Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයාලා Use කරන හොද Bank එකක් කියන්න පුළුවන් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Amana Bank - ගැලපෙන්නෙ නෑ, බිස්නස් වොලියුම් එක ලොකු නම් සහ ඇඟේ කෑල්ලක් අඩු නම් හොඳයි. නෝම්බි කාලෙට බුල කෙලිනවා

Bank of Ceylon - රජයේ එකක්, වැඩත් ඒ වගේ මෙලෝ රහක් නෑ. ණය ගන්න හොඳයි

Bank of China - අපි අඩු කුලේ මේවා රදල

Cargills Bank - මම ආසම බැංකුවක්, ඩිබෙට් කාඩ් එකට KFC 25% ක් ෆ්‍රී, ඊයෙත් දෙදාහකට වඩා ඉතුරු උනා ඒකෙන්. උන්ගෙ සිස්ටම් නම් අවුල් යනව, ඒත් කස්ටමර්ලට ෆුඩ්සිටියකට ගිහින් සල්ලි දාන්න කියන්න පුළුවන් එක පට්ට. සල්ලි ගන්නත් පුළුවන්. ඒක වාසියි, පොඩි බැංකු නිසා කස්ටමර් කෙයා සුප්පා.

Citibank - රදල

Commercial Bank of Ceylon - රජයේ එකක් වෙන්න ආසාවෙන් ඉඳලා අම්මලගෙ කීමට ප්‍රයිවට් වෙච්ච හුත්තක්. ඇප් එක පාවිවචි කරන්න ඩිග්රියක් තියෙන්න ඕන

Deutsche Bank - අක්කලා හරි ලස්සනයි, යුරෝපියන් කොලිටි

DFCC Bank - නරක නැහැ, ෆ්‍රී ලාන්සර් මොඩ්ල් එක අඳුනගත්ත බැංකුවක්. හදිසියකට පිනකල් ඔෆිස් එක කොන්ෆරන්ස් එක පාවිච්චි කරන්න පුළුවන් නිසා ලඟදි මාරු උනා, කෑම එහෙම රසයි. කස්ටමර් කෙයා සුපිරි.

Habib Bank - ඩුබායි ධනපතියන්ට

Hatton National Bank - අපිට ගැලපෙන බැංකුවක්, හොඳ ඇප් එකක්, හොඳ ක්‍රෙඩිට්කාඩ්, කස්ටමර් කෙයා හොඳටම හොඳයි. ඒත් සමහර ටෙක්නොලොජි අවුල් (උදා IPG එකේ USD නෑ, පේ බයි ලින්ක් විතරයි USD)

Indian Bank - සාරි බිස්නම් කරන්න හොඳයි

Indian Overseas Bank -ස්පෙයාපාට් බිස්නස් කරන්න හොඳයි. TT `වලට හොඳයි

MCB Bank - බැංකුවක්ද කියලත් නොදනී

National Development Bank - රට යන උන්ට ශෝ මනි පෙන්වන්න හොඳයි, මැනේජර්ලා ඕන බලු වැඩක් කරනවා සල්ලි දුන්නොත් ඇප් එක කළු පාටයි සෙට් නෑ.

Nations Trust Bank - සුපිරිම ඇප් එක. සුපිරිම බැංකුවක්. අවුරුදු 4ක් ටරාන්සැක්ශන් නැතුව තිබබ එකවුන්ට් එකටත් සැලරි ස්ලිප්, ඇපකාරයො නැතුව ෆිනෑන්ස් එකක් දුන්නා, පැය 4න් DO එක අතේ. කලින් සෙට්ල් කරනකොට ට්‍රාන්සර් චාජ් එක ඉඳන් අඩු කලා, පට්ටම පට්ට. ATM චාජස් නෑ අළුත් ATM වල මාරු සල්ලි කොහොමද ඕන කියලත් අහල දෙනවා 100 / 500/ 1000 / 5000 ඒකට මම මාර කැමතියි

Pan Asia Bank - බැංකුවක් වෙන්න තාම ඉගෙනගන්න බැංකුවක්, අක්කලගෙ යුනිෆෝම් එකට නම් ආසයි, බැංකුව මෙලෝ රහක් නෑ.

People's Bank - හොඳ සොලිඩ් කස්ටමර් කෙයා එකක් තියෙනවා වැඩ අඩු වෙලාවට, චාජර් එහෙම අඩුයි, ණය ගන්න, කම්පැනි එකවුන්ට්ස් වලට හොඳයි, මැනේජර්ට හොඳ බලයක් තියෙනවා ණය එහෙම ඇපෲ කරන්න. කතා කරල වැඩක් ගොඩදාගන්න පුළුවන්, හම්බවෙන පොඩිම බ්‍රාන්ච් එක අල්ලගන්න, ඇප් එක නම් හදල තියෙන්නෙ කමර්ශල් ඇප් එක හදපු එකාගෙ නෑ වෙන කෙනෙක්

Public Bank Berhad - ශවර්මා කඩයක්ද?

Sampath Bank - අඩුකුලේ අපිලට ගැලපෙන බැංකුවක්, ඇප් එක සුපිරි, කස්ටමර් කෙයා බළු. වැඩක් කරගන්න බෑ. සුපර් බ්රැන්ච් නම් ටිකක් හරි හොඳයි

Seylan Bank - කතාකරලා වැඩක් කරගන්න පුළුවන් පට්ටම ෆ්ලෙක්සිබල් බැංකුවක්. වැඩ නම් ප්‍රොෆෙශනල්, ඇප් එක සොලිඩ් උනාට වීක් එන්ඩ් එකට ගණුදෙනු පෙන්වන්නෙ නෑ වගේ ලඳරු වැඩ තියෙනවා. ෆිනෑන්ස් රේට් අඩුයි, ෆික්ස් ඩිපොසිට් එහෙම කතා කරලා ගණන් වැඩි කරගන්න පුළුවන්, ණය දෙනවා ටක් ගාලා

Standard Chartered Bank - පිටෝටුවෙ වගේ හොඳ වොලියුම් යන බිස්නස් වලට හොඳම බැංකුවක්. OD දෙනවා පැලෙන්න

State Bank of India - සාරියි, බාබුල් එහෙම ඉම්පෝට් කරන්න හොඳයි

Hong Kong and Shanghai Banking Corporation (HSBC) - රටින් පිට යනව නම් සුපිරිම ක්‍රෙඩිට්කාඩ් එක. වෙන නම් මෙලෝ රහක් නෑ. රටින් රට වෙන වෙනම බැංකු වගේ වැඩ කලාට, ඒ අතර ට්‍රාන්සැක්ශන් කරගන්න පුළුවන් අදාල රටට නොපෙනී. ෆ්ලෙක්සිබල් නැහැ, රඳල

Union Bank of Colombo - ණය ගන්න හොඳයි, රට යන උන්ට ශෝ මනි පෙන්වන්න හොඳයි, මාසෙකට 4-5ක් වත් එනවා බැංකුවෙන්ම හොරට ගහපු FD කොල

ලඟම බැංකුව හොඳම බැංකුව කියන එක තමයි හොඳම එක, පොඩි පොඩි දේවල් හිතන්නෙ නැතුව තියෙන එකකින් වැඩ කරගන්න, ඔයාගෙ බිස්නස් එකට නම් LOLC වගේ එකකින් උනත් සුපිරි මැච් එකක් ගහගන්න පුළුවන්, එකවුන්ට් පුරවගන්න එපා කරදරයි. ලංකාවෙ 100% හොඳ හෝ වැඩ කරන බැංකු නැහැ. එහෙම සර්විස් ගන්න උඹලගෙ අපේ ටර්න් ඕවර් හොඳටම මදි. කෝපරේට් එකවුන්ට් වලත් ස්ටේට්මන්ට් එක එන එක ඇරෙන්න ඊට එහා දේවල් හිතන්න එපා. ඒවා හරියට එනව නම්, ආපු සල්ලි වෙලාවට වැටිල නම්, ගෙවන සල්ලි යනව නම් එච්චරයි.

මම දන්න සුපිරිම ප්‍රසිද්ද බිස්නස් එකක් කරන එකා (pvt ltd) මාසෙකට කෝටි 15-20ක් අතර ටර්න් ඕවර් එකක් හැන්ඩ්ල් කරන්නෙ නිකම්ම නිකම් සේවින්ස් එකවුන්ට් එකක කිව්වොත් උඹ විශ්වාස කරයිද මන්ද. ඌ ඒකට ඕඩී ඉඳන් ගන්නවා පර්සනල් චෙක් පොතකුත් දීලා උගේ ශොප් ඔක්කොම වල POS මැශින්, වෙබ් එකේ IPG එක ඔක්කොම අර එකවුන්ට් එකෙන් දුවන්නෙ. බැංකුවෙ උන් වඳින්නැතුව විතරයි බිස්නස් කරන්ට් එකවුන්ට් එකකට යන්න කියල. ඌට ඕනකමක් නෑ, ඇත්තටම වැඩකුත් නෑනෙ, ඌ ඉල්ලන ෆැසිලිටි දුන්නෙ නැතොත් ඌ ගලවගෙන යනවා කියනව විතරයි, පකයා කොළඹ යුනිවසිටි ෆයිනෑන්ස් මාස්ටර්ස් එකක් තියෙන එකෙක්, ඌ බැංකුවෙ එකා මොකක් හරි අරම දෙයෙක් කියාගෙන එනකොට පොඩි එකෙක් වගේ ඔලුව හරවලා අහිංසක විදියට අනේ මට ඕවා තේරෙන්නෙ නෑ, මේ තියෙන විදිය හොඳයි, ඔයාලට කරදරයි නම් කෑශ් අවුට් කරන්න මම වෙන තැනකට යන්නම් කියල. මම ඇස්දෙකට දැක්කා ඒක. බැංකුවෙ එකාට කරකියාගන්න දෙයක් නෑ. ඌව කෑශ් අවුට් කලොත් ලොවෙත් බැංකුවෙ එකාගෙ රස්සාව නැති වෙනවා කස්ටමර් එලවගත්ත කියල. එහෙම තමයි බැංකු තමන්ගෙ විදියට පාවිච්චි කරන්නෙ. උඹල අපි වගේ පොඩි බිස්නස් වලට එහෙම ලෙවරේජස් නෑ

[QUOTE="Gingy, post: 30299867, member: 585172"] [LIST=1] [*][URL='https://en.wikipedia.org/wiki/Amana_Bank_(Sri_Lanka)']Amana Bank[/URL] - ගැලපෙන්නෙ නෑ, බිස්නස් වොලියුම් එක ලොකු නම් සහ ඇඟේ කෑල්ලක් අඩු නම් හොඳයි. නෝම්බි කාලෙට බුල කෙලිනවා [*][URL='https://en.wikipedia.org/wiki/Bank_of_Ceylon']Bank of Ceylon[/URL] - රජයේ එකක්, වැඩත් ඒ වගේ මෙලෝ රහක් නෑ. ණය ගන්න හොඳයි [*][URL='https://en.wikipedia.org/wiki/Bank_of_China']Bank of China[/URL] - අපි අඩු කුලේ මේවා රදල [*][URL='https://en.wikipedia.org/wiki/Cargills_Bank']Cargills Bank[/URL] - මම ආසම බැංකුවක්, ඩිබෙට් කාඩ් එකට KFC 25% ක් ෆ්‍රී, ඊයෙත් දෙදාහකට වඩා ඉතුරු උනා ඒකෙන්. උන්ගෙ සිස්ටම් නම් අවුල් යනව, ඒත් කස්ටමර්ලට ෆුඩ්සිටියකට ගිහින් සල්ලි දාන්න කියන්න පුළුවන් එක පට්ට. සල්ලි ගන්නත් පුළුවන්. ඒක වාසියි, පොඩි බැංකු නිසා කස්ටමර් කෙයා සුප්පා. [*][URL='https://en.wikipedia.org/wiki/Citibank']Citibank[/URL] - රදල [*][URL='https://en.wikipedia.org/wiki/Commercial_Bank_of_Ceylon']Commercial Bank of Ceylon[/URL] - රජයේ එකක් වෙන්න ආසාවෙන් ඉඳලා අම්මලගෙ කීමට ප්‍රයිවට් වෙච්ච හුත්තක්. ඇප් එක පාවිවචි කරන්න ඩිග්රියක් තියෙන්න ඕන [*][URL='https://en.wikipedia.org/wiki/Deutsche_Bank']Deutsche Bank[/URL] - අක්කලා හරි ලස්සනයි, යුරෝපියන් කොලිටි [*][URL='https://en.wikipedia.org/wiki/DFCC_Bank']DFCC Bank[/URL] - නරක නැහැ, ෆ්‍රී ලාන්සර් මොඩ්ල් එක අඳුනගත්ත බැංකුවක්. හදිසියකට පිනකල් ඔෆිස් එක කොන්ෆරන්ස් එක පාවිච්චි කරන්න පුළුවන් නිසා ලඟදි මාරු උනා, කෑම එහෙම රසයි. කස්ටමර් කෙයා සුපිරි. [*][URL='https://en.wikipedia.org/wiki/HBL_Pakistan']Habib Bank[/URL] - ඩුබායි ධනපතියන්ට [*][URL='https://en.wikipedia.org/wiki/Hatton_National_Bank']Hatton National Bank[/URL] - අපිට ගැලපෙන බැංකුවක්, හොඳ ඇප් එකක්, හොඳ ක්‍රෙඩිට්කාඩ්, කස්ටමර් කෙයා හොඳටම හොඳයි. ඒත් සමහර ටෙක්නොලොජි අවුල් (උදා IPG එකේ USD නෑ, පේ බයි ලින්ක් විතරයි USD) [*][URL='https://en.wikipedia.org/wiki/Indian_Bank']Indian Bank[/URL] - සාරි බිස්නම් කරන්න හොඳයි [*][URL='https://en.wikipedia.org/wiki/Indian_Overseas_Bank']Indian Overseas Bank[/URL] -ස්පෙයාපාට් බිස්නස් කරන්න හොඳයි. TT `වලට හොඳයි [*][URL='https://en.wikipedia.org/wiki/MCB_Bank_Limited']MCB Bank[/URL] - බැංකුවක්ද කියලත් නොදනී [*][URL='https://en.wikipedia.org/wiki/NDB_Bank']National Development Bank[/URL] - රට යන උන්ට ශෝ මනි පෙන්වන්න හොඳයි, මැනේජර්ලා ඕන බලු වැඩක් කරනවා සල්ලි දුන්නොත් ඇප් එක කළු පාටයි සෙට් නෑ. [*][URL='https://en.wikipedia.org/wiki/Nations_Trust_Bank']Nations Trust Bank[/URL] - සුපිරිම ඇප් එක. සුපිරිම බැංකුවක්. අවුරුදු 4ක් ටරාන්සැක්ශන් නැතුව තිබබ එකවුන්ට් එකටත් සැලරි ස්ලිප්, ඇපකාරයො නැතුව ෆිනෑන්ස් එකක් දුන්නා, පැය 4න් DO එක අතේ. කලින් සෙට්ල් කරනකොට ට්‍රාන්සර් චාජ් එක ඉඳන් අඩු කලා, පට්ටම පට්ට. ATM චාජස් නෑ අළුත් ATM වල මාරු සල්ලි කොහොමද ඕන කියලත් අහල දෙනවා 100 / 500/ 1000 / 5000 ඒකට මම මාර කැමතියි [*][URL='https://en.wikipedia.org/wiki/Pan_Asia_Bank']Pan Asia Bank[/URL] - බැංකුවක් වෙන්න තාම ඉගෙනගන්න බැංකුවක්, අක්කලගෙ යුනිෆෝම් එකට නම් ආසයි, බැංකුව මෙලෝ රහක් නෑ. [*][URL='https://en.wikipedia.org/wiki/People%27s_Bank_(Sri_Lanka)']People's Bank[/URL] - හොඳ සොලිඩ් කස්ටමර් කෙයා එකක් තියෙනවා වැඩ අඩු වෙලාවට, චාජර් එහෙම අඩුයි, ණය ගන්න, කම්පැනි එකවුන්ට්ස් වලට හොඳයි, මැනේජර්ට හොඳ බලයක් තියෙනවා ණය එහෙම ඇපෲ කරන්න. කතා කරල වැඩක් ගොඩදාගන්න පුළුවන්, හම්බවෙන පොඩිම බ්‍රාන්ච් එක අල්ලගන්න, ඇප් එක නම් හදල තියෙන්නෙ කමර්ශල් ඇප් එක හදපු එකාගෙ නෑ වෙන කෙනෙක් [*][URL='https://en.wikipedia.org/wiki/Public_Bank_Berhad']Public Bank Berhad[/URL] - ශවර්මා කඩයක්ද? [*][URL='https://en.wikipedia.org/wiki/Sampath_Bank']Sampath Bank[/URL] - අඩුකුලේ අපිලට ගැලපෙන බැංකුවක්, ඇප් එක සුපිරි, කස්ටමර් කෙයා බළු. වැඩක් කරගන්න බෑ. සුපර් බ්රැන්ච් නම් ටිකක් හරි හොඳයි [*][URL='https://en.wikipedia.org/wiki/Seylan_Bank']Seylan Bank[/URL] - කතාකරලා වැඩක් කරගන්න පුළුවන් පට්ටම ෆ්ලෙක්සිබල් බැංකුවක්. වැඩ නම් ප්‍රොෆෙශනල්, ඇප් එක සොලිඩ් උනාට වීක් එන්ඩ් එකට ගණුදෙනු පෙන්වන්නෙ නෑ වගේ ලඳරු වැඩ තියෙනවා. ෆිනෑන්ස් රේට් අඩුයි, ෆික්ස් ඩිපොසිට් එහෙම කතා කරලා ගණන් වැඩි කරගන්න පුළුවන්, ණය දෙනවා ටක් ගාලා [*][URL='https://en.wikipedia.org/wiki/Standard_Chartered']Standard Chartered Bank[/URL] - පිටෝටුවෙ වගේ හොඳ වොලියුම් යන බිස්නස් වලට හොඳම බැංකුවක්. OD දෙනවා පැලෙන්න [*][URL='https://en.wikipedia.org/wiki/State_Bank_of_India']State Bank of India[/URL] - සාරියි, බාබුල් එහෙම ඉම්පෝට් කරන්න හොඳයි [*][URL='https://en.wikipedia.org/wiki/HSBC_Sri_Lanka']Hong Kong and Shanghai Banking Corporation[/URL] (HSBC) - රටින් පිට යනව නම් සුපිරිම ක්‍රෙඩිට්කාඩ් එක. වෙන නම් මෙලෝ රහක් නෑ. රටින් රට වෙන වෙනම බැංකු වගේ වැඩ කලාට, ඒ අතර ට්‍රාන්සැක්ශන් කරගන්න පුළුවන් අදාල රටට නොපෙනී. ෆ්ලෙක්සිබල් නැහැ, රඳල [*][URL='https://en.wikipedia.org/wiki/Union_Bank_of_Colombo']Union Bank of Colombo[/URL] - ණය ගන්න හොඳයි, රට යන උන්ට ශෝ මනි පෙන්වන්න හොඳයි, මාසෙකට 4-5ක් වත් එනවා බැංකුවෙන්ම හොරට ගහපු FD කොල :D ලඟම බැංකුව හොඳම බැංකුව කියන එක තමයි හොඳම එක, පොඩි පොඩි දේවල් හිතන්නෙ නැතුව තියෙන එකකින් වැඩ කරගන්න, ඔයාගෙ බිස්නස් එකට නම් LOLC වගේ එකකින් උනත් සුපිරි මැච් එකක් ගහගන්න පුළුවන්, එකවුන්ට් පුරවගන්න එපා කරදරයි. ලංකාවෙ 100% හොඳ හෝ වැඩ කරන බැංකු නැහැ. එහෙම සර්විස් ගන්න උඹලගෙ අපේ ටර්න් ඕවර් හොඳටම මදි. කෝපරේට් එකවුන්ට් වලත් ස්ටේට්මන්ට් එක එන එක ඇරෙන්න ඊට එහා දේවල් හිතන්න එපා. ඒවා හරියට එනව නම්, ආපු සල්ලි වෙලාවට වැටිල නම්, ගෙවන සල්ලි යනව නම් එච්චරයි. මම දන්න සුපිරිම ප්‍රසිද්ද බිස්නස් එකක් කරන එකා (pvt ltd) මාසෙකට කෝටි 15-20ක් අතර ටර්න් ඕවර් එකක් හැන්ඩ්ල් කරන්නෙ නිකම්ම නිකම් සේවින්ස් එකවුන්ට් එකක කිව්වොත් උඹ විශ්වාස කරයිද මන්ද. ඌ ඒකට ඕඩී ඉඳන් ගන්නවා පර්සනල් චෙක් පොතකුත් දීලා උගේ ශොප් ඔක්කොම වල POS මැශින්, වෙබ් එකේ IPG එක ඔක්කොම අර එකවුන්ට් එකෙන් දුවන්නෙ. බැංකුවෙ උන් වඳින්නැතුව විතරයි බිස්නස් කරන්ට් එකවුන්ට් එකකට යන්න කියල. ඌට ඕනකමක් නෑ, ඇත්තටම වැඩකුත් නෑනෙ, ඌ ඉල්ලන ෆැසිලිටි දුන්නෙ නැතොත් ඌ ගලවගෙන යනවා කියනව විතරයි, පකයා කොළඹ යුනිවසිටි ෆයිනෑන්ස් මාස්ටර්ස් එකක් තියෙන එකෙක්, ඌ බැංකුවෙ එකා මොකක් හරි අරම දෙයෙක් කියාගෙන එනකොට පොඩි එකෙක් වගේ ඔලුව හරවලා අහිංසක විදියට අනේ මට ඕවා තේරෙන්නෙ නෑ, මේ තියෙන විදිය හොඳයි, ඔයාලට කරදරයි නම් කෑශ් අවුට් කරන්න මම වෙන තැනකට යන්නම් කියල. මම ඇස්දෙකට දැක්කා ඒක. බැංකුවෙ එකාට කරකියාගන්න දෙයක් නෑ. ඌව කෑශ් අවුට් කලොත් ලොවෙත් බැංකුවෙ එකාගෙ රස්සාව නැති වෙනවා කස්ටමර් එලවගත්ත කියල. එහෙම තමයි බැංකු තමන්ගෙ විදියට පාවිච්චි කරන්නෙ. උඹල අපි වගේ පොඩි බිස්නස් වලට එහෙම ලෙවරේජස් නෑ [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom