Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයාලාගෙන් ගමේ පොඩි එවූන් උදව් ඉල්ලනවා ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් සෙට් වුණා ඔය වගේ ආතල් එකක්. දුප්පත් පවුලක් ඉන්නව අපේ ගෙවල් ළඟ. වැඩි ආශ්‍රයක් නැහැ. උන්ගෙ desktop එක වැඩ කරන්නෙ නැහැ කොල්ලා මොනවහරි ඔබලා කියලා මට කිව්ව පොඩ්ඩක් බලලා දෙන්න කියලා. මගෙ යාලුවෙක් තමයි මට කියලා බලාගන්න කියලා තියෙන්නෙ. ඔය ගෙදර පොඩි එකා 5 වසරෙ වගේ එතකොට. දුප්පත් මිනිස්සු නිසා, කඩේකට ගෙනිච්චොත් ගාණක් ගනීනෙ කියලා පුලුවන් දෙයක් නම් කරලා දෙන්න බලාගෙන මමත් ගියා බලන්න.

Windows xp. Boot වෙනකොට errors ගොඩයි. Pen ගහලා වයිරස් ලෝකයක්. ගෙදර අංකලයා කියනවා පොඩි එකා තමයි එක එක ඒවා දාන්නෙ ඔබන්නෙ. ඌට තමයි මේක ඕනි. පන්ති යනවා අනං මනං. මන් ඉතින් ඉගෙන ගන්න දේකට නිසා, වැඩි හොඳට කිව්වා, මට මේ ලොකු පෙට්ටිය ගෙදරට ගෙනත් දෙන්න, ඔක්කොම අයින් කරලා අලුතෙන් දාන්න වෙනව කියලා. ඔන්න ඉතින් ගෙනත් දීලා ගිහාම අලුතෙන් දාළ, virus guard දාළා, admin account එක වෙනම කඩලා, පොඩි එකාට පාවිච්චි කරන්න local account එකකුත් හදලා, විස්තරෙත් පැහැදිළි කරලා දීලා පිටත් කළා.

අරගෙන ගිහින් සති දෙකක් වගේ යනකොට දවසක් ආපහු පාරෙදි හම්බවෙලා කිව්වා, පොඩ්ඩක් එන්න පුලුවන්ද බලන්න කියලා. මට ඉතින් එදා මේක පට්ට වාතයක් වෙනව කියලා තේරුනා. බලනකොට පොඩි එකා ගේම් ගහන්න cd දානවා, install කරනවා ඔබනවා. දැනගෙන දෙයක් කරන්නෙ නැහැ. තේරුමක් ඇතුව දෙයක් කරන්නෙ නැහැ. තාත්තා ඒකෙන් වැල බලනවා. තාත්තගෙ යාලුවො පෙන් ගෙනත් ගහනවා. ඕකයි ඇත්තට වෙලා තියෙන්නෙ. මගෙන් අහනවා වීඩියෝ එහෙම නැද්ද කියලා. මල පැන්න පාර ඔය හු### බලලා මොනව කරන්නද බන්. කඩේකට අරගෙන ගිහින් හදාගනින් කියලා ආවා එන්න.

ඊට පස්සෙ පොඩි එකා එනවා මාව හොයන්න උදේටයි දවල්ටයි හවසටයි. බලනකොට ඌත් හෙනම ඇම්ඩෙක්. පණ්ඩිතම එකෙක්. පට්ටම වාතයක්. උගෙ තාත්තම කියනවා මූ ඔයාට වාතයක් වෙනවනෙ. ගිහින් කරදර කරන්න එපා කිව්වට මූ අහන්නෙ නැහැ කියලා. අපේ ගෙදරිනුත් කිව්වා ඉගෙන ගන්න පොඩි එකෙක් නිසා උදව් කරන්න කියලා. දිගටම එන්න ගත්තා. ගෙදරටත් තේරුණා මූ වාතයි, ඇම්ඩන් කියලා. පස්සෙ ආරංචි වුණා දන්න දන්න අයගෙ කැඩිච්ච ඒවා හදන්න හදනවා කියලා මේ පොඩි එකා.

ටික කාලෙකින් උගෙ යාලුවෙක්ගෙ හොඳ Lenovo laptop එකක් උස්සගෙන ආවා කියන්නෙත් නැතුව එක පාරටම ON කරන්න බැහැ කියලා. බලනකොට bios password එකක් දාළා. මන් ඇහුවා කවුද මේක දැම්මෙ කියලා. ගෙවල් ළඟ එකා වටේ යනව. බොරු කියනවා. ඇත්ත කිව්වෙ නැත්නම් හදන්න වෙන්නෙ නැහැ කියලා සැර කරහම, ඔන්න අර අනිත් එකා කිව්වා මූ තමයි අයියෙ දැම්මෙ කියලා. උන් දෙන්නා රන්ඩු වෙනවා මන් කිව්වා උඹට ඕක දාන්න එපා කියලා. දාපු එක ඌට මතකත් නැහැ. වැඩේ ඇනුනහම මගෙ ළඟට ගෙනත්. මට bios flash කරලා password අයින් කරලා හදන්න තිබුණා. ඊට පස්සෙ ඕකුන් පාඩමක් ඉගෙන ගන්නෙත් නැති නිසා, මන් කිව්වා මේක හදන්න බැහැ. නොදන්න රෙද්දවල් කරලා, අපරාදෙ හොඳ ලැප්ටොප් එක කියලා, ගෙවල් ළඟ එකාට හොඳටම බැනලා, අනිත් එකාටත් කියලා මූට අපහු දන්න එකෙක්ගෙ එකක්වත් දෙන්න එපා අල්ලන්නවත්, මූ හෙන පණ්ඩිතයා කියලා බැනලා බැනලා පැන්නුවා. එදයින් පස්සෙ පැත්තටවත් ආවෙ නැහැ. දැන් ඌ ලොකුයි. දස ඇම්ඩන්. මූණවත් බලන්නෙ නැහැ දැන්. පාඩුවෙ හිටපන්. ඕවා කියලා දෙන්න යන්න එපා ඕවගේ උන්ට.

[QUOTE="SpinXO, post: 28344397, member: 541389"] මටත් සෙට් වුණා ඔය වගේ ආතල් එකක්. දුප්පත් පවුලක් ඉන්නව අපේ ගෙවල් ළඟ. වැඩි ආශ්‍රයක් නැහැ. උන්ගෙ desktop එක වැඩ කරන්නෙ නැහැ කොල්ලා මොනවහරි ඔබලා කියලා මට කිව්ව පොඩ්ඩක් බලලා දෙන්න කියලා. මගෙ යාලුවෙක් තමයි මට කියලා බලාගන්න කියලා තියෙන්නෙ. ඔය ගෙදර පොඩි එකා 5 වසරෙ වගේ එතකොට. දුප්පත් මිනිස්සු නිසා, කඩේකට ගෙනිච්චොත් ගාණක් ගනීනෙ කියලා පුලුවන් දෙයක් නම් කරලා දෙන්න බලාගෙන මමත් ගියා බලන්න. Windows xp. Boot වෙනකොට errors ගොඩයි. Pen ගහලා වයිරස් ලෝකයක්. ගෙදර අංකලයා කියනවා පොඩි එකා තමයි එක එක ඒවා දාන්නෙ ඔබන්නෙ. ඌට තමයි මේක ඕනි. පන්ති යනවා අනං මනං. මන් ඉතින් ඉගෙන ගන්න දේකට නිසා, වැඩි හොඳට කිව්වා, මට මේ ලොකු පෙට්ටිය ගෙදරට ගෙනත් දෙන්න, ඔක්කොම අයින් කරලා අලුතෙන් දාන්න වෙනව කියලා. ඔන්න ඉතින් ගෙනත් දීලා ගිහාම අලුතෙන් දාළ, virus guard දාළා, admin account එක වෙනම කඩලා, පොඩි එකාට පාවිච්චි කරන්න local account එකකුත් හදලා, විස්තරෙත් පැහැදිළි කරලා දීලා පිටත් කළා. අරගෙන ගිහින් සති දෙකක් වගේ යනකොට දවසක් ආපහු පාරෙදි හම්බවෙලා කිව්වා, පොඩ්ඩක් එන්න පුලුවන්ද බලන්න කියලා. මට ඉතින් එදා මේක පට්ට වාතයක් වෙනව කියලා තේරුනා. බලනකොට පොඩි එකා ගේම් ගහන්න cd දානවා, install කරනවා ඔබනවා. දැනගෙන දෙයක් කරන්නෙ නැහැ. තේරුමක් ඇතුව දෙයක් කරන්නෙ නැහැ. තාත්තා ඒකෙන් වැල බලනවා. තාත්තගෙ යාලුවො පෙන් ගෙනත් ගහනවා. ඕකයි ඇත්තට වෙලා තියෙන්නෙ. මගෙන් අහනවා වීඩියෝ එහෙම නැද්ද කියලා. මල පැන්න පාර ඔය හු### බලලා මොනව කරන්නද බන්. කඩේකට අරගෙන ගිහින් හදාගනින් කියලා ආවා එන්න. ඊට පස්සෙ පොඩි එකා එනවා මාව හොයන්න උදේටයි දවල්ටයි හවසටයි. බලනකොට ඌත් හෙනම ඇම්ඩෙක්. පණ්ඩිතම එකෙක්. පට්ටම වාතයක්. උගෙ තාත්තම කියනවා මූ ඔයාට වාතයක් වෙනවනෙ. ගිහින් කරදර කරන්න එපා කිව්වට මූ අහන්නෙ නැහැ කියලා. අපේ ගෙදරිනුත් කිව්වා ඉගෙන ගන්න පොඩි එකෙක් නිසා උදව් කරන්න කියලා. දිගටම එන්න ගත්තා. ගෙදරටත් තේරුණා මූ වාතයි, ඇම්ඩන් කියලා. පස්සෙ ආරංචි වුණා දන්න දන්න අයගෙ කැඩිච්ච ඒවා හදන්න හදනවා කියලා මේ පොඩි එකා. ටික කාලෙකින් උගෙ යාලුවෙක්ගෙ හොඳ Lenovo laptop එකක් උස්සගෙන ආවා කියන්නෙත් නැතුව එක පාරටම ON කරන්න බැහැ කියලා. බලනකොට bios password එකක් දාළා. මන් ඇහුවා කවුද මේක දැම්මෙ කියලා. ගෙවල් ළඟ එකා වටේ යනව. බොරු කියනවා. ඇත්ත කිව්වෙ නැත්නම් හදන්න වෙන්නෙ නැහැ කියලා සැර කරහම, ඔන්න අර අනිත් එකා කිව්වා මූ තමයි අයියෙ දැම්මෙ කියලා. උන් දෙන්නා රන්ඩු වෙනවා මන් කිව්වා උඹට ඕක දාන්න එපා කියලා. දාපු එක ඌට මතකත් නැහැ. වැඩේ ඇනුනහම මගෙ ළඟට ගෙනත්. මට bios flash කරලා password අයින් කරලා හදන්න තිබුණා. ඊට පස්සෙ ඕකුන් පාඩමක් ඉගෙන ගන්නෙත් නැති නිසා, මන් කිව්වා මේක හදන්න බැහැ. නොදන්න රෙද්දවල් කරලා, අපරාදෙ හොඳ ලැප්ටොප් එක කියලා, ගෙවල් ළඟ එකාට හොඳටම බැනලා, අනිත් එකාටත් කියලා මූට අපහු දන්න එකෙක්ගෙ එකක්වත් දෙන්න එපා අල්ලන්නවත්, මූ හෙන පණ්ඩිතයා කියලා බැනලා බැනලා පැන්නුවා. එදයින් පස්සෙ පැත්තටවත් ආවෙ නැහැ. දැන් ඌ ලොකුයි. දස ඇම්ඩන්. මූණවත් බලන්නෙ නැහැ දැන්. පාඩුවෙ හිටපන්. ඕවා කියලා දෙන්න යන්න එපා ඕවගේ උන්ට. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom