Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයාලා google වලින් මේවා try කලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලා google වලින් මේවා try කලාද?

මට මේල් එකකින් ආවේ. ඒ නිසා රිපොස්ට් නම් සොරි වෙන්න හොඳේ.

Google Calculator

මේ සදහා ඔබට ගණනය කිරීමට අවශ්‍ය ගන්න Google search වල ටයිප් කර අවසානයේ = ලකුණ එකතු කරන්න . එවිට එහි හරි උත්තරය සමග එහි ඇති ඔන්ලයින් scientific කැල්කියුලේටර් එක දිස්වෙනවා මෙන්න මේ වගේ ...

Google Unit Converter

උදා : සැතපුම් 56 ක් කිලෝමීටර් බවට පත්කර ගැනීමට ..

56 miles in kilometers යනුවෙන් search කරන්න... මේ විදිහටම අනිත් දේවලුත් පාවිච්චි කරන්න පුළුවනි ....

Google Currency Converter

උදා : ඇමෙරිකන් ඩොලර් 125 ක වටිනාකම ලංකා මුදලින් සොයාගැනීමට අවශ්‍ය නම්

$125 in sl යනුවෙන් search කරන්න.......

Google Dictionary (වචනයක තේරුම සොයාගැනීම )

වචනයක තේරුම සෙවීම සදහා define: your word යනුවෙන් ටයිප් කරන්න.

උදා : comply යන්නෙහි තේරුම සදහා define: comply යනුවෙන් search කරන්න...

ගුවන් ගමන් ගැන විස්තර දැනගැනීමට ( flight schedule )

උදා : srilankan airlines UL 171 හි Flight schedule එක දැනගැනීමට

srilankan airlines flight UL 171 යනුවෙන් search කරන්න මෙන්න මේ වගේ.....

Google Weather ( යම්කිසි ස්ථානයක කාලගුණය පිළිබද තොරතුරු සෙවීමට)

උද : gampaha ප්‍රදේයේ කාලගුණය පිළිබද තොරතුරු සෙවීමට Google search වල

weather gampaha යනුවෙන් search කරන්න...

ඔයාලත් try කරලා බලන්න.

[QUOTE="labu gediya, post: 14990529, member: 452091"] [b]ඔයාලා google වලින් මේවා try කලාද?[/b] [COLOR="Blue"][SIZE="2"]මට මේල් එකකින් ආවේ. ඒ නිසා රිපොස්ට් නම් සොරි වෙන්න හොඳේ.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"] Google Calculator මේ සදහා ඔබට ගණනය කිරීමට අවශ්‍ය ගන්න Google search වල ටයිප් කර අවසානයේ = ලකුණ එකතු කරන්න . එවිට එහි හරි උත්තරය සමග එහි ඇති ඔන්ලයින් scientific කැල්කියුලේටර් එක දිස්වෙනවා මෙන්න මේ වගේ ...[/SIZE][/COLOR] [IMG]http://i1366.photobucket.com/albums/r767/upuleranadj/calc_zps84d4b69b.png[/IMG] [COLOR="blue"][SIZE="4"]Google Unit Converter උදා : සැතපුම් 56 ක් කිලෝමීටර් බවට පත්කර ගැනීමට .. 56 miles in kilometers යනුවෙන් search කරන්න... මේ විදිහටම අනිත් දේවලුත් පාවිච්චි කරන්න පුළුවනි ....[/SIZE][/COLOR] [IMG]http://i1366.photobucket.com/albums/r767/upuleranadj/converter_zps7c55f24e.png[/IMG] [COLOR="blue"][SIZE="4"]Google Currency Converter උදා : ඇමෙරිකන් ඩොලර් 125 ක වටිනාකම ලංකා මුදලින් සොයාගැනීමට අවශ්‍ය නම් $125 in sl යනුවෙන් search කරන්න....... [/SIZE][/COLOR] [IMG]http://i1366.photobucket.com/albums/r767/upuleranadj/currency_zpsf185adec.png[/IMG] [COLOR="blue"][SIZE="4"]Google Dictionary (වචනයක තේරුම සොයාගැනීම ) වචනයක තේරුම සෙවීම සදහා define: your word යනුවෙන් ටයිප් කරන්න. උදා : comply යන්නෙහි තේරුම සදහා define: comply යනුවෙන් search කරන්න...[/SIZE][/COLOR] [IMG]http://i1366.photobucket.com/albums/r767/upuleranadj/dic_zps0f9c6889.png[/IMG] [COLOR="blue"][SIZE="4"]ගුවන් ගමන් ගැන විස්තර දැනගැනීමට ( flight schedule ) උදා : srilankan airlines UL 171 හි Flight schedule එක දැනගැනීමට srilankan airlines flight UL 171 යනුවෙන් search කරන්න මෙන්න මේ වගේ.....[/SIZE][/COLOR] [IMG]http://i1366.photobucket.com/albums/r767/upuleranadj/flight_zpsbe438665.png[/IMG] [COLOR="blue"][SIZE="4"] Google Weather ( යම්කිසි ස්ථානයක කාලගුණය පිළිබද තොරතුරු සෙවීමට) උද : gampaha ප්‍රදේයේ කාලගුණය පිළිබද තොරතුරු සෙවීමට Google search වල weather gampaha යනුවෙන් search කරන්න...[/SIZE][/COLOR] [IMG]http://i1366.photobucket.com/albums/r767/upuleranadj/kaalagunaya_zps9464c6a1.png[/IMG] ඔයාලත් try කරලා බලන්න. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom