Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
6 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඔයා_UNP_සපෝටර්_කෙනෙක්_නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා_UNP_සපෝටර්_කෙනෙක්_නේද?

දැන් ලංකාවෙත් හොට් එයා බැලූන් රයිඩ්ස් තියෙනවනෙ. ගෑනු කෙනෙක්ට ඕනෙ උනාලු තනියම බැලූන් රයිඩ් එකක් යන්න. ඉතිං බැලූන් රයිඩ් ඕගනයිස් කරන එකා ගෑනිට අවශ්‍ය ඔක්කොම උපදෙස් දීල කොම්පස් එකකුත් අතට දීල බැලූන් එකේ නග්ගලා.

කොහොම හරි ටික දුරක් යද්දි තමා ගෑනි දැනගෙන තියෙන්නේ කොම්පස් එක නැති වෙලා කියල. දැන් මෙයා ඉන්න තැනක් දන්නෙත් නැතිලු. තමන් දැන් යන්නෙ මූද උඩින් කියන එක විතරමලු මෙයා දන්නේ.

ඔය අස්සෙ ගෑනි දැක්කලු මූදේ බෝට්ටුවක බුවෙක් ඉන්නවා. ගෑනි කෑගහල ඇහුවලු " අනේ මට උදවුවක් කරනවද? මම යාලුවෙක්ට පොරොන්දු උනා පැයකින් හම්බ වෙන්න එනව කියල. ඒත් මම දැන් ඉන්න තැන දන්නෙ නෑ" කියල.

බුවා ටක්ගාල බෝට්ටුවෙ තියෙනේ ජීපීඑස් සිස්ටම් එක බලල කිවුවලු "ඔයා ඉන්න බැලුම හරියටම තියෙන්නෙ පොලවට අඩි 30 ක් උඩින්, මේ වෙලාවෙ හුලං ස්පීඩ් එක පැයට සැතපුම් 5 යි. ඔයා අක්ශාංෂ 7.4 උතුරින්, දේශාංෂ 80.5 නැගෙනහිරින් ඉන්නෙ" කියල.

ගෑනි : ඔයා UNP සපෝටර් කෙනෙක් නේද?

බුවා : ඔව්, ඔයා කොහොමද එක පාරටම දැනගත්තේ?

ගෑනි : උඹ මට කිවුව හැම දෙයක්ම තියරියෙ හැටියට හරි. ඒත් ප්‍රැක්ටිකල් නෑ. උඹ දුන්න එකම ඉන්ෆොමේශන් එකකින්වත් මට වැඩක් නෑ. මම තාම ඉන්න තැන දන්නෙත් නෑ. යන විදිය දන්නෙත් නෑ. උඹගෙන් මට සත පහක වැඩක් උනේ නෑ

බුවා : ආහ් ඔයා සන්ධානෙ සපෝටර් කෙනෙක් නෙ

ගෑනි : ඔයා කොහොමද ඒක දැනගත්තේ?

බුවා : ඔයා ඉන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ, යන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ. ඔයා පොරොන්දු දීල තියෙනව ඉෂ්ඨ කරගන්න බැරි විදියේ. දැන් ඔයා හිතනව මම ඔයාගෙ ප්‍රශ්න විසදන්න ඕනෙ කියල. තාමත් ඔයා හිටිය තැනමයි. ඒත් ඔයා කර ගත්ත දේවල් වලට වැරැද්ද මගේ පිට පටවන්න හදනවා

මේක තිබුනේ ''මගේ ලෝකය ''බ්ලොග් එකේ. ලස්සනයි වගේ නිසා නිසා දාන්න හිතුනා

[QUOTE="HondaMPLG, post: 13178297, member: 391001"] [b]ඔයා_UNP_සපෝටර්_කෙනෙක්_නේද?[/b] [B][SIZE=5]දැන් ලංකාවෙත් හොට් එයා බැලූන් රයිඩ්ස් තියෙනවනෙ. ගෑනු කෙනෙක්ට ඕනෙ උනාලු තනියම බැලූන් රයිඩ් එකක් යන්න. ඉතිං බැලූන් රයිඩ් ඕගනයිස් කරන එකා ගෑනිට අවශ්‍ය ඔක්කොම උපදෙස් දීල කොම්පස් එකකුත් අතට දීල බැලූන් එකේ නග්ගලා. කොහොම හරි ටික දුරක් යද්දි තමා ගෑනි දැනගෙන තියෙන්නේ කොම්පස් එක නැති වෙලා කියල. දැන් මෙයා ඉන්න තැනක් දන්නෙත් නැතිලු. තමන් දැන් යන්නෙ මූද උඩින් කියන එක විතරමලු මෙයා දන්නේ.[/SIZE] [SIZE=5] ඔය අස්සෙ ගෑනි දැක්කලු මූදේ බෝට්ටුවක බුවෙක් ඉන්නවා. ගෑනි කෑගහල ඇහුවලු " අනේ මට උදවුවක් කරනවද? මම යාලුවෙක්ට පොරොන්දු උනා පැයකින් හම්බ වෙන්න එනව කියල. ඒත් මම දැන් ඉන්න තැන දන්නෙ නෑ" කියල. [/SIZE][SIZE=5] බුවා ටක්ගාල බෝට්ටුවෙ තියෙනේ ජීපීඑස් සිස්ටම් එක බලල කිවුවලු "ඔයා ඉන්න බැලුම හරියටම තියෙන්නෙ පොලවට අඩි 30 ක් උඩින්, මේ වෙලාවෙ හුලං ස්පීඩ් එක පැයට සැතපුම් 5 යි. ඔයා අක්ශාංෂ 7.4 උතුරින්, දේශාංෂ 80.5 නැගෙනහිරින් ඉන්නෙ" කියල.[/SIZE] [SIZE=5] ගෑනි : ඔයා UNP සපෝටර් කෙනෙක් නේද?[/SIZE] [SIZE=5] බුවා : ඔව්, ඔයා කොහොමද එක පාරටම දැනගත්තේ?[/SIZE] [SIZE=5] ගෑනි : උඹ මට කිවුව හැම දෙයක්ම තියරියෙ හැටියට හරි. ඒත් ප්‍රැක්ටිකල් නෑ. උඹ දුන්න එකම ඉන්ෆොමේශන් එකකින්වත් මට වැඩක් නෑ. මම තාම ඉන්න තැන දන්නෙත් නෑ. යන විදිය දන්නෙත් නෑ. උඹගෙන් මට සත පහක වැඩක් උනේ නෑ[/SIZE] [SIZE=5] බුවා : ආහ් ඔයා සන්ධානෙ සපෝටර් කෙනෙක් නෙ[/SIZE] [SIZE=5] ගෑනි : ඔයා කොහොමද ඒක දැනගත්තේ?[/SIZE] [SIZE=5] බුවා : ඔයා ඉන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ, යන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ. ඔයා පොරොන්දු දීල තියෙනව ඉෂ්ඨ කරගන්න බැරි විදියේ. දැන් ඔයා හිතනව මම ඔයාගෙ ප්‍රශ්න විසදන්න ඕනෙ කියල. තාමත් ඔයා හිටිය තැනමයි. ඒත් ඔයා කර ගත්ත දේවල් වලට වැරැද්ද මගේ පිට පටවන්න හදනවා[/SIZE][/B] [B][SIZE=5] මේක තිබුනේ ''[COLOR=RoyalBlue]මගේ ලෝකය [/COLOR]''බ්ලොග් එකේ. ලස්සනයි වගේ නිසා නිසා දාන්න හිතුනා[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom