Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔරලෝසුවකට ගිය කලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔරලෝසුවකට ගිය කලක්

අපි හැමෝටම එදිනෙදා ජීවිතයේදී නැතුවම බැරි දෙයක් තමයි කාලය. ඉතින් ඔය කාලය මනින්න අපිට නැතුවම බැරි දෙයක් තමයි ඔරලෝසු. බෝහෝ දෙනෙක් අතේ අඩුතරමේ විලාසිතාවක් ලෙසවත් ඔරලෝසු තියනවා දැකගන්න පුලුවන්.

ඔබගේ වේලාව නිවැරදිද?

ඔබ කවදාවත් හිතුවාද ඔබ ලඟ තිබෙන ඔරලෝසුවේ වේලාව කොතරම් නිවැරදිද කියලා. එක එක ඔරලෝසු වල එක එක වෙලාවල් තමා තියෙන්නෙ. ඒත් මම කියන්නේ ඔබේ ඔරලෝසුවේ තප්පරයක් හරියටම තප්පරයක්ද?

සරලම උත්තරය තමයි. ලෝකයේ කිසිම ඔරලෝසුවක් හරියටම තප්පරයක් මනින්න සමත් නෑ. අපිට කරන්න පුලුවන් එකම දේ තමයි පුලුවන් තරම් දෝෂය අඩු ඔරලෝසු නිර්මාණය කිරීම.

දැනට වෙළඳපොලේ තිබෙන මිල අධිකම හා වඩාත් නිවැරදි සාමාන්‍ය ඔරලෝසුවක කාලය පැය 24 ක් තුලදී අඩුම තරමින් තත්පර 1.5 ක්වත් අඩු හෝ වැඩි වන බව ඔබ දන්නවාද?

එතකොට ඔබ කල්පනා කරනවා ඇති ජ්‍යාත්‍යන්තර වේලාව මනින්නේ කොහොමද කියලා? මොකද ඒක වෙනස් උනොත් ලෝකය ලොකු අවුලක් බවට පත්වෙනවා. උඩ තියන චන්ද්‍රිකා, අන්තර්ජාලය, GPS, කොටස් වෙළඳපොල වගේ ලෝකයට අත්‍යවශ්‍ය දේවල් ගොඩක් රඳා පවතින්නේ ඉතා නිවැරදි වෙලාව මත.

මේ වැඩේ සඳහා ලෝකයේ කිහිපතැනක පරමාණු ඔරලොසු කිහිපයක් තියනවා. මේවා තමයි මිනිසුන්ට මේ වෙනකොට හදන්න පුලුවන් උන නිවැරදිම ඔරලෝසු. එන්ගලන්තයේ තියන පරමාණු ඔරලෝසුවේ වේලාව තත්පරයකින් වෙනස් වීමට අඩුම තරමින් අවුරුදු මිලියන 138 ක් වත් ගතවෙනවා.

පරමාණු ඔරලොසු

පරමාණු ඔරලෝසුවක් වැඩ කරන විදිහ සරලවම කියනවානම් නමේ තියන විදිහට මේකට පාවිච්චි කරන්නේ සීසියම්(caesium(Cs)) පරමාණුවක්.සීසියම් පරමාණුවකට පිටින් ශක්තිය ලබා දුන්නම නිශ්චිත කාල පරාසයකදී නිශ්චිත වාර ගනනක් ස්පන්දනය වෙමින් ශක්තිය පිටකරනවා. ඒ ස්පන්ද ගණන හරියටම තත්පරයක්දී ස්පන්ද 9,192,631,770 ක්.

ඉතින් කට්ටිය ඉතා සංවේදී හා දියුණු උපකරණ භාවිත කරලා මේ ස්පන්ද ගැනලා හරියටම තත්පරය මනිනවා. මැනලා ජ්‍යාත්‍යන්තර වේලාව තප්පරයකින් වැඩි කරනවා.

මිනිස්සු එච්චර දන්නේ නැති උනත් වර්තමාන ලෝකය හා අනාගතය දුවන්නේ මේ පරමාණු ඔරලෝසු කිහිපය මත. මේ අය තප්පරයක් මනින්න මෙච්චර මහන්සි වෙන්නෙ තප්පරයක වටිනාකම ඒ අය දන්න නිසා වෙන්න ඇති.

මේ මම ලඟදි පරමාණු බෝම්බ ගැන දාපු ත්‍රෙඩ් එක. කැමති අයට ගිහින් බලන්න පුලුවන්.

අපි නොදන්න න්‍යශ්ටික අවි

[QUOTE="mmaxx, post: 14571328, member: 35065"] [b]ඔරලෝසුවකට ගිය කලක්[/b] [CENTER][IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQPSMvCNDpwK4gqOMtz-SsmsmLfnKbHYOwh3XZzm_AqSDPSia-d[/IMG][/CENTER] [SIZE="4"]අපි හැමෝටම එදිනෙදා ජීවිතයේදී නැතුවම බැරි දෙයක් තමයි කාලය. ඉතින් ඔය කාලය මනින්න අපිට නැතුවම බැරි දෙයක් තමයි ඔරලෝසු. බෝහෝ දෙනෙක් අතේ අඩුතරමේ විලාසිතාවක් ලෙසවත් ඔරලෝසු තියනවා දැකගන්න පුලුවන්. [CENTER][IMG]http://www.seohorizon.com/wp-content/uploads/save-time.jpg[/IMG] [SIZE="5"][B]ඔබගේ වේලාව නිවැරදිද?[/B][/SIZE][/CENTER] ඔබ කවදාවත් හිතුවාද ඔබ ලඟ තිබෙන ඔරලෝසුවේ වේලාව කොතරම් නිවැරදිද කියලා. එක එක ඔරලෝසු වල එක එක වෙලාවල් තමා තියෙන්නෙ. ඒත් මම කියන්නේ ඔබේ ඔරලෝසුවේ තප්පරයක් හරියටම තප්පරයක්ද? :confused: සරලම උත්තරය තමයි. ලෝකයේ කිසිම ඔරලෝසුවක් හරියටම තප්පරයක් මනින්න සමත් නෑ. අපිට කරන්න පුලුවන් එකම දේ තමයි පුලුවන් තරම් දෝෂය අඩු ඔරලෝසු නිර්මාණය කිරීම. [COLOR="Blue"]දැනට වෙළඳපොලේ තිබෙන මිල අධිකම හා වඩාත් නිවැරදි සාමාන්‍ය ඔරලෝසුවක කාලය පැය 24 ක් තුලදී අඩුම තරමින් තත්පර 1.5 ක්වත් අඩු හෝ වැඩි වන බව ඔබ දන්නවාද?[/COLOR] එතකොට ඔබ කල්පනා කරනවා ඇති ජ්‍යාත්‍යන්තර වේලාව මනින්නේ කොහොමද කියලා? මොකද ඒක වෙනස් උනොත් ලෝකය ලොකු අවුලක් බවට පත්වෙනවා. උඩ තියන චන්ද්‍රිකා, අන්තර්ජාලය, GPS, කොටස් වෙළඳපොල වගේ ලෝකයට අත්‍යවශ්‍ය දේවල් ගොඩක් රඳා පවතින්නේ ඉතා නිවැරදි වෙලාව මත. මේ වැඩේ සඳහා ලෝකයේ කිහිපතැනක පරමාණු ඔරලොසු කිහිපයක් තියනවා. මේවා තමයි මිනිසුන්ට මේ වෙනකොට හදන්න පුලුවන් උන නිවැරදිම ඔරලෝසු. එන්ගලන්තයේ තියන පරමාණු ඔරලෝසුවේ වේලාව තත්පරයකින් වෙනස් වීමට අඩුම තරමින්[COLOR="Red"] අවුරුදු මිලියන 138 [/COLOR]ක් වත් ගතවෙනවා.:shocked: [CENTER][SIZE="5"][B]පරමාණු ඔරලොසු [/B][/SIZE] [IMG]http://msnbcmedia4.msn.com/j/msnbc/Components/Photos/060908/060908_atomicClock_hmed_6p.grid-6x2.jpg[/IMG][/CENTER] පරමාණු ඔරලෝසුවක් වැඩ කරන විදිහ සරලවම කියනවානම් නමේ තියන විදිහට මේකට පාවිච්චි කරන්නේ සීසියම්(caesium(Cs)) පරමාණුවක්.සීසියම් පරමාණුවකට පිටින් ශක්තිය ලබා දුන්නම නිශ්චිත කාල පරාසයකදී නිශ්චිත වාර ගනනක් ස්පන්දනය වෙමින් ශක්තිය පිටකරනවා. ඒ ස්පන්ද ගණන හරියටම තත්පරයක්දී ස්පන්ද [COLOR="red"]9,192,631,770[/COLOR] ක්. [CENTER][IMG]http://1.bp.blogspot.com/-GJXr7m8jNrk/T6ayd7Hl7vI/AAAAAAAAEz8/zzAiZCh5ZVA/s1600/6C9AD74E-0F05-481D-A4787FC6AF526EBF.jpg[/IMG][/CENTER] ඉතින් කට්ටිය ඉතා සංවේදී හා දියුණු උපකරණ භාවිත කරලා මේ ස්පන්ද ගැනලා හරියටම තත්පරය මනිනවා. මැනලා ජ්‍යාත්‍යන්තර වේලාව තප්පරයකින් වැඩි කරනවා. මිනිස්සු එච්චර දන්නේ නැති උනත් වර්තමාන ලෝකය හා අනාගතය දුවන්නේ මේ පරමාණු ඔරලෝසු කිහිපය මත. මේ අය තප්පරයක් මනින්න මෙච්චර මහන්සි වෙන්නෙ තප්පරයක වටිනාකම ඒ අය දන්න නිසා වෙන්න ඇති. :yes: [COLOR="Red"]මේ මම ලඟදි පරමාණු බෝම්බ ගැන දාපු ත්‍රෙඩ් එක. කැමති අයට ගිහින් බලන්න පුලුවන්.[/COLOR] ;) [COLOR="Blue"][URL="http://www.elakiri.com/forum/showthread.php?p=14523938#post14523938"][SIZE="5"][COLOR="Blue"]අපි නොදන්න න්‍යශ්ටික අවි[/COLOR][/SIZE][/URL][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom