ඔයාල IDM එකෙන් ඩවුන්ලොඩ් කරන ෆයිල්ස් ව්ල quality එක

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    ඔයාල IDM එකෙන් ඩවුන්ලොඩ් කරන ෆයිල්ස් ව්ල quality එක

    pCUlt.png


    හොදයි.මම අද ඔයාලට කියන්න යන්නෙ නියම දෙයක් ගැන.......ඇත්තටම මෙක නම් නියමයි.ඔයාල IDM එකෙන්නෙ ෆයිල්ස් ඩවුන්ලොඩ් කරන්නෙ.ඉතින් මෙක ඔයාලට ලොකු වාසියක් වෙයි.ඔයාල BDRIP,BRRIP,DVDRIP කියල ඩවුන්ලොඩ් කරන 700mB++ ෆ්යිල්ස් ඩවුන්ලොඩ් කරල ඉවර උනාම තමා දන්නෙ CAMRIP කියල...එතකොට ආසයි නෙ :no::no:

    ඉතින් ඔයාට මම මෙ කියල දෙන්න යන එකෙන් පුලුවන් ෆයිල් එක පොඩ්ඩක් ඩවුන්ලොඩ් වෙද්දි එක මොන වගෙ quality එකක්ද කියල බලගන්න පුලුවන්.

    ඔයාට කරන්න තියෙන්නෙ ඔයා කැමති ඔනිම Video එකක් හරි film එකක් හරි ඩවුන්ලොඩ් වෙන්න දාන්න.ඔයා ඩවුන්ලොඩ් වෙන්න දිපු ෆයිල් එකෙන් 2Mb++ වගෙ ඩවුන්ලොඩ් වෙන්න දිල එක පොඩ්ඩක් Pause
    කරන්න ඉන්පසුව පහත ආකාරයට කරන්න.

    r87A0.jpg


    idm එක ඔපන් කරල එකෙ download කියන option එක යටතෙ තියෙන Option යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයෙ Dialogue Box එකක් එවි.

    sOScs.jpg


    මෙහි save to කියන tab එක මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයට Dialogue Box එකක් එන අතර එහි Temporary directory යටතෙ ඇති address එක සිලෙක්ට් කර කොපි කරගන්න.

    PSejc.jpg


    ඉන්පසුව Start menu එකෙන් Run Program එක ඔපන් කර එයට ඔබ කොපි කරගත් address එක පෙස්ට් කරගෙන Ok යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකරයට window එකක් ලැබෙ.

    AZPme.jpg


    මෙම window එකෙන් DwnlData කියන ෆොල්ඩර් එක ඔපන් කරල ඔයා දැනට ඩවුන්ලොඩ් කරන ෆයිල් එක හොයගන්න. හැබැයි ඉතින් ඔයාට එ ෆයිල් එක ඔයා ඩවුන්ලොඩ් කරන ෆයිල් ටයිප් එකෙන්ම ඔතන නැ.අනිත් එක idm එකෙන් ෆයිල් එක කොටස් වලට කඩල ගන්න නිසා ඔතන parts ගොඩක් ඇති.එතනින් පලවෙනි ෆයිල් එක VLC හො KM හො වෙනත් හොද ප්ලෙයර් එකක් ඔපන්කර එයට එම ෆයිල් එක Drag ඇන්ඩ් Drop කරන්න.ඔයාට පුලුවන් ඉන්පසුව එම ෆයිල් එක ඩවුන්ලොඩ් කරනවද නැද්ද කියල තෙරුම් ගන්න.හිතනවා ඔයාට තෙරුනා කියලා.මෙක ඉතින් එලට වැඩ.කරල බලන්න.

    i5ScK.gif


    කියන්න අමතක උනා.මෙකෙ තියෙන ෆයිල්ස් ඩිලිට් කොරන්න යන්න එපා.හොදෙ..
    උපුටා ගැනිම

    6X1Ep.gif


     
    • Like
    Reactions: dmtx and flag au: