Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයා වගේ ජිවිතයක් පතන අය බොහෝය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා වගේ ජිවිතයක් පතන අය බොහෝය..

ඔයා වගේ ජිවිතයක් පතන අය බොහෝය..එත් ඔයා එක නැති කරගත්තා...

අනියම් පෙමක පැටලුණු තම බිරිය මරා දැමීමේ චෝදනාවට වැරදිකරු ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.

සම්පත් වඩුගේ සුදත් සිල්වාට (51) මෙම දඩුවම නියම විය.

බිරියගේ හිසට මිටියකින් පහරදීම නිසා හිස්කබලේ පිපිරීම් හතරක් තිබුණු බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළිවිය.

බිරිය සේවය කළ ස්ථානයේ පුද්ගලයකු සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර එම පුද්ගලයා සහ බිරිය අතර වූ දුරකථන ඇමතුම් සොයාගෙන එම සම්බන්ධය නතර කරන ලෙසටත් රැකියාවෙන් ඉවත්වන ලෙසටත් විත්තිකරු බිරියට පවසා ඇත.බිරිය එම අවවාද පිළිනොගත් හෙයින් ඇති වූ බහින් බස් වීමකින් ඇයට පහර දුන් බව විත්තිකරු අධිකරණයේ දි පිළිගත්තේය.

තමන්ට දඩුවම් කළහොත් තම දියණියන් දෙදෙනාගේ ආරක්ෂාවත් අහිමි වන බව විත්තිකරු අධිකරණයට කීය.

එහෙත් සිදුකර ඇති වරදේ ස්වභාවය අනුව එවැනි සමාවක් ප්රදානය කළ නොහැකි බව විනිසුරු කීය.

ඔහුට නියම කළ සිරදඩුවම අනුව අවම වශයෙන් අවුරුදු 17ක් බන්ධනාගාරයේ දඩුවම් විදීමට සිදුවේ.

[QUOTE="තල ගුණේ, post: 15094997, member: 476149"] [b]ඔයා වගේ ජිවිතයක් පතන අය බොහෝය..[/b] [B][SIZE="5"]ඔයා වගේ ජිවිතයක් පතන අය බොහෝය..එත් ඔයා එක නැති කරගත්තා...:frown::frown:[/SIZE][/B] [CENTER][IMG]http://4.bp.blogspot.com/-aAs2iV20Bk4/Ua8Vz5LmONI/AAAAAAAAH7c/FjQHjuUvPh0/s1600/a_230212genhomicide2_18qqplc-18qqplf.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-bXMx28M0mrQ/Ua8VzzryWAI/AAAAAAAAH7Y/ORCbvZSu6rs/s1600/270513gensilva1_18qbbjc-18qbbji.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"][B]අනියම් පෙමක පැටලුණු තම බිරිය මරා දැමීමේ චෝදනාවට වැරදිකරු ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය. සම්පත් වඩුගේ සුදත් සිල්වාට (51) මෙම දඩුවම නියම විය. බිරියගේ හිසට මිටියකින් පහරදීම නිසා හිස්කබලේ පිපිරීම් හතරක් තිබුණු බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළිවිය. බිරිය සේවය කළ ස්ථානයේ පුද්ගලයකු සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර එම පුද්ගලයා සහ බිරිය අතර වූ දුරකථන ඇමතුම් සොයාගෙන එම සම්බන්ධය නතර කරන ලෙසටත් රැකියාවෙන් ඉවත්වන ලෙසටත් විත්තිකරු බිරියට පවසා ඇත.බිරිය එම අවවාද පිළිනොගත් හෙයින් ඇති වූ බහින් බස් වීමකින් ඇයට පහර දුන් බව විත්තිකරු අධිකරණයේ දි පිළිගත්තේය. තමන්ට දඩුවම් කළහොත් තම දියණියන් දෙදෙනාගේ ආරක්ෂාවත් අහිමි වන බව විත්තිකරු අධිකරණයට කීය. එහෙත් සිදුකර ඇති වරදේ ස්වභාවය අනුව එවැනි සමාවක් ප්රදානය කළ නොහැකි බව විනිසුරු කීය. ඔහුට නියම කළ සිරදඩුවම අනුව අවම වශයෙන් අවුරුදු 17ක් බන්ධනාගාරයේ දඩුවම් විදීමට සිදුවේ. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom