Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයා , මම සහ ආදරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද හරිම කම්මැලි දවසක් ..ඉතින් කම්මැලි කම යන්නත් එක්ක thread එකක් දාන්න හිතුනා ..

ආදරය ..

[ATTACH]49813[/ATTACH]

අපි හැමෝම අස කරන topic එකක් ..සමහරු ආදරය විදිනවා .. සමහරු ආදරය විදවනවා ..ඔයාලගේ හිතේ ආදරය ගැන තියෙන අදහස් මෙතැන කියන්න..ඔයාගේ සහකාරය/ සහකාරිය හම්බ උන හැටි ආදරයෙන් කල් ගෙවපු හැටි ..ඔයාලගේ girlfrend /boyfriend ගෙ ඔය දකින හොද නරක මෙතැන ලියන්න...එන්න අපි ආදරය ගැන අපිට හිතෙන විදිය ට අපිට දැනෙන දේ ගෙත්තම් කරමු.

හරි ..එහෙනම් දැන් මුලින් මම පටන් ගන්නම්..මගේ ආදර කතාව කෙටියෙන් දාන්නම් ...මම ආදරය විදපු කෙනෙක් ..ඒ වගේම ඒ ආදරය නිසාම විදවපු කෙනෙක්..

එයාගෙයි මගෙයි හමු වීම ඇත්තටම අහන්ම්බයක් ..එය හරිම හොද boy කෙනෙක් ..ගොඩක් ආදරෙන් අපි දෙන්න හිටියා ..ඒ ආදරේ දවසෙන් දවස වැඩි උනා මිසක් කවදවට් අඩු උනේ නැහැ ..එත් මොකක්දෝ මන්ද අවාසනාවකට එයාලගේ ගෙදරින් මට කැමති උනේ නැහැ...එයා ගෙදර අයව කැමැති කර ගන්න try කලත් ඒක කරන්න බැරි උන එයට ..අන්තිමටම එය ගෙදර අයගේ කීමට මාව අත් හැරලා වෙන කෙනෙක්ව(ගෙදරින් හොයල දුන්න කෙනෙක්) marry කරලා රට ගියා ..මගේ සිහින මාලිගා ඔක්කොම විනාස වෙලා ගිය..මම kochara නම් අඩන්න ඇතිද ...මට හිතා ගන්න බැරි උනා මට wecha දේ ...හරියට හීනයක් වගෙයි ...එත් දැන් මම හිත හදාගෙන ඉන්නේ ..මම කවදාවත් වෛර කරන්නේ නැහැ එයාට .මේක මගේ ලැබීම කියල හිට හදාගෙන ඉන්නවා..එත් ඒ මටකයන් මට කවදවට් අමටක කරන්න බැරි වෙයි ...

මං කොහොම හිතන්නද

ඔයා මට

මෙච්චර දුක් දීල

මෙච්චර මාව අඩවල

මට මාව අහිමි කරලා

මහා ගොඩක්

කදුළු දීල

ආත්මයම අසරණ කරලා

දුවිල්ලක් තරම්වත්

වටින්නේ නැති ගානට සලකද්දී....

ehema unath

එදා වගේම තවමත් ආදරෙයි මම නුඹට............

හරි දැන් ඔයාලගේ වාරය ..හිතේ තියෙන ඒ සුන්දර /අසුන්දර මතකයන් මෙතන ගෙත්තම් කරමු...

[QUOTE="angel_hansi*, post: 16160815, member: 485879"] [SIZE="4"]අද හරිම කම්මැලි දවසක් ..ඉතින් කම්මැලි කම යන්නත් එක්ක thread එකක් දාන්න හිතුනා .. [COLOR="Red"][SIZE="6"]ආදරය ..[/SIZE][/COLOR] [ATTACH]49813._xfImport[/ATTACH] අපි හැමෝම අස කරන topic එකක් ..සමහරු ආදරය විදිනවා .. සමහරු ආදරය විදවනවා ..ඔයාලගේ හිතේ ආදරය ගැන තියෙන අදහස් මෙතැන කියන්න..ඔයාගේ සහකාරය/ සහකාරිය හම්බ උන හැටි ආදරයෙන් කල් ගෙවපු හැටි ..ඔයාලගේ girlfrend /boyfriend ගෙ ඔය දකින හොද නරක මෙතැන ලියන්න...එන්න අපි ආදරය ගැන අපිට හිතෙන විදිය ට අපිට දැනෙන දේ ගෙත්තම් කරමු. හරි ..එහෙනම් දැන් මුලින් මම පටන් ගන්නම්..මගේ ආදර කතාව කෙටියෙන් දාන්නම් ...මම ආදරය විදපු කෙනෙක් ..ඒ වගේම ඒ ආදරය නිසාම විදවපු කෙනෙක්.. එයාගෙයි මගෙයි හමු වීම ඇත්තටම අහන්ම්බයක් ..එය හරිම හොද boy කෙනෙක් ..ගොඩක් ආදරෙන් අපි දෙන්න හිටියා ..ඒ ආදරේ දවසෙන් දවස වැඩි උනා මිසක් කවදවට් අඩු උනේ නැහැ ..එත් මොකක්දෝ මන්ද අවාසනාවකට එයාලගේ ගෙදරින් මට කැමති උනේ නැහැ...එයා ගෙදර අයව කැමැති කර ගන්න try කලත් ඒක කරන්න බැරි උන එයට ..අන්තිමටම එය ගෙදර අයගේ කීමට මාව අත් හැරලා වෙන කෙනෙක්ව(ගෙදරින් හොයල දුන්න කෙනෙක්) marry කරලා රට ගියා ..මගේ සිහින මාලිගා ඔක්කොම විනාස වෙලා ගිය..මම kochara නම් අඩන්න ඇතිද ...මට හිතා ගන්න බැරි උනා මට wecha දේ ...හරියට හීනයක් වගෙයි ...එත් දැන් මම හිත හදාගෙන ඉන්නේ ..මම කවදාවත් වෛර කරන්නේ නැහැ එයාට .මේක මගේ ලැබීම කියල හිට හදාගෙන ඉන්නවා..එත් ඒ මටකයන් මට කවදවට් අමටක කරන්න බැරි වෙයි ...:(:(:(:( මං කොහොම හිතන්නද ඔයා මට මෙච්චර දුක් දීල මෙච්චර මාව අඩවල මට මාව අහිමි කරලා මහා ගොඩක් කදුළු දීල ආත්මයම අසරණ කරලා දුවිල්ලක් තරම්වත් වටින්නේ නැති ගානට සලකද්දී.... ehema unath එදා වගේම තවමත් ආදරෙයි මම නුඹට............ [COLOR="Blue"]හරි දැන් ඔයාලගේ වාරය ..හිතේ තියෙන ඒ සුන්දර /අසුන්දර මතකයන් මෙතන ගෙත්තම් කරමු...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom