: 121416"] [b]ඔයාලගේ ගති ලක්ෂණ සහ ඒවාට හේතුව ...[/b] [SIZE="3"]01- ඔයා ...ටිකක් කෑදර ,අනුන්ගෙන්ම යැපෙන විදිහට , අසීමිත ලෙස කතා කරන , කෑම කනකොට වැඩි වෙලාවක් විකීම කරන , දුම්බීම වගේ දේවල් වලට ආසයිද..? එහෙනම් ඔය බබා කාලයේදී කටින් කරන ඔයාගේ අවශ්‍යතා ( කිරි බීම වගේ ) වලින් ඔයා සැහීමකට පත්වෙලා නෑ ... 02 - ඔයාට ලෝභකම ,ආත්මාර්ථකාමී බව , අන් අයට කරදර කරන ලක්ෂණ තියෙනවද ....? එකට හේතුව ඔයා මොනවත් කරන්න දන්නේ නැති පොඩිම කාලයේදී ( අවු 2-3) ස්භාවයෙන්ම කරන දේවල් තියෙන්නේ ..කක්කා දාන ඒවා වගේ දේවල් ..එතකොට ඔයාගේ අම්මලා පොඩි පොඩි බාල්දි පෙරලලා තියෙනවා ..ඔයාට ඕනි වෙලාවට දාන්න දීලා නැතිව වගේ ...ඒ කියන්නේ ඔයාට දැනුමක් නැති උනත් ඔයාගේ හිත කියන දේ කරන්න දීලා නෑ ... 03 - ඔයාට ලිංගිකත්වය කියන්නේ මැජික් වගේද ..කරන්නේ කොහොමද ..කෙල්ල එක්ක ඉන්න බයයි ...වගේ දේවල් හිතෙනවද ..? ( එළකිරි එකේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ ) ..හි...හි ..එකටත් හේතුවක් තියෙනවා ..ඔයාට අවු 3-5 කාලයේදී තමයි තමන්ගේම ලිංගික අවයවයන් ගැන හදුනාගැනීමත් ,ඒවා පරික්ෂා කිරීමටත් පටන් ගන්නේ ..එහෙම කරලා පොඩි තෘප්තියක් ලබා ගන්නවලු .:P..( හිමිජ්ජෝ වගේ හිටියට පොඩි කළෙම වැඩ පටන් ගන්නේ )...එකට හේතුව අපේ මනසේ තියෙනවා අවිඥානය කියලා කොටසක් ..එකෙන් අපේ ඉන්ද්‍රියන් තෘප්තිමත් කරන්න අසාවන් ඇති කරනවලු ..ඉතින් මේ දේවල් පොඩි කාලයේදීම ඔය තෘප්තිමත් වෙන විදිහට උනේ නැති උනාම වැඩිහිටියෙක් වෙලා ලිංගික කර්යන්වලදී ගැටළු එනවලු ..මානසිකව බලපනවලු:rolleyes: මේ හැම දෙයක්ම බලපාන්නේ අපි පොඩි කාලයේදී හැදෙන විදිහ අනුව ..එත් අපේ මනස දියුණු වෙලා වයසින් මුහුකුරා යනවිට වෙනස් වෙන්න ඕනි පුද්ගලයන්ට වෙනස් වෙන්න උත්සහ දරලා අපේ චර්යාවන් හදා ගන්න පුළුවන් :yes:...එත් ඒ ගැන හිතන්නේ නැතිව මේක මගේ කරුමේ ,ඉරණම ,මම කාලකන්නියෙක් කියල සෘනත්මකව හිතන ය හැමදාමත් අසාර්ථක වෙනවලු .:yes::yes:.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom