ඔයාලට අමතර අදායමක

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ඔයාලට අමතර අදායමක

    කොහොමද අපේ වෙබ් අඩවියෙන් ඔයාල අමතර අදායමක් ලබන්නේ – How to get an extra income on our site?
    Movies Links Share කරලා කොහොමද අමතර අදායමක් හොයාගන්නේ..
    වැඩි විස්තර කියන්න යන්නේ නැ බ්‍රෝ..ගිහිල්ලම බලන්න..
    https://www.sirisarafilmslk.com/uncategorized/how-to-get-an-extra-income-on-our-site
     
    Last edited:
    • Like
    Reactions: Helo1

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මේ කිරියේත් ඉන්නේ මහම මහා අමාරු කාරයෝ සහ ඉරිසියාකාරයෝ..මේක දැම්ම කියල Web Site එකෙනුත් Comment දාල බයිනවා..(එකම එකෙක් කරන්නේ මේක..).මේකෙත් රේප් කපල බයිනවා...මටනම් තේරෙන්නේ නැ ඒවා මොන ජීවිතද කියල..සහ එකුන්ගේ අම්මල තාත්තලත් ඒ වගේමද කියල..(සමාවෙන්න අම්මල තාත්තලට බැන්නේ උබෙම හරක් වැඩ හින්ද..උබල ඔය කරන කුහක වැඩ වලින් අපි දිරිමත් වෙනවා ඇරෙන්න අපිව පහලට අදාල දාන්නනම් බැ බ්‍රෝ..තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න...මම මේ කියල තියෙන දෙයින් මට ලොකු වාසියක් තියෙනවද..අනිත් මිනිස්සුන්ටයි මේකෙන් වැඩක් ගන්න දීල තියෙන්නේ..අර මට බැනල දාපු එකට කියන්නේ උබට එකෙන් වැඩක් නැති උනාට දැනට 30දෙනෙකුත මේක වැදගත්වෙලා තියෙනවා...උබල වගේ අවුන්ටනම් කොහොමත් හරියන්නේ නැ..බලාගෙන ඉඩහන් මම දන්නවා මොකාද ඔය කියල...ඉස්සෙල්ලම උබේ Site එක හරියට හදාගනින්...අනිත් අවුන්ට පදහදන්නේ නැතුව..කොහොමත් පද හදන අවුන්ට වෙන වැඩක් නැ නේ කරන්න..:lol::lol::lol::lol:
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    ganan ganna epa saho. suba pathanawa sarthaka wenna kyla. oyage oya ppd system eka group wala share karanna. aluth film ekak awama eka gana podi hadinweemak baiscope site eke wage liyala download link eka forum wala danna. chat group wala share karanna. mulin amaru wei. passe ibema traffic hadei.

    You must spread some Reputation around before giving it to LUCKY.CS again.
     
    • Like
    Reactions: LUCKY.CS

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ganan ganna epa saho. suba pathanawa sarthaka wenna kyla. oyage oya ppd system eka group wala share karanna. aluth film ekak awama eka gana podi hadinweemak baiscope site eke wage liyala download link eka forum wala danna. chat group wala share karanna. mulin amaru wei. passe ibema traffic hadei.

    You must spread some Reputation around before giving it to LUCKY.CS again.

    elama bro..Tnx..danata indian traffic eka hadila bro thiyenne lankawe eka thamayi naththe...ape lankawe awunta hoda karanna ba ne..ara kohewath nathi pisso awith anith awunta thiyena deth nathi karanawa