Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඔයාලා හිතන්නේ කොහොමද මේ තීරණය ගැණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්දොස්තර කියන්නෙ පහත් රස්සාවක් ?

උඹ පව් බන් .

යකො දකුණු ඉන්දීය සිනමාවෙ සුපර්ස්ටාර් රැජිණිකාන්ත් කියන්නෙත් බස් කොන්දොස්තර කෙනෙක්

උඹ ඒක දන්නවාද ?

ඔව් උඹට රැජිණි කාන්ත් වෙන්න බැහැ .

එත් තැනකට යන්න ඔය කරන රස්සාවත් බොහොම ප්රමානවත්.

ඒක තීරනය වෙන්නෙ උඹ ඇසුරු කරන මිනිස්සු අනුව .

කඩවල් වල බඩු කිරපු උන් පොඩි සුපර්මාකට් එකක් දාන තැනට ආපු අවස්තා මන් ඔනි තරම් දැකලා තියෙනවා.

ත්රීවිල් එලවපු මිනිස්සුන්ගෙ ළමයි ඩොකාලා වෙච්ච අවස්ථා මන් දැකලා තියෙනවා

අනික තොට ඉන්න ගෙයක් තියෙනවා පරණයි කියන්න බයිසකලයක් හරි තියෙනවා.

හොඳට ඉගෙන ගත්ත ඩිග්රි ගහපු එවුන්ට ගෙයක් තියා ඉඩමක්වත් නැති අවස්ථා කොච්චර තියෙද .

මගෙ යාළුවෙක් ඉන්නවා කැම්පස් දාපු .සයන්ස් ඩිග්රි කාරයෙක් .

, තාම තනිකඩ ,ඉන්නෙ කුළියට. ඌ ජොබෙන් අයින් වෙලා වාහන බිස්නස් කරනවා ( ඒ කිව්වෙ පරන වාහන මොඩිෆයි කරල විකුණනවා)

ඉඩමක් අරන් ගෙයක් හදන්න .

තව ඔනි තරම් එහෙම උන් ඉන්නවා.

එත් ඕ ලෙවල් ෆේල් වෙච්ච එකෙක් ෆ්ලොරා බිස්නස් එකක් කරලා අද වාහන දෙකක් තියෙනවා .

සියල්ල උඹ අතෙ මයෙ පුතෙ.

උඹට තව මොටිවෙෂන්ස් ඔනි නම් මෙන්න මෙ වීඩියො එක බලපන් .

[MEDIA=youtube]vhagCoprGwQ[/MEDIA]

[QUOTE="BruceWayne92, post: 25864768, member: 491755"] [SIZE=5]කොන්දොස්තර කියන්නෙ පහත් රස්සාවක් ? උඹ පව් බන් . යකො දකුණු ඉන්දීය සිනමාවෙ සුපර්ස්ටාර් රැජිණිකාන්ත් කියන්නෙත් බස් කොන්දොස්තර කෙනෙක් උඹ ඒක දන්නවාද ? ඔව් උඹට රැජිණි කාන්ත් වෙන්න බැහැ . එත් තැනකට යන්න ඔය කරන රස්සාවත් බොහොම ප්රමානවත්. ඒක තීරනය වෙන්නෙ උඹ ඇසුරු කරන මිනිස්සු අනුව . කඩවල් වල බඩු කිරපු උන් පොඩි සුපර්මාකට් එකක් දාන තැනට ආපු අවස්තා මන් ඔනි තරම් දැකලා තියෙනවා. ත්රීවිල් එලවපු මිනිස්සුන්ගෙ ළමයි ඩොකාලා වෙච්ච අවස්ථා මන් දැකලා තියෙනවා අනික තොට ඉන්න ගෙයක් තියෙනවා පරණයි කියන්න බයිසකලයක් හරි තියෙනවා. හොඳට ඉගෙන ගත්ත ඩිග්රි ගහපු එවුන්ට ගෙයක් තියා ඉඩමක්වත් නැති අවස්ථා කොච්චර තියෙද . මගෙ යාළුවෙක් ඉන්නවා කැම්පස් දාපු .සයන්ස් ඩිග්රි කාරයෙක් . , තාම තනිකඩ ,ඉන්නෙ කුළියට. ඌ ජොබෙන් අයින් වෙලා වාහන බිස්නස් කරනවා ( ඒ කිව්වෙ පරන වාහන මොඩිෆයි කරල විකුණනවා) ඉඩමක් අරන් ගෙයක් හදන්න . තව ඔනි තරම් එහෙම උන් ඉන්නවා.[/SIZE] එත් ඕ ලෙවල් ෆේල් වෙච්ච එකෙක් ෆ්ලොරා බිස්නස් එකක් කරලා අද වාහන දෙකක් තියෙනවා . සියල්ල උඹ අතෙ මයෙ පුතෙ. [SIZE=5]උඹට තව මොටිවෙෂන්ස් ඔනි නම් මෙන්න මෙ වීඩියො එක බලපන් .[/SIZE] [MEDIA=youtube]vhagCoprGwQ[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom