Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයාලාගේ Trial මුදුකාංගයකින් හැමදාටම වැඩ ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලාගේ Trial මුදුකාංගයකින් හැමදාටම වැඩ ගන්න

ඔය හොද හොද මුදුකාංග පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.මේක ගොඩක් වටිනවා මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන මුදුකාංගය දීර්ග කාලයක් පාවිච්චි කරන්න දෙනවා.කිසිම අවුලක් නෑ.වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.ඒත කොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරහැකිනේ .අනික මේක නොමිලේ බාගන්න පුලුවන් වැඩිය ලොකු එකක් නෙමේ.මුලින්ම මේක බාගන්න මෙන්න මේ ලින්ක් එකට යන්නකෝ

http://www.brothersoft.com/time-stopper-135749.html

දැන් ඒක බාගෙන පරිගනකයට ස්තාපනය කරලා එහෙම එන්නකෝ ඉතුරු ටික එතකොට කියන්නම්

මම මේක කියා දෙන්න ඕනේද කියලාත් දන්නේ නෑ ඒත් කියා දෙන්නම් දැන් ඔයාලා මේක පරිගනකයට ස්තාපනය කරගෙන එහෙම අවසන් වෙලා මෙම මුදුකාංගයට පිවිසීමෙන් ලැබෙන වින්ඩෝව මෙසේ වෙනු ඇති.හරි මෙහෙම වෙන්න ත් පුලුවන් මේකට වඩා වෙනස් වෙන්නත් පුලුවන් ඒ ඔයාලා බගන්න වර්ශන් එක අනුව තමයි තීරනය වෙන්නේ ඒත් මම ලින්ක් එක දාලා තියෙන්නේ මේ වර්ශන් එකටනේ ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැති වෙයි .හරි දැන් කරන්න තියෙන්නේ ඔයාට අර හැමදාටම පාවිච්චි කරන්න ඕනා මුදුකාංගය තේරීමයි ඒ සදහා ඔයා මේ මුදුකාංගය ට පිවිසී ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමින ඇති.ආ මට අමතක වුනානේ තව වැදගතම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක .මෙහිදී ඔයා අර බාගයක් පාවිච්චි කරන්න දෙන මුදුකාංගය ඔබගේ පරිගනකයට ඇතුලත් කර දවසෙන් පස්සේ දවසක් යොදාගන්න.

හරි එම මුදුකාංගය close .කර දැන් ඔයා අර ඩෙක්ස්ටොප් එකේ හදාගත්ත ශෝට්කට් එකට කිලික් කරන්න එතකොට කිසිම ලෙඩක් නැතිව ඒක වැඩකරනු ඇති.ඒත් මේ ටිකත් මතක තියාගන්න මෙක හරියන්නේ ඔයාගත්ත ඔය ඩෙක්ස්ටොප් එකේ තියෙන ශෝට්කට් එකට විතරයි.වෙන කොහෙන්වත් ගිහින් ඕපන් කරොත් .එම ඔබගේ කරපු වැඩේ හරි නොයනු ඇත

source

comment akak dala yanna hode

ඹබෙග් වටිනා ෙකාටු ඡන්ඳය මට ලබා ෙඳන්න

make theruma rep++ danna kiyala

[QUOTE="chanakamanjula, post: 7824106, member: 46078"] [b]ඔයාලාගේ Trial මුදුකාංගයකින් හැමදාටම වැඩ ගන්න[/b] [B][SIZE="4"]ඔය හොද හොද මුදුකාංග පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.මේක ගොඩක් වටිනවා මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන මුදුකාංගය දීර්ග කාලයක් පාවිච්චි කරන්න දෙනවා.කිසිම අවුලක් නෑ.වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.ඒත කොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරහැකිනේ .අනික මේක නොමිලේ බාගන්න පුලුවන් වැඩිය ලොකු එකක් නෙමේ.මුලින්ම මේක බාගන්න මෙන්න මේ ලින්ක් එකට යන්නකෝ[/SIZE][/B] [url]http://www.brothersoft.com/time-stopper-135749.html[/url] [B][SIZE="5"][COLOR="Red"] දැන් ඒක බාගෙන පරිගනකයට ස්තාපනය කරලා එහෙම එන්නකෝ ඉතුරු ටික එතකොට කියන්නම් [/COLOR][/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/_36Um1XQnt88/TC9JUjN03sI/AAAAAAAAAHI/rr8ZTR2w2cc/s320/iuuu.png[/IMG] [B][SIZE="4"]මම මේක කියා දෙන්න ඕනේද කියලාත් දන්නේ නෑ ඒත් කියා දෙන්නම් දැන් ඔයාලා මේක පරිගනකයට ස්තාපනය කරගෙන එහෙම අවසන් වෙලා මෙම මුදුකාංගයට පිවිසීමෙන් ලැබෙන වින්ඩෝව මෙසේ වෙනු ඇති.හරි මෙහෙම වෙන්න ත් පුලුවන් මේකට වඩා වෙනස් වෙන්නත් පුලුවන් ඒ ඔයාලා බගන්න වර්ශන් එක අනුව තමයි තීරනය වෙන්නේ ඒත් මම ලින්ක් එක දාලා තියෙන්නේ මේ වර්ශන් එකටනේ ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැති වෙයි .හරි දැන් කරන්න තියෙන්නේ ඔයාට අර හැමදාටම පාවිච්චි කරන්න ඕනා මුදුකාංගය තේරීමයි ඒ සදහා ඔයා මේ මුදුකාංගය ට පිවිසී ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමින ඇති.ආ මට අමතක වුනානේ තව වැදගතම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක .මෙහිදී ඔයා අර බාගයක් පාවිච්චි කරන්න දෙන මුදුකාංගය ඔබගේ පරිගනකයට ඇතුලත් කර දවසෙන් පස්සේ දවසක් යොදාගන්න. හරි එම මුදුකාංගය close .කර දැන් ඔයා අර ඩෙක්ස්ටොප් එකේ හදාගත්ත ශෝට්කට් එකට කිලික් කරන්න එතකොට කිසිම ලෙඩක් නැතිව ඒක වැඩකරනු ඇති.ඒත් මේ ටිකත් මතක තියාගන්න මෙක හරියන්නේ ඔයාගත්ත ඔය ඩෙක්ස්ටොප් එකේ තියෙන ශෝට්කට් එකට විතරයි.වෙන කොහෙන්වත් ගිහින් ඕපන් කරොත් .එම ඔබගේ කරපු වැඩේ හරි නොයනු ඇත [/SIZE][/B] [URL="http://slweda.blogspot.com/2010/07/trial.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FmwISA+%28%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%29"]source[/URL] :yes:[B][SIZE="6"][COLOR="Red"]comment akak dala yanna hode[/COLOR][/SIZE][/B]:yes: :yes:[B][SIZE="6"][COLOR="Red"]ඹබෙග් වටිනා ෙකාටු ඡන්ඳය මට ලබා ෙඳන්න[/COLOR][/SIZE][/B]:yes: [B][SIZE="6"]make theruma rep++ danna kiyala[/SIZE][/B][SIZE="6"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom